Binary Articles / බයිනරි ලිපි

Binary Brokers / බයිනරි බ්‍රෝකර් ආයතන

බයිනරි ට්‍රේඩින් සදහා ඔබට නියාමනය වන බ්‍රෝකර් ආයතනයක් අවශ්‍ය වෙනවා. පහත ලිපියේ තියෙන ඕනෙම බ්‍රෝකර් ආයතනයක් ඔබට භාවිතා කරන්න පුළුවන්. In order to trade Binary, you need a regulated forex broker. You may use any of the brokers listed in below article.

බයිනරි ට්‍රේඩින් සදහා ප්‍රොයෝජනවත් වන සිංහල ලිපි / Useful Binary trading articles in Sinhala

Useful Binary trading articles in English

Binary Option Trading is suitable for whom ? බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් සුදුසු වන්නේ කාහටද ?

ඕනෑම ආයෝජනයක් යනු වැඩි ලාභයක් ලැබිය හැකි වගේම වැඩි අවදානමක් ඇති වියාපාර අවස්ථා. එමනිසා අවදානමක් ගැනීමට කැමති අයට තමයි මෙය වඩා සුදුසු. මේ සදහා ඔබ ණයට මුදල් අරන් එහෙමත් නැත්තම් එදිනෙදා වියදමට ඇති මුදල් පාවිච්චි කරන්න හිතන් ඉන්නවනම් මේක ඔබට සුදුසු වෙන්නේ නෑ. ඒනිසා අනිවාර්යයෙන් අවදානමක් ගත හැකි මුදලක් පමණක් යොදවන්න. ඒවගේම යම් කාලයක් කැප කරන්න පුළුවන් වෙන්න ඕන මුලික දැනුම ලබාගන්න. මොකද ඕන වැඩක් හරියට කලොත් තමයි සාර්ථක වෙන්න පුළුවන් !