IQ Option Binary Broker offers wide range of instruments including Binary Options, Forex Trading ( NEW) , Digital Options Trading and Crypto Currency Trading ( NEW ) that you can trade online to make revenue with successful predictions based on your analysis.
පහත තිබෙන පෝරමය පුරවා ශේනිකව ලියාපදිංචි වෙන්න පුළුවන්. ඉන්පසු ඔබට ඕනෙම ට්‍රේඩින් මෙවලමක් තෝරාගෙන ශේනිකව ට්‍රේඩ් කරන්න පුළුවන්.
IQ Option Application එක දැන් අලුත් වෙලානේ. දැන් ක්‍රම කීපයක් ම තියෙනවා ඔයාට මුදල් හොයන්න පුළුවන්. අලුත් ට්‍රේඩින් ක්‍රමත් එකතු කරලා. Binary Option, Digital Option, Forex සහ Crypto ට්‍රේඩින් තමයි මේ කොටස් කීපය. ඒවගේම නොමිලේ සහ ඇතුල් වීමේ ගාස්තු ඇතුලත් Binary Option Tournaments ගැනත් ඉගෙන ගමු. ඉතින් අපි බලමු මොනවද මේ කියලා එකින් එක.
මේක තමයි මුලිකවම බයිනරි ට්‍රේඩින් වලට අදාල වෙන්නේ. මෙතැනදී ඔයාට තියෙන්නේ කැමති මුදල් ඒකකයක් තෝරාගෙන දැන් තිබෙන මුදලට වඩා වැඩි වෙනවද අඩු වෙනවද කියලා කැමති expiry time එකක් යොදවල නිගමනය කිරීම ( ට්‍රේඩ් එකට $1-$5000 වෙනකන් යොදවන්න පුළුවන් නුමුත් ඔබගේ ගිණුමේ ශේෂයෙන් 1-5% පමණ එක ට්‍රේඩ් එකට යෙදවීම සුදුසුයි ).
වැඩි වෙයි කියලා නිගමනය කරනම් "call" කියන option එකට යොමුවෙන්න පුළුවන් ඒවගේම අඩුවෙයි කියලා ඔයා නිගමනය කරා නම් "put" කියන option එකට යොමු වෙන්න පුළුවන්. Expiry Time එක අවසානයේ ඔබේ නිගමනය නිවැරදි නම් ඔබට යෙදු මුදල සමග තව සියයට අනු දෙකක් දක්වා මුදලක් ලැබෙනවා ට්‍රේඩ් එකට. යම් විදියකින් ඔබේ නිගමනය අසාර්ථකයි නම් ඔබට පාඩුවක් වෙන්නේ ඔබ යෙදු මුදල පමණයි. උදාහරණයකට ඔබ $10 දැම්මා නම් ට්‍රේඩ් එකකට, ඔබ සාර්ථකයි නම් ඔබට $19.2 ( කෙතරම් මුදලක් ලැබෙනවද කියලා ප්‍රතිශතයක් ලෙස දකුණු පස පෙන්වනවා ට්‍රේඩ් එකක් දැමීමට ප්‍රථමව ) වගේ වෙනකම් ලැබෙනවා. අසාර්ථකයි නම් නැති වෙන්නේ $10 පමණයි.
ඔබ නිගමනයන් වලට පැමිණෙන්නේ කෙසේද කියලා කල්පනා කරනවද ? ඔයාට ක්‍රම දෙකක් තියෙනවා මේ වැඩේ කරන්න. යම් කාලයක් වැය කරලා පුහුණු වෙලා ට්‍රේඩ් කරන්න පුළුවන් අපේ වෙබ් අඩවියේ තියෙන බයිනරි වලට අදාල ලිපි ටික කියවීමෙන්. එහෙම කාලයක් නොමැති නම් ඔයාට පුළුවන් අපේ වෙබ් අඩවියේ තියෙන හෝ ඔබ හොදයි කියලා හිතෙන සිග්නල් සේවයක් භාවිතා කරන්න. පහත ලිපි ඔබට ප්‍රොයෝජනවත් වේවි
Binary Option Quick Start Guide in Sinhala
මේකෙත් තියෙන්නේ එකම ක්‍රමය නුමුත් වෙනසකට තියෙන්නේ ඔයාට මේකේ අවස්ථාවක් තියෙනවා දැන් තියෙන මිල අනුව අඩු වැඩි වෙනවා කියලා තීරණය කරනවා වෙනුවට ඉහල හෝ පහල තියෙන වෙනත් අගයක් තෝරාගන්න ( base priceඑක විදියට). මේවට අපි කියන්නේ "strike" කියලා. මේකේ ඉහල තියෙන strike price වගේම පහළම තියෙන strike price වලට වැඩි මුදලක් ලැබෙනවා ( හේතුව ඉතින් එවැනි ස්ථානයකට පැමිණෙන්න තියෙන ඉඩ අඩු බව ). ඔබ යොදවන මුදල වගේ සියයට 920% වගේ ලැබෙනවා සමහර strike price වල. ඒවගේම ඔයාට ඕනේම වෙලාවක ට්‍රේඩ් එක close කරලා profit ගන්නත් පුළුවන්. නොමිලේ ඩෙමෝ ගිණුමක් ලැබෙනවනේ ඉතින් try කරලා බලන්න අමතක කරන්න එපා. නුමුත් මේකේ ගොඩක් වෙලාවට එවැනි ඉහල ප්‍රතිශතයක් ලැබෙන strike price හොදයි මාර්කට් එක පිලිබදව හොද අවබෝදයක් තියෙන අයට. ඒවගේම 1min - 5min වගේ තමයි දැනට තියෙන expiry times.
මේක තමයි ඇත්තටම අලුත්ම සාමාජිකයා IQ application එකේ ! ආපු මුල් දවස් කීපයේ පොඩි පොඩි අඩු පාඩු විදියට මේකේ තිවුනේ stop loss සහ take profit අපිට ඕන විදියට වෙනස් කරගන්න බැරි එක. නුමුත් දැන් ඒකත් එකතු කරලා තියෙනවා IQ Option Forex වල. Meta Trader එකේ සහ cTrader එකේ වගේ අපිට ඉතින් Forex කරන්න පුළුවන් IQ එකෙත්. ඔබ forex වලට නවකයෙක් නම් අනිවාර්යෙන් එපා වෙන්නේ නැතුව forex කරන්න පුළුවන් IQ Option එකේ අලුත්ම සාමාජිකයා සමග !
ඔයාට කරන්න තියෙන්නේ IQ application එකේ උඩම තියෙන (+) ලකුණ පාවිච්චි කරලා "Forex ( Currency Pair ) හෝ CFD Stocks ( Company Stocks ) යටතේ තියෙන currency pair හෝ stock එකක් මුලින්ම තෝරාගැනීම. ඊට පස්සේ ඔයා තෝරාගන්න යොදවන මුදල දකුණු අත පැත්තේ තියෙන "Amount" කියන කොටුවෙන්. ඊළගට ඔයා තෝරාගන්න "Multiplier" එකෙන්x 500 එතකොට වැඩි ලාබයක් වෙත යන්න පුළුවන් ( මේක වැඩි වෙන විට ලබය වගේම අවදානමත් වැඩි වෙනවා හොදේ ! ). ඊළගට "Auto closing" එකෙන් ඔයා "when profit is" ( මේක තමයි take profit එක ) එකට ප්‍රතිශතයක් විදියට අගයක් යොදවන්න පුළුවන් එහෙම නැත්තම් value එකක් හෝ මුදල් ප්‍රමානයක් විදියට දාගන්නත් පුළුවන්. ඒවගේම "Purchase at" කියලා තියෙන ලින්ක් එකෙන් ඔයාට පුළුවන් දැන් තියෙන අගය වෙනුවට වෙනත් අගයක් තෝරාගෙන එම අගයෙදී order එකක් දාන්නත්.
ඊළගට Buy හෝ Sell තෝරාගන්න. උදාහරණයකට ඔබ $10 දාලා Multiplier ලෙස X50 තේරුවොත් ඔබට $500 වෙනකන් ලාභයකට යන්න පුළුවන් ඒවගේම ඔබ යෙදවූ මුදලෙන් 90-95% රිණ ගියොත් ට්‍රේඩ් එක නවතිනවා වගේම යෙදවූ මුදලත් loss එකක් වෙනවා. නුමුත් මේකේ වාසිය binary වල වගේ ඉබේම close වෙන්නේ නෑ යම් කිසි කාලයක් ගියහම ( 90-95% රිණ ගියොත් විතරක් ට්‍රේඩ් එක නවතිනවා ). ඒක නිසා ඔයාට පුළුවන් ඕනෙම වෙලාවක ට්‍රේඩ් එක close කරගන්න. දැන් තියෙන features එක්ක බැලුවහම මේක ඉතාම හොදයි forex වලට ආරම්භයක් ගන්න මොකද MT4 වගේ එකකින් ට්‍රේඩ් කරද්දී මෙච්චර ලේසි නෑ. ( ඒක ඉතින් අනු ගණන් වල හදපු මෘදුකාංගයක් වගේනේ ! ). ඩෙමෝ ගිණුමේ ට්‍රේඩ් කරලා බලන්න අදහසක් ගන්න. වැරදිලා හරි stop loss දාන්න බැරි වුනොත් වෙන බ්‍රෝකර් ආයතන වල ඔබේ මුළු ගිනුමේම ශේෂය අවදානමකට ලක් වෙන්න පුළුවන්. නුමුත් මේකෙන් ට්‍රේඩ් කරද්දී අවදානමකට ලක් වෙන්නේ ට්‍රේඩ් එකට යොදවන මුදල විතරයි. ඉතින් එහෙම බැලුවහම අවදානම ගොඩක් අඩුයි.
Forex ගැන වැඩි දුර ඉගෙන ගන්න මේ ලිපිත් බලන්න Forex Trading with a Non Dealing Desk Broker or Dealing Desk Regulated Broker in Sinhala . මේකෙම ඉංග්‍රීසි ලිපිය Forex Trading with a Non Dealing Desk broker or dealing desk regulated broker in English
Crypto Currency කියන්නේ එක්තරා විදියක සංකීර්ණ ගණිතමය ගැටළු නිරාකරණය කිරීම මගින් ලැබෙන මුදල් විශේෂයක්. මේක ලංකවේ ගොඩක් අයට අලුත් වුනත් වෙනත් රටවල Bitcoin කියන ප්‍රධාන Crypto Currency වලට ATM යන්ත්‍ර පවා තියෙනවා. ඉතින් මෙම මුදල් එකකත් ඔබට buy / sell කරන්න පුළුවන් ( ට්‍රේඩින් ). ඔයාට තියෙන්නේ යොදවන්න යන ගාන තීරණය කරලා buyද ( වැඩි වෙනවා ) sellද ( අඩු වෙනවා ) කියලා තෝරාගන්න. මේකෙත් expiry time එකක් නැති නිසා කැමති කාලයක් ට්‍රේඩ් එක විවෘතව තියාගන්න පුළුවන්. කැමති වෙලාවක close කරන්න පුළුවන් Forex වගේම.
ඔයාට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා වගේම IQ application එකේ උඩම තියෙන (+) ලකුණ පාවිච්චි කරලා "Crypto" යටතේ තියෙන ඕනෙම ක්රිප්ටෝ මුදලක් තෝරාගැනීම. ඊට පස්සේ ඔයා තෝරාගන්න යොදවන මුදල දකුණු අත පැත්තේ තියෙන "Amount" කියන කොටුවෙන්. ඊළගට ඔයා තෝරාගන්න "Multiplier" එකෙන්x 500 එතකොට වැඩි ලාබයක් වෙත යන්න පුළුවන් ( මේක වැඩි වෙන විට ලබය වගේම අවදානමත් වැඩි වෙනවා හොදේ ! ). ඊළගට "Auto closing" එකෙන් ඔයා "when profit is" ( මේක තමයි take profit එක ) එකට ප්‍රතිශතයක් විදියට අගයක් යොදවන්න පුළුවන් එහෙම නැත්තම් value එකක් හෝ මුදල් ප්‍රමානයක් විදියට දාගන්නත් පුළුවන්. ඒවගේම "Purchase at" කියලා තියෙන ලින්ක් එකෙන් ඔයාට පුළුවන් දැන් තියෙන අගය වෙනුවට වෙනත් අගයක් තෝරාගෙන එම අගයෙදී order එකක් දාන්නත්.
Crypto Currency ගැන අවබෝදයක් තියෙන අය පමණක් Crypto ට්‍රේඩ් කිරීම සුදුසුයි මොකද crypto මාර්කට් එකේ මිල ඉහල පහල යාම ඉතාම විශාලයි බොහෝ අවස්ථාවල ( මේ ගැන හොද ඉවක් තියෙන කෙනෙකුට crypto වලින් හොදට හොයන්න පුළුවන් මේ ට්‍රෙන්ඩ් අනුව ). https://www.coindesk.com වගේ වෙබ් අඩවියක් භාවිතා කරන්න පුළුවන් bitcoin වගේම අනිත් alt coin වන etherium වැනි දේවල් ගැන දැනගන්න. ඔබට bitcoin මිලදී ගෙන තියාගන්න ඕන නම් " How to buy actual bitcoins online instantly as a long term investment - sinhala " හෝ එහි ඉංග්‍රීසි ලිපිය How to buy bitcoins online instantly as a long term investment - English බලන්න.
මේකේ තියෙනවා තරගාවලි / Binary Tournaments වර්ග දෙකක්. එකක් කිසිම මුදලක් යොදවන්නේ නැතුව සහබාගි වෙන්න පුළුවන්. එම තරගවලිදී ඔබ ජයග්‍රහණය කලොත් ඔබට පුළුවන් කම ලැබෙනවා නොමිලේම ගෙවලා ඇතුල්වෙන්න තියෙන තරග වලට නොමිලේ ප්‍රවේශපත්‍රයක් ලබාගන්න. ඉතින් මේක ගොඩක් හොදයි නවක ඔබට. මොකද කිසිම මුදලක් ඔබට යොදවන්න ඕන වෙන්නේ නෑ. 😀
ඒවගේම $1 සිට $20 වගේ වෙනකන් ඇතුල්වීමේ ගාස්තු තිබෙන තරග තිබෙනවා. මේවයේදී ඔබ ජයග්‍රාහකයෙක් වුවහොත් $1000 ගණන් දිනන්න පුළුවන්. තරගයකදී ජයග්‍රහණය කල හැකි මුදල් ප්‍රමාණය සහ ජයග්‍රාහකයන් ප්‍රමාණය සදහන් වෙනවා. ඒක නිසා එහෙම තරග වලටත් සහභාගී වෙලා සාර්ථක මුදලක් හොයාගන්න පුළුවන්. මේ ගැන තව දැනගන්න පුළුවන් පහත ලිපියෙන්. Learn about Binary Option Tournaments in Sinhala
මේ ටිකත් මතක තියාගන්න !
ඒවගේම මතක ඇතුව හොදට නොමිලේ ලැබෙන පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරන්න මුලින්ම. සැමවිටම Skrill /Neteller ගිණුම් හරහා මුදල් දැමීම සහ ගැනීම සැමවිටම කරන්න ඔබේ මුදල් වල සුරක්ෂිත භාවය සදහා. ඔබ පුහුණු ගිණුමේ සාර්ථක වූ පසු $10-$50 වැනි සුළු මුදලකින් මුලින්ම live ට්‍රේඩ් පටන් ගන්න.ඉතාම ඉවසීමෙන් ට්‍රේඩ් කරන්න ( entry point එක ගැන හරියටම විශ්වාසයක් තියෙන විට පමණක් ට්‍රේඩ් එකට යොමු වෙන්න ). මොකද මේ කුඩා live ගිණුම තුලින් ඔබ සාර්ථක නම් පමණක් ක්‍රමානුකුලව ඉහල ශේෂයක් සහිත ගිණුමකින් ට්‍රේඩ් කරන්න පුළුවන්.
If you want to learn about these things in English, Please refer IQ Option Binary, Forex, Digital and Crypto Currency Trading in English article.
General Risk Warning : Trading is a high yield investment but trading financial products carry a high level of risk too and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
ට්‍රේඩින් යනු ඉහළ ලාභයක් ලබා ගත හැකි ක්‍රමයක් වුවත් දැඩි අවදානමක්ද තිබෙන ක්රමයකි. එමනිසා අවදානමක් ගත හැකි අයට ට්‍රේඩින් වඩාත් සුදුසු වේ.
Binary and Digital options are prohibited in EEA
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.
© 2023 Prathilaba.com
help me
Please carefully read the articles and watch the videos in the website
Forex and binary lankawe restrict kranda yana patak thynwda?
Ehema karoth banku forex karanne kohomada ! ehema wenne nai Yaluwa !
Iq option eke forex walata take profit-stop loss options lagadi deela
Ow Nalin. Eka hoda deyak
Dan IQ Option eke T/P & S/L thiyenawa neda
yes. dawas keepayakata udadi dala thiwuna desktop version ekatath. Eka hoda deyak. mama article eka thawa tikakin update karannan.
Digital option ekath patta…..binary walata wada risk eka aduwen profit ganna puluwan krama thiyenawa….Supiri…..ekama site ekakin me tharam features godak dena 1k man dakalama na….
Hodatama sure trend ekakadi Digital option niymai.
Bohoma pin mcn mewa kiyala denawata
thank you prathilaba
Binary trading sri lankawe legal deyakda?
neethimaya gaitaluwak nai. Maika dainta wishala pirisak trade karana deyak. BOTS wage groups balanna.
WWeekend eke tiyena OTC market eka kiyanne mokakda?
pradhana main market eka wenuwata dealer network ekak haraha trade wena market ekak thamai weekend wala thiyenne. Eke pricing wenas wenna puluwan brokerge dealers la anuwa
mr,prathilaba
iq ake foerx market1 api thoraganna currency 2 ediriyen…(SPREAD saha CHANGE ) widiyata pennana
0.23% – +10% meka pahadilikaranna pls
Spread eka kiyanne wikunum saha gainum mila athara wenasa
Change kiyanne ema dinaya aithualath mai wenakota wunu adu waidi weemai prathipala.
mge nettler account eke verify code eka amathakawela account eka close kara aye hadaganne kohomada
neteller support contact karanna dinindu
How can I get involve with this
how much one have to Invest
What is the return
what is the risk
It is free to register and try using unlimited demo account. You can start live trading with min of $10 when ever you want. All kinds of investments do carry a high reward and high risk. Same applies to this as well. Invest what you can afford to take a risk with only. =)
Trading kiyanne akk gambling kiyanne wnadeyak suduwen godayanna amarui.
Forex, Crypto, Binary igena gena kala yuthu deyak misak sudu kelinawa wage nokala yuthu deyak. Lipi tika kiyawanna awabodayak ganna Ruchira
man accont ekak open kala .eth binary &turbo kiyana option 2 display wenne nane.crypto,option ect… display wenawa .mokada karanne ?
option thoraganna ( aluth update eken passe samahra podi podi wenas kam thiyenawa terms wala numuth trading karana widiya ekamai )
news yana time hoyaganne kohomda
investing.com calender eka ho mobile app eka pawichchi karanna
aiye iq walin mulma wathawata skrill ekata salli withdraw karaddi dawas kiyak yanawada salli watenna.
oya verification document ewath deela thiyenawanam 2 – 5 days wage athara enawa ( weekend dawas naithuwa )
aiye thama verify kare naa. salli watena ekak nadda.
verify karanakam inna wenawa
godak pin oya karana udau walata. mama IQ walata mage NTB Credit card eken 10$ diposit karaa kelinma. eken mama 10$ profit karala e 10$ skrill ekata withdraw karaa ada ude. mage email eewa serama hari. eeth mama IQ ekai Skrill ekai 2ma verify karala naa thaama. ithin mage withdraw eka hari yaida skrill ekata salli wateida naththan aul weida. ikmanata reply ekak dennako.godaaak pin.
gaitaluwak nai. IQ eken oyage verification documents illawai. etika submit karahama payment eka release wenawa Prasanga
IQ eken salli withdraw karaa skrill ekata.IQ ekai skrill ekai 2ma verify karala na. Salli watena ekak nadda.
iq eken oyage passport eke copy ekak illawi. etika submit karahama payment eka iq eken skrill ekata laibenawa
hi.
mata prashna dekak thiyanawa
1.
skrill account eka verify karaganne kohomada passport ekak hari driving license ekak hari nathuwa. ID card eka upload karata verify karaganna bahane.
2.
skrill account ekata salli palaweni para aulak nathuwa damma. dan danna denne na. bank eke cc katha karata hari uththarayak denneth na. oya msg eka thama deposit karanna giyama enne.
“Your mode of communication for delivering the One-Time Passcode are not updated with us. This card cannot currently be used at participating online stores. You must call Customer Service and get your mode of communication updated before using this card at a participating online merchant.
You will be automatically returned to the online store so that you may enter another form of payment to complete this purchase, or click Continue to proceed now.”
1 : Aluth NIC eka ganna puluwan da balanna. Ehema naittan Passport eka ona wenawa.
2 : Sampath web card ekak da oya gawa thiyenne ? Card eka ebay, paypal wage withrai waida mobile authentication dala naittan. Oya two step authentication eka daganna ona card ekata. Oya gawa thiyenne Sampath web card ekak nam lagama thiyena samapth branch ekata gihin kiyanna mehema ” samahara online site wala payment karanna bai one time passcode ahala fail wenawa transacton eka. Eka nisa phone number eka card ekata add karala 2step verification dala denna kiyanna” Oyata form ekak dewi fill karanna. Eka fill karala dunnahama hari. Dawas 3 – 5kin wage update kara kiyala msg ekak phone ekata ewi. Eeeta passe onema site ekaka oyata card eka use karanna puluwan.
commercial bank eke card ekak thiyenne. ebay ehema aulak na card eka. bank ekata gihin katha karama hariyaida?
2 step issue eka thamai gaitaluwa wenna ona. ( ebay paypal kohomath waida ). Eka enable karaattahama hari yawi Charith
samahara aya keyanawaa iq option boru karanawaaa keyalaaa.aka aththadda??
niyamanaya wana balapath laabi brokar ayathanyak thamai IQ kiyanne. Ema nisa ehema kisima gaitaluwak nai Rohan.
Iq account eka verified krgenne kohomd api..man thma demo krnne..denma verified krnd one ndd…real money daanktd one??plzz reply.
live patan gattahama verify karanna Eng ID hari Passport hari ona wenawa
Oya gawa sinhala id ekai driving license thiyenawanam mai brokersla use karanna
Olymp Tutorial
https://prathilaba.com/olymp-trade-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/
Binary Tutorial
https://prathilaba.com/binary-com-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/
app.binarysignalsapp.com me site eke signals hodaida. dawas 10 free signal denakota kala mama. eke proffit kiyala watunata mama loss una. help me
okkoma signal labaganna puluwan nam withrak signal sewayak pawichchi karanna Yapa. hethuwa success rate eka depend wenne laibena siyaluma signal saha monthly success rate eka anuwa.
Skrill ekata sampath web card eka add kara.eth verify karannath ba deposit karannath baane.
Oya online Transaction karahama, phone ekata message ekak enawada Sanjeewa ? Ehema enne naittan oya phone ekata message ekak ena widiyata update karaganna wenawa branch ekata gihin ( ehema naittan liyumak dunnath aiti wenath onema branch ekakin 2step mobile authentication dala denna kiyala). Etakota onema site ekaka use karanna puluwan ( maika lagadi idan card wala safety ekata karapu upgrade ekak )
Mama aluthenma patan ganna yanne. mata passport naha. Driving licence tikak pehedili madi (No eka penawa). verify karanakota ID eka use karanna puluwanda?
aluthen issue karapu ID eka puluwan eeth parana eka nam bai Senaka.
auto trading sarthakada? auto trading hoda providersla kauda? godak ewa scam kiyala thiyenawa. ewa gena podi adahasak denna puluwanda. thnk u
manual trading thamai aniwaryayen hodama numuth auto trading walata yanawanam trading history eka tikak balanna Leo.
economic calender eke news wadipura news yana welawa balaa ganne kohomada bro
mobile app eka daganna investing.com eke. Eken laisiyenma balaganna puluwan Aruna ( samanyayen ape welawen 2pm – 12pm wage thamai main news yanne. bull head thunak thiyena news balanna )
Mn crd eken iq walta slli add kra klin kipa serayak.eth dn ehm add krnna be.bank ekta ktha kraam kiwa aye lankawe idan forex binary site wlta slli daanna be ewa block krla kiyla.dn komada slli add krnn?
com support karanne nai dan. Oya Sl Forex club wage group ekakin wishwasawantha kenegen dollar illa ganna balanna Ruksh.
Mt loku help 1k one…Kisim wdihak ne deposit krnn iq option walta..forex,binary,e-wellet sites seram block kralalu central bank eken..Pluwn nm mt me help ek krnna.oya dena acct nmber ekkta mn slli daanam.Mge skrill,nettler,WM walin ektat e slli walta hriyana $ send krnna…Loku help ekk meka..mn oya illana onem proof ekk denm me transaction ekta…..Plz help me
com support karanne nai dan. Oya Sl Forex club wage group ekakin wishwasawantha kenegen dollar illa ganna balanna Ruksh.
iq walata dan skrill aken salli deposit karanna barida HNB support karanawada skriil walta
cc, airtm wage exchange ho skrill/neteller dollar thiyena kenekgen ganna wenawa
iq option account eke sinhalen thiyena nid eken verify karanna puluwanda?
english ekak ona wenawa ruwan.
aie iqoption sam weida
ehema wenne nai Kasun. Eka wishala company ekak.
Money Deposit karanna kohomada dan kiyannako
cc / exchanger bawitha karanna puluwan
aiye money deposit karana widiha kiyala dennakoo
Skrill lipiya balanna Kasun ( credit card withrai waida )
weekend day wala skrill eken iq option walata salli danna barida
ehema gaitaluwak nai eeth dan iq walata deposit karaddi godak payment method waida karanne naithi gaitalu aithiwela thiwuna. Mai broker wa try karala balanna https://prathilaba.com/olymp-trade-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/
iq option sri lankave illegal dha? iq option ekata salli deposit karannda kramayak nadda? plz help
ehema gaitaluwak nai eeth oyata cc ekak ona wenawa deposit wage karanna. Ehema naittan dollar illaganna wenawa thiyena kenekgen. SL Forex Club wage group ekaka balanna ( wishwasawantha ayagen witharak ganna )
Ayye best binary option bot ekak kiyannko accuracy ekath ekka
trading igena gena trade karana eka thamai malli hodama widiya. Godak bots ewa muladi accurate wunata passe accuracy eka enna enna aduwenawa