Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
blog
crypto currency
dropshipping
english
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
jobs
par time jobs
reviews
sinhala
Uncategorized

support-resistance-in-range-market-in-sinhala-cover-photo

Range market එකකදී මොනවද මේ Support / Resistance කියන්නේ ? What is Support and Resistance in a Range Market ?

Learn about Range Market support and resistance zones in Forex and Binary Trading in Sinhala. අපි ඉගෙන ගනිමු මොනවද මේ Range market එකක Support / Resistance කියන්නේ කියලා. මේ ටික හොදට පුළුවන් නම් ඔයාට ට්‍රේඩ් සාර්ථක කරගන්න වැඩි රුකුලක් වෙනවා නිසැක වශයෙන්ම Range market එකකදී.

Range මාර්කට් එකක ප්‍රතිරෝධක සහ ආධාරක / Support and Resistance in Range Market in Forex and Binary

Forex and Binary strong resistance and support zone by Prathilaba in Sinhala for all traders

Range මාර්කට් එකක් කියන්නේ price එක ඍජුකෝණාශ්‍රයක් වැනි ප්‍රදේශයක අඩු වැඩි වෙමින් තියෙන අවස්ථාවක්.  

දැන් ඔය ඉහල තියෙන chart එක බැලුවහම ඔයාට පේනවා නේද උපරිම වැඩි වීමක් තියෙන තැන් ? ( ඉහල තියෙන සුදු පාට කලාපය බලන්න ) ඉතින් ඉහල තියෙන ස්ථානයක් නම් එක strong resistance zone එකක් ( මේක ප්‍රතිරෝධක කලාපයක් විදියට කිව්වොත් නිවැරදියි ). එකියන්නේ එම කලාපයට ඉහලට price එක යන්න අපොහොසත් වෙලා තියෙනවා. එහෙම ගියත් නැවත ඉක්මනින්ම හැරිලා පහලට ඇවිත් තියෙනවා. ඒවගේම ඔයාට පේනවා නේද චර්ට් එකේ එක මට්ටමකට වඩා අඩු වෙලා නැති කලාපයක් ( ( පහල තියෙන සුදු පාට කලාපය බලන්න ) ). මේවට අපි කියන්නේ Strong resistance zones ( ආධාරකයක් ) කියලා. price එක මේ ප්‍රදේශ පසු කරගෙන යන්න අපොහොසත් වෙලා තියෙනවා. ඉස්සෙල්ල වගේම එහෙම ගියත් නැවත හැරිලා ඉහලට ගොස් තිබෙනවා.

ඒවගේම එහෙම price එක වැඩි නොවුන සහ අඩු නොවුන ස්ථාන chart එකේ අතරින් පතරත් තියෙනවා පේනවා නේද ? මේවා අපි ඉහල දැකපු ඒවා තරම් ශක්තිමත් ස්ථාන නොවේ මේ අවස්ථාවේ chart එකට අනුව. ( කහ පට කලාපය බලන්න ). මුලින්ම එම ප්‍රදේශය support zone එකක් වුවත් එම ප්‍රදේශය පසුව resistance zone එකක් බවට පත්වෙලා තියෙනවා පේනවා නේද. ඉතින් මේ කලාප හැම එකක්ම වෙනස් වෙන සුළුයි. ඒක නිසා හැම තිස්සෙම ඊලග candlestick එක ඇති වෙනකන් ඉවසීම වඩාත් සුදුසුයි.  1hr හෝ ඊට වැඩි chart time එකක් පාවිච්චි කරමින්  කලාප ලකුණු කරගන්න වැඩි සාර්ථකත්වයක් සදහා.

මෙවැනි මාර්කට් එකකදී හැම විටම උත්සහ කරන්න ඉහල අගයක් තියෙන ස්ථානයකින් හෝ පහලම අගයක් ඇති ස්ථානයකින් ට්‍රේඩ් එකකට යොමු වෙන්න ( (චර්ට් එක පොඩ්ඩක් zoom in කරලා බලන්න දල වශයෙන් මොන දිශාන්තියටද Price එක යන්නේ කියලා. Price එක ඉහලට යන චර්ට් එකක් නම්, පහල තියෙන කලාපයකින් ට්‍රේඩ් එකකට යොමු වීම වඩාත් සුදුසුයි. Price එක පහලට යන චර්ට් එකක් නම්, ඉහල තියෙන කලාපයකින් ට්‍රේඩ් එකකට යොමු වීම වඩාත් සුදුසුයි. ). ඒවගේම ටිකක් පුරුදු වූ පසු strong resistance වගේම support zone කඩාගෙන price එක යන විටත් ට්‍රේඩ් එකකට යොමු වෙන්න පුළුවන්. ඒවගේම candlestick patterns සහ chart patterns භාවිතා කරමින් ට්‍රේඩ් එකකට යොමු වීමට ප්‍රථම තවත් තහවුරු කරගන්න පුළුවන්.  තව දෙයක් ගොඩක් වෙලාවට මෙවැනි කලාප කඩාගෙන යන්නේ ප්‍රධාන පෙලේ පුවතක් සමග. උදාහරනයක එරට බැංකුව විසින් පොලි අනුපාත ඉහල දමන සහ පහල දමන අවස්ථා වගේම රැකි රක්ෂා සම්බන්ද පුවත් ගැනත් අවදානයක් යොමු කරන්න. Investing.com වෙබ් අඩවියේ කැලැන්ඩර් එක ඔබට පිටුවහලක් වේවි. ඒවගේම babypips වෙබ් අඩවියේ සහ Fx Empire වැනි වෙබ් අඩවි වල එදිනෙදා පල වෙන Technical සහ Fundamental Analysis බලන්නත් අමතක කරන්න එපා.

Trending market එකකදී Support Zones සහ Resistance Zones භාවිතා කරන විදිය ඉගෙන ගන්න පහත ලිපියත් කියවන්න.

What is Trending Market Support and Resistance Zones in Forex and Binary Trading - Sinhala Article by Prathilaba

18 Comments

  • bandara says:

    අයියේ ඔයාගෙ කියල තියෙන strategy එක ට වඩා මේ S&R line වලිං හොද ප්‍රතිපල ගන්ඩ පුලුවන්ද … නැත්තම් දෙකම එකටද use කරන්ඩ ඕනී

    • Prathilaba says:

      Dekama hodai numuth S/R walin withrak karanna puluwan hodata tikak chart huru wunahama. indicators ona wenneth nai. Simple S/R strategy ekak lagdima dannan.

  • Buddhika says:

    Simple S/R strategy ekak lagdima dennam kuwata thawama nahane dunne?

    • Prathilaba says:

      samawenna parakku wunata. aluth site update ekak enawa. ekedi strategy eka hadunwala dennam. S/R lipi deka hodata daianta balanna. Eken oyata adahsak ganna puluwan. breakout, reversal haduganna. ethan waladi entry ganna puluwan ( haima thissema trend ekath ekka trade karanna)

  • eranga8716 says:

    Ela.. thanks….

  • kasun says:

    aiye iq option scam weida

  • Nadeeshan says:

    Me site eken hungak danuma ,binary wagema forex ganath igenaganna puluwan.godak sthuthi.thawath lipi balaporoththu wenawa….

  • pasan says:

    podi time frameda hoda loku time frames(one candle time)

    • Prathilaba says:

      ihala time thamai samanyayen honda Pasan. Hethuwa thamai S and R Zone strong waidi time framework wala.

  • niloyroy says:

    how sir .. how can i get this picture indicator ?

    • Prathilaba says:

      Use the drawing tools in order to draw these shapes mate. Refer the chart pattern article as well.

  • P.Madusha Nishad Perera says:

    Samanayen R/S Line gahaddi anthime mase withara wenakan pattern eke baluama athde?nathan Awruddeme balanne onede?

    • Prathilaba says:

      samanayen daily ( 1 day chart ) / monthly wage uparima bailuwahama aiti oya trade ewa dawasak aitulata close karanne nai wage nam. Niattan 1hr saha 4 hr wage bailuwahama aiti.

  • Umesh says:

    Api trade ekak krnna klin monada ekatama blnna one.

    • Prathilaba says:

      oya thoraganna time framework eke repeat wena high points, low points hodatama balanna umesh. etika anuwa support resistance zone gaina idea ekak ganna puluwan.

  • isuru says:

    Support and Resistance line add kara ganne kohomada. pahdili karanna puluwanda

    • Prathilaba says:

      Oya use karna app eke “vertical” saha “horizontal” lines add karanna option ekak thiyenawa. Eken awashaya widiyata add karagena adjust karganna puluwan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.

© 2023 Prathilaba.com

Privacy and Cookie Policy | Non Disclaimer