Range market එකකදී මොනවද මේ Support / Resistance කියන්නේ ? What is Support and Resistance in a Range Market ?
Learn about Range Market support and resistance zones in Forex, Crypto and Binary Trading in Sinhala. අපි ඉගෙන ගනිමු මොනවද මේ Range market එකක Support / Resistance කියන්නේ කියලා. මේ ටික හොදට පුළුවන් නම් ඔයාට ට්‍රේඩ් සාර්ථක කරගන්න වැඩි රුකුලක් වෙනවා නිසැක වශයෙන්ම Range market එකකදී.
Range මාර්කට් එකක ප්‍රතිරෝධක සහ ආධාරක / Support and Resistance in Range Market in Forex and Binary
Range මාර්කට් එකක් කියන්නේ price එක ඍජුකෝණාශ්රයක් වැනි ප්‍රදේශයක අඩු වැඩි වෙමින් තියෙන අවස්ථාවක්.
දැන් ඔය ඉහල තියෙන chart එක බැලුවහම ඔයාට පේනවා නේද උපරිම වැඩි වීමක් තියෙන තැන් ? ( ඉහල තියෙන සුදු පාට කලාපය බලන්න ) ඉතින් ඉහල තියෙන ස්ථානයක් නම් එක strong resistance zone එකක් ( මේක ප්‍රතිරෝධක කලාපයක් විදියට කිව්වොත් නිවැරදියි ). එකියන්නේ එම කලාපයට ඉහලට price එක යන්න අපොහොසත් වෙලා තියෙනවා. එහෙම ගියත් නැවත ඉක්මනින්ම හැරිලා පහලට ඇවිත් තියෙනවා. ඒවගේම ඔයාට පේනවා නේද චර්ට් එකේ එක මට්ටමකට වඩා අඩු වෙලා නැති කලාපයක් ( ( පහල තියෙන සුදු පාට කලාපය බලන්න ) ). මේවට අපි කියන්නේ Strong resistance zones ( ආධාරකයක් ) කියලා. price එක මේ ප්‍රදේශ පසු කරගෙන යන්න අපොහොසත් වෙලා තියෙනවා. ඉස්සෙල්ල වගේම එහෙම ගියත් නැවත හැරිලා ඉහලට ගොස් තිබෙනවා.
ඒවගේම එහෙම price එක වැඩි නොවුන සහ අඩු නොවුන ස්ථාන chart එකේ අතරින් පතරත් තියෙනවා පේනවා නේද ? මේවා අපි ඉහල දැකපු ඒවා තරම් ශක්තිමත් ස්ථාන නොවේ මේ අවස්ථාවේ chart එකට අනුව. ( කහ පට කලාපය බලන්න ). මුලින්ම එම ප්‍රදේශය support zone එකක් වුවත් එම ප්‍රදේශය පසුව resistance zone එකක් බවට පත්වෙලා තියෙනවා පේනවා නේද. ඉතින් මේ කලාප හැම එකක්ම වෙනස් වෙන සුළුයි. ඒක නිසා හැම තිස්සෙම ඊලග candlestick එක ඇති වෙනකන් ඉවසීම වඩාත් සුදුසුයි. 1hr හෝ ඊට වැඩි chart time එකක් පාවිච්චි කරමින් කලාප ලකුණු කරගන්න වැඩි සාර්ථකත්වයක් සදහා.
මෙවැනි මාර්කට් එකකදී හැම විටම උත්සහ කරන්න ඉහල අගයක් තියෙන ස්ථානයකින් හෝ පහලම අගයක් ඇති ස්ථානයකින් ට්‍රේඩ් එකකට යොමු වෙන්න ( (චර්ට් එක පොඩ්ඩක් zoom in කරලා බලන්න දල වශයෙන් මොන දිශාන්තියටද Price එක යන්නේ කියලා. Price එක ඉහලට යන චර්ට් එකක් නම්, පහල තියෙන කලාපයකින් ට්‍රේඩ් එකකට යොමු වීම වඩාත් සුදුසුයි. Price එක පහලට යන චර්ට් එකක් නම්, ඉහල තියෙන කලාපයකින් ට්‍රේඩ් එකකට යොමු වීම වඩාත් සුදුසුයි. ). ඒවගේම ටිකක් පුරුදු වූ පසු strong resistance වගේම support zone කඩාගෙන price එක යන විටත් ට්‍රේඩ් එකකට යොමු වෙන්න පුළුවන්. ඒවගේම candlestick patterns සහ chart patterns භාවිතා කරමින් ට්‍රේඩ් එකකට යොමු වීමට ප්‍රථම තවත් තහවුරු කරගන්න පුළුවන්. තව දෙයක් ගොඩක් වෙලාවට මෙවැනි කලාප කඩාගෙන යන්නේ ප්‍රධාන පෙලේ පුවතක් සමග. උදාහරනයක එරට බැංකුව විසින් පොලි අනුපාත ඉහල දමන සහ පහල දමන අවස්ථා වගේම රැකි රක්ෂා සම්බන්ද පුවත් ගැනත් අවදානයක් යොමු කරන්න. Investing.com වෙබ් අඩවියේ කැලැන්ඩර් එක ඔබට පිටුවහලක් වේවි.
Trending market එකකදී Support Zones සහ Resistance Zones භාවිතා කරන විදිය ඉගෙන ගන්න පහත ලිපියත් කියවන්න.
ලියාපදිංචිය නොමිලේ
නොමිලේ පුහුණු ගිණුම් !
අවම තැන්පතුව ඩොලර් 5යි
ෆොරෙක්ස්, ඔප්ෂන් සහ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කිරීමට පුළුවන්.
ස්ක්රිල්, නෙටලර්, ක්‍රිප්ටෝකරන්සි සහ Deriv P2P හරහා පහසුවෙන් මුදල් දැමීමට සහ ගැනීමට පුළුවන්!
නොමිලේ ලැබෙන ගිණුමේ හොදින් පුහුණුවන්න ! ඉන්පසු අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවා ට්‍රේඩ් කරන්න පුළුවන්.
ලියාපදිංචිය නොමිලේ
නොමිලේ පුහුණු ගිණුම් !
අවම තැන්පතුව ඩොලර් 1යි
ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කිරීමට පුළුවන්.
ස්ක්රිල්, නෙටලර් සහ ක්‍රිප්ටෝකරන්සි හරහා පහසුවෙන් මුදල් දැමීමට සහ ගැනීමට පුළුවන්!
නොමිලේ ලැබෙන ගිණුමේ හොදින් පුහුණුවන්න ! ඉන්පසු අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවා ට්‍රේඩ් කරන්න පුළුවන්.
ලියාපදිංචිය නොමිලේ
නොමිලේ පුහුණු ගිණුම් !
අවම තැන්පතුව ඩොලර් 200යි (ප්‍රථම තැන්පතුව)
ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කිරීමට හැක
ස්ක්රිල්, නෙටලර් සහ පේපැල් හරහා පහසුවෙන් මුදල් දැමීමට සහ ගැනීමට පුළුවන්!
නොමිලේ ලැබෙන ගිණුමේ හොදින් පුහුණුවන්න ! ඉන්පසු අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවා ට්‍රේඩ් කරන්න පුළුවන්.
Range Market Support and Resistance Sinhala FAQ / ගැටළු සහ පිළිතුරු සිංහලෙන් !
මට මේ Simple Range Market Trading Strategy ( Idea ) එක ඕනෙම time zone එකකට පාවිච්චි කරන්න පුලුවන්ද?
පුළුවන්. හැබැයි support / resistance zones ගොඩක් වෙලාවට strong වෙන්නේ ඉහල කාල පරාසයන් වල. උදාහරණයකට Daily / 8 hours චර්ට් වල ඔයා ඉරි ඇදලා හොයාගන්න support / resistance zones අනිවාර්යෙන් strong 1 hour චර්ට් එකේ ඔයා ඉරි ඇදලා හොයාගන්න support / resistance zones වලට වඩා.
මට මේ Trading Strategy ( Idea ) එක ෆොරෙක්ස්, ක්‍රිප්ටෝ, බයිනරි හරි ඕනෙම ට්‍රේඩින් වැඩකට පවිච්චි කරන්න පුලුවන්ද?
Forex, Binary Option සහ Crypto Trading වලට මේ Simple Range Market Trading Strategy එක පාවිච්චි කරන්න පුළුවන්
මම මේ සදහා යොදාගන්න ඕන මොන බ්‍රෝකර් ආයතනයද?
ඔයාට කැමති ෆොරෙක්ස්, ක්‍රිප්ටෝ හෝ බයිනරි බ්‍රෝකර් කෙනෙක් තෝරාගන්න පුළුවන්. ඉහත චර්ට් සදහා භාවිතා කරලා තියෙන්නේ ICMarkets එකේ ctrader desktop app එක. ඔයාට මේ පිටුවේ තියෙන ඕනෙම බ්‍රෝකර් ආයතනයක් පාවිච්චි කරලා බලන්න පුළුවන් කිසිම මුදලක් යොදවන්නේ නැතුව. ඉන්පසු ඔයාට ලේසියි සහ හොදයි කියලා හිතෙන බ්‍රෝකර් කෙනෙක් එක්ක දිගටම ට්‍රේඩ් කරන්න. 😎
මේක 100% successful trading strategy එකක්ද?
ලෝකේ කොහෙවත් 100% ෂුවර් strategy නෑ යාළුවා. අපි කරන්න ඕන අවදානම අඩු කරගෙන මේ වගේ trading idea එකක් පාවිච්චි කිරීම. මේක ගොඩක් දුරට සාර්ථක ක්‍රමවේදයක්. ඉතින් අවදානම අඩු කරගන්න නම් කරන්න ඕන හරියට Support / Resistance Zone මාර්ක් කරගැනීම, මුදල් කළමනාකරණය වගේම කලබල නැතුව ඉවසීමෙන් ට්‍රේඩ් කිරීම.
ලියාපදිංචිය නොමිලේ
නොමිලේ පුහුණු ගිණුම් !
අවම තැන්පතුව ඩොලර් 10යි
ඔප්ෂන්, ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කිරීමට පුළුවන්.
ස්ක්රිල්, නෙටලර් , ක්‍රිප්ටෝකරන්සි සහ Binance Pay හරහා පහසුවෙන් මුදල් දැමීමට සහ ගැනීමට පුළුවන්!
නොමිලේ ලැබෙන ගිණුමේ හොදින් පුහුණුවන්න ! ඉන්පසු අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවා ට්‍රේඩ් කරන්න පුළුවන්.
ලියාපදිංචිය නොමිලේ
නොමිලේ පුහුණු ගිණුම් !
අවම තැන්පතුව ඩොලර් 10යි
ෆොරෙක්ස් සහ ඔප්ෂන් ට්‍රේඩ් කිරීමට පුළුවන්.
ස්ක්රිල්, නෙටලර් , ක්‍රිප්ටෝකරන්සි සහ Binance Pay හරහා පහසුවෙන් මුදල් දැමීමට සහ ගැනීමට පුළුවන්!
නොමිලේ ලැබෙන ගිණුමේ හොදින් පුහුණුවන්න ! ඉන්පසු අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවා ට්‍රේඩ් කරන්න පුළුවන්.
ලියාපදිංචිය නොමිලේ
නොමිලේ පුහුණු ගිණුම් ( මෙතැනින් >>)
අවම තැන්පතුවක් නොමැත
ක්‍රිප්ටෝ ට්‍රේඩ් කිරීමට සහ මිලදී ගැනීම කලහැක
Binance P2P හරහා පහසුවෙන් මුදල් දැමීමට සහ ගැනීමට පුළුවන්!
ඉන්පසු අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවා ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන්න සහ ක්‍රිප්ටෝ මිලදී ගැනීම කරන්න පුළුවන්
( RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK. )
Related Posts:
- ඔබ ඉන්න විදෙස් රට අනුව ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න වඩාත් සුදුසු ෆොරෙක්ස්…
- Head and Shoulders Trading Chart Pattern - Exploring Forex Trading Ideas
- Binance P2P Trading: A Convenient and Secure Way to Buy Cryptocurrency…
- ExpertOption Forex Trading Broker: Empowering Traders in the Forex Market
- Triple Bottom Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas
- Exploring Lucrative Online Work from Home Opportunities in Sri Lanka:…
- Forex Trading Guide for Sri Lankans Living Overseas / Abroad -…
- Triple Top Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas
- Embracing the Shifting Landscape: Beyond Academic Qualifications for a…
- Elon Musk: The Famous Entrepreneur and Tesla Owner with a Strong…
- Coingecko : Your Gateway to Crypto Trading and Investing
- Double Top Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas
isuru
says:Support and Resistance line add kara ganne kohomada. pahdili karanna puluwanda
Prathilaba
says:Oya use karna app eke “vertical” saha “horizontal” lines add karanna option ekak thiyenawa. Eken awashaya widiyata add karagena adjust karganna puluwan
Umesh
says:Api trade ekak krnna klin monada ekatama blnna one.
Prathilaba
says:oya thoraganna time framework eke repeat wena high points, low points hodatama balanna umesh. etika anuwa support resistance zone gaina idea ekak ganna puluwan.
P.Madusha Nishad Perera
says:Samanayen R/S Line gahaddi anthime mase withara wenakan pattern eke baluama athde?nathan Awruddeme balanne onede?
Prathilaba
says:samanayen daily ( 1 day chart ) / monthly wage uparima bailuwahama aiti oya trade ewa dawasak aitulata close karanne nai wage nam. Niattan 1hr saha 4 hr wage bailuwahama aiti.
niloyroy
says:how sir .. how can i get this picture indicator ?
Prathilaba
says:Use the drawing tools in order to draw these shapes mate. Refer the chart pattern article as well.
pasan
says:podi time frameda hoda loku time frames(one candle time)
Prathilaba
says:ihala time thamai samanyayen honda Pasan. Hethuwa thamai S and R Zone strong waidi time framework wala.
Nadeeshan
says:Me site eken hungak danuma ,binary wagema forex ganath igenaganna puluwan.godak sthuthi.thawath lipi balaporoththu wenawa….
kasun
says:aiye iq option scam weida
Prathilaba
says:regulated saha licensed broker kenek. Eka nisa kisiam gaitaluwak wenne nai.
eranga8716
says:Ela.. thanks….
Buddhika
says:Simple S/R strategy ekak lagdima dennam kuwata thawama nahane dunne?
Prathilaba
says:samawenna parakku wunata. aluth site update ekak enawa. ekedi strategy eka hadunwala dennam. S/R lipi deka hodata daianta balanna. Eken oyata adahsak ganna puluwan. breakout, reversal haduganna. ethan waladi entry ganna puluwan ( haima thissema trend ekath ekka trade karanna)
bandara
says:අයියේ ඔයාගෙ කියල තියෙන strategy එක ට වඩා මේ S&R line වලිං හොද ප්‍රතිපල ගන්ඩ පුලුවන්ද … නැත්තම් දෙකම එකටද use කරන්ඩ ඕනී
Prathilaba
says:Dekama hodai numuth S/R walin withrak karanna puluwan hodata tikak chart huru wunahama. indicators ona wenneth nai. Simple S/R strategy ekak lagdima dannan.