Binary.com Tutorial in Sinhala. Binary.com Options Broker is one of the highly respected, oldest and regulated binary option brokers operating from UK since 1999. One of the few binary option brokers that has a license to operate in countries like Japan and Malta as well. They have offices in Malaysia, Japan and Malta.
බයිනරි.com ඔප්ෂන් බ්‍රෝකර් කියන්නේ නියාමනය වන ඉහල පිළිගැනීමක් තිබෙන 1999 වසරේ සිට එක්සත් රාජධානියේ මුලික කරගෙන සේවා සපයන පැරණිම බ්‍රෝකර් ආයතනයක්. මෙහි විශේෂත්වය වන්නේ ජපානය සහ මෝල්ටාව වගේ රටවල් වල සේවා සපයන්න පවා ඔවුන්ට බලපත්‍රයක් හිමිවීම. ඔබ ජපානයේ වගේ නම් ඉන්නේ ඔයාට මේ බ්‍රෝකර් තමයි පාවිච්චි කරන්න වෙන්නේ !
CFDs* are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money ( * CFD’s : Stocks, Commodities, Currency Pairs, Cryptocurrencies)
Binary and Digital options are prohibited in EEA
කිසිම මුදලක් යොදවන්නේ නැතුව පුහුණු ගිණුමක් නොමිලේ ආරම්භ කරන්න පුළුවන් ( මුදල් යොදවන විදිය ලිපියේ පහල සදහන් වෙනවා ). නොමිලේ ලියාපදිංචි වීමට පහත ලින්ක් එක වෙත යන්න.
මතක තියාගන්න ට්‍රේඩින් කියන්නේ ඉහල ලාභයක් වගේම ඉහල අවදානමක් තිබෙන ආයෝජන ක්‍රමවේදයක්. එමනිසා අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවන්න අමතක කරන්න එපා ! 😎
ඔබ වෙබ් අඩවියට පිවිසුන පසු පහත ආකාරයේ ලියාපදිංචි විය යුතු ස්ථානයක් පෙන්වනවා. වම් අත පැත්තේ තියෙන කොටුවේ ඔබේ ඊමේල් ලිපිනය සදහන් කර දකුණු අත පැත්තේ තිබෙන “Create Free Account” ලින්ක් එක ක්ලික් කරන්න.
ඉන්පසු පහත ආකාරයේ message එකක් දිස්වේවි.
ඔබේ ඊමේල් ලිපිනය වෙත ඔවුන් ඊමේල් පණිවිඩයක් එවලා තියෙනවා ලින්ක් එකක් එක්ක පහත පින්තුරයේ ආකාරයට ( ඔවුන් මෙසේ එවන්නේ ඔබේ ඊමේල් ලිපිනය තහවුරු කරගන්න ඕන නිසා ). එම ලින්ක් එක වෙත පිවිසෙන්න.
ඉන්පසු පහත ආකාරයේ පිටුවක් ඔබට දිස්වේවි. මෙහි ඔබට කැමති මුරපදයක් දෙසැරයක් සටහන් කරන්න ( සිම්පල්, කැපිටල් ඉංග්‍රීසි අකුර සමග අංක ඇතුලත් අඩුම ගණනේ අකුරු 6කින් සමන්විත විය යුතුය ). ඉන්පසු “Sri Lanka” තෝරාගන්න.
දැන් ඔබට ලැබේවි පහත ආකාරයේ පිටුවක්. මෙහි ඔබේ විස්තර ටික සදහන් කරන්න තියෙන්නේ
Mr , Mrsද Missද කියල “Title” එකෙන් තෝරාගන්න. ඉන්පසු First name එකට ඔබේ මුල් නම, Family name එකට වාසගම සහ Date of birth එකට උපන් වර්ෂය සදහන් කරන්න. ( යම් විදියකින් දිග නමක් නම් තියෙන්නේ initials ටික දාගන්න First name එකට සහ වාසගම විතරක් Family name එකට යොදවාගන්න )
“Account opening reason” කියන එකට “income earning” තෝරාගන්න. “First line of home address” එකට ඔබේ ලිපිනය, Town/City එකට ඔබේ නගරය, State/Province එකට ඔබේ ප්‍රදේශය, Postal code/ZIP එකට පොස්ටල් කේතය යොදවන්න ( ඔබගේ ප්‍රදේශයට අදාල පෝස්ටල් කේතය ගූගල් කරලා හෝ මෙම ලින්ක් එක මගින් ලබාගන්න. Postal codes of Sri Lanka ). ඒවගේම Telephone එකට ඔබේ දුරකථන අංකය සටහන් කරන්න. “Secret question” එකට ඔබට පුළුවන් කැමති ප්‍රශනයක් තෝරාගෙන “Answer to secret question” එකේ කැමති පිළිතුරක් සදහන් කරන්න ( යම් විදියකින් ගිණුමේ මුරපදය මතක නැති වුනොත් මේකෙන් මුරපදය රෙසෙට් කරගන්න පුළුවන් . ඒක නිසා මතක තියාගන්න යොදවන ප්‍රශ්නය සහ පිළිතුර )
අනිත්මට I acknowledge that I am not a politically exposed person (PEP). සහ I have read and agree to the terms and conditions of the site කියන දෙකටම හරි ලකුණක් යොදවන්න. දැන් “Open Account” ක්ලික් කරන්න.
ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක් ලැබෙනවා. ඔබට කැමති මුදල් ඒකකයක් ගිණුමේ ප්‍රධාන මුදල් ඒකකය ලෙස තෝරාගන්න පුළුවන්. ( ක්රිප්ටෝ වැනි මුදල් එකක තෝරාගැනීමේදී අමතක කරන්න එපා ක්රිප්ටෝ මුදල් වල මිල ඉහල පහල යෑම අධික බව. යුරෝ හෝ ඩොලර් තෝරාගැනීම වඩාත් සුදුසුයි. ඔබ ක්රිප්ටෝ තේරුවොත් ඔබට මුදල් දැමීමේදී සහ ගැනීමේදී බිත්කොයීන් භාවිතා කල යුතු වෙනබව අමතක කරන්න එපා ). ඉන්පසු “confirm” තෝරාගන්න.
ඉන්පසු ඔබට “Cashier” කියලා සදහන් පිටුවක් ලැබේවි. නුමුත් අපි දැන්ම සල්ලි දන්නේ නැතුව බලමු කොහොමද මේකේ ඩෙමෝ ට්‍රේඩ් කරන්නේ සහ මොනවද මේක තියෙන දේවල් කියලා. ඒක නිසා පිටුවේ වම් පස උඩම තියෙන “Trade” කියන මෙනු එක වෙත පිවිසෙන්න.
“Trade” ලින්ක් එක ඔබ පිවිසි පසු පහත ආකාරයේ පිටුවක් ඔබට දිස්වේවි. අපි මුලින්ම බලමු පිටුවේ ඉහල කොටසේ තිබෙන දේවල්. ඉන්පසු පහල කොටසේ තියෙන චර්ට් එක බලමු.
මේතැනින් ඔබට පෙන්වන්නේ සත්‍ය ගිණුමේ ශේෂය ( Real Money Account ) හෝ ඩෙමෝ ගිණුමේ ශේෂය ( Virtual Demo Money Account ). ගිණුම ආරම්භ කරපු ගමන්ම මෙතන පෙන්වන්නේ සත්‍ය මුදල් ගිණුමේ ශේෂය, එය මත ක්ලික් කිරීම මගින් ලැබෙන popup window එකේ පෙන්වන ඩෙමෝ ගිණුමට මාරුවෙන්න ඩෙමෝ ගිණුමේ ට්‍රේඩ් කිරීම සදහා. ඒවගේම ඔබේ “Profile” එකේ තොරතුරු වෙනස් කරගන්න වගේම . “Sign Out” ලින්ක් එකත් මේ popup window එකේම තමයි තිබෙන්නේ.
මෙතනින් ඔබට පුළුවන් මුදල් යොදවන්න ( මෙනු එකේ තිබෙන “Cashier ” ලින්ක් එකෙනුත් පුළුවන් )
මෙතනින් ඔබට පුළුවන් ට්‍රේඩ් කරන්න කැමති asset වර්ගය තෝරාගන්න. Forex යටතේ තිබෙන Major pairs හෝ Minor pairs නවක ඔබට වඩාත් සුදුසුයි.
ඔබ Asset type විදියට තෝරාගත් ඇසට් වර්ගයට අදාළ මුදල් යුගල මෙතනින් තෝරාගන්න පුළුවන්. මුලික ලෙස EUR/USD, GBP/USD, USD/CAD, USD/JPY වැඩිපුර ට්‍රේඩ් වෙන ප්‍රධාන මුදල් යුගල කියන්න පුළුවන්. නුමුත් ඔබට කැමති ඕනෙම යුගලයක් හෝ ඕනෙම ට්‍රේඩ් instrument එකක් තෝරාගන්න පුළුවන්.
වෙනත් බයිනරි බ්‍රෝකර්ලට වඩා මේකේ ක්‍රම ගොඩක් සපයලා තියෙනවා ට්‍රේඩ් කරන්න නුමුත් අපි හොදයි කියලා හිතෙන සහ පාවිච්චි කරන්න පහසු ඒවා ටික බලමු. Up/Down එක යටතේ තිබෙන Rise/Fall කියන ක්‍රමය තමයි මුලිකම ක්‍රමය. වැඩි වෙනවද අඩුවෙනවද කියල තමයි තීරණය කරන්න තියෙන්නේ ඔබ තෝරාගත් කාලය අවසන් වීමෙන් පසු. ( නවක ඔබ Rise/Fall පමණක් දැනට භාවිතා කිරීම වඩාත් සුදුසුයි. )
මේකෙදි ඔයාට තීරණය කරන්න තියෙන්නේ ඔබ සදහන් කරන අගය දක්වා මිල යනවද නැද්ද කියල තීරණය කිරීම ඔබ තෝරාගත් කාලය අවසන් වීමෙන් පසු.
Ends Between/Ends Outside එකේදී ඔයාට තීරණය කරන්න තියෙන්නේ මිල යම් අගයන් දෙකක් අතර රදෙනවද එහෙමත් නැත්තම් එම අගයන් දෙකෙන් එළියේ රදෙනවද කියලා ඔබ තෝරාගත් කාලය අවසන් වීමෙන් පසු.
ඔබට දැන් සිට ට්‍රේඩ් එකට යොමු වීමට අවශ්‍ය නම් “Now” තෝරාගන්න පුළුවන්. එහෙම නැත්තම් එහි සදහන් වෙනත් වෙලාවක් තොරගන්නත් පුළුවන්.
මෙතනින් ඔබට ට්‍රේඩ් එකේ කාලය තෝරාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් විනාඩි 5 හෝ ඉහල කාලයක් වඩාත් සුදුසුයි.
“Payout” සහ “Stake” ක්‍රම දෙකෙන් ඕනෙම ක්‍රමයක් මෙතනින් තෝරාගන්න පුළුවන්. මෙතනින් ඔයාට පුළුවන් ට්‍රේඩ් එකකට යොදවන මුදල $1 සිට ඕනෙම අගයක් තෝරාගන්න.
ඔබේ නිගමනයට අනුව මිල වැඩිවෙනවා කියලා තීරණය කරා නම්, “higher” කියන එක ඉදිරිපිට ඇති “purchase” තෝරාගන්න.
ඔබේ නිගමනයට අනුව මිල වැඩිවෙනවා කියලා තීරණය කරා නම්, “lower” කියන එක ඉදිරිපිට ඇති “purchase” තෝරාගන්න.
මේ කොටසේ තමයි ඔබ තෝරාගත් මුදල් යුගලයට අදාල චර්ට් එක පෙන්වන්නේ.
Tick විදියට තමයි මේක ලැබෙන්නේ. ඒක වෙනස් කරගන්න විනාඩි 1කට හෝ ඔබට අවශ්‍ය ඉහල කාලයකට.
චර්ට් වර්ග බොහොමයක් තිබෙනවා. නුමුත් ට්‍රේඩින් සදහා වඩාත් උචිත වර්ගය තමයි “candlestick” කියන චර්ට් වර්ගය. ඒක නිසා චර්ට් වර්ගය ලෙස “candlestick” තෝරාගන්න.
මෙතනින් ඔයාට පුළුවන් ප්‍රධාන indicators ඕනෙම එකක් තෝරාගෙන ඔබේ චර්ට් වලට එකතු කරගන්න ( SMA, EMA, MACD, Parabolic RSI etc.. ). මේක විශාල දර්ශක ප්‍රමාණයක් තිබෙනවා වෙනත් බයිනරි බ්‍රෝකර් ආයතන එක්ක බලද්දී.
මුලින්ම හොදට පුහුණු වෙන්න නොමිලේ ලැබෙන මෙම demo ගිණුමේ ! ට්‍රේඩ් එකකට යොමු වීමට ප්‍රථමව හැම විටම මේ කරණු ගැනත් අවදානය යොමු කරන්න
1. ඇයි මම මේ ට්‍රේඩ් එක යොදවන්නේ මේ අවස්ථාවේදී ?
2 ට්‍රෙන්ඩ් එකත් එක්කද මම ට්‍රේඩ් කරන්නේ ?
3 Support / Resistance ගැන අවදානය යොමු කරාද ?
4 chart pattern සහ candlestick pattern ගැන අවදානය යොමු කරාද ?
5 හිත කලබල වෙලාද ? ( එහෙමනම් තව පැය කීපයකින් විතර ට්‍රේඩ් කරන්න )
6 ප්‍රධාන පුවත් නිකුත් වීමට ආසන්න අවස්ථාවක් ද ? ( එසේ නම් ට්‍රේඩ් කරන්න එම පුවතට විනාඩි 15ක් පෙර හෝ පසු. Economic Calender භාවිතා කරන්න ප්‍රධාන පුවත් හදුනාගන්න. මෙහි වෙලාව GMT +5.30 ලෙස වෙනස් කරගන්න අමතක කරන්න එපා )
7 Money Management ( මුදල් කළමණාකරණය) ගැන අවබෝදයක් ඇතුවද ට්‍රේඩ් කරන්නේ ?
ඔබ ට්‍රේඩ් එකට යොමු වීමට තීරණය කල පසු කරන්න තියෙන්නේ වම් පස Start time, duration, Payout/Stake අගයන් අවශ්‍ය ආකාරයට සටහන් කර දකුණු පසින් higher හෝ lower ඉදිරිපස ඇති “purchase” තෝරාගැනීම විතරයි. ( විනාඩි 5 හෝ ඉහල අගයක් duration එක ලෙස වඩාත් සුදුසුයි නුමුත් ඔබ භාවිතා කරන ට්‍රේඩින් ක්‍රමය අනුව මෙය වෙනස් කරගන්න. ඒවගේම හැම විටම ට්‍රේඩ් සදහා එකම මුදල් ප්‍රමානයක් පමණක් යෙදවීම වඩාත් සුදුසුයි )
“Statement” මෙනු ලින්ක් එකෙන් ඔයාට ට්‍රේඩ් එකේ ප්‍රතිපල බලාගන්න පුළුවන්.
පුහුණු ගිණුමේ ඩෙමෝ virtual මුදල් 1000 වඩා අඩු වුනොත්, නැවත reload කරගැනීම සදහා “Cachier” කියන ලින්ක් එක වෙත යොමුවෙන්න. ඉන්පසු “Get USD 10,000.00” virtual මුදල් තෝරාගන්න විතරයි තියෙන්නේ !
පුහුණු ගිණුමේ සාර්ථක වූ පසු ඔබට පුළුවන් ඊලග අදියරේ සදහන් ආකාරයට සත්‍ය මුදල් යොදවා ට්‍රේඩ් කිරීමට.
ඔබට කැමති ඕනෙම වෙලාවක සත්‍ය මුදල් යොදවා live ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මුදල් යොදවන්නේ කියලා. අනිත් බයිනරි බ්‍රෝකර් ආයතන වල වගේම live සහ demo ගිණුම් අතරත් මාරු වෙන්න පුළුවන් පහසුවෙන්ම.
“Deposit” කියන කහ පාට ලින්ක් එක වෙත පිවිසෙන්න ( හෝ මෙනු එකේ තියෙන “Cashier” ලින්ක් එක තෝරාගෙන ඉන්පසු ලැබෙන පිටුවෙන් “Deposit” තෝරාගන්න. ). ඔබට පහත ආකාරයේ පිටුවක් ලැබේවි. Skrill, Neteller හෝ bitcoin තෝරාගන්න.
ඔබ Skrill තෝරාගත්තා නම් පහත ආකාරයේ පිටුවක් ලැබේවි. මෙහි USD $ එකට ඉදිරිපිට ඔබ යොදවන්න යන මුදල් සදහන් කරන්න ( $5 සිට $20,000 දක්වා එකවරකට දැමිය හැක ). ඉන්පසු “Next” තෝරගෙන ඔබේ ගිණුමේ තොරතුරු සටහන් කර මුදල් ගෙවීම සිදුකරන්න.
ගෙවීම සාර්ථකනම් ඔබට සාර්ථක වූ බවට සදහන් පිටුවක් ලැබෙනවා වගේම ගිණුමේ ශේෂයද වැඩිවෙනවා.
“Cashier” ලින්ක් එක වෙත ගොස් “Withdraw” තෝරාගන්න. ඉන්පසු ඔබට “Please check your email for the verification link to complete the process.” කියලා සදහන් පිටුවක් දිස්වේවි. මේකෙන් කියන්නේ මුදල් ගැනීම තහවුරු කරන්න කියලා. ඒ සදහා ලින්ක් එකක් එක්ක ඊමේල් පණිවිඩයක් ඔබේ ඊමේල් ලිපිනයට එවලා ඇති. එම ලින්ක් එක වෙත පිවිසෙන්න. ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක් දිස්වේවි. මෙහි Payout Request ඉදිරිපිට ඔබට ලබාගන්න ඕන මුදල් සටහන් කරන්න. ඉන්පසු ඔබ මුදල් යෙදවූ ක්‍රමයම තෝරන්න මුදල් ලබාගැනීම සදහාත් ( Bitcoin ලෙස මුදල් withdraw කරන්න පුළුවන් ගිණුමේ මුදල් ඒකකය ලෙස bitcoin තෝරපු අයට පමණයි හොදේ ). දින 1-3 වගේ අතරදී ඔබගේ ගිණුමට මුදල් ලැබෙනවා !
මුලික ලෙසම අවශ්‍ය වෙනවා : ගුවන් ගමන් බලපත්‍රයක් හෝ රියදුරු බලපත්‍රයක් ( හෝ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ජාතික හැදුනුම්පතක් )
ඔවුන් ඔබෙන් අනන්න්‍යතාවය තහවුරු කරන්න කියලා ලිපි ඉල්ලුවිට මේ අදියරට යොමු වෙන්න පුළුවන්. ඊට ප්‍රථම ගිණුම තහවුරු කරගන්න ඕන නම්, ඔවුන්ගේ Contact Us පිටුවේ තියෙන support ඊමේල් එකට ඊමේල් පණිවිඩයක් යොමු කරන්න ගිණුම තහවුරු කරගන්න ඕන බව සදහන් කරමින්. එවිට ඔවුන් ඔබට එවන ඊමේල් ලිපිනයට පහත සදහන් ස්කෑන් හෝ කැමරා කොපි ලබාගෙන යවන්න.
i) ගුවන් ගමන් බලපත්‍රයක් හෝ රියදුරු බලපත්‍රයක් ( හෝ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ජාතික හැදුනුම්පතක් )
ii) මාස හයක් ඇතුලත ඔබේ නමට ලැබුණ utility බිල් පතක් ( Water, Electricity, Internet, Phone etc.. ) හෝ මාස හයක bank statement එකක්.
දින 2 – 14 ඇතුලත අනන්න්‍යතාවය තහවුරු වෙනවා.
එකසත් රාජධානිය පාදක කරගත් නියාමනය වන බ්‍රෝකර් ආයතනයක්. ඔවුන්ගේ නියාමනය ගැන වැඩි විස්තර ඔවුන්ගේ වෙබ් අඩවියේ වම් පස පහල තිබෙන Regulatory Information ලින්ක් එක හරහා ඔබට වැඩි දුර දැනගන්න පුළුවන්. ඒවගේම ඔවුන්ගේ කාර්යාල ජපානය, මැලේසියාව, මෝල්ටාව සහ අයිසල් ඔෆ් මෑන් හි පිහිටලා තිබෙන ශක්තිමත් ආයතනයක්.
මතක තියාගන්න ට්‍රේඩින් කියන්නේ ඉහල ලාභයක් වගේම ඉහල අවදානමක් තිබෙන ආයෝජන ක්‍රමවේදයක්. එමනිසා අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවන්න අමතක කරන්න එපා. ජයවේවා ! ?
( To learn about it in English, you may refer Binary.com Options Broker Tutorial in English article. )
General Risk Warning : The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
ට්‍රේඩින් යනු ඉහළ ලාභයක් ලබා ගත හැකි ක්‍රමයක් වුවත් දැඩි අවදානමක්ද තිබෙන ක්රමයකි. එමනිසා අවදානමක් ගත හැකි අයට ට්‍රේඩින් වඩාත් සුදුසු වේ. විශේෂයෙන්ම ණයට / පොලියට ගත් මුදල් හෝ එදිනෙදා වියදමට ඔබ සතු මුදල් යෙදවීමෙන් වලකින්න.
Binary and Digital options are prohibited in EEA
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.
© 2023 Prathilaba.com
ayye binar.com eke address eka demmama mehema wetila tiyenawa,”Your address could not be verified by our automated system. You may proceed but please ensure that your address is complete.”
Ay mehema wenne..?
oya dapu email eke spelling mistake ekak wenna puluwan. Poddak naithawa balanna Sampath
binary.com ekata galapena signal servise ekak kiyanna puluwanda mata
Mai lipiye thiyena onema ekak hodai.
https://prathilaba.com/binary-option-signals-provider/
English nathi id eken barida verify krnna
bai Samoda
Iq option den Lankawe thahanam karala neda?
ehema gaitaluwak nai. Numuth online payment walata samahara card dan support nai.
HNB aken dan skrill walta salli danna barida
dan debit card nam bai Kavindu
man binary account ekk open kala eth eke nama hariyta set wela ne ara family name eka ehema aul eka issarahara awith thiyenne mn eka kohomada hadaganne
oya support ekata mail ekak yawanna. eyala hadala dewi
apita binary ekta iq option platform eka use karanna berida
olymp eka use karanna. Iq eke withdrawl tikak delay wenawa waidi.
Account 1 verify krnnma onida
verify karaganna eka hodai =)
Binary.com ekata real money deposit karanne kohomada?
pita rata credit card use karanna puluwan. Oyage family hari friend kenek hari pita rataka innawanam. Oyata puluwan eyata salli yawala, eyage skrill eken oyage skrill ekata eeka illaganna. Naittan ithin overseas credit card ekak wage pawichchi karanna puluwan.
forex saha binary athara wenasa mokadda…
binary fixed time ekak thiyenne
forex wala time limit ekak nai
Mekata salli danne kohomada
overseas credit card use karanna puluwan
Which bank cards support for depositting money to skrill or netteller? I tried HNB card to deposit funds to skrill , but failed. In Olymp trade platform, how can we deposit money? What are the supported bank cards?
local cards no longer work Nero
hello
mata danaganna one kohoada sallidanne kiyala okada dan okkoa blok kaeala nisa
Oyata mehema karanna puluwan. Oyage family hari friend kenek hari pita rataka innawanam. Oyata puluwan eyata salli yawala, eyage skrill eken oyage skrill ekata eeka illaganna. Naittan ithin overseas credit card ekak wage pawichchi karanna puluwan.
apita pitarata inna neayo neha udaw karanna yaluwoth naha mehema wadak hari hadawatinma kiya dunneth oya witharai obathumage lipi pela balapu godak aya skril walata mudalak diposit karaganna bariwa lathawenawa apita mechchara udaw karapu eke obathuma haraha mudal diposit karanna puluwan widiyak hadala dennako aka lankawe apiwage ayata lokuma loku pihitak wei
thanks oyage lipi godak watinawa.skrill walata salli daganna hodama kramayak kiyanna..
obathumata puluwannam ape skrill acount walata deposit krala dena kramayak.hadanna.loku udawwak
OESL / SL Forex Club eke anith aya recommend karana wishwasawantha kenekgen ganna puluwan Dhanuska ( hodata hoyala ganna horu inna puluwan )
chart type wala candle kiyala pennane naha ne.???
chart eka maru karanganna.. ethakota hari
Dan lankawen mekata cash diposit karanna puluwanda
dollar thiyena kenegen illaganna wenawa Suneth. Ehema naittan international bank card cc ekak use karanna wenawa
sir ta godaaak pin sir….
sir apit bank ekak connect karan ganu denu karann barid?
local bank deposit waida nai.. oyata wishwawantha dolalr thiyena kenekgen ganna puluwan
HNB cad eken salli danna puluwanda, oyage phone nambar ek dennda puluwanda
debit waida nai Salinda. Mudal yodawan widiya gaina comment wala balanna
2020.04.02 dan binary acct aka verify karanna one nane neda aluth rule aka anuwa
salli withdraw karaddi ona wenawa
Hi,
Mata dana ganna one account eka verify kara gannama oneda? mage NIC eka thiyenne. Licence ekak na. anith documents nam denna puluwan. mokada karanna one?
aluth nic eka ganna. eka english walin thiyenne. Ethakota gaitaluwak nai Sanjeewa
mata danagana one man verifie kara eth eka reject wela ehen mata contact karagn widihakuth na agent kenek katha kare na aya upload karannath ba me msg 1 watilka thiynwa man mokadda karanna one plz kiyal denna
Proof of identity verification failed
We were unable to verify your document automatically. We will try to verify your document manually. Please check back in 1-3 days.
dina thunakin wage balanna. mail ekak awe naitot ,naiwatha document eka upload karanna. ehema naittan eyalage contact us page eke thiyena live chat eka haraha contact karala balanna wenawa.
Binary.com Ekata skrill neteller support Krnne naththe ai deposit walata ?
skrill neteller support karanawa Harsha. Skrill/neteller ekata oya mokenda deposit karai?
aluth update ekak awada skrill support na kyla? withdraw krnna awlk na neda
dainata ehema gaitlauwak nai..
Skrill account ekata deposit karanne kohoimada?
mai lipiya kiyawanna Upul https://prathilaba.com/how-to-deposit-money/
Hello, machan binary ekata deposit keranne komada ban skrill eken , man try kera eth skrill ekataawath salli danna denne nane mata mehen..
Rishan maike widiyata karanna https://prathilaba.com/how-to-deposit-money/
Hello,sir
Binary.com eke account ekak hadala ekata money deposit kranna giyama menna me error eka enawa.
( The webpage at https://cashier.binary.com/login.asp?Sportsbook=Deriv%20(SVG)%20LLC%20USD&PIN=CR2506075&Lang=en&Password=11a45237957ca9d3bf30aca4d2d23fb4ed5b7539&Secret=9c1ad75f76c3a8aec84bbc9104064eb4&Action=DEPOSIT&udef1=EN&udef2=binary might be temporarily down or it may have moved permanently to a new web address. )
Sathiyak withara try krath oya error eka oya wdiyatama enawa. mekata mokadda karanna puluwan, Aluth account ekak hadanna weida..?
oya browser eka clear karala try karanna. Godak durata cache wennath puluwan
matath thiyenne e prasnemai ane visadumak kiyanna
Binary.com eke withdrawal eka ganna aniwaren identity verification kranna onida?
aniwaryayen eka karanna wenawa onema broker kenekge Ramesh.
mama accont eka hadala iwarai eth mata deposit cliq karapuwama kisima salli danna puluwan ekak pennanne nahane
meke widiyata karanna https://prathilaba.com/how-to-deposit-money/
mama acc eka hadala iwarai eth mata salli danna denne nane
Me lipiye widiyata karanna wenawa Sabeer
https://prathilaba.com/how-to-deposit-money/