IQ Option is one of the best Binary, Forex, Crpto and Digital Option brokers. Learn about VIP account offered by IQ Option and benefits of VIP trading account in Sinhala.
IQ Optionකියන්නේ ෆොරෙක්ස්, බය්නරි ඔප්ෂන් , ක්රිප්ටෝ සහ ඩිජිටල් ඔප්ෂන් සේවා ලබාදෙන ලොව පිළිගත් ආයතනයක්. ඔවුන්ගේ තියෙනවා විශේෂ VIP Accounts සේවයක්. $3000 එකවර හෝ එම මුදල දක්වා ඔබ මුදල් යෙදවුවහොත් ඔවුන් සාමාන්‍ය IQ Option ගිණුමකට වඩා ඉහළ විශේෂ වාසි කීපයක්ම ඔබේ ගිණුමට ලබාදෙනවා.
1. ප්‍රධාන මුදල් ඒකක කීපයකටම ඔවුන් ඉහල ලාබයක් දක්වා යාමේ අවස්ථාව සලසා දී තියෙනවා. උදාහරණයකට සාමාන්‍ය ගිණුමක GBP/USD සදහා 85% දෙනවා නම් ඔබ VIP ගිණුම් හිමියෙක් නම් එය 95% දක්වා වැඩි වෙනවා ( එදිනෙදා පවතින විශේෂ මිල ගණන් බ්‍රෝකර් වෙබ් අඩවියේ VIP කොටසෙන් බලාගන්න පුළුවන් ).
2. VIP ගිණුම් හිමියන්ට ට්‍රේඩින් වලට උපකාර වෙන විශේෂ ලිපි කීපයක්ම ඔවුන් ලබාදෙනවා.
3. ඔබට ඕනෙම බයිනරි තරගාවලියකට නොමිලේ සහබගිවෙන්න පුළුවන් කිසිම ඇතුල්වීමේ ගාස්තුවකින් තොරව.
4. ඔවුන් විසින් ඔබටම වෙන්වූ ගිණුම් කලමනකරුවෙකුත් ලබාදෙනවා. ඕනෙම ගැටළුවකට ඔහු/ඇයගෙන් ඔබට පහසුවෙන් උපකාර ලබාගන්න පුළුවන් වාසිය තිබෙනවා.
$3000 දක්වා මුදල් යෙදවිය හැකි ඕනෙම කෙනෙකුට මෙය ලබාගන්න පුළුවන්. නුමුත් අපගේ අදහස වන්නේ ඔබ මුලින්ම කුඩා $10-$50 ගිනුමක අඩුම වශයෙන් මාස කීපයක් ට්‍රේඩ් කර සාර්ථක නම් විතරක් VIP ගිණුමක් ලබාගන්න අවශ්‍ය මුදල යොදවලා. මොකද ට්‍රේඩින් කියන්නේ ඉහල ලාබයක් ලබාගත හැකි වගේම ඉහල අවදානමක් තිබෙන දෙයක් වන නිසා.
$3000 දක්වා මුදල් යෙදවූ විට ඔබගේ සාමාන්‍ය ගිණුම VIP ගිණුමක් බවට පත්වේ.
ඔබ තවමත් IQ Option සමග ලියාපදිංචි වී නොමැති නම්, පහත ලින්ක් එක මගින් නොමිලේ ගිණුමක් සාදාගන්න.
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.
To learn about vip account in english, please refer " What is an IQ Option VIP Account and benefits of VIP trading account in English " article.
General Risk Warning : Trading is a high yield investment but trading financial products carry a high level of risk too and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
ට්‍රේඩින් යනු ඉහළ ලාභයක් ලබා ගත හැකි ක්‍රමයක් වුවත් දැඩි අවදානමක්ද තිබෙන ක්රමයකි. එමනිසා අවදානමක් ගත හැකි අයට ට්‍රේඩින් වඩාත් සුදුසු වේ.
Binary and Digital options are prohibited in EEA
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.
© 2023 Prathilaba.com