Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
blog
crypto currency
dropshipping
english
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
jobs
par time jobs
reviews
sinhala
Uncategorized

online jobs in Sri Lanka by Prathilaba

නුතන තාක්ෂණය නිසා ලෝකය විශාල වශයෙන් වෙනස් වෙමින් තිබෙනවා. ඔබ අන්තර්ජාලය නිතරම භාවිතා කරන්නෙක් නම් හෝ මුහුණුපොත වගේ නිතරම පාවිච්චි කරන කෙනෙක් නම් මේ වන විටත්. ඔබටත් එක තේරිලා ඇති. ඉතින් රැකියා වෙලදපොලත් ඒ වගේම වෙනස් වෙමින් තිබෙනවා. බොහෝ දේවල් නිවසේ සිට කරමින් ස්ථාවර ආදායම් මාර්ගයක් කරගන්න පුළුවන් ඉඩ දැන් තියෙනවා. හැබැයි සාමාන්‍ය රැකියාවක් වගේ ඉවසීම සහ කැපවීම මේවටත් ඕන වෙනවා. ( නිකන් උඩ බලන් හිටියට සල්ලි ලැබෙන්නේ නෑ යාලුවේ ! 😉 )

හරි ඉතින් අපි බලමු  නිවසේ සිට කරන්න පුළුවන් අන්තරජාල රැකියා එහෙමත් නැත්තම්  ' work from home online jobs in Sri Lanka ' මොනවද කියලා.

 

1. ෆ්‍රී ලාන්සර් කෙනෙක් ලෙස රැකියාවක් කර මුදල් හොයමු - Earn money online as a Freelancer in Sri Lanka

ඔබට ලිපි ලිවීමේ, ඩිසයින් වැඩ, වෙබ් වැඩ, ප්‍රෝග්‍රෑම් වැඩ, වීඩියෝ සැදීම, උපදේශක සේවා හෝ නිවසේ සිට සැපයීය හැකි සේවා සපයන්න පුළුවන් නම් ඔබට freelancer කෙනෙක් විදියට Fiverr, Freelancer, Upwork හෝ එවෙනි වෙබ් අඩවියක් හරහා ඔබට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යන්න පුළුවන්. ඔබේ වැඩ හොදයි නම්, වෙලාවට වැඩ ඉවර කරනවා නම් සහ එහෙන් මෙහේන් කොපි ගහපුවා නෙමේ නම් අනිවාර්යෙන් නිතරම වැඩ මේ වෙබ් අඩවි වලින් ගන්න පුළුවන්.

2. බ්ලොග් ලියමු - Write Blogs and earn money online Sri Lanka Sinhala

ඔයාට පුළුවන් බ්ලොග් එකක් ලියන්න ඔයා දන්නා දැනුම භාවිතා කරලා, ඉන්පසු google adsense හෝ එවෙනි ඇඩ් නෙට්වර්ක් එකක් බ්ලොග් එකට එකතු කරලා මුදල් හොයන්න පුළුවන්.

How to earn money online with blogging in Sri Lanka කියන සිංහල ලිපිය කියවන්න වැඩි විස්තර සදහා. කරන්න ඕන හැම දේම වගේ ලිපියේ තියෙනවා.

3. ෆොරෙක්ස් ට්‍රේඩ් කරමු - Online Forex Trading in Sinhala, One of the Best way to earn money online in Sri Lanka

ඔයාට අන්තරජාලය හරහා ෆොරෙක්ස් ට්‍රේඩ් කරමින් මුදල් හොයන්න පුළුවන්.  ICMarkets, Pepperstone, Tickmill වැනි ලොව පිළිගත් බ්‍රෝකර් කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන් ෆොරෙක්ස් ට්‍රේඩින් සදහා .

IC Market Forex Tutorial Sinhala හෝ  Tickmill Forex beginner guide sinhala කියන ලිපි ටික කියවන්න ට්‍රේඩින් බ්‍රෝකර් ආයතනයක ලියාපදිංචි වෙන විදිය, කොහොමද ට්‍රේඩ් කරන්නේ කියන දේවල් සියල්ල ඉගෙනගන්න.  ( forex chart patterns සහ candlestick patterns ලිපි ටිකත් කියවන්න ).

තව දෙයක් තියෙනවා කියන්න. ෆොරෙක්ස් ට්‍රේඩින් කියන්නේ ඉහල අවධානමක් සහ ඉහළ අදායමක් උපයන්න පුළුවන් ක්‍රමයක් ඉතින් මෙහි තියෙන ඉහල අවධානම ගන්න පුළුවන් අයට තමයි මේක වඩාත් සුදුසු. ( උදාහරණයකට ඔබ $100 ගිණුමේ තියන් ට්‍රේඩ් එකකට ගියා කියමු. ඔබ අසාර්ථක වුනොත් ඔබට $100ම නැතිවෙන්න පුළුවන් හැබැයි සාර්ථක නම් $150 ~ $1000 වුනත් එම ට්‍රේඩ් එකෙන් හොයන්න පුළුවන් )

4. ඔප්ෂන් ට්‍රේඩින් - Online Options Trading in Sri Lanka

මේකත් ඉතින් ෆොරෙක්ස් වගේ තමා ඊත් ෆොරෙක්ස් වලට වඩා අවධානම අඩුයි. ( උදාහරණයකට ඔබ $100 ගිණුමේ තියන් $10 ට්‍රේඩ් එකකට ගියා කියමු. ඔබ අසාර්ථක වුනොත් ඔබට $10යි උපරිම නැතිවෙන්න පුළුවන් හැබැයි සාර්ථක නම් $18 - $20 ලැබෙනවා. ගිණුමේ ශේෂයට බලපෑමක් නෑ ෆොරෙක්ස් වල වගේ ). ඔයාට ලොව පිළිගත් Binary.com,හෝ Olymp Trade වගේ බ්‍රෝකර් කෙනෙක් පාවිච්චි කරලා ට්‍රේඩ් කරන්න පුළුවන්. BO Sinhala Tutorial හෝ Olymp Trade Sinhala Tutorial වලින් කරන්න ඕන ඔක්කොම දේවල් වගේ ඉගෙන ගන්න පුළුවන්.

5. ක්‍රිප්ටෝ  - Crypto Trading in Sinhala Sri Lanka

මේකත් ඉතින් ෆොරෙක්ස් වගේම දෙයක්. ICMarket වගේ බ්‍රෝකර් කෙනෙක් හරහා  USD/BTC වගේ ට්‍රේඩ් කරන්න පුළුවන්.  මේකත් ඉතින් ඉහල අවධානමක් තියෙන දෙයක්.

6. ෆොටෝ හෝ වීඩියෝ සල්ලි කරමු - Sell Photos and Videos in Shutterstock - Earn Money Sri Lanka

ඔබට ලස්සනට DSLR camera එකකින් වගේ ෆොටෝ හෝ වීඩියෝ ගන්න පුළුවන් නම් ( 4 megapixels හෝ ඊට වැඩි වෙන්න ඕන හොදේ  ),  මේක තමයි ඔයාට හරියන නියම earn money online job in Sri Lanka. ඔයාට පුළුවන් Shutterstock වෙබ් අඩවියට ෆොටෝ හෝ වීඩියෝ  upload කරලා ඒවා කවුරු හෝ මිලාදී ගැනීමේදී ඔයාට අදායමක් ලබාගන්න පුළුවන්.

7. උපදේශක සේවා සපයන්නෙක් වෙන්න - consultant/guru earn money online  Job vacancies in Sri Lanka

ඔයා යම් දෙකට දක්ෂ නම් ඔබට පුළුවන් එම ශේෂ්ත්‍රයේ ගුරුවරයෙක් වෙන්න. අන්තරජාලය හරහා උපදේශක සේවා සපයන්න පුළුවන් Udemy වගේ වෙබ් අඩවි හරහා.

8. ඊ පොත් ලියමු සල්ලි හොයමු - Online ebooks to earn money in Sri Lanka

පොත් ලියලා සල්ලි හොයන්න පුළුවන් වගේම ඔයාට පුළුවන් ඊ පොත් එහෙමත් නැත්තම් ebooks පළ කරලා මුදල් හොයන්න. Amazon හෝ Ebay වගේ වෙබ් අඩවි තුල ඔබට ඔබේ පොත විකුණගන්න පුළුවන්. ඒවගේම ඔයාගෙම වෙබ් අඩවියකත් පොත විකුනන්න පුළුවන් ( බ්ලොග් හදන විදියම වගේ තමයි. ඒ ලිපියත් කියවන්න ).

9. ඩ්‍රොප් ශිපින්ග්  - Drop-shipping earn money online Sri Lanka sinhala

ඔයාට පුළුවන් Aliexpress වගේ වෙබ් අඩවියක බඩුමුට්ටු ඔබේ වෙබ් අඩවියේ විකුනන්න අතරමැදියෙක් වගේ. මේකට ඕන වෙන්නේ ඔබේම වෙබ් අඩවියක්, මුදල් ලබාගන්න ක්‍රමයක් සහ Aliexpress drop shipping plugin එක විතරයි. ඔයාට ඕන බඩුමුට්ටු මේ ප්ලගින් එක හරහා ඔයාගේ වෙබ් අඩවියට import කරගන්න තියෙන්නේ සහ ඔබේ මිල ගණන් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ පාරිභෝගිකයා බඩුමුට්ටු මිලදී ගත් පසු ඔයාට තියෙන්නේ Aliexpress එකෙන් ඊක ඔර්ඩර් කරලා පාරිභෝගිකයාගේ ලිපිනයට යවන්න. ( අර ප්ලගින් එකෙන් මේක ස්වයංක්‍රියවම කරවගන්නත් පුළුවන් ). Dropshipping in Sri Lanka Tutorial

10. දැන්වීම් බලමු සල්ලි හොයමු  - Earn money online jobs with paid to click ads.

සමහර වෙබ් අඩවි වල ඔබ දැන්වීම් බැලුවහම ඔවුන් සල්ලි ගෙවනවා. නොමිලේ දැන්වීම් බලලා සල්ලි හොයන්න පුළුවන් Neobux වගේ වෙබ් අඩවි වලින්. සාමාන්‍යයෙන් $0.005 ~ $0.01 වගේ තමයි ගෙවන්නේ එක දැන්වීමකට. මේක ඉතාම ලේසි ක්‍රමයක්, නුමුත් මේ ක්‍රමය හරහා සැලකියයුතු මුදල් ප්‍රමාණයක් හොයන්න නම් strong downline එකක් ඕන වෙනවා. 😎

ඉතින් මේ ටික තමා දැනට ඔයාට සර්තාකව earn money online කරන්න පුළුවන් ක්‍රම. තව ඒවා හොයාගත්ත ගමන් මේකට එකතු කරන්නම්.

ජයවේවා ! 😎

English version of this article : Work from home online jobs in Sri Lanka

62 Comments

  • shiranthi says:

    how to join this job

    • Prathilaba says:

      Shiranthi, please kindly read the article as it includes many online jobs. You can try most of them as they offer free trials or free accounts

  • Shehan says:

    I wantto join free lancer job

    • Prathilaba says:

      You can try any of these jobs Shehan.
      If you are interested in Forex too, try this article https://prathilaba.com/olymp-trade-binary-options-trading-quick-start-guide/

  • David Sudarshini says:

    How to apply for this job

  • kanchana says:

    What is easy sides to learn for begin that jobs. About grapic designing, web designing

  • Amith says:

    Sir
    Photo upload karala සල්ලි hoyana widi tikak kiyala dennako
    Plz

    • Prathilaba says:

      oya gaw hoda cam ekak thiye nam maike thiyena site walata join wela upload karanna puluwan. Hodata focus karala sharp photo ganna. Blur wunoth acceptwenne nai

  • Hansaka says:

    Iq option thama thiyenawada.. 2017 post thiyena nisa ahuwe.. iq option thama karanna puluwanda

  • Imaya says:

    If I am a student can’t I Join a job ?

  • Melshani chathurika says:

    Freelancer how to joing this job

  • K.K.Dumindu Dananjaya says:

    Can I earn money at the age of 15?

  • mishel says:

    who to join this job

  • nilanga says:

    how to join this site

  • Chamethya Dunithi says:

    How can i join with this… ?

    • Prathilaba says:

      You can start with following article https://prathilaba.com/olymp-trade-binary-options-trading-quick-start-guide/

  • Sandamini says:

    Sir logo design, photo editing වගේ ඒවා කරන්න හොදම fiverr 1ද.. ස්ථිරවම කරන්න පුලුවන් ද. කොහොමද සම්බන්ධ වෙන්නෙ??

    • Prathilaba says:

      oyata eke free register wela profile ekak hadagena. eeta passe oyage services add karaganna puluwan. anith profile wala thiyena ewa poddak balanna oyata idea ekak ganna puluwan ( copy karanna epa accoutn ban wai )

  • Sewwandi says:

    How to join this..?

  • Dulanjali say says:

    Contact number ekak thiyeida meke mata katha karala visthara hariyata dana ganna

    • Prathilaba says:

      lipiya saha ewata adala anit lipi tika itha hodin kiyawanna Dulanjali. Awashaya karana siyaluma dai thiyena. Gaitalu thibe nam comment or mail karanna

  • Anuruddika dilhani says:

    I am a student of asia e university in malaysia, learn in sri lanaka at brach of that university, so i want a part time job, i think these jobs are great, I work at nest so I konw about psychiatric section also children, women problems, I like that area, so i think join with consultation team, how can i join with that section? Can you help me, any boddy

    • Prathilaba says:

      Well these jobs are things that you can directly register and do at home/office. So please kindly read the article again and if anything is not clear, you can comment here or email.

  • Rasindu says:

    I want to join as aconsultant how can i join it

  • chathu says:

    add click karala ena salli api ganne kohomada sir

  • sripali erandi says:

    mm add click karana site kihipayak karagena yanawa mata mudal bank account ekata ganna kiyala denna pls help me

  • sripali erandi says:

    skriil account eke account temporarily disabled kiyala pennanawa mkkd karanna one sir

  • umayanthi says:

    how to join fiverr

  • sripali erandi says:

    please sir skrill account eka hadaganna bari una sir ge contact number eka denna puluwanda

  • Dilanka jayaminda says:

    Mama kamati net ekanam badu wekunanna

    • Prathilaba says:

      Oyata mai lipiye widiyata https://prathilaba.com/earn-money-with-a-professional-blog-using-google-adsense-or-other-ad-network-sinhala-tutorial/ web ekak hadagatta nam. himihita online badu wikunana waide patan ganna tiwuna

  • razeen says:

    Mata advertising balana website eka gena tikak wistharathmakawa dhenaganna puluwanda? Plz…

    • Prathilaba says:

      obata thiyenne ad balana eka. ekata owun podi mudalak gewanawa. numuth strong downline ekak hadaganna puluwan nam waide sarthakai.

  • kapila says:

    pastry bakery instructor

    • Prathilaba says:

      Here are some tutorials that you can try ;
      Forex trading – Read https://prathilaba.com/icm-fx-tutorial-in-english/ article for more information
      If you are good at photography, try https://prathilaba.com/make-revenue-by-uploading-photos-and-videos/

  • Ravindra Daas says:

    Commenced my carrier as an Accounts Assistant in a star Class Hotel and gradually upgraded my position to Bookkeeper- Cashier-Logistic stock Controller-Resort manager-F&B Cost Controller and up to Financial Officer’s position. By claiming the ladder progressively I had an opportunity to acquire the best of the knowledge connected to Accounting sector together with costing, controlling facts inclusive of Administration functions. Due to the commencement of my carrier from the bottom, I was able to gain good knowledge in hospitality trade accounting sector.

    In addition, I had a great opportunity to work in an Eco-friendly resort since its commencement in a bare land of 6 Acres and completed the construction stage-wise and the entire resort operation commenced within 18 months period which consisted 25 Eco friendly villas where I worked for a period of eight (8) years, until I left for a new job at Zanzibar Tourist Island, Tanzania. I admire my profession, and willingly waiting to offer my services for a betterment of prospective employer, if an opportunity is given for whom I am ever grateful and provide my sincere service to their entire satisfaction of the management team.
    Now am retired from permanent job; and looking for any kind of suitable carrier opportunity.

    • Prathilaba says:

      You can try forex or any of the things mentioned in the article Ravindra

    • Prathilaba says:

      Here are some tutorials that you can try ;
      Forex trading – Read https://prathilaba.com/icm-fx-tutorial-in-english/ article for more information
      If you are good at photography, try https://prathilaba.com/make-revenue-by-uploading-photos-and-videos/

  • Ruwani says:

    බ්ලොග් හදන්නෙ කොහොමද

    • Prathilaba says:

      mai lipiya kiyawanna Ruwani
      https://prathilaba.com/earn-money-with-a-professional-blog-using-google-adsense-or-other-ad-network-sinhala-tutorial/

  • Hasini wijesingha says:

    i want to join job.

    • Prathilaba says:

      You can try following
      https://prathilaba.com/make-revenue-by-uploading-photos-and-videos-work-from-home-online-jobs-in-sinhala/

      https://prathilaba.com/earn-money-online-by-working-as-a-freelancer/

      https://prathilaba.com/icm-fx-tutorial-in-sinhala/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.

Copyright 2020 Prathilaba.com