නුතන තාක්ෂණය නිසා ලෝකය විශාල වශයෙන් වෙනස් වෙමින් තිබෙනවා. ඔබ අන්තර්ජාලය නිතරම භාවිතා කරන්නෙක් නම් හෝ මුහුණුපොත වගේ නිතරම පාවිච්චි කරන කෙනෙක් නම් මේ වන විටත්. ඔබටත් එක තේරිලා ඇති. ඉතින් රැකියා වෙලදපොලත් ඒ වගේම වෙනස් වෙමින් තිබෙනවා. බොහෝ දේවල් නිවසේ සිට කරමින් ස්ථාවර ආදායම් මාර්ගයක් කරගන්න පුළුවන් ඉඩ දැන් තියෙනවා. හැබැයි සාමාන්‍ය රැකියාවක් වගේ ඉවසීම සහ කැපවීම මේවටත් ඕන වෙනවා. ( නිකන් උඩ බලන් හිටියට සල්ලි ලැබෙන්නේ නෑ යාලුවේ ! 😉 )
හරි ඉතින් අපි බලමු නිවසේ සිට කරන්න පුළුවන් අන්තරජාල රැකියා එහෙමත් නැත්තම් ' work from home online jobs in Sri Lanka ' මොනවද කියලා.
ඔබට ලිපි ලිවීමේ, ඩිසයින් වැඩ, වෙබ් වැඩ, ප්‍රෝග්‍රෑම් වැඩ, වීඩියෝ සැදීම, උපදේශක සේවා හෝ නිවසේ සිට සැපයීය හැකි සේවා සපයන්න පුළුවන් නම් ඔබට freelancer කෙනෙක් විදියට Fiverr, Freelancer, Upwork හෝ එවෙනි වෙබ් අඩවියක් හරහා ඔබට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යන්න පුළුවන්. ඔබේ වැඩ හොදයි නම්, වෙලාවට වැඩ ඉවර කරනවා නම් සහ එහෙන් මෙහේන් කොපි ගහපුවා නෙමේ නම් අනිවාර්යෙන් නිතරම වැඩ මේ වෙබ් අඩවි වලින් ගන්න පුළුවන්.
ඔයාට පුළුවන් බ්ලොග් එකක් ලියන්න ඔයා දන්නා දැනුම භාවිතා කරලා, ඉන්පසු google adsense හෝ එවෙනි ඇඩ් නෙට්වර්ක් එකක් බ්ලොග් එකට එකතු කරලා මුදල් හොයන්න පුළුවන්.
How to earn money online with blogging in Sri Lanka කියන සිංහල ලිපිය කියවන්න වැඩි විස්තර සදහා. කරන්න ඕන හැම දේම වගේ ලිපියේ තියෙනවා.
ඔයාට අන්තරජාලය හරහා ෆොරෙක්ස් ට්‍රේඩ් කරමින් මුදල් හොයන්න පුළුවන්. ICMarkets, Pepperstone, Tickmill වැනි ලොව පිළිගත් බ්‍රෝකර් කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන් ෆොරෙක්ස් ට්‍රේඩින් සදහා .
IC Market Forex Tutorial Sinhala හෝ Tickmill Forex beginner guide sinhala කියන ලිපි ටික කියවන්න ට්‍රේඩින් බ්‍රෝකර් ආයතනයක ලියාපදිංචි වෙන විදිය, කොහොමද ට්‍රේඩ් කරන්නේ කියන දේවල් සියල්ල ඉගෙනගන්න. ( forex chart patterns සහ candlestick patterns ලිපි ටිකත් කියවන්න ).
තව දෙයක් තියෙනවා කියන්න. ෆොරෙක්ස් ට්‍රේඩින් කියන්නේ ඉහල අවධානමක් සහ ඉහළ අදායමක් උපයන්න පුළුවන් ක්‍රමයක් ඉතින් මෙහි තියෙන ඉහල අවධානම ගන්න පුළුවන් අයට තමයි මේක වඩාත් සුදුසු. ( උදාහරණයකට ඔබ $100 ගිණුමේ තියන් ට්‍රේඩ් එකකට ගියා කියමු. ඔබ අසාර්ථක වුනොත් ඔබට $100ම නැතිවෙන්න පුළුවන් හැබැයි සාර්ථක නම් $150 ~ $1000 වුනත් එම ට්‍රේඩ් එකෙන් හොයන්න පුළුවන් )
මේකත් ඉතින් ෆොරෙක්ස් වගේ තමා ඊත් ෆොරෙක්ස් වලට වඩා අවධානම අඩුයි. ( උදාහරණයකට ඔබ $100 ගිණුමේ තියන් $10 ට්‍රේඩ් එකකට ගියා කියමු. ඔබ අසාර්ථක වුනොත් ඔබට $10යි උපරිම නැතිවෙන්න පුළුවන් හැබැයි සාර්ථක නම් $18 - $20 ලැබෙනවා. ගිණුමේ ශේෂයට බලපෑමක් නෑ ෆොරෙක්ස් වල වගේ ). ඔයාට ලොව පිළිගත් Binary.com,හෝ Olymp Trade වගේ බ්‍රෝකර් කෙනෙක් පාවිච්චි කරලා ට්‍රේඩ් කරන්න පුළුවන්. BO Sinhala Tutorial හෝ Olymp Trade Sinhala Tutorial වලින් කරන්න ඕන ඔක්කොම දේවල් වගේ ඉගෙන ගන්න පුළුවන්.
මේකත් ඉතින් ෆොරෙක්ස් වගේම දෙයක්. ICMarket වගේ බ්‍රෝකර් කෙනෙක් හරහා USD/BTC වගේ ට්‍රේඩ් කරන්න පුළුවන්. මේකත් ඉතින් ඉහල අවධානමක් තියෙන දෙයක්.
ඔබට ලස්සනට DSLR camera එකකින් වගේ ෆොටෝ හෝ වීඩියෝ ගන්න පුළුවන් නම් ( 4 megapixels හෝ ඊට වැඩි වෙන්න ඕන හොදේ ), මේක තමයි ඔයාට හරියන නියම earn money online job in Sri Lanka. ඔයාට පුළුවන් Shutterstock වෙබ් අඩවියට ෆොටෝ හෝ වීඩියෝ upload කරලා ඒවා කවුරු හෝ මිලාදී ගැනීමේදී ඔයාට අදායමක් ලබාගන්න පුළුවන්.
ඔයා යම් දෙකට දක්ෂ නම් ඔබට පුළුවන් එම ශේෂ්ත්‍රයේ ගුරුවරයෙක් වෙන්න. අන්තරජාලය හරහා උපදේශක සේවා සපයන්න පුළුවන් Udemy වගේ වෙබ් අඩවි හරහා.
පොත් ලියලා සල්ලි හොයන්න පුළුවන් වගේම ඔයාට පුළුවන් ඊ පොත් එහෙමත් නැත්තම් ebooks පළ කරලා මුදල් හොයන්න. Amazon හෝ Ebay වගේ වෙබ් අඩවි තුල ඔබට ඔබේ පොත විකුණගන්න පුළුවන්. ඒවගේම ඔයාගෙම වෙබ් අඩවියකත් පොත විකුනන්න පුළුවන් ( බ්ලොග් හදන විදියම වගේ තමයි. ඒ ලිපියත් කියවන්න ).
ඔයාට පුළුවන් Aliexpress වගේ වෙබ් අඩවියක බඩුමුට්ටු ඔබේ වෙබ් අඩවියේ විකුනන්න අතරමැදියෙක් වගේ. මේකට ඕන වෙන්නේ ඔබේම වෙබ් අඩවියක්, මුදල් ලබාගන්න ක්‍රමයක් සහ Aliexpress drop shipping plugin එක විතරයි. ඔයාට ඕන බඩුමුට්ටු මේ ප්ලගින් එක හරහා ඔයාගේ වෙබ් අඩවියට import කරගන්න තියෙන්නේ සහ ඔබේ මිල ගණන් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ පාරිභෝගිකයා බඩුමුට්ටු මිලදී ගත් පසු ඔයාට තියෙන්නේ Aliexpress එකෙන් ඊක ඔර්ඩර් කරලා පාරිභෝගිකයාගේ ලිපිනයට යවන්න. ( අර ප්ලගින් එකෙන් මේක ස්වයංක්‍රියවම කරවගන්නත් පුළුවන් ). Dropshipping in Sri Lanka Tutorial
සමහර වෙබ් අඩවි වල ඔබ දැන්වීම් බැලුවහම ඔවුන් සල්ලි ගෙවනවා. නොමිලේ දැන්වීම් බලලා සල්ලි හොයන්න පුළුවන් Neobux වගේ වෙබ් අඩවි වලින්. සාමාන්‍යයෙන් $0.005 ~ $0.01 වගේ තමයි ගෙවන්නේ එක දැන්වීමකට. මේක ඉතාම ලේසි ක්‍රමයක්, නුමුත් මේ ක්‍රමය හරහා සැලකියයුතු මුදල් ප්‍රමාණයක් හොයන්න නම් strong downline එකක් ඕන වෙනවා. 😎
ඉතින් මේ ටික තමා දැනට ඔයාට සර්තාකව earn money online කරන්න පුළුවන් ක්‍රම. තව ඒවා හොයාගත්ත ගමන් මේකට එකතු කරන්නම්.
ජයවේවා ! 😎
English version of this article : Work from home online jobs in Sri Lanka
General Risk Warning : Trading is a high yield investment but trading financial products carry a high level of risk too and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
ට්‍රේඩින් යනු ඉහළ ලාභයක් ලබා ගත හැකි ක්‍රමයක් වුවත් දැඩි අවදානමක්ද තිබෙන ක්රමයකි. එමනිසා අවදානමක් ගත හැකි අයට ට්‍රේඩින් වඩාත් සුදුසු වේ.
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.
Copyright 2020 Prathilaba.com
how to join this job
Shiranthi, please kindly read the article as it includes many online jobs. You can try most of them as they offer free trials or free accounts
Hey I’m just after my ALs. So can I do some typing or designing and earn money from home. I just want to do something online. Please be kind enough to help me cuz I got to earn my money because I don’t get no support from home.
You can learn many ways to earn money online.. Try our latest 100+ internet-based earn money online methods. https://prathilaba.com/how-to-earn-money-online-in-sri-lanka-100-plus-proven-and-reliable-internet-based-methods-that-work/
Optionally you can try Forex trading as well.. https://prathilaba.com/top-forex-brokers-for-forex-trading/
I wantto join free lancer job
You can try any of these jobs Shehan.
If you are interested in Forex too, try this article https://prathilaba.com/olymp-trade-binary-options-trading-quick-start-guide/
How to apply for this job
Please read the article carefully
What is easy sides to learn for begin that jobs. About grapic designing, web designing
Nothing is easy Kanchana =) You need to learn , practice and develop necessary skills when it comes to design work. Then you can register free with freelance sites and get work =)
How to join this job
read the article Sachini.
Kohomada joine wenne
oyata mai lipiye thiyena onema ekak patan ganna puluwan.
Example; oyata forex wage patana ganna puluwn ICmarket eka haraha https://prathilaba.com/icm-fx-tutorial-in-sinhala/
Bo patan ganna kaimathi nam https://prathilaba.com/olymp-trade-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/ haraha karnana puluwan
Sir
Photo upload karala සල්ලි hoyana widi tikak kiyala dennako
Plz
oya gaw hoda cam ekak thiye nam maike thiyena site walata join wela upload karanna puluwan. Hodata focus karala sharp photo ganna. Blur wunoth acceptwenne nai
Iq option thama thiyenawada.. 2017 post thiyena nisa ahuwe.. iq option thama karanna puluwanda
thawwama karanna puluwan. Kisima issue ekak nai..
If I am a student can’t I Join a job ?
has to be 18 and above as most will require verification documents
Kohomada join wenna
oyata mai lipiye thiyena onema deyak karanna puluwan. Eg Options karanna ona nam https://prathilaba.com/olymp-trade-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/ mai lipiye widiyata karanna puluwan, blog ekak wage nam https://prathilaba.com/earn-money-with-a-professional-blog-using-google-adsense-or-other-ad-network-sinhala-tutorial/
Freelancer how to joing this job
if you have a talent in design, writing etc.. you may join the above site and apply for work..
Sar 4n ekakin karanna puluwan normal job ekk monawada thiyenne
List eke thiyena ewayen samahara ewa oyata karanna puluwan. 1(freelance sites wala balanna article wage liyana waida ganna. ewa phone eken karanna puluwan), 3 & 4 karananth puluwan dan (mobile app eka download karagena broker anuwa), 6 (oyata hoda high resolution phone ekak nan thiyenne, mekath karanna puluwan) , 9 (dropshipping ekat puluwan)
Can I earn money at the age of 15?
To open accounts at most of these sites you have to be 18 Dananjaya. ( Specially for trading )
who to join this job
You can start with https://prathilaba.com/olymp-trade-binary-options-trading-quick-start-guide/
how to join this site
You can start with https://prathilaba.com/olymp-trade-binary-options-trading-quick-start-guide/
How can i join with this… ?
You can start with following article https://prathilaba.com/olymp-trade-binary-options-trading-quick-start-guide/
Sir logo design, photo editing වගේ ඒවා කරන්න හොදම fiverr 1ද.. ස්ථිරවම කරන්න පුලුවන් ද. කොහොමද සම්බන්ධ වෙන්නෙ??
oyata eke free register wela profile ekak hadagena. eeta passe oyage services add karaganna puluwan. anith profile wala thiyena ewa poddak balanna oyata idea ekak ganna puluwan ( copy karanna epa accoutn ban wai )
How to join this..?
Please read the article and follow the links in each section.
Contact number ekak thiyeida meke mata katha karala visthara hariyata dana ganna
lipiya saha ewata adala anit lipi tika itha hodin kiyawanna Dulanjali. Awashaya karana siyaluma dai thiyena. Gaitalu thibe nam comment or mail karanna
I am a student of asia e university in malaysia, learn in sri lanaka at brach of that university, so i want a part time job, i think these jobs are great, I work at nest so I konw about psychiatric section also children, women problems, I like that area, so i think join with consultation team, how can i join with that section? Can you help me, any boddy
Well these jobs are things that you can directly register and do at home/office. So please kindly read the article again and if anything is not clear, you can comment here or email.
I want to join as aconsultant how can i join it
check the freelance website we have mentioned. You may be able to get consultancy related work mate
add click karala ena salli api ganne kohomada sir
oyata Skrill, Neteller ho paypal haraha ganna puluwan
බ්ලොග් හදන්නෙ කොහොමද
mai lipiya kiyawanna Ruwani
https://prathilaba.com/earn-money-with-a-professional-blog-using-google-adsense-or-other-ad-network-sinhala-tutorial/
mm add click karana site kihipayak karagena yanawa mata mudal bank account ekata ganna kiyala denna pls help me
skrill ho neteller haraha ganna puluwan. Skrill ginuma verify karaganna
skriil account eke account temporarily disabled kiyala pennanawa mkkd karanna one sir
verification gaitaluwak wenna puluwan. skrill support contact karanna
sir aluth skriil account ekak hadannada
how to join fiverr
https://prathilaba.com/earn-money-online-by-working-as-a-freelancer/
please sir skrill account eka hadaganna bari una sir ge contact number eka denna puluwanda
skrill lipiya kiyawanna Sripali.. Gaitalu thiyenan ema lipiye comment karanna
Your Nice online job
Mama kamati net ekanam badu wekunanna
Oyata mai lipiye widiyata https://prathilaba.com/earn-money-with-a-professional-blog-using-google-adsense-or-other-ad-network-sinhala-tutorial/ web ekak hadagatta nam. himihita online badu wikunana waide patan ganna tiwuna
Mata advertising balana website eka gena tikak wistharathmakawa dhenaganna puluwanda? Plz…
obata thiyenne ad balana eka. ekata owun podi mudalak gewanawa. numuth strong downline ekak hadaganna puluwan nam waide sarthakai.
pastry bakery instructor
Here are some tutorials that you can try ;
Forex trading – Read https://prathilaba.com/icm-fx-tutorial-in-english/ article for more information
If you are good at photography, try https://prathilaba.com/make-revenue-by-uploading-photos-and-videos/
Commenced my carrier as an Accounts Assistant in a star Class Hotel and gradually upgraded my position to Bookkeeper- Cashier-Logistic stock Controller-Resort manager-F&B Cost Controller and up to Financial Officer’s position. By claiming the ladder progressively I had an opportunity to acquire the best of the knowledge connected to Accounting sector together with costing, controlling facts inclusive of Administration functions. Due to the commencement of my carrier from the bottom, I was able to gain good knowledge in hospitality trade accounting sector.
In addition, I had a great opportunity to work in an Eco-friendly resort since its commencement in a bare land of 6 Acres and completed the construction stage-wise and the entire resort operation commenced within 18 months period which consisted 25 Eco friendly villas where I worked for a period of eight (8) years, until I left for a new job at Zanzibar Tourist Island, Tanzania. I admire my profession, and willingly waiting to offer my services for a betterment of prospective employer, if an opportunity is given for whom I am ever grateful and provide my sincere service to their entire satisfaction of the management team.
Now am retired from permanent job; and looking for any kind of suitable carrier opportunity.
You can try forex or any of the things mentioned in the article Ravindra
Here are some tutorials that you can try ;
Forex trading – Read https://prathilaba.com/icm-fx-tutorial-in-english/ article for more information
If you are good at photography, try https://prathilaba.com/make-revenue-by-uploading-photos-and-videos/
බ්ලොග් හදන්නෙ කොහොමද
mai lipiya kiyawanna Ruwani
https://prathilaba.com/earn-money-with-a-professional-blog-using-google-adsense-or-other-ad-network-sinhala-tutorial/
i want to join job.
You can try following
https://prathilaba.com/make-revenue-by-uploading-photos-and-videos-work-from-home-online-jobs-in-sinhala/
https://prathilaba.com/earn-money-online-by-working-as-a-freelancer/
https://prathilaba.com/icm-fx-tutorial-in-sinhala/
online jobs magin adaya make sewimata
oyata mai lipiye thiyena dewal try karala balanna puluwan Krishan. gaitalu tiwunot comment karanna ho email karanna
can i join for part time job in construction field. I am a quantity surveyor. I can make Estimates, House planning (drawings), site visits, Sub Contractors handling…
Yes, you can join sites like freelancer to get possible work related to your field. Get in touch with us using https://prathilaba.com/contact-us/ and we will update you with a free guide
Dear sir
Matath assai kiyala denna pls.
gaitalu thiyena ewa ahanna
Ebooks walin salli hoyana eka gana kiynnko
oyata ebooks hadala amazon wage site wala sell karanna puluwan. Ehema naittan oyagema site ekaka sell karannat puluwan.
Mata meka karanne udau karanne plzz
Mia lipiye thiyenawa karanna puluwan waida keepayakma. Eka nisa oya karanna kaimathi dai balala eka sambanda gaitlau sadahan karanna. Api udaw karannan.
patta mcn. maat hoya hoya idala yattan maika set wune.
IC hodaida sir?
dainata inna hodama broker kenek
thawa monawada sir krama?
Mai lipiyath balanna Lushan https://prathilaba.com/how-to-earn-money-online-in-sri-lanka-100-plus-proven-and-reliable-internet-based-methods-that-work/
maru mcn.blog ekak karana eka gaina thawa daina ganna puluwanda?
blog liyana lipiya balanna Ganesh
Very valuable site. Thank you
I WANT TYPING JOB OFFLINE. HOW TO JOING
You can try some of the freelancer website. Also refer our latest 100+ earn money online methods article Prageeth
i am a studend and how can i join to this sir
You can try any of the methods listed in the article. Probably you can start with Forex (if you are 18 and above).https://prathilaba.com/icm-fx-tutorial-in-english/
Hi
I am a purchasing manager in a star class hotel. I would like to this online job with the consultant and drop shipping. kindly respond to me for the joining process
Regards
For dropshipping,please refer https://prathilaba.com/dropshipping-earn-money-online-sri-lanka-sinhala/
For consultancy related jobs refer https://prathilaba.com/earn-money-online-by-working-as-a-freelancer/
I would like to do this job. I am highly good in English reading and writing also do have a good typing speed.
you can try freelance like jobs mentioned in the article. Also refer our latest 100+ jobs article https://prathilaba.com/how-to-earn-money-online-in-sri-lanka-100-plus-proven-and-reliable-internet-based-methods-that-work/
Mt anka 6 thiyena job eka karanna puluwan widiha pehedili karala denna…
Mai lipiye anka 6 kramaya gaina siyalla thiyenawa. Eka balanna Akila
https://prathilaba.com/make-revenue-by-uploading-photos-and-videos-work-from-home-online-jobs-in-sinhala/
Mawa add karanna
oyata mai lipiye thiyena onema ekak patan ganna puluwan.
Example; oyata forex wage patana ganna puluwn ICmarket eka haraha https://prathilaba.com/icm-fx-tutorial-in-sinhala/
Bo patan ganna kaimathi nam https://prathilaba.com/olymp-trade-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/ haraha karnana puluwan
Mawath add karanna
Ashik mai lipiye thiyena onema deyak oyata karala balanna puluwan. gaitaluwak thiyenan comment karanna ho email karanna
Mm wys 17 eth me sim ek mge thattage tattage namin barid jod eka ptn gnn.plese tel me
siyaluma ginum tattage namin hadaganna Lahiru. verification wage ewatat tattage namin thiyena document witharak danna
Skill even bank1ta withdraw kala,dan skill balance 0i. Ethan money awe name, ai e? Puluwannam upadesak denna.
dawas 2-5 athara aniwaryayen enna ona. transaction eka peding da balanna..
I like to watch advertisement and earn money
Try Number 10 on the list
Also read https://prathilaba.com/how-to-earn-money-online-in-sri-lanka-100-plus-proven-and-reliable-internet-based-methods-that-work/
sir mt upadeshaka sewa sapayannek lesa widita wada krnna oni mn mkdd krnna oni
oyata freelance website try karanna puluwan. Ehema naittan oyagema web ekak patan ganna. eka haraha sewa sapayanna. maike widiyata website eka hadaganna
https://prathilaba.com/earn-money-with-a-professional-blog-using-google-adsense-or-other-ad-network-sinhala-tutorial/
Typing setting walin karanna puluwan job ekak gena mata kiyanna puluwan da???
lipiye thiyena freealnce web site wala oyata type setting wage waida hoya ganna puluwan.
I loke job . It is very good
How to join this jov
You can try any of the things mentioned on the article. If anything is not clear,please feel free to contact us or place a comment
sir ,mama, Upwork Wala profile ekak heduwa job aply karata active wenet ne paypal account 1t hadala tiyene kohomada ape email 1ta job eka post karanawa kiwata mama sehenna try kala job aply karane kohomada up work wala please
oyage portfolio ekata oya karapu waida thawa ekathu karaganna balanna. Mul waida puluwan tharam aduwen bid karala ganna balanna (idea eka mulinma reputation eka hadagainima.. ).. Oya withdrawal walata Payoneer pawichchi karanna
Earn money online jobs with paid ti click adds
You can refer https://prathilaba.com/how-to-earn-money-online-in-sri-lanka-100-plus-proven-and-reliable-internet-based-methods-that-work/ this article too. It has more methods as well (for ptc check number 5)
👆🏻Earn money online jobs with paid to click adds. How can i apply to that job
It is pretty simple things to do. Register with the paid to click site and start watching ads. Optionally you can try options/forex as these methods are much better than paid to click.. Try this tutorial for a start https://prathilaba.com/olymp-trade-binary-options-trading-quick-start-guide/ (do demo first)
I nead to no wich web said are good clik ads
You can refer https://prathilaba.com/how-to-earn-money-online-in-sri-lanka-100-plus-proven-and-reliable-internet-based-methods-that-work/ this article too. It has more methods as well (for ptc check number 5)
Hi,im just staying home after my ALs .I would like to have typing job or Alogo designing job can i have ona
Senuka you can try some of the freelance sites mentioned on the article or try our latest article which includes over 100+ online methods.. https://prathilaba.com/how-to-earn-money-online-in-sri-lanka-100-plus-proven-and-reliable-internet-based-methods-that-work/