Quick steps in Sinhala to register and start trading Crypto currency ( Bitcoin, Etherium, Ripple and Dash etc ) with IQ Option Trading Platform.
CFDs* are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money ( * CFD’s : Stocks, Commodities, Currency Pairs, Cryptocurrencies)
Crypto Currency කියන්නේ එක්තරා විදියක සංකීර්ණ ගණිතමය ගැටළු නිරාකරණය කිරීම මගින් ලැබෙන මුදල් විශේෂයක්. මේක ලංකවේ ගොඩක් අයට අලුත් වුනත් වෙනත් රටවල Bitcoin කියන ප්‍රධාන Crypto Currency වලට ATM යන්ත්‍ර පවා තියෙනවා. ඉතින් මෙම මුදල් එකකත් ඔබට buy / sell කරන්න පුළුවන් ( ට්‍රේඩින් ). ඔයාට තියෙන්නේ යොදවන්න යන ගාන තීරණය කරලා buyද ( වැඩි වෙනවා ) sellද ( අඩු වෙනවා ) කියලා තෝරාගන්න. මේකේ බයිනරිවල වගේ expiry time එකක් නෑ නුමුත් ඔබට අගයක් සටහන් කරන්න පුළුවන් ට්‍රේඩ් එක ලාබයක් සමග අවසන් කිරීමට. ඒවගේම යම් විදියකින් ඔබ සදහන් කල දිශාවට විරුද්ධ පැත්තට ට්‍රේඩ් එක ගියොත් ඔබට උපරිම පාඩුවක් වෙන්නේ ට්‍රේඩ් එකට යොදවපු මුදල විතරයි. හරි අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා.
තිබිය යුතු සුදුසුකම්
අවම වයස 18ක්
NIC ( ඉංග්‍රීසි ) හෝ Passport (IQ Option සදහා )
NIC ( ඉංග්‍රීසි ) හෝ Passport හෝ Driving License (Skrill/Neteller සදහා )
ඔබ තවමත් බ්‍රෝකර් ආයතන සමග ලියාපදිංචි වෙලා නැත්තම් පහත ලින්ක් එක මගින් ගොස් ඔබේ ඊමේල් ලිපිනය සහ මුරපදයක් යොදා ලියාපදිංචි වෙන්න.
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.
General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose
පරිගණකයට ට්‍රෙඩින්ග් මෘදුකාංගය භාගත කරගන්න ( Download Section). ඒවගේම ඔබේ Android හෝ IOS මොබයිල් /ටැබ් එකෙන්ද ට්‍රේදින්ග් කිරීමට අවශ්‍ය ඇප් එක භාගත කරගත හැක. ස්ථාපනය (Install) කරගන්න. ඉන්පසු ඔබේ ඊමේල් ගිණුම සහ මුරපදය යොදා login වෙන්න.
ඔයාට කරන්න තියෙන්නේ IQ application ( ඔබ භාගත කරගෙන ස්ථාපනය කරගත් මෘදුකාංගයේ ) එකේ උඩම තියෙන (+) ලකුණ පාවිච්චි කරලා "Crypto" යටතේ තියෙන ඕනෙම ක්රිප්ටෝ මුදලක් තෝරාගැනීම. යොදවන මුදල දකුණු අත පැත්තේ තියෙන "Amount" කියන කොටුවෙන් ඔයා තෝරාගන්න. ඊළගට ඔයා තෝරාගන්න "Multiplier" එකෙන්x 500 එතකොට වැඩි ලාබයක් වෙත යන්න පුළුවන් ( මේක වැඩි වෙන විට ලබය වගේම අවදානමත් වැඩි වෙනවා හොදේ ! ). ඊළගට "Auto closing" එකෙන් ඔයා "when profit is" ( මේක තමයි take profit එක ) එකට ප්‍රතිශතයක් විදියට අගයක් යොදවන්න පුළුවන් එහෙම නැත්තම් value එකක් හෝ මුදල් ප්‍රමානයක් විදියට දාගන්නත් පුළුවන් ( මේකෙම තියෙන "when loss is" කියන්නේ කොච්චර මුදලක් පාඩු වුනොත්ද close කරන්න ඕන කියන එක, මේක 95% වගේ මුලිකවම තියෙන්නේ. ඊත් 90% වලදී වගේ close වෙනවා. ඔයාට ඕන නම් වෙනස් කරන්න පුළුවන්. නැත්තන් දැනට ඒක එහෙමම තියන්න ). ඒවගේම "Purchase at" කියලා තියෙන ලින්ක් එකෙන් දැන් තියෙන අගය වෙනුවට වෙනත් අගයක් තෝරාගෙන එම අගයෙදී order එකක් දාන්නත් ඔයාට පුළුවන් ( "Purchase at" එක ගැනත් එතරම් හිතන්න එපා. ඕන නම් විතරක් වෙනස් කරගන්න ).
දැන් ඔබ නිගමනය කරා නම් මුදල් ඒකකයේ මිල ඉහල යාවි කියලා, ඔබ තෝරගන්න ඕන "BUY" කියලා තියෙන කොළ පාට button එක. ඔබ නිගමනය කරොත් මිල අඩුවෙනවා කියලා, එහෙනම් තෝරාගන්න ඕන "SELL" කියලා තියෙන රතු පාට button එක.
ඔබ "when profit is" එකට අගයක් යෙදෙව්වනම්, එම අගය පැමිණි විට ට්‍රේඩ් එක close වෙනවා ඔබට ලාභයක් ලබාදෙමින්. යම් විදියකින් ට්‍රේඩ් එක විරුද්ධ දිශාවට ගොස් ඔබ ට්‍රේඩ් එකට යෙදු මුදල 90% දක්වා වගේ රිණ ගියොත් ට්‍රේඩ් එක close වෙනවා. ඔබට පාඩු වෙන්නේ යෙදවූ මුදල විතරයි. ඒවගේම "when profit is" සහ "when loss is" අගයන් වලට පෙර ඕනෙම වෙලාවක ඔයාට ට්‍රේඩ් එක close කරන්නත් පුළුවන්.
මුලින්ම නොමිලේ ලැබෙන ගිණුමේ පුහුණු වෙන්න ( පුහුණු වෙන කාලයේත් මුදල් දාලම කරන්න ඕනෙම නම් $10-$50 වඩා යොදවන්න එපා ). ඔබ පුහුණු ගිණුමේ සාර්ථක වූ පසු Skrill හෝ Neteller මගින් $10- $50 වගේ යොදලා trade කරන්න පුළුවන්. ඉතාම ඉවසීමෙන් ට්‍රේඩ් කරන්න ( entry point එක ගැන හරියටම විශ්වාසයක් තියෙන විට පමණක් ට්‍රේඩ් එකට යොමු වෙන්න ). මොකද මේ කුඩා live ගිණුම තුලින් ඔබ සාර්ථක නම් පමණක් ක්‍රමානුකුලව ඉහල ශේෂයක් සහිත ගිණුමකින් ට්‍රේඩ් කරන්න පුළුවන්.
ඔබට අත්වැලක් වෙන ලිපි
IQ Option වලට අමතරව Crypto Trading සදහා භාවිතා කළහැකි ක්රිප්ටෝ බ්‍රෝකර් ආයතන
Trending Market එකක Support / Resistance භාවිතා කරන ආකාරය.
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.
General Risk Warning : Trading is a high yield investment but trading financial products carry a high level of risk too and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
ට්‍රේඩින් යනු ඉහළ ලාභයක් ලබා ගත හැකි ක්‍රමයක් වුවත් දැඩි අවදානමක්ද තිබෙන ක්රමයකි. එමනිසා අවදානමක් ගත හැකි අයට ට්‍රේඩින් වඩාත් සුදුසු වේ.
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.
© 2023 Prathilaba.com
Id eke English walin nama na.Passport ekak na.mkkda karanna plwan?Id eke english walin name eka daganne krmayak tyeda?
passport eka ganna Teshan. Eka thama laisima widiya
harima pehedily broo
aiye kalayak thisse trading puhunu unama lebena athdekim walin trading waladi ena risk eka adu karaganna puluwanda?
aniwaryayenma. Learn, Practice and Trade !
Machn passport eka wenuwata driving liscen eka brida
samahara brokers la DL eka ganne nai. English ID eka use karanna puluwan
Is there a bank card that can be used in Sri Lanka?
Sorry mate non of the local cards are supported anymore. You can try https://prathilaba.com/how-to-deposit-money/
Are there any bank cards that can be used for Bitcoin in Sri Lanka?
Sorry mate non of the local cards are supported anymore. You can try https://prathilaba.com/how-to-deposit-money/