ඔබ ඉන්න විදෙස් රට අනුව ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න වඩාත් සුදුසු ෆොරෙක්ස් බ්‍රෝකර් ආයතන – ඕස්ට්‍රේලියාවේ / දකුණු කොරියාවේ / ඉන්දියාවේ / පකිස්ථානයේ / බංග්ලාදේශයේ / ජපානයේ / වියට්නාමයේ / මැලේසියාවේ / පිලිපීනයේ / සිංගප්පුරුවේ / මැද පෙරදිග ඇතුලු පිටරට ඉන්න ඔබට හරියනම ෆොරෙක්ස් බ්‍රෝකර් ආයතන !

Forex Trading Guide for Sri Lankans Living Overseas with free trading ideas and brokers that gives free demo accounts Sinhala

පිටරට ඉන්න රැකියා කරන,ඉගෙන ගන්න පැමිණි අය වගේම ස්ථිර ලෙසම විදෙස් රටක ඉන්න ඔබ වෙනුවෙන්ම තමයි මේ ෆොරෙස්ක් ට්‍රේඩින් ගයිඩ් එක. ගොඩක් අයට තියෙන ගැටළුවක්නේ හරිහමන් බ්‍රෝකර් කෙනෙක් කොහොමද හොයාගන්නේ කියලා සහ දැන් ඉන්න රටට සපෝර්ට් කරන බ්‍රෝකර් කෙනෙක් කොහොමද හොයාගන්නේ කියලා. ඉතින් ඒකට හදපු විසදුමක් තමයි මේ.

හැබැයි ඔයා මතක තියාගන්න ඕන ෆොරෙක්ස් කියන්නේ නොමිලේ ඉගෙන ගන්න පුළුවන් දෙයක්, කිසිම අවධානමක් නොගෙන පුහුණු ගිණුම් වල ට්‍රේඩ් කරන්න පුලුවන් දෙයක්, ඉහළ අදායමක් ගන්න හැකියාව තියෙනවා වගේම දැඩි ඉහළ අවධානමක් තියෙන ක්‍රමයක් කියන එක. ඉතින් මුදල් යෙදවීමේදී අවධානමක් ගත හැකි මුදලක් පමණක් යොදවන්න හොදේ.

හරි අපි බලමු ඕස්ට්‍රේලියාවේ, දකුණු කොරියාවේ, ඉන්දියාවේ, පකිස්ථානයේ, බංග්ලාදේශයේ , ජපානයේ , වියට්නාමයේ , මැලේසියාවේ , පිලිපීනයේ , සිංගප්පුරුවේ , මැද පෙරදිග ඇතුලු ප්‍රධාන පෙලේ රටවල ඉන්න ඔබට හරියනම ෆොරෙක්ස් බ්‍රෝකර් ආයතන මොනවාද කියලා !

1. ලොව පිළිගත් නියාමනය වෙන ෆොරෙක්ස් බ්‍රෝකර් ආයතනයක් තෝරාගමු / Choose a Reputable & Regulated Broker

ඉතින් මුලින්ම ඔය දැනට ඉන්න රට අනුව වඩාත් සුදුසු බ්‍රෝකර් කෙනෙක් පහලින් තෝරාගන්න සහ අදාල ලින්ක් එක හරහා නොමිලේම ලියාපදිංචි වෙන්න.

ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔබට භාවිතා කරන්න පුළුවන් බ්‍රෝකර් ආයතන / Top Forex Brokers for Sri Lankans living in Australia :

IC Markets

Fusion Markets

FBS

දකුණු කොරියාවේ ඉන්න ඔබට භාවිතා කරන්න පුළුවන් බ්‍රෝකර් ආයතන  / Top Forex Brokers for Sri Lankans living in South Korea :

Deriv

FBS

Fusion Markets

IC Markets

ඉන්දියාවේ / පකිස්ථානයේ / බංග්ලාදේශයේ / පිලිපීනයේ / වියට්නාමයේ ඉන්න ඔබට භාවිතා කරන්න පුළුවන් බ්‍රෝකර් ආයතන  / Top Forex Brokers for Sri Lankans living in India / Pakistan / Bangladesh / Vietnam / Philippines :

Deriv

FBS

Fusion Markets

IC Markets

 සිංගප්පුරුවේ / මැලේසියාවේ ඉන්න ඔබට භාවිතා කරන්න පුළුවන් බ්‍රෝකර්  / Top Forex Brokers for Sri Lankans living in Singapore / Malaysia:

FBS

Fusion Markets

IC Markets

මැද පෙරදිග රටවල් වන කටාර්, එක්සත් අරාබි එමීර්, කුවේට්, ඕමාන්, බහරේන්, සවුදි අරාබියා, ජෝර්දාන් ඇතුළු රටවල ඉන්න ඔබට භාවිතා කරන්න පුළුවන් බ්‍රෝකර් ආයතන /  Top Forex Brokers for Sri Lankans living in Middle East countries such as Qatar / UAE / Kuwait / Oman / Bahrain / Saudi Arabia / Jordan etc..:

Fusion Markets

IC Markets

FBS

එකසත් රාජධානියේ / යුරෝපයේ ඉන්න ඔබට භාවිතා කරන්න පුළුවන් බ්‍රෝකර් ආයතන / Top Forex Brokers for Sri Lankans living in United Kingdom & European Countries :

Fusion Markets

IC Markets

ජපානයේ ඉන්න ඔබට භාවිතා කරන්න පුළුවන් බ්‍රෝකර් ආයතන / Top Forex Brokers for Sri Lankans living in Japan:

Deriv

අප්‍රිකානු රටවල් වන දකුණු අප්‍රිකාව / කෙන්යාව / මුරුසි දිවයින ඉන්න ඔබට භාවිතා කරන්න පුළුවන් බ්‍රෝකර් ආයතන / Top Forex Brokers for Sri Lankans living in African Countries such as South Africa, Kenya and Mauritius:

Deriv

FBS

Fusion Markets

IC Markets

මාලදිවයින ඉන්න ඔබට භාවිතා කරන්න පුළුවන් බ්‍රෝකර් ආයතන / Top Forex Brokers for Sri Lankans living in Maldives:

Deriv

FBS

Fusion Markets

IC Markets

2. ෆොක්රෙස් ගැන මුලික දැනුම ලබාගනිමු

ෆොරෙක්ස් චර්ට් එක භාවිතා කරලා ට්‍රේඩ් කරන්න ඉගෙනගනිමු. ඔයාට පහත තියෙන ක්‍රම වලින් ට්‍රේඩ් එකකට යොමු වෙන්න පුළුවන්.  ෆොරෙක්ස් මුදල් කලමනාකරණය ගැන ලිපියත් කියවන්න

ෆොරෙක්ස් ට්‍රේඩින් ක්‍රම / Forex Trading Strategy

a) සපෝර්ට් ( මිල අඩු ප්‍රදේශ  ) සහ රෙසිස්ටන්ස් ( මිල වැඩි ප්‍රදේශ ) භාවිතා කරලා ට්‍රේඩ් ගන්න විදිය

Trending Market Trading ක්‍රමය - සිංහල

Range Market Trading ක්‍රමය - සිංහල

b) චර්ට් රටා ( Chart patterns ) භාවිතා කරලා ට්‍රේඩ් ගන්න විදිය

Double Bottom Trading Strategy

Double Top Trading Strategy

ඔක්කොම ඉතින් එක සැරේට ඔලුවට දාගන්න බැරි වේවි. ටික ටික ඔලුවට දාගන්න ඉතින්. ඉන්පසු පුහුණු ගිණුමේ හොදින් පුරුදු වෙන්න.

3. තෝරගත්ත බ්‍රෝකර් ආයතනයේ නොමිලේ පුහුණු ගිණුමක් හදාගන්න ( කිසිම මුදලක් යෙදවීමට අවශ්‍ය නැත සහ මෙම පුහුණු ගිණුම් කිසිම අවදානමක් නොමැත )

නොමිලේ පුහුණු ගිණුමක් හදාගෙන හොදින් පුහුණු වන්න. මේකේ ඔයාට ඕන විදියකට ට්‍රේඩ් කරන්න වගේම චර්ට් ගැන හොද අවභෝදයක් ගන්න පුළුවන් .

4. ට්‍රේඩින් ප්ලෑන් එකක් හදාගමු

ඊට පස්සේ ඔයාට අදහසක් ගන්න පුළුවන් වැඩේ කොහොමද වෙන්නේ කියලා. මේ හැමදේම ඔයා පුහුණු ගිණුමේ හොදේ කරන්න ඕන. සාර්ථක වූ පසු සත්‍ය ගිනුමක ට්‍රේඩ් කරමු මේ විදියටම.

5. සත්‍ය ගිනුමක ට්‍රේඩ් කරමු

ඔබ පුහුණු ගිණුමේ සාර්ථක නම් ඔබට පුළුවන් සත්‍ය මුදල් යොදවලා ට්‍රේඩ් කරන්න ගිණුමක් ආරම්භ කරන්න. පොඩි මුදලකින් පටන් ගන්න. මුදල් කළමණාකරණය ගැන ඔලුවේ තියාගෙන ට්‍රේඩින් ප්ලෑන් එකක් එක්ක ට්‍රේඩ් කරන්න. කෙනෙක්ට සති කිඉපයකින් සාර්ථක වෙන්න පුළුවන් වගේ තව කෙනෙක්ට මාස ගානක් අවුරුදු ගානක් වුනත් යන්න පුළුවන්. ඉතින් ඉවසීමෙන් ට්‍රේඩ් කරන්න වැඩේ අතාහරින්නෙ නැතුව.

6. මුදල් යොදවන සහ ගන්න විදි

ඔයා ඉන්න රට අනුව මේ දේවල් ටිකක් වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕනෙම ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක් Skrill  සහ Neteller  සහයෝගය දක්වනවා. ඉතින් ඔයාට දෙකෙන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. Binance පේ සහ ක්‍රිප්ටෝ සහයෝගය දක්වන බ්‍රෝකර් ආයතනත් තියෙනවා. IC Markets / Fusion Markets  වගේ නම් පේපැල් සහයෝගය දක්වනවා (මුදල් ගැනීමට හැකි පේපැල් තිබේ නම් පාවිච්චි කරන්න පුළුවන් ). ඒවගේම බැංකු ට්‍රාන්ස්ෆර් සමහර රටවලට සහයෝගය දක්වනවා ( උදාහරණයකට ඔයා ඕස්ට්‍රේලියාවේ ඉන්නවා නම් IC Markets / Fusion Markets හරහා මේ ක්‍රමය පාවිචිචි කරන්න පුළුවන් ). ඉතින් එහෙමත් පවිච්චි කරන්න පුළුවන්. පිටරට ක්‍රෙඩිට් / ඩෙබිට් කාර්ඩ් පාවිචිචි කරනත් පුළුවන් (ලංකවේ බැංකු කාර්ඩ් පත් සහයෝගය දක්වන්නේ නෑ හොදේ). හැබැයි කාර්ඩ් නම් නෙටලර් / ස්ක්‍රිල් හරහා පාවිච්චි කරන එක වඩාත් සුදුසුයි.

7. විනය සහ ඉවසීම අනිවාර්යයෙන්ම පවත්වාගෙන යන්න

ඉවසීම සහ යම් විනයක් ඇතුව ට්‍රේඩ් කරන එක නම් අමතක කරන්න එපා.   ජයවේවා !

සාමාන්‍යයෙන් ඔබට තියෙන ප්‍රශ්න සහ පිළිතුරු

පිටරට සිටින අයට මුදල් යොදවන්න සහ ගැනීමට හැකි හොදම ක්‍රම මොනවාද?

SkrillNeteller Binance Pay, ක්‍රිප්ටෝ, බැංකු ට්‍රාන්ස්ෆර් සහ පිටරට ඩෙබිට් /ක්‍රෙඩිට් කාර්ඩ් භාවිතා කරන්න පුළුවන්.  IC Markets / Fusion Markets  වගේ නම් Paypal (මුදල් ගැනීමට හැකි පේපැල් තිබේ නම් පාවිච්චි කරන්න පුළුවන් ). සහයෝගය දක්වනවා

ෆොරෙක්ස් ට්‍රේඩින් බ්‍රෝකර්ටලාට මුලින්ම දාන්න පුළුවන් අවම ගානක් තියෙනවාද?

බ්‍රෝකර් අනුව මේක වෙනස් වෙනවා.
FBS / Fusion Markets - අවම $1
Deriv - අවම $5
IC Markets - අවම $200 (ප්‍රථම වතාවට. ඉන්පසු ඕනෙම ගානක් යොදවන්න පුළුවන් )

මේ බ්‍රෝකර් ආයතන විශ්වාසවන්තද?

මේ බ්‍රෝකර් ආයතන වසර ගණනාවක් තිස්සේ සේවා සපයනවා. ඉතින් ඉහළ පිළිගැනීමක් වගේම විශ්වාසවන්ත මට්ටමක තියෙනවා.

මට සල්ලි යොදවන්නේ නැතිව මේ බ්‍රෝකර් ආයතන ටෙස්ට් කරලා බලන්න පුලුවන්ද?

ඔබ අනිවාර්යයෙන්ම පුහුණු ගිණුමකට ටෙස්ට් කරලා බලන එක කලයුතු දෙයක්.

ට්‍රේඩ් කරන්න ඇප් එකක් හරි සොෆ්ට්වෙයාර් එකක් හරි භාගත කරගන්න ඕනද?

අවශ්‍යම නෑ. බොහොමයක් ෆොරෙක්ස් බ්‍රෝකර් ආයතන වෙබ් බ්‍රවුසර් එක හරහා ට්‍රේඩ් කරන්න ඇප් එකක් දීලා තියෙනවා. ඒවගේම ctrader වගේ ඇප් එකක් බ්‍රෝකර් දෙනවනම්, ඒක භාගත කරගෙන පාවිච්චි කරන එක නවක ඔබට ලේසියි.

ෆොරෙක්ස් කියන්නේ ඉහළ අදායමක් ගත හැකි වගේම ඉහළ අවදානමක් ඇති ක්‍රමයක්ද?

අනිවාර්යයෙන්ම. ඕනේම ඉහළ අදායමක් උපයන්න හැකි ක්‍රමයකටම ඉහළ අවදානමක් තියෙනවා. ඉතින් ඒ අවදානම ගැන අවභෝදයෙන් ට්‍රේඩ් කරන්න. අවදානමක් ගත හැකි මුදල් පමණක් ෆොරෙක්ස් / ක්‍රිප්ටෝ / ස්ටොක් මාර්කට් / ඔප්ෂන් වගේ දේවලට සැමවිටම යොදවන්න.

ෆොරෙක්ස් කරලා ගොඩ ගිය ජනප්‍රිය අය කවුද?

George Soros, Paul Tudor Jones, Bill Lipschutz, Stanley Druckenmiller, Michael Marcus, Cathie Wood, Kathy Lien, Raghee Horner, Carol Harmer සහ Cynthia Macy යනු එලෙස සාර්ථක වුන ෆොරෙක්ස් කරන සහ කරපු අය.

Popular Forex Brokers

Free to Register
Free Practice Account
The Minimum Deposit $1
Deposit/Withdrawal Methods: Skrill, Neteller, Binance Pay, Paypal, Crypto & more..

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK

Free to Register
Free Practice Account
The Minimum Deposit $200
Deposit/Withdrawal Methods: Skrill, Neteller, Paypal & more..

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK

Free to Register
Free Practice Account
The Minimum Deposit $5
Deposit/Withdrawal Methods: Skrill, Neteller, Crypto, Deriv P2P & more..

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK

Free to Register
Free Practice Account
The Minimum Deposit $1
Deposit/Withdrawal Methods: Skrill, Neteller, Litecoin, USDT & more..

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK

Free to Register
Free Practice Account
The Minimum Deposit $100
Deposit/Withdrawal Methods: Skrill, Neteller, & more..

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK

Free to Register
Free Practice Account
The Minimum Deposit $10
Deposit/Withdrawal Methods: Skrill, Neteller, Crypto, Binance Pay & more..

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK

Popular Crypto Brokers

Free to Register
Buy, Sell or Trade Crypto
Free Practice / Mock Trading Account
No Minimum Deposit
Deposit/Withdrawal Methods: Binance P2P

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK

Free to Register
Buy, Sell or Trade Crypto

No Minimum Deposit
Deposit/Withdrawal Methods:  Gate.io P2P

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK

Free to Register
Free Practice Account
The Minimum Deposit $10
Deposit/Withdrawal Methods: Skrill, Neteller, Crypto, Binance Pay & more..

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK

Leave a Comment

Your email address will not be published. Required fields are marked *