Step by step tutorial to upload photos and videos to make revenue online in Sinhala. ඔබට හොදට ෆොටෝ එහෙම ගන්න පුලුවන්ද ? DSLR Camera එකක් හෝ පැහැදිලි පින්තුරු ( 4 megapixels හෝ ඊට වැඩි විය යුතුයි ) ගන්න පුළුවන් ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවද ? එසේ තිබේ නම් මේකත් ඔයාට හොද part time / full time job එකක්...! හරි අපි බලමු කොහොමද කරන්නේ කියලා..
" Get Started" කියන ලින්ක් එක වෙත ගොස් අවශ්‍ය තොරතුරු ඇතුලත් කරන්න.
ලියාපදිංචි වූ පසු වෙබ් අඩවියට ෆොටෝ සහ වීඩියෝ ඇතුලත් කරන්න පුළුවන් ( high quality, හරියට focus කරපු, blur වෙලා නැති, noise නැති , lighting අවුල් නැති ෆොටෝ විතරක් දාන්න... ).
ඔබේ ගිණුමේ තියෙන " Upload Images" ලින්ක් එක වෙත ගොස් පින්තුර ඇතුලත් කරන්න ( අප්ලෝඩ් කරන්න ). ඉන්පසු පින්තුරයේ විස්තරය එකතුකරලා... "Submit" කරන්න.
පැය කීපයකින් හෝ දින කීපයකින් පින්තුරය අනුමතයිද අනුමත නැද්ද කියලා ගිනුමේම පෙන්වාවි..
පින්තුරය අනුමතයි නම් ටික වෙලාවකින් එය වෙබ් අඩවියේ පෙන්වනවා..
අනුමත වුනේ නැත්තම්, ඒකට හේතුවත් / හේතු සදහන් වෙනවා.. බොහෝ වෙලාවට quality අඩුයි නම්, හරියට focus කරලා නෑ වගේ නම්, blur වෙලා නම් , noise වැඩි නම්, lighting අවුල් නම් වගේ තමා reject වෙන්නේ.
අනිවාර්යයෙන්ම මේක මතක තියාගන්න. ඔය මේ වෙබ් අඩවියට යොමු කරන ෆොටෝ, ඔයා විසින්ම ගත්තු ෆොටෝ වෙන්න ඕන. ඒවගේම කිසිම විටක මේ පින්තුර නොමිලේ ගන්න පුළුවන් වෙබ් අඩවි වලට උප්ලෝඩ් කරන්න එපා..
1 - FillZilla හෝ එවෙනි FTP Software එකක් භාගත කරගන්න
2 - Shutterstockවල FTP Server එකට පහල තොරතුරු දාලා Connect කරගන්න
Host Name : ftp.shutterstock.com
Username: Account username / email
Password: Account password
3 - FTP Software එකේ 'Connect' / 'Quick Connect' ලින්ක් එක වෙත යොමු වෙන්න
4 - ඉන්පසු වීඩියෝ ටික යොමුකරන්න ( අප්ලෝඩ් කරගන්න )
5 - දැන් Shutterstock ගිණුම වෙත පිවිසෙන්න. ඔය අප්ලෝඩ් කරපු වීඩියෝ ටික පෙන්වාවි. අවශ්‍ය විස්තරය ඇතුලත් කරලා "submit" කරන්න.. වීඩියෝ අනුමතයි නම්, ටික වෙලාවකින් එය වෙබ් අඩවියේ පෙන්වනවා..
ඔයා Shutterstock වෙත යොමු කරපු වීඩියෝ හෝ ෆොටෝ කවුරු හරි සල්ලි දීලා ගත්ත ගමන් ඔයාගේ Shutterstock ගිණුමට සල්ලි ලැබෙනවා 😎
Skrill, Payoneer හෝ Paypal ගිණුමකට ඔයාට සල්ලි ගන්න පුළුවන්. ඉනපසු ඔයාගේ බැංකු ගිණුමට සල්ලි ගන්න පුළුවන්..
Shutterstock ගිණුමේ 'Account settings' වලට ගිහින් payment method එක විදියට ඉහත එකක් තෝරාගන්න. ( ඔයා ලංකාවේ නම් ඉන්නේ Skrill හෝ Payoneer තෝරාගන්න .. ඔබේ Paypal ගිණුමට මුදල් ගෙන්න ගන්න පුළුවන් එකක් නම් විතරක්, Paypal තෝරාගන්න.. )
සාමාන්‍යයෙන් සෑම මසකම 7යි -15යි අතර ( සති අන්තයේ හැර ) ස්වයංක්‍රියාවම ගෙවීම් කරනවා.
ජයෙන් ජයම වේවා ! 😎
How to earn money by uploading photos and videos to Shutterstock - English Tutorial
General Risk Warning : Trading is a high yield investment but trading financial products carry a high level of risk too and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
ට්‍රේඩින් යනු ඉහළ ලාභයක් ලබා ගත හැකි ක්‍රමයක් වුවත් දැඩි අවදානමක්ද තිබෙන ක්රමයකි. එමනිසා අවදානමක් ගත හැකි අයට ට්‍රේඩින් වඩාත් සුදුසු වේ.
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.
Copyright 2020 Prathilaba.com
Mage account eka hadaganna pashna tiyenawa
gaitaluwa mokakada Indika ?
mage account eka verify karanna ba kiyala delete karala shuttestock eken, ehema wenna hethuwa mokadda?
oya submit karapu photos saha videos oyagema ewa nowunoth ehema wenna puluwan. Naittan details wala gaitlauwak wennath puluwan. support ekata email ekak yawala hariaytama hethuwa balanna Chamika.
Skrill, Payoneer හෝ Paypal wlin mokkd dn daanne.me thunama lankawt dnsupport n need
Oyata Skrill use karanna puluwan https://prathilaba.com/send-receive-money-to-sri-lanka-with-skrill-ewallet-sinhala-guide-for-sri-lankans/
Payoneer ekat puluwan
wich type photose need envarament natucher
you can upload any type of high resolution image (taken by you). Just make sure the image is noise free
Photos 10 k witharada apita upload karanna denne?
first time ehemai..eeta passe oyata ona tharamak danna puluwan