Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
blog
crypto currency
dropshipping
english
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
jobs
par time jobs
reviews
sinhala
Uncategorized

binary-options-money-management-in-sinhala

Must know money management techniques in Sinhala to minimize unexpected results and invest funds wisely when trading binary options.

1 - Use only funds that can be used with a risk, avoid loans and day to day funds for expenses - ( ඔබට අවදානමක් ගත හැකි මුදලක් පමණක් ආයෝජනය කරන්න )

ඔබ අනිවාර්යයෙන්ම binary option වේවා වෙන ඕනෑම වියාපාරික ගනයේ ආයෝජනයක් සදහා කිසි විටකට එදිනෙදා වියදමට ඇති මුදල් හෝ කාගෙන් හරි ණයට ගත් මුදල් දීමෙන් වැලකී සිටින්න. හේතුව වන්නේ ආයෝජන කියන්නේ ඉහල ලාභ වගේම හරියට කරේ නැතොත් පාඩු ලැබෙන්න පුළුවන් නිසා.

2- Avoid News Time ( පුවත් වෙලාවල trade කරන්න එපා )

කෙනෙක් හිතන්න පුළුවන් මේක මුදල් වලට සම්බන්ධ වෙන්නේ ඇයි කියලා.. හේතුව තමයි news තියෙන වෙලාවක trade කරන්න ගියොත් එවෙලාවේ ඇතිවෙන market එකේ වෙනස් වීම නොහිතපු විදියේ එකක් වෙන්න පුළුවන්. ඔබේ මුදල් නිරපරාදේ නාස්ති වෙන්න පුළුවන්. ඒක නිසා එම කාලයන් වල trade කරන්න එපා

3 - Choose currency pairs that give you 80% and above ( Rate if your prediction is correct or in case of correct prediction )
( සියයට 80% හෝ ඊට වඩා වැඩි trade පමණක් තෝරාගන්න )

ඔබ අනිවාර්යයෙන්ම සියයට 80% වඩා ප්‍රතිලාභ ලැබෙන trade තෝරාගන්න ඕන. හේතුව තමයි එහෙම වුනොත් විතරයි ඔබ දිනකට කරන මුළු trade ප්‍රමාණයෙන් සියයට 60% ප්‍රමාණයක් සාර්ථක වුනත් සැලකිය යුතු ලාභයක් ලැබීම. වැඩි විස්තර සදහා Binary Options Earning Capacity in Sinhala ලිපිය කියවන්න.

4 - Use only 5% of your total investment per trade ( Trade එකකට විස්සෙන් එකක් ( 5%) පමණක් යොදවන්න ! )

ඔබේ ගිණුමෙන් 5% තමයි එක trade එකකට යෙදවිය යුත්තේ.
උදාහරණයකට ගත්තොත් ඔබ $200කින් IQ OPTION එකේ ගිණුමක් පටන් ගත්තා නම් ඔබ එක trade එකකට $10 පමණයි යෙදවිය යුත්තේ. ඇයි එහෙම කියන්නේ ? හේතුව ඔබ හිතමු $100 දැම්මා කියලා එක trade එකකට ( පෙරේත කමට ! ). මුල්ම trade දෙක අසාර්ථක වුනුත් $200 trade දෙකෙන් ඉවරයි. අන්න ඒකනිසා අනිවාර්යයෙන්ම මේක මතක තියාගන්න.

$200 balance එක නම් : $10 එක trade එකකට
$250 balance එක නම් : $12.5 එක trade එකකට
$300 balance එක නම් : $15 එක trade එකකට
$400 balance එක නම් : $20 එක trade එකකට
$500 balance එක නම් : $25 එක trade එකකට

ඔබට 10% වෙනකන් trade එකකට යොදන ගණන වැඩි කරගන්න පුළුවන් ටිකක් පළපුරුද්ද ලැබුනහම. නුමුත් ඊට වඩා නම් දාන්න එපා. ඒවගේම $50 වඩා එක trade එකකට දාන්න එපා ඔබට විශාල ශේෂයක් තිවුනත්..

5 - Do not enter multiple trades at the same time interval ( ඔබ කිසිවිටක trade කීයපක් පටන් ගන්න එපා එකම වෙලාවේ. )

ඔබ කිසිවිටක trade කීයපක් පටන් ගන්න එපා එකම වෙලාවේ. එක වෙලාවකට එක trade එකක් පමණයි කල යුත්තේ. ( ඔබ පළපුරුදු නම් එහෙමත් නැත්තම් පළපුරුදු Binary Options Signal Service සමග වැඩ කරනවානම් වැඩි අවදානමක් ගන්න පුළුවන් නුමුත් නවක ඔබ එක trade එකකට වඩා එක සැරයකට යොදවන්න එපා )

6 - Do not place multiple amounts in same trade (එකම trade එකකට සල්ලි කීප තැනකින් යොදවන්න එපා )

එකම trade එකකට සල්ලි කීප තැනකින් යොදවන්න එපා. ඔබ හිතමු $10 දාලා trade එකකට යොමු වුණා කියලා. ඔබ එම trade එකෙන් අසාර්ථක වේගෙන එනවා කියලා හිතලා අයීත් අනිත් දිශාවට තව $10 දාන්න යන්න එපා. එහෙම වුනොත් $20ම නැති වෙන්න පුළුවන්. ඒවගේම ඔබ සාර්ථක වේගෙන එන trade එකකදී තණ්හාවට තව තව එම දිශාවටම $10 ඒවා දාන්න එපා. මොකද ඔබ පසුව දමන trade අසාර්ථක වුනොත් සාර්ථක වෙන්න තිවුන එකේ ලාභයත් නැතිවෙනවා තණ්හාව නිසා යාලුවනේ.

7 - Use Trading Journal ( ට්‍රේඩ් ඒවා සටහන් කරගන්න නැවත හරි වැරදි ඉගෙන ගන්න )

ට්‍රේඩ් එකකට යොමු වීමට පෙර ඔබ excel sheet එකක හෝ පොතක සටහන් කරගන්න එම ට්‍රේඩ් එකට ඔබ යොමු වුන හේතුත් එක්ක. එවිට ඔබට පහසු වෙනවා හරි වැරදි සොයාගෙන සාර්ථකත්වය වැඩි කරගන්න.

8 - Study the outcome of each trade ( trade එකක් අවසානයේ එය සමාලෝචනය කරන්න )

Trade එකකට පසු ඔබ සාර්ථක වුවත් අසාර්ථක වුවත්. එම trade එක ගැන නැවත chart වලට ගොස් බලන්න. මේ විදියට ඔබට පුළුවන් සාර්ථකත්වය වැඩි කරගන්න.

9 - Do only a fixed number of trades per day ( දිනකට කරන trade ප්‍රමාණය තීරණය කරගන්න )

ඔබ දිනකට trade 10 පමණ විතරක් කරන්න live trading කරනවිට ( ඊට වඩා කරන්න පුළුවන් පුරුදු වුනහම නුමුත් දිනකට යොමු වෙන්න එපා 10කට වඩා ).

10 - If you lose 2 trade continuously, stop trading for several hours ( එක දිකට trade දෙකක් අසාර්ථක වුනුත්. trade කිරීම පැය කීපයකට නවත්තන්න.)

එක දිකට trade දෙකක් අසාර්ථක වුනුත්. trade කිරීම පැය කීපයකට නවත්තන්න. පොඩි විවේකයක් අරන් යලි පටන් ගන්න පුළුවන්. හැබැයි ඔබ එක දිගට trade 4-5 අසාර්ථක වෙනවනම්. මේ ලිපි යලි යලිත් කියවන්න. ඒවගේම demo කරන්න සති කීපයක්. එහෙම නැත්තන් ඉතින් Signal සේවාවක සහයෝගය ලබාගන්න වෙනවා.

11 - During trading time, avoid any other work ( trade කරනවානම් එවෙලාවට trade විතරයි කරන්න ඕන ! )

Trade කරනවානම් trade විතරයි කරන්න ඕන එවෙලාවට. මොකද මේකට ඔබේ මුළු අවදනයම යොදවන්න ඕන සාර්ථක වෙන්න.

12 - Patience and Practice ( ඉවසීම සහ පුහුණුව නැත්තන් ඉතින් ට්‍රේඩින් කරලා වැඩක් නෑ ! )

ඉවසීම සහ පුහුණුව අනිවාර්යෙන් තියෙන්නේ ඕන. ගොඩක් අය මේ දෙක ගැන වැඩි තැකීමක් කරන්නේ නැති එක නිසා තමයි අසාර්ථක බොහෝ වෙලාවට . පුහුණුව මගින් ඔබට ට්‍රේඩ් කරන විදිය ගැන අවබෝදයක් වගේම ඔබ භාවිතා කරන ක්‍රමවේදයේ අඩු පාඩු හදාගන්න පුළුවන්. ඉවසීම අනිවාර්යයෙන් ප්‍රගුණ කරන්න වෙනාවා යාලුවේ මොකද ඔබ කොතරම් සාර්ථක ට්‍රේඩ් කරත් ඔබේ ඉවසීම නොමැති කමින් යොදවන ට්‍රේඩ් කීපයකින් ලැබුණු ලාභය නැති වෙන්න යන්නේ සුළු කාලයක්. ට්‍රේඩ් එකක් දාද්දි ඔබේ නිගමනයට අදාල කරුණු සනාථ වෙලා තියෙනවද කියලා හැම තිස්සෙම බලන්න එහෙම නොමැති නම් ට්‍රේඩ් එකට යොමු වෙන්න එපා.  ඒවගේම අමතක කරන්න එපා කෙනෙක් සතියෙන් සාර්ථක වෙන්නත් පුළුවන් තව කෙනෙකුට වසර කීපයක් වුනත් යන්න පුළුවන්. ඒක නිසා ඉවසීම සහ පුහුණුව ඉතා වැදගත්. 

( For English version of this article, please refer : Money management techniques for binary options in English )

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.

General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose

43 Comments

  • Nuwan says:

    Niyami…mekanam..

  • Shanas says:

    samahara aya kiyanava පාඩුව cover karanava nam Martingale eka thama option eka kiyala. obathuma mokada hithanne? aa mathord eka nethiva vena krama thiyenavada?

    • Prathilaba says:

      Martingale පාවිච්චිය අනුමත කරන්න බෑ Shanas. මොකද මේ ක්‍රමය betting ක්‍රමයක් ( porker ක්‍රීඩාව හරහා ආපු ). යම් ලෙසක ඔබ එකදිගට trade 10-15 ලොස් වුනොත් මේ ක්‍රමයෙන් ඔබේ සියලුම account එකේ මුදල් නැතිවෙන්න පුළුවන් සම්භාවිතාවය ඉතා වැඩියි. 100% එකක් නෑ දැනට. ඒක නිසා හැම තිස්සෙම තෝරාගන්න 80% වලට වඩා ලැබෙන currency pairs. ඔබ දිනකට කරන trade වලින් අඩුම ගානේ 60% හෝ ඊට වඩා සාර්ථක කරගන්න. එවිට ඔබට පාඩු වෙන්නේ නෑ. මේ ලිපිය ඔයාට ප්‍රොයෝජනවත් වේවි : https://prathilaba.com/how-much-can-i-earn-monthly-from-binary-options-trading-online/

      • Shanas says:

        thank you very much. podi adahasak narakada obathumage site ekata chat room ekak danavanam saha oba thuma samaga live chat karana karamyak?

        • Prathilaba says:

          ඔව් හොද අදහසක්. ඉස්සරහට අපි එහෙම දෙයක් කරන්න බලමු. නැත්තන් forum එකක් දාමු, එතකොට සියලුම දෙනාට පාවිච්චි කරන්න පුළුවනි..

  • Shanas says:

    Iqoption eke diposit bonas denava eka argaththoth prashanayak vey da? eyala eka apita dunnotheka eyala nevath araganne kohomada? thava deyak eyalage DEMO ekai REAL ekai ekamada neththam dekakda? mage iq option account eka verified apahu eyala monava hari ellai da?
    oba hithuvoth puluvan hodat hoyana samajayak lankave hadanna mama kivve forum gena……

    • Prathilaba says:

      eka gattata gataluwak na numuth trade volume ekak thiyenawa reach karanna ( eka cover karanna puluwan nan awulak nai numuth aluth kenek widiyata oba eka nogananwa nan wada hodai). eka reach karoth withrai oyata ලාභ withdraw karanna puluwan. Naittan eka cancel karala thama withdraw karanna puluwan.

      verify nam ayeeth document illanne nai numuth yam widiyaka account details wala / payments wala gataluwak ehema tiwunot ayeeth illanna puluwan ( numuth ehema wena sambaweethawaya adui Shanas )

    • Prathilaba says:

      IQ eke demo & real account dekema charts ekai Shanas.

  • Shanas says:

    Thank you very much Mr. loku hayyak obava apita

  • sanjeewa says:

    mama iqoption patangaththa mage account1 werifi walada kiyala danaganne kohomada…
    bank statment copy 1 yawala teyenne
    pls udawwak one

    • Prathilaba says:

      account eke verify karanna kiyala monawath message pennanne naittan verify wela thiyenne Sanjeewa. Oyata hariayta confirm karaganna support ekata message podi message ekak danna.

  • buddhika prabath says:

    aiye matath pasport akak na lishan akakuth na id akath sinhalen…..ath mm iq ake chat sarvis aken ahuwa wena widiyak nadda kiyala ayala kiuwa banku pothe mul pituwe photo akakin vryfy karanna puluwan kiyala…thawa credit/debit card ake 2 paththema 4to mail karala puluwan kiuwa ……ahema puluwan wei neda

  • Asela says:

    news time athaharinna kiyala tiyenawa obathuma
    kohomada hariyatama danaganne news time kiyada mona country ekakda kiyala ???

    • Prathilaba says:

      ASela prathilaba website eke home page eke pahala thiyena news calender eka balanna ( maika oyata investing.com site ekenuth direct balanna puluwan)

  • Dinesh says:

    Api trade ekak hariyata karoth ena salli kageda. Kohenda enne.. Meka gambling wage wedakda saho..i am very very new to this. Plz explain.. Thankz

    • Prathilaba says:

      Forex Trading waladi podi podi tradlers la wagema wishala tradersla innawa. Analysis anuwa sarthaka wena wagema asarthaka wena awastha thiyenawa. E anuwa thamai dinana ayata mudal laibenne. Forex & Binary igena gena ho signal sewayk bawitha karala kala yuthu deyak gambling nemai. https://www.tradingview.com/ wage site balanna. Oyata peneai kochchara analysis eka eka tradersla karala thiyenawada kiyala. =)

  • ruwan thushara says:

    mn investing,com ake news balala trend karala beluwa.mokakda news welawa kiyanne.ai a welawata trend karanda apa kiyanne..

    • Prathilaba says:

      news ekak release wenakota market eka boho awasthawala shenikawa aduwela waidi wenna puluawan. Eka nisa news ekak release wela market eka normal wenakan inna eka thamai wadath sudusu. Numuth news trade karanna puluwan release wena news gaina awabodayak thiyenawanam numuth nawaka kenek nam news trade kirimen walakinna.

  • sampath says:

    ayye mama iq option walin 10$ dala trade karala 5$ gatta netteler ekata salli awa,eth account eka verify karanna document illuwe ne,kohomada account eka verify welada kiyala balaganne….?
    tnzzzzzz…..

    • Prathilaba says:

      unverified eke limit ekak thiyenawa. IQ eke thamai document illanne. Neteller eke verification steps tika + web cam verification eka karaganna. ( account ekata log wunhama aiti verify karagana kiyala message ekak )

  • kasun says:

    aiye mm iq eken skirll eken money withdrawal kle.namuth withdrawa requsests eke payment methdd withihata bank cad kiyla wetila thiyenne ai ehema wenne

    • Prathilaba says:

      oya card eken keeyak hari daimmada trading karaddi ? Ehema nan ema gaana aniwaryen card eken ganna ona. eeeta passe onema ganak oyata skrill walata laibenawa

  • Piumal says:

    News times kiyanne monawada?

    • Prathilaba says:

      pradhana ratawalata adala arthika puwath. Investing.com web adviye economic calender eka balanna news walata Piumal

  • kasun says:

    aiye iqoption hoda na kiyala kiyanne ai.eka aththakda

    • Prathilaba says:

      binary walata iq hodai. Regualated broker kenek nisa kisima gaitaluwak nai. Ewagema olymp trade, binary.com ekath hodai. mai lipiya kiyawanna Kasun waidi wisthara sadaha
      https://prathilaba.com/recommended-binary-options-brokers-in-sinhala-for-sri-lankans/

  • Rajitha says:

    Prathilaba බ්‍රෝ.. Avoid News Time කාල සීමාව අපට හදුනාගන්න ක්‍රමයක් තිබේද..?

    • Prathilaba says:

      Investing.com eke thiyena calender ( maike +5.30 kiyala GMT eka daganna ) eka hari Investing.com mobile app eka use karanna Rajitha.

  • Shalini says:

    Aiye,mage debit card eka validate karaganna vidiyak na.validation ekata neteller eken illana validation code ekata adala transection eka decline unu ekak.e nisa e codeeka hoyaganna ba.e nisa mata wena bank account ekak hadala e aluth kad eka add karaganna puwan wwida neteller ekata.pls help me..

    • Prathilaba says:

      daianta use karana card eke online payment active the balanna ( samapth, hnb, com wae ewa use karanna puluwan boc saha nsb online waida nai thama ). Eeta passe ayeeth try karana ekenma. Eeth hari giye niathuwunoth aluth card ekak attach karanna Shalini

  • Viraj says:

    Mokak da hodama cash withdraw karana puluwan widiya

  • Ravindu Sankalpa says:

    Ayye den skrill account ehakata hari Neteller account ehakata money deposit karanna kramayak thiyenawada

  • Tharu says:

    dn skrill netteller walata credit , debit card walin deposit krnna be nda . ekata mkd krnne . cc card kiyanne mkdda. withdraw krnna easy cash walin puluwanda.

  • Nihal says:

    Iq wala kochara win kalath…nawatha account zero wenakamma lost wenawa…kohomahari iq balanne apiwa lost kannamai….mama da 2year iq karanawa 1week wath ba accunt eke salli thiya ganna…lost ma thamai…mokada karanne…

    • Prathilaba says:

      iwaseema aniwaryayen thiyenna ona. Api nan trade akranneapi iwaseemen trade karanna ona Nihal. Mai lipiya hodin kiyawanna https://prathilaba.com/money-management-techniques-for-binary-option-traders-in-sinhala/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.

© 2023 Prathilaba.com

Privacy and Cookie Policy | Non Disclaimer