Is Binary options good for traders with forex experience but not yet successful with forex trading ? Some of the reasons for possible failures in Forex Trading.
ගොඩක් forex කරණ සහ කරපු අයට මේ වගේ ප්‍රශ්න ඇතිවෙලා ඇති නේද. ඇත්තටම ඔබ forex කරද්දී පාඩු වුනේ ඇයි කියලා අධ්‍යනය කරලා බැලුවද...? මම හිතන්නේ නෑ එහෙම ගොඩක් දෙනෙක් හේතු හොයන්න මහන්සි වුණා කියලා. ඔබ පාඩු වෙන්න මේ කරුණු ඔක්කොම හරි කීපයක් හරි බලපාන්න ඇති.
a) හරියට forex ගැන ඉගෙන නොගෙන forex ලේසි වැඩක් යයි සිතා trade කිරීම ( අති බහුතරය මේ ගොඩේ ඉන්නේ ).
b) SL හරියට පාවිච්චි නොකිරීම.
c) අධික තණ්හාව.
d) හරි හමං broker කෙනෙක් පාවිච්චි නොකිරීම.
e) මුදල් හරියට කළමනාකරණය නොකිරීම.
f) පුවත් වෙලාවල් ගැන මේලෝ දැනීමක් නොතිබීම.
g) බාල signal සේවාවක් ලබා ගැනීම.
h) නියමිත මුදල් ප්‍රමාණයක් නොයදවා trade කිරීම.
දැන් ලැබෙන්න ඇති නේද අවබෝදයක්, කොහෙද වැරදුනේ කියලා. Forex කියන්නෙත් Binary Options Trading වගේම හරියට ඉගෙන ගෙන කරොත් ගොඩ යන්න පුළුවන් ක්‍රමයක් ( සාර්ථක forex trader කෙනෙක් වෙන්නේ කොහොමද කියලා ලිපි පෙළක් ඉදිරියට දාන්නම් මොකද මේ දෙකේම මුලික දේවල් සමානයි ). මේ දෙකම කරන්න සංයමයක් තියෙන්න ඕන. කලබල වෙලා සහ සල්ලි වලට පෙරේත වෙලා මේ දෙකම කරන්න බෑ. තෙවෙනි ලිපියේ ආකාරයට වැඩි trade ප්‍රමාණයක් සාර්ථක කර ගැනීම තමයි ඔබේ අරමුණ වෙන්න ඕනේ, එතකොට ඉතින් ඉබේම සල්ලිත් සාර්ථක විදියට ලැබෙනවා.
සමහර බකපණ්ඩිතයෝ කියන දෙයක් තමයි binary option කියන්නේ සූදුවක් කියලා ( Forex කරන කෙනෙක් Binary Options සුදුවක් කියලා කියනවනම් ඔහු මොලේ පරික්ෂා කර ගන්න ඕන, මොකද දෙකේම පදනම එකම නිසා ) . ඇත්තටම එහෙම කියන්නේ martingale pattern ( Please Do NOT Use this method for trading. Learn proper methods and Trade ! ) වැනි trading වලට නුසුදුසු කැසිනෝ ක්‍රම භාවිතා කරලා ඇන ගත්ත පිරිස්. නවක ඔබ එවැනි ක්‍රම කිසි ලෙසකවත් පාවිච්චි කරන්න එපා. Forex සහ Binary කියන්නේ ක්‍රම හරියට ඉගෙන ගෙන මොලේ පාවිච්චි කරලා සාර්ථක වෙන්න පුළුවන් ක්‍රම දෙකක්. ඒක නිසා මේක තියෙන ලිපි පෙළ කියවන්න. ඉන්පසු පටන් ගන්න පුළුවන් Binary Options Trading.
Binary Options වලදී අපි අනිවාර්යයෙන්ම දන්නවා trade එකකට යන්න කලින්ම හරියටම පාඩු වෙන්නේ කීයද හරියටම ලාභය කීයද කියලා.
eg අපි හිතමු ඔබ $20 දාලා විනාඩි 5ක trade එකකට ගියා කියලා 80% ප්‍රතිලාභ ලැබෙන . ඔබ පාඩු වුනොත් ඔබේ පාඩුව $20 ඊට වඩා සත පහක් වැඩි වෙන්නේ නෑ. ( forex වගේ ගිණුමේ සල්ලි ඔක්කොම නැතිවෙලා යන්නෙත් නෑ මේකත් ඉතින් වෙන්නේ forex ගැන හරියට ඉගෙන ගත්තේ නැති වුනහම සහ SL හරියට භාවිතා නොකරහම ). දැන් ඔබට මේ trade එකෙන් ලැබෙන ප්‍රතිලාභය හරියටම $16. දැන් තේරුණා නේද පාඩු වෙන එක මේකෙදි අවමයි කියලා. අනික දවසට trade කරන ප්‍රමාණයෙන් 60% වඩා සාර්ථක වුනහම ඔබට හොද අදායමක් ලැබෙනවා. ඔබගේ ඉල්ලකය විය යුත්තේ 80% සහ වැඩි අගයක්. එවිට තමයි වැඩි සාර්ථකත්වයක් ලැබෙන්නේ.
General Risk Warning : Trading is a high yield investment but trading financial products carry a high level of risk too and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
ට්‍රේඩින් යනු ඉහළ ලාභයක් ලබා ගත හැකි ක්‍රමයක් වුවත් දැඩි අවදානමක්ද තිබෙන ක්රමයකි. එමනිසා අවදානමක් ගත හැකි අයට ට්‍රේඩින් වඩාත් සුදුසු වේ.
Binary and Digital options are prohibited in EEA
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.
© 2023 Prathilaba.com
Forex wunath hodai eeth eeta wada Binary maru.
මම iq වල trade කරා ඉන් ලැබුණු මුදල් ගන්නෙ කොහොමද , skil account එකට transfer කරාම bank verification එකක් ඉල්ලනවා එය iq වල කොහෙද තියෙන්නෙ thanks
skrill ekenda illannage iq ekenda illanne Warusha ? Skrill nam oyata pahasuwen bank ginuma add karaganna puluwan.
Apita sell karalla profit ekak hoyanna barida me gana pahadili karannna
adu wenawa kiyala nigamanaya kaloth, sell thoraganna ona. waidi wenawa kiyala nigamanaya kaloth, buy thoraganna ona. Demo ginuma free laibenne, oyata try karala balanna puluwan Lakmal
Sell karala salli hoyanne kohomada sell kiyana eken wenne mokadda
adu wenawa kiyala nigamanaya kaloth, sell thoraganna ona. waidi wenawa kiyala nigamanaya kaloth, buy thoraganna ona. Demo ginuma free laibenne, oyata try karala balanna puluwan Lakmal
Hello prathilaba.
Skrill ekei netler ekei money withdraw karagnna card ganna barida payoneer card eka wage? ehema barinam bank wire use karankota, mama baluwa fees, netller eke EUR 7.5K kapenwa. skrill eke kapenne EUR 5.5 k wage. sapekshawa skrill wasi neda?
skrill tikak wasi neteller walata wada. virtual cards waida nai skrill / neteller wala Roshan eka nisa waidi rate ekak dainata ganna puluwan ezcash walin. Ehema naittan $200 – $500 wath ekathu wenakan wage idala bank ekata withdraw karaganna puluwan.
Mewa igena ganna thenak nedda lankawe
web adawiye thiyena lipi tika hodin kiyawanna saha demo eke sarthaka wenathuru trade karanna. Eeta passe onema welawaka live ptan ganna puluwan Hasi. Mai facebook group walinuth oyata thawa dewala igena ganna puluwan SL Forex Club saha B.O.T.S
Binary & Digital kiyana 2 wenasa mokakda?
digital wala strike prices thiyenawa. IQ eke fx,bo,do,cryp gaina thiyena lipiya balanna Gayan
Kohomada dann netteler account akata money deposit karanna
dollar thiyena kenek gen ganna ho cc use karanna ehemath naittan airtm wage ekak use karanna wenawa
Skill netteler account open karana vidiya verify karaganna vidiya gana lipiyak thiyanawada dear.
mai lipiya balanna Dilshani
https://prathilaba.com/send-receive-money-to-sri-lanka-with-skrill-ewallet-sinhala-guide-for-sri-lankans/
Meke dawasakaya trade karanna puluwan trade limit ekak thiyeda….
ehema limit ekak nai Sandeepa.
Mama IQ option walin trde karanne . signal methords gena wistharayak karanna please
manual trade karana eka thamai honda. signal wage use karanawanam mai broker wa use karanna
https://prathilaba.com/binary-com-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/
Signal gaina dainaganna mai lipiya kiyawanna Ayesha https://prathilaba.com/binary-option-signals-provider/
Can I deposit directly to the broker AC using online bank wire transfer and withdraw the same way ? If not what are the other options? I don’t like to borrow Skrill or nettler account but I am very much familiar with online money transfer through my HNB account. Please explain. Thank you
If the broker support the method. You can try and see Susantha. Optionally you can try this broker https://prathilaba.com/icm-fx-tutorial-in-english/ as they support paypal too ( you will need a Paypal account that can receive payments as well )
mama trade ekak danna gihin time doler gana okkoma dala purches clik kalahama trade eka patan ganne vinadi 5k vithara giyata passe mata ona velave purches eka vetenne dimo eke
connection speed eka podddak balanna Kalum
Skille ginuma block unoth mokadda karanna ona der
customer care contact karanna Dineth.