You can see the most reliable, trusted and regulated brokers that are recommended for Forex Trading in this list. We will include more non dealing desk Forex Brokers and dealing desk Forex brokers in future when we come across regulated, trusted and suitable forex brokers for better trading experience.
Forex Trading කරන්න සහ Forex Trading කරමින් ඉන්න සමහර අයට තියෙන ලොකු ගැටලුවක්නේ කොහොමද හොද බ්‍රෝකර් කෙනෙක් හොයාගන්නේ කියලා. මුලිකම දේ තමයි ඔබ තෝරාගන්න ඕන නියාමනය වෙන Non-dealing-desk හෝ Dealing Desk බ්‍රෝකර් කෙනෙක්. ඒවගේම ctrader වගේ trading platform එකක් ලබාදෙන ආයතනයකට යන්න පුළුවන් නම් වඩාත් හොදයි මොකද ඔයාට forex එපා වෙන්නේ නැතුව කරන්න ඉතාම පහසු ක්‍රමයක් තමයි එකේ තියෙන්නේ Meta Trader platform එක්ක බලද්දී. ඒවගේම සමහර ආයතන වල ට්‍රේඩ් කරන්න පහසු ඔවුන්ගේම ට්‍රේඩින් ප්ලට්ෆොර්ම් තියෙනවා. ඒවගේ එකක් වුනත් වඩාත් සුදුසුයි forex වලට නවක කෙනෙක්ට.
ICMarkets is an Australia based regulated licensed broker that offers Forex trading, CFD Trading, Precious Metals Trading and Bonds trading. One of the reliable and popular brokers with a low spread and low initial deposit. It is one of the Paypal accepted forex brokers too. to learn step by step, read " IC Markets Forex Tutorial in English " article.
ICmarkets ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සහ නියාමනය වෙන ආයතනයක්. ඔවුන් ෆොරෙක්ස්, බොන්ඩ්ස්, cfd, ලෝහ ට්‍රේඩින් සේවය ලබාදෙන ලොව පිළිගත් බ්‍රෝකර් ආයතනයක්. ඔයාට නවීන ට්‍රේඩින් මෘදුකාංගයක් වන ctrader භාවිතා කරමින් ඉතාම අඩු spread එකක් එක්ක ට්‍රේඩ් කරන්න අවශ්‍ය සහ කැමති අය අනිවාර්යයෙන් යොමු වෙන්න ඕන බ්‍රෝකර් කෙනෙක් තමයි ICmarket. ඔවුන් පේපැල් හරහා මුදල් යෙදවීමේ පහසුකමත් ලබාදෙන බ්‍රෝකර් ආයතනයක්. ඔබට තිබෙන්නේ ගිණුමට මුදල් ලබාගන්න පුළුවන් පේපැල් එකක්නම්, පේපැල් හරහා මුදල් යෙදවීම සහ ගැනීම කරන්න පුළුවන්.
Visit Broker
IC Marketsහි ලියාපදිංචි වන විදිය සහ ෆොරෙක්ස් ට්‍රේඩ් කරන විදිය ගැන වැඩිදුර ඉගෙන ගන්න පුළුවන් " IC Markets Forex Trading Sinhala Tutorial " ලිපිය මගින්.
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK
Yes
Yes
$200
cTrader
MT4 / MT5
Paypal
Skrill
Neteller
Tickmill is a Uk based regulated broker with license from both UK and Seychelles that offers Forex trading, CFD Trading, Precious Metals Trading and Bonds trading. One of the reliable and popular brokers with a low spread and low initial deposit. Step by step guide ; Tickmill Tutorial in English
එක්සත් රාජධානියේ ලියාපදිංචි නියාමනයවන ආයතනයක් වන tickmill ආයතනය මේ වන විට සීෂෙල් රටේද ලියාපදිංචි නියාමනය වන බ්‍රෝකර් ආයතනයක්. ඔවුන් ෆොරෙක්ස්, බොන්ඩ්ස්, cfd, ලෝහ ට්‍රේඩින් සේවය ලබාදෙන ලොව පිළිගත් බ්‍රෝකර් ආයතනයක්. පොඩි මුදලකින් අඩු spread එකක ට්‍රේඩ් කරන්න කැමති සහ අවශ්‍ය අයට භාවිතා කරන්න පුළුවන් බ්‍රෝකර් කෙනෙක් තමයි tickmill කියන්නේ. Visit Broker
Tickmillහි ලියාපදිංචි වන විදිය සහ ෆොරෙක්ස් ට්‍රේඩ් කරන විදිය ගැන වැඩිදුර ඉගෙන ගන්න පුළුවන් " Tickmill Forex Trading Sinhala Tutorial " ලිපිය මගින්.
Yes
Yes
$100
MT4
Web Platform
Skrill
Neteller
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK
Interested to learn about the famous and best forex traders? Then read the Most Successful Forex Traders in the world article to learn more about them!
DERIV is an UK based regulated licensed broker that offers Forex Trading,Stocks & indices,Synthetic indices and Commodities. Company offers services since 1999. One of the reliable and popular brokers with a low spread and low initial deposit of $5. Also only broker that supports Japan too ( If you are in Japan & wants to trade forex,Choose this broker)!
ලොව පිළිගත් වසර 1999සිටම පවත්වාගෙන යන නියාමනය වෙන මහා බ්‍රිතාන්‍ය පාදක කරගත් ෆොරෙක්ස් broker ආයතනයක්. ඔවුන් මෑතකදී DERIV ලෙස රිබ්‍රෑන්ඩ් කරා අලුත් මුහුණුවරක් සමගම. ඔවුන් ෆොරෙක්ස්, ස්ටොක්ස්, දර්ශක වැනි ට්‍රේඩින් සේවය ලබාදෙන ලොව පිළිගත් බ්‍රෝකර් ආයතනයක්. අලුත් ට්‍රේඩින් ඇප් එක සුපිරියටම තියෙනවා කිව්වොත් නිවැරදියි. Spread එක අඩුයි වගේම $5 වැනි සුළු මුදලකින් වුනත් ට්‍රේඩ් කරන්න පුළුවන්. අනිත් බ්‍රෝකර් ආයතන බොහෝමයක් තවම ජපානයේ සිට ට්‍රේඩ් කරන්න සහයෝගය දක්වන්නේ නෑ. ඉතින් ඔබ ජපානයේ ඉන්නවානම් DERIV බ්‍රෝකර්ව පාවිච්චි කරන්න පුළුවන්. Visit Broker
Yes
Yes
$5
DTrader
MT5
Smart Trader
Skrill
Neteller
airtm
Crypto
BTC/LTC/ETH/USDC/USDT
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK
FBS is a Beliz based regulated licensed broker that offers Forex trading, CFD Trading, Precious Metals Trading. One of the reliable and popular brokers with lowest minimum deposits and a company with branches worldwide for excellent support. You can get a welcome bonus of $100 from this forex broker to trade !
FBS කියන්නේ බෙලීස්හි ලියාපදිංචි සහ නියාමනය වෙන ලොව පිළිගත් බ්‍රෝකර් ආයතනයක්. ඔවුන් ෆොරෙක්ස්, cfd සහ ලෝහ ට්‍රේඩින් සේවය ලබාදෙනවා. ඔවුන්ගේ කාර්යාල රටවල් ගණනාවකම පිහිටලා තියෙනවා. ඔබට ට්‍රේඩ් කිරීම සදහා $100 welcome බෝනස් එකක් ලබාගන්න පුළුවන් ගිණුමක් ප්‍රථම වතාවට ආරම්භ කිරීමේදී. $1 වැනි අඩු මුදලක් යොදවලා ට්‍රේඩ් කරන්න පටන් ගන්න පුළුවන් බ්‍රෝකර් කෙනෙක්. ( නුමුත් සැලකියුතු මුදලක් යොදවන්න හරියන ට්‍රේඩ් කරන්න නම් යාලුවනේ ..) Visit Broker
Yes
Yes
$1
MT4 / MT5
FBS Trader
Skrill
Neteller
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK
When you are trading, you will be depositing and keeping money with a third party company. So if the company is regulated by a authority of a company that means it has to follow certain procedures to protect the funds of the customers or broker will have to face heavy penalties or possible loss of license to operate as a forex broker. Therefore it is recommended to trade only with regulated brokers.
ඔබ ට්‍රේඩ් කිරීමේදී මුදල් යොදවන්න වෙනවනේ යම් ට්‍රේඩින් ආයතනයකට. මෙම ආයතනය යම් රජයක් පිළිගත් ආයතනයක් විසින් නියාමනය කරනවා කියන්නේ ඔබේ මුදල් වල සුරක්ෂිත භාවය පිළිබඳව ගැටළුවක් නෑ කියන එක. හේතුව තමයි යම් විදියකින් මෙසේ නියාමනය වන බ්‍රෝකර් ආයතනයක් වැරදි ක්‍රියාවක් කලොත් ඔවුන්ට විශාල වශයෙන් දඩ මුදල් ගෙවන්න සිද්ද වෙනවා වගේම යම් අවස්ථාවල ඔවුන්ගේ බලපත්‍රය පවා අහෝසි කරන්න පුළුවන්. ඉතින් එම නිසා මෙවැනි නියාමනය වෙන ආයතනයක් සමග පමණක් ට්‍රේඩ් කරන්න මතක ඇතුව.
Forex is not a bogus program, it is one of the world's recognized revenue generating methods ( This is how the banks, financial institutions, hedge funds and retail traders make a revenue. George Soros & Andrew Krieger are some of the prominent forex traders in the world. ) but if you choose an unregulated broker which may not act genuinely ( most of the time these are referred to as bucket shops) the forex trading can become a nightmare for you. So choose a reliable broker first, learn trading, manage your funds properly, practice and also don't forget to try news ways as well. This will help you to become successful in forex trading ( Time factor can vary depending on your abilities mate. It can take 2weeks or 1 month for one person and another person might need about 6month to even several years. So patience is one of the important factors too ! ). Read this article to learn about helpful tips in trading. Learn Forex Trading in English
මෙය මුදල් ඉපැයීය හැකි ලොව පිළිගත් සාර්ථක ක්‍රම වේදයක් ( බැංකු, මුල්‍ය ආයතන, හෙජ් අරමුදල්, ඒවගේම සාමාන්‍ය ෆොරෙක්ස් ට්‍රේඩ් කරන අය මුලික ලෙසම මුදල් උපයන ක්‍රමවේදයක්. George Soros, Andrew Krieger වැනි අය එදා මේද තුර මේ හරහා විශාල මුදල් හොයපු අය. ) . නුමුත් ඔබ නියාමනය නොවන වංචනික බ්‍රෝකර් ආයතනයක් භාවිතා කලොත් ඔබට මේ ෆොරෙක්ස් කියන දෙය එපා වෙන්න, ඉගෙන ගත්තු දේ වගේම , මුදල් වතුරේ යන්නත් පුළුවන්. ඒක නිසා හොද විශ්වාසවන්ත පිළිගත් බ්‍රෝකර් ආයතනයක් භාවිතා කරන්න මේකන් ඔබට සාර්ථක වෙන්න පුළුවන්.
ඉවසීම, කැපවීම, අත්හදාබැලීම, මුදල් කලමනාකරණය සහ සැලකියයුතු කාලයක් වැය කරමින් පුහුණු වෙන්න පුළුවන් නම් අනිවාර්යයෙන් මේක හොද අදායම් මාර්ගයක් කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට forex වලින් අසාර්ථක වෙන්නේ මම ඉහල කිව්වා දේවල් හරියට අනුගමනය කරන්නේ නැතුව කලබලේට පටන් ගත්ත ගමන් සල්ලි පස්සේ දුවන අයට. ඒක නිසා ක්‍රමනුකුව පටන් ගන්න. ඒවගේම forex වලින් කෙනෙක් සතියෙන් මාසෙන් සාර්ථක වෙන්න පුළුවන් වගේම තව කෙනෙකුට මාස 6ක් එහෙම නැත්තම් අවුරුදු කීපයක් වුනත් යන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ එක එක අයගේ තේරම් ගැනීමේ හැකියාව මත. ඒවගේ හොද ඉවසීමක් තියෙන්න ඕන කියන එකත් මතක් කරන්න ඕන යාලුවනේ !
ඔබ ට්‍රේඩ් කළ යුතු ආකාරය වගේම ඔබට අත්වැලක් වෙන ලිපි කීපයක්ම ඇතුලත් වෙන මෙම සිංහල ලිපිය කියවන්න. Learn Forex Trading in Sinhala
General Risk Warning : The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
ට්‍රේඩින් යනු ඉහළ ලාභයක් ලබා ගත හැකි ක්‍රමයක් වුවත් දැඩි අවදානමක්ද තිබෙන ක්රමයකි. එමනිසා අවදානමක් ගත හැකි අයට ට්‍රේඩින් වඩාත් සුදුසු වේ. විශේෂයෙන්ම ණයට / පොලියට ගත් මුදල් හෝ එදිනෙදා වියදමට ඔබ සතු මුදල් යෙදවීමෙන් වලකින්න.
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.
© 2023 Prathilaba.com
Karana hate taran na mata kata karala hada ganna udau karanna kauru hare
karunakarala Forex trading lipiya kiyawanna
https://prathilaba.com/iq-fx-tutorial-in-sinhala/
Pepperstone haraha mudal thanpath karana vidiya ha mudal labaa ganna vidiya kiyanna
Skrill, Neteller ho Paypal bawitha karanna puluwan. Pepperstone eka wagema Icmarket ekath honda broker kenek. Mai lipiyath balanna
https://prathilaba.com/icm-fx-tutorial-in-sinhala/
Skrill, Neteller lankawata block karalada?
com eke awulak thiyenne numuth wenath banku wala card waida.
Is Forex trading Banned in Sri Lanka right now.? Because I tried to deposit money via Com bank VISA card, but didn’t success. Then, I contacted the CARD center and they said that, all transaction for Forex trading was restricted by the Central Bank including Netteler and Skrill. I need to know all of your comments in this regard. is this true or is there any way to avoid this?
Actually com bank card were not working smoothly for many years online but now it seems they are no longer support online international payments via paypal, skrill, neteller or direct cards. It could be due to many factors such as low foreign reserves and to restrict outflow of there funds. Use an international bank or hnb or sampath card. Optionally you can get dollars via an online exchange or exchanging person.
HNB, ComBank, NTB all blocked
Which is the international bank, can be used for this purpose?
Yes most of the card are now not working online from around mid august. Use a cc from any bank, airtm exchange or try to exchange it from relaible person in SL Forex group, B.O.T.S etc..
forex thahanam karala kiyanna aththada
ehema ekak nai
IQ eka thama laisi. Mama dainata laksha thunak profit gatta panasdahak dala. Iwasanna puluwan nan supiri kramayak
paypal gewanna puluwan nisa mama use karanne IC market eka. Mulin tikak loss wuna mage kalabala kamata eeth dan maseta lakshayak wage goda dagannawa.
Mama use karanneth IC awurudu dekak thisse. Paypal gewanna puluwan wagema Australian nisa bayakuth nai. Demo supiriyata goda nam live karanna naittan loss wenawa uparimetama mona broker karayage wunath. Mama masa 3k demo kara eeta passe dollar 200 dala demo wage kara 4months. Dan Maseta mama kohomat $1500 wage withdraw karanawa.
Oya mokkd pavichchi krana broker?
IC Market Gimhan. Oyata mai list eke thiyena onema broker kenek use karanna puluwan
Iq option thahanamda dan lankawe ?
ehema ekak nai numuth godak card walin online dan support karanne nai. cc, airtm wage exchange ho SL Forex wage group ekakin skrill/neteller dollar thiyena kenekgen ganna trade karaddi.
Mata Skrill Ekata Dollars ganna awashyai. Airtm eken exchange karana lesima widiyuk wisthara karanna puluwanda?
Web adawiye liyapadinchi wela ginuma verify karaganna. Inpasu exchange karaganna puluwan.
BINORY .COM FOREX WALATA HODAIDA
binary.com hodai Ravi
iq option ake account aka verify unata passe awrudeden awurudda verify karanda wenawada?awagema nettler and skrill th ahemada?
ehema ona wenne nai numuth eyalata awashaya wunahama oyagen documents onema welawaka naiwatha illanna puluwan.
Mama use karanneth IC market. Muladi nan tikak loss wuna eeth dan dollar 1500 – 2100 kata wada masen goda dagananwaa
is Olymp Trade good for this ?
Yes
1. iq option ekata direct visa card ekakin salli danna puluwanda.ethakota widrow waladi prashnayak nedda?
2. sampath web card ekakin nettler ekata salli demmoth nettler account ekata prblm ekak wena ekak nedda?
iq eke dan oya card waida nai rajeev. https://prathilaba.com/binary-com-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/ hari https://prathilaba.com/olymp-trade-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/ pawichchi karanna. Skrill eke credit card withrai dan support karanne.
1. iq option ekata direct visa card ekakin salli danna puluwanda.ethakota widrow waladi prashnayak nedda?
2. sampath web card ekakin skrill ekata salli demmoth skrill account ekata prblm ekak wena ekak nedda?
iq eke dan oya card waida nai rajeev. https://prathilaba.com/binary-com-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/ hari https://prathilaba.com/olymp-trade-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/ pawichchi karanna. Skrill eke credit card withrai dan support karanne.
Tickmill eke country list eke sri lanka kiyala naane.
Mai lipiya balanna Sanjeewa https://prathilaba.com/tm-fx-tutorial-in-sinhala/
( SA of Seychelles tab eka thoraganna register weddi link eke widiyata )
I have already opened an account on BINARY.COM (broker). I want to know that is it good or bad? please guide me….
one of the oldest and relaible binary brokers Nishantha. You can use this tutorial as a guideline https://prathilaba.com/binary-com-binary-options-broker-tutorial-in-english-for-sri-lankans/
Any idea where we can learn forex trading in SL?
Read this article Zhakir https://prathilaba.com/icm-fx-tutorial-in-english. Also refer https://prathilaba.com/forex-school/
Is that ok to trade with – EXNESS broker,
Is there any limit or restrictions to withdraw money in Sri Lanka?
What is the best way to withdraw money
We haven’t used that broker so don’t know much about it Roy. Use a good popular broker like IC Market
https://prathilaba.com/icm-fx-tutorial-in-english/. You can use paypal , skrill or neteller. No such limits but keep withdrawals around $1000 at a time.
Thanks Prathilaba, If I not mistaken Ic markets not supported in SL, I read one of your comments on select country as Seychelles. I’m using MT4 platform, is Ctrade better than MT4, Please clarify, thanks
Sri Lanka is supported Roy. Seychelles thing is for Tickmill mate ( When registering with tickmill, you have to choose Tickmill Seychelles instead of Tickmill UK )
Well the ctrader is easier to use as all pip calculations will be done for you when you just enter the values. You can create a free ctrader account with ic market and test it too !
Robo forex aulk nadda?
100000$ account ekak karagena yanna plwn broker company eka mokkda
robofrex eka hodai. Oyata mai aussie broker ta yanna puluwan nam wadath hodai. eyalage spread eka adui
https://prathilaba.com/icm-fx-tutorial-in-sinhala/
Mama try kara meka karnna bani.kisima ekakin.udaw karnna,asai egena ganna
iwaseemen karanna ona deyak Saman. Naiwatha lipi pela kiyawanna. Ewagema Mai lipiya kiyawanna https://prathilaba.com/icm-fx-tutorial-in-sinhala/
Iq option sri lankawe thahanamda …
ehema gaitaluwak nai eeth deposit support karanne nai. mai broker kenek wadath sudusuyi
https://prathilaba.com/olymp-trade-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/
https://prathilaba.com/binary-com-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/
Sri lankawater iq option thahanamda.puluwannam deposit Karanna kramayak kiyannako.
local card dan waida nai. IQ ekata wada mai broker kenekta yanna
https://prathilaba.com/olymp-trade-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/
https://prathilaba.com/binary-com-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/
Oyage family hari friend kenek hari pita rataka innawanam. Oyata puluwan eyata salli yawala, eyage skrill eken oyage skrill ekata eeka illaganna. Naittan ithin overseas credit card ekak wage pawichchi karanna puluwan.
Ic thama maath pawichchi karanne. Paypal walin deposit puluwan nisa niyamai
ලංකාවේ කාර්ඩ් වැඩත් නැති මගුල් රටක්. මට ගිය අවුරුදේ පිට රට ජොබක් සෙට් වුනා වෙලාවට. නිකන් ඉන්න වෙලේ බැස්සා ෆොරෙක්ස් වලට. IC Market එකයි Tickmill එකයි තමයි මාත් පාවිච්චි කරන්නේ. මුලදී නම් ටිකක් ලොස් වුනා ඊත් දැන් නම් ලක්ෂ පහක් හයක් හොයනවා එකෙන්ම. ලක්ෂ දෙකක් වගේ තමා යට කරේ. මේකෙන් ගොඩ යන්න නම් ඉවසීම තියෙන්නේ ඕන මචන්ලා.
Pepperstone supiri mcn
IC wagema pepperstone thamai hodama. mama 2016 wage idan trade karanne. trading walinma laksha siyakata wada dainata hoyala thiyenawa.
bohoma pin kiyala denawata yalu. mama mulin tika kalabalaya nisa paadu wuna. habai oyalage lipi kiyewwata passe godak sarthakai. mama 50000 wage patan gaththe. giya masai laskha dekak wage profit kara. eeta issella masai 143000 wage thama set wunai. mai masayeth mai wenakota lakshaya painala profit. bohoma esthuthuyi yalu lipi walata.
Skrill ho nettler netiwa visa card ekata direct deposit withdrow karanna berida me trading ekata debit international
card use karanna bai withdrawal walata
profit ganna widiya mokkda??? profit ganna local debit cards walin puluwanda??
lipiye thiyena $5 broker wa use karanna puluwan
fbs weda da?
waida Sumudu
Amira mata support ekak denna puluwanda?
Robo forex eke, $25 wage dala mulin patan ganna hituwa, (as a test run). broker aulak nedda?
Thanks,
ow eka hodai. 0.01 walin trade karanna. Eka trade ekakata wada danna epa eka sairekata ( $25 wage nisa ). ctrader eka use karanna mt4 wenuwata oyata fast pc ekak hari smart phone ekak hari thiyenan ( calculation okkoma wage eke wenawa. trade karaddi laisi )
Roboforex register weddi country ekata sri lanka pennanne naha.
aluth registration eyala ganan nai dan Ramith. FBS wage use karanna puluwan.
Robforex අලුත් ට්‍රේඩර්ස්ලව දැන් ගන්නේ නෑ. නවක ඔබ මෙහි ඇති වෙනත් බ්‍රෝකර් කෙනෙක් පාවිච්චි කරන්න =)
Binomo hodada?
Hnb debit walin neteller akata cash danna hakida
bai Amila. cc witharai
credit card eken pay pal haraha, pepperstone walata salli dala,50$ pay pal ekata withdraw kala ,pay pal walin refund karala salli card ekata, salli card ekata enna dawas keeyak yanawada?
oyata local pp ekata ganna bai eeth ganna puluwan rataka widiyata account eka thiyenan, ganna puluwan
FBS eke $100 k free dena eka gana pahadili karannkoo ,,, api account ekk open karala api salli daanne nathi unath a salli labenwad ??? nattm api salli deposit kalamada apita free$100 labenne?????
deposit karanne naithuwa patan ganna. profit witharak ganna puluwan
Hi,
Credit/ Debit Card eken direct deposit support karana, withdraw karaddi card ekata ho neteller support karana broker kenek dannawa nam kiyanna puluwanda?
mai list eke onema brokerkenek use karanna puluwan Roshn. International cc waida
Online kiyala denda kawruth nedda
Nuwan prathilaba web eke thiyena lipi tika kiyawanna. Aawashaya siyallama thiyenawa
best blog & tutorials
ez cash walin skrill ekata mudal danna puluwanda?
ehema nam thawama option ekak nai Kumara
can i withdrawal from olmpytrede in srilanka
Withdraw via an ewallet like Skrill or Neteller
Is exness reliable?
Also I remember 2 years ago I couldn`t deposit money to skrill or neteller from commercial bank debit card. Is this still there or have the laws changed since?
Thank You
No idea about that broker Jinendra. Try FBS, ICMarket, Tickmill or Pepperstone as they are reliable brokers. Local bank cards no longer supported so you will have to use an alternative method to deposit.
I read the comments written in English, I want to badly do live trade but how to when trading is banned and how to withdraw or deposit money, I am really confused. Is there away? I have decided to trade using IC Market. Please explain step by step
You can trade without any issue as it is small online trading. you can deposit / withdraw using paypal ( if you can receive funds to it ) to ICMarket or you can get neteller/skrill dollars from someone in overseas ( friend or family member). You can withdraw to local banks or ezcash as well..
Ok, Thank you so much.
can i withdrawal from blueberry markets in srilanka via bank transfer
Sorry..Never heard of that broker mate. Use a reliable broker from the following list https://prathilaba.com/recommended-forex-brokers-in-sinhala-for-sri-lankans/
What are the foreign bank credit cards in Sri Lanka ???
you can’t use local bank cards anymore.. Need an overseas bank account/card mate.
how would i go about setting up an IC markets account if i cant use local bank cards to fund it?
you can setup the account as per this article https://prathilaba.com/icm-fx-tutorial-in-english/. You can use an overseas bank card or help from a friend/family member overseas… Simple.. =)
Key to markets brocker gena poddak kiyanna
eka gaina nam danne nai adamai ahuwai =D. Mai lipiye thiyena hoda broker kenek pawichi karanna Charitha
Nordfx kiyana broker hodada.
eka gaina nam kiyanna danne nai. Mai list eke thiyena broker kenek pawichi karanna Vidura https://prathilaba.com/recommended-forex-brokers-in-sinhala-for-sri-lankans/
Mama kalin Hotforex broker harahaa tradin kalaa. Loss una nisaa navaththuvaa. Navatha patan ganna Hot Forex boker hondada?
mai lipiye thiyena piligath broker kenekwa bawitha karanna Lalith
ic thama supirima. fbs ekath maru bonus dena nisa
Are these guys still reliable or any concern on either broker?
All these brokers are reliable Dilruk…
Does FBS provide any DEMO accounts on FX, because I have been digging deep their website but couldn’t catch any clue regarding the DEMO. If you know how to pull it out or any solution for that, kindly let me know.
Thank you
First register with the broker > Login to your account > Click on “Open New Account” > Choose “Demo” from top slider(switch)> Then choose any type of demo account..
nordfx gena mokada kiyanne..sinhala saporter kenek inna nisay ahanne..
mechchara hoda broker ayathana thiyeddi ewage gaitalukari ekakata yana eka therumak nai…
Is “Union Bank debit card” accepted for the payments when it is connected to the neteller account?
Local cards no longer work mate. Please refer below article for a solution
https://prathilaba.com/how-to-deposit-money/
Mn danaganna kamathi tradingview kiyana software platform eka gana. Mn dakka Tickmill brokerslge tradingview support karanawa. Tradingview platform ekata support lankawe piligath broker companyak ekka lankawe trade karanna awulak nadda? Lankawe tradingview platform eka denne nadda? Godak europe american aya tradingviewmai use karanne.. ekai mn danaganna ahuwee. Please kiyala dennako.. godak stuuti
tradingview eken oyata anit tradersla analyse karana widiya balagena trade karanna puluwan. Eka pawichchi karanna puluwan idae ekak ganna,signal ganna wage.
nordfx kiyanne honda broker company ekakda??
mai list eke thiyena broker ayathanyak pawichchi karanna Pradeep
https://prathilaba.com/recommended-forex-brokers-in-sinhala-for-sri-lankans/
filezilla eke site manager eke password eka denna ona account eka open kranakota dena password eka neda e password eka depuwahama (Critical error: Could not connect to server) kiyala pennanawa mokada ekata karnne
mai lipiye widiyata karanna
https://support.submit.shutterstock.com/s/article/How-do-I-upload-content-via-FTPS?language=en_US
mama danata Nordfx eke dimo ekak open karagena thiyenawa. Eth godak mama dakka Nordfx scam site ekak kiyala. mata dan wena platform ekaka register wela trade karanna barida?
oyata ape site eke thiyena onema broker kenek use karanna puluwan.
mama danata Nordfx eke dimo ekak open karagena thiyenawa. Eth godak mama dakka Nordfx scam site ekak kiyala. mata dan wena Fx broker ekaka register wela trade karanna barida?
oyata ape site eke thiyena onema broker kenek use karanna puluwan.
bonus denne rejister unama vitrada.every month denwda.money deposit krnnethuwa bonus denwda
registration ekedi hari first deposit ekedi witharai ehema offer ekak thiyenna Bandara
Cai i join with you?
Hello Shahrath. We only provide information. You can try the earn money online methods mention in the article.
usdt buy krla tiyena eka hodaida.onmaxdt gena tikak kyla denna pwn da.egena letters tiynwda oyage
awadanamak thiyena deyak nisa awadanamak ganna puluwan mudal pamanak yodawanna Bandara. USDT wenuwata busd wage ekak aran danna.