olymp trade regulated binary option broker tutorial in sinhala sri lanka by prathilaba

Olymp Trade Binary Options Broker Tutorial in Sinhala for Sri Lankans – ඔලිම්ප් ට්‍රේඩ් බයිනරි ඔප්ෂන් බ්‍රෝකර් ගැන සිංහලෙන් 

Olymp Trade Tutorial in Sinhala. Olymptrade Binary Options Broker is one of the highly respected and regulated binary option brokers. Though it has limited number of currency pairs compared to other brokers,  it has one one of the modern high speed web trading platforms, fast withdrawals and expiry times ranging from 1min to 12hr ( Fixed times )

ඔලිම්ප් ට්‍රේඩ් බයිනරි ඔප්ෂන් බ්‍රෝකර් කියන්නේ නියාමනය වන ඉහල පිළිගැනීමක් තිබෙන බ්‍රෝකර් ආයතනයක්.  මෙහි මුදල් යුගල ප්‍රමාණය සාපේක්ෂව අඩු වුවත් ඉතාම ඉක්මනින් මුදල් ගෙවීම , වෙබ් ට්‍රේඩින් ප්ලට්ෆොර්ම් එක ඉතා වේගවත් වීම සහ 1min – 12hr දක්වා expiry time තියෙනවා.

1. ඔලිම්ප් ට්‍රේඩ් ගිණුමක් ආරම්භ කරන්නේ කෙසේද ? How to open olymptrade binary option free practice account ?

කිසිම මුදලක් යොදවන්නේ නැතුව පුහුණු ගිණුම නොමිලේ ආරම්භ කරන්න පුළුවන් ( මුදල් යොදවන විදිය ලිපියේ පහල සදහන් වෙනවා ). නොමිලේ ලියාපදිංචි වීමට පහත ලින්ක් එක වෙත යන්න.

ඔබ වෙබ් අඩවියට පිවිසුන පසු “Start Trading” ලෙස සදහන් ලින්ක් එක වෙත පිවිසෙන්න

start trading link in olymphtrade binary options broker in sinhala

ඔබට ලැබෙන popup window එකෙන් “Registration” ටැබ් එක තෝරාගන්න. 

login popup window of olymptrade binary options broker account in sinhala sri lanka

ඉන්පසු ලැබෙන popup window එකේ ඔබේ නම, ඊමේල් ලිපිනය, දුරකථන අංකය, මුරපදයක් සහ “Your Currency” ලෙස “Dollar” තෝරාගන්න. ඉන්පසු “I am of legal age and I have read and agreed to the service agreement” කියන එක ඉස්සරහින් හරි ලකුණක් යොදවන්න. “Register” කියන ලින්ක් එක වෙත පිවිසෙන්න.

register with olymptrade binary options broker account in sinhala sri lanka

ඊමේල් ගිණුම තහවුරු කරන්න කියලා ඔයාට ඊමේල් පණිවිඩයකුත් ලැබෙනවා. එහි තිබෙන ලින්ක් එක මගින් ඔබේ ඊමේල් ගිණුමත් තහවුරු කරගන්න. ලියාපදිංචිය දැන් හරි !   

 

2.  ඩෑෂ්බෝර්ඩ් සහ වෙබ් ට්‍රේඩින් මෘදුකාංගය / Dashboard and Web Trading Platform

ඔබ සාර්ථක ලෙස ලියාපදිංචි වූ පසු පහත ආකාරයට සමාන window එකක් ලැබෙනවා.  අපි බලමු මේකේ අපිට ප්‍රොයෝජනවත් වන දේවල් මොනවද සහ කොහොමද ට්‍රේඩ් කරන්නේ කියන එක .

dashboard of olymptrade binary option broker in sinhala by prathilaba

1 – Menu / මෙනු බාර් 

මේක තමයි ප්‍රධාන මෙනු බාර් එක.මෙහි ඔබේ ගිණුමට අදාල තොරතුරු ඒවගේම deposit, withdraw, transactions, trades, profile, quotes, trading platform, education, contests, analytics, About company, regulation, language switch, logout button, theme changer, sound on/off සදහන් වෙනවා ( logout ලින්ක් එක තියෙන්නේ පහළ දකුනු කොනට වෙන්න )

2 – Choose Currency Pair or Crypto Pair  / මුදල් හෝ ක්රිප්ටෝ මුදල්යුගල තෝරාගැනීම

මේ + ධන ලකුණු තියෙන තැනින් තමයි ඔයාට මුදල් යුගල හෝ ක්රිප්ටෝ මුදල් යුගල තෝරාගන්න තියෙන්නේ ( සාමාන්‍ය මුදල් එකක සතියේ දවස් වල විතරයි ට්‍රේඩ් කරන්න පුළුවන් නුමුත් ක්‍රිප්ටෝ සති අන්තයේත් පුළුවන් ). ඔයාට ඕනෙම තරමක් මුදල් යුගල හෝ ක්රිප්ටෝ මුදල් යුගලයක් මෙම ලින්ක් එකෙන් තෝරාගන්න පුළුවන් ( චර්ට් ඒවා close කරගන්න පුළුවන් x ලකුණෙන් )

3 – Chart Types  / චර්ට් වර්ග තෝරාගැනීම : 

මෙතනින් ඔයාට පුළුවන් Area Chart ( මේක තමයි ගිණුම පටන් ගනිද්දී තියෙන්නේ ), Japanese Candlstick ( මේක තමා වඩාත් සුදුසු ) හෝ Heiken Ashi චර්ට් වර්ගයක් තෝරාගන්න.

Chart Types in Olymp Trade Binary Option Broker in Sinhala by prathilaba

4 – Technical Analysis  / තාක්ෂණික විශලේෂණය : 

 Technical Analysis වලට මේක නම් නියමයි. ( ctrader එකේ වගේ ගොඩක් දුරට ). ඔයා මේක තොරගත්තහම චර්ට් එකක් එක්ක වෙනම window එකක් විවෘත වෙනවා . වම් පැත්තේ කොළ පාටින් ලකුණු කරලා තියෙන කොටසේ ඔයාට අවශ්‍ය සියලුම ඉරි සහ හැඩතල තියෙනවා. ( මෙහි තිබෙන x එකෙන් ඔයාට එකතු කරපු ඕනෙම එකක් ඉවත් කරන්න පුළුවන් )

Technical Analysis Charts in Olymp Trade Binary Option Broker in Sinhala by prathilaba

5 – Indicator Types  / දර්ශක වර්ග තෝරාගැනීම : 

මෙතනින් ඔයාට පුළුවන් ප්‍රධාන indicators ඕනෙම එකක් තෝරාගෙන ඔබේ චර්ට් වලට එකතු කරගන්න ( SMA, EMA, MACD, Parabolic RSI etc.. ). 

6 – Switch between Demo Account and Live Account  /පුහුණු සහ සත්‍ය මුදල් ගිණුම් අතර මාරු වීමට : 

මෙතනින් ඔයාට පුළුවන් Demo සහ Live ගිණුම් අතර මාරු වීමට ඕනෙම වෙලාවක. 

Switch between Demo Account and Live Account in Olymp Trade Binary Option Broker in Sinhala by prathilaba

7 – Deposit Money  / මුදල් යෙදවීම : 

මෙතනින් ඔයාට පුළුවන් මුදල් දැමීමට ( මේ සදහා වැඩි විස්තර ලිපියේ අග සදහන් වෙනවා ) වගේම පුහුණු ගිණුම reload කරගන්නත් පුළුවන්.

8 – Support / පාරිභෝගික සේවය :

මෙතනින් ඔයාට පුළුවන් ඕනෙම ගැටළුවක් Live චැට් හරහා සම්බන්ධ වී විසදගන්න පුළුවන්.

9 – Educational Materials / අධ්‍යාපනික සේවය :

මෙතනින් ඔයාට පුළුවන් ඔවුන් විසින් නොමිලේ ලබාදෙන අධ්‍යාපනික ලිපි ලේඛන ලබාගන්න ( සමහර වෙලාවට ඔයාට ප්‍රොයෝජනවත් වේවි ) 

10 – Trade Expiry Time / ට්‍රේඩ් එකක කාලය :

මෙතනින් ඔයාට පුළුවන් 1min ~ 13hr දක්වා ඕනෙම කාලයක් ට්‍රේඩ් එකක Expiry Time ලෙස තෝරාගන්න 

11 – Amount per Trade / ට්‍රේඩ් එකකට යොදවන මුදල :

මෙතනින් ඔයාට පුළුවන් ට්‍රේඩ් එකකට යොදවන මුදල $1 සිට ඕනෙම අගයක් තෝරාගන්න 

12 – Payout / ට්‍රේඩ් එකකින් කොතරම් මුදලක් ලැබෙනවද කියලා බලාගන්න විදිය  :

මෙතනින් ඔයාට පෙන්වනවා ඔබේ නිගමනය සාර්ථකයි වුවහොත් කොතරම් ලාභයක් ලැබෙනවද කියලා

13 – Up & Down  :

මෙතනින් තමයි ට්‍රේඩ් එකකට යොමු වෙන්න තියෙන්නේ. “Up” තෝරාගන්න ඔබේ නිගමනයට අනුව මිල වැඩි වෙනවා කියලා තීරණය කල විට සහ “Down” තෝරාගන්න ඔබේ නිගමනයට අනුව මිල අඩු වෙනවා කියලා තීරණය කල විට.

14 – 2 Factor Authentication :

2 Factor Authentication දා ගෙන ඔයාට ගිණුමේ සුරක්ෂිතභාවය වැඩි කර ගන්න පුළුවන් නුමුත් දැන්ම මේක අවශ්‍ය වෙන්නේ නෑ. ඕනෙම නම් විතරක් දාගන්න පුළුවන් ( x ලකුණෙන් මේ කොටුව close කරන්න පුලුවන්)

3. පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරමු  / Trade Free in Practice Account

මුලින්ම හොදට පුහුණු වෙන්න නොමිලේ ලැබෙන මෙම demo ගිණුමේ ! ට්‍රේඩ් එකකට යොමු වීමට ප්‍රථමව හැම විටම මේ කරණු ගැනත් අවදානය යොමු කරන්න

1. ඇයි මම මේ ට්‍රේඩ් එක යොදවන්නේ මේ අවස්ථාවේදී ?
2 ට්‍රෙන්ඩ් එකත් එක්කද මම ට්‍රේඩ් කරන්නේ ?
3 Support / Resistance ගැන අවදානය යොමු කරාද ?
4 chart pattern සහ candlestick pattern ගැන අවදානය යොමු කරාද ?
5 හිත කලබල වෙලාද ? ( එහෙමනම් තව පැය කීපයකින් විතර ට්‍රේඩ් කරන්න )
6 ප්‍රධාන පුවත් නිකුත් වීමට ආසන්න අවස්ථාවක් ද ? ( එසේ නම් ට්‍රේඩ් කරන්න එම පුවතට විනාඩි 15ක් පෙර හෝ පසු. Economic Calender භාවිතා කරන්න ප්‍රධාන පුවත් හදුනාගන්න. මෙහි වෙලාව GMT +5.30 ලෙස වෙනස් කරගන්න අමතක කරන්න එපා )
Money Management ( මුදල් කළමණාකරණය) ගැන අවබෝදයක් ඇතුවද ට්‍රේඩ් කරන්නේ ?

ඔබ ට්‍රේඩ් එකට යොමු වීමට තීරණය කල පසු කරන්න තියෙන්නේ චර්ට් එකේ දකුණු පසින් expiry time සහ යොදවන මුදල තෝරාගෙන ඉන්පසු “UP” හෝ “Down” තෝරාගැනීම පමණයි.  ( විනාඩි 5 හෝ ඉහල අගයක් expiry time එක ලෙස වඩාත් සුදුසුයි නුමුත් ඔබ භාවිතා කරන ට්‍රේඩින් ක්‍රමය අනුව මෙය වෙනස් කරගන්න. ඒවගේම හැම විටම ට්‍රේඩ් සදහා එකම මුදල් ප්‍රමානයක් පමණක් යෙදවීම වඩාත් සුදුසුයි )

පුහුණු ගිණුමේ ඩෙමෝ මුදල් 5000D වඩා අඩු වුනොත්, නැවත reload කරගැනීම සදහා “Make a deposit” කියන කහපාට ලින්ක් එකට වෙත යොමුවෙන්න. ඔබට ඉන්පසු ලැබෙන popup window එකේ ඉහලම ඇති “Deposit upto D10,000” තෝරාගන්න විතරයි තියෙන්නේ !

පුහුණු ගිණුමේ සාර්ථක වූ පසු ඔබට පුළුවන් ඊලග අදියරේ සදහන් ආකාරයට සත්‍ය මුදල් යොදවා ට්‍රේඩ් කිරීමට.

4. සත්‍ය මුදල් යොදවන්නේ කෙසේද ? / How to deposit real money to Olymp Trade Binary broker ?

ඔබට කැමති ඕනෙම වෙලාවක සත්‍ය මුදල් යොදවා live ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මුදල් යොදවන්නේ කියලා

Make Deposit” කියන කහ පාට ලින්ක් එක තෝරාගන්න. ඔබට පහත ආකාරයේ popup window එකක් ලැබේවි. Deposit From $10 ලෙස සදහන් පහලම තියෙන කොලපාට  ලින්ක් එක තෝරාගන්න. 

Olymp Trade Make a deposit in sinhala for sri lankans by prathilaba

ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක් දිස්වේවි. මෙහි අපිට මුදල් යෙදවීම සදහා Skrill, Neteller, වීසා /මාස්ටර් කාර්ඩ් පත් හෝ බිට් කොයීන් පවා යෙදවිය හැකියි. නුමුත් ඔබ හැම විටම Skrill හෝ Neteller  පමණක් භාවිතා කරන්න මොකද කාර්ඩ් පත හරහා නැවත මුදල් ගැනීමේදී ඔබට ලබාගත හැක්කේ යෙදවූ මුදල් පමණයි. ලාභය ලබාගැනීම සදහා ඉහත සදහන් කල ගිණුම් දෙකෙන් එකක් අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා.

ඔබ කැමති මුදල් යොදවන ක්‍රමය තෝරාගන්න

Skrill, Neteller, VISA, Master and bitcoin deposits supported by Olymp Trade in Sinhala

ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක් දිස්වේවි. Bonus ලැබෙනවා $30 වඩා යෙදවීමේදී නුමුත් මෙම මුදල ඔබට ට්‍රේඩ් කිරීම සදහා පමණයි ලැබෙන්නේ. එය withdraw කරන්න බෑ. ඒක නිසා කැමති නම් විතරක් බෝනස් මුදල් ගන්න  පුළුවන්.   ඒවගේම මතක තියාගන්න ට්‍රේඩින් කියන්නේ ඉහල ලාභයක් වගේම ඉහල අවදානමක් තිබෙන ආයෝජන ක්‍රමවේදයක්. එමනිසා අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවන්න අමතක කරන්න එපා.  😎

Deposit Amount and Bonus in Olymp Trade in Sinhala for Sri Lanakans

එක වරකට $10 ඉදලා $5000 වෙනකන් යොදවන්න පුළුවන්. යොදවන ගණන අනුව account balance එකට එකතු වෙන ගණන සහ bonus එකසමග කීයක් ලැබෙනවද කියලත් දකුණු අත පැත්තෙන් ඔබට බලාගන්න පුළුවන්. ඒවගේම “Bonuses” කියලා සදහන් වෙන තැනින් “Deposit Bonus” වෙනුවට “No Bonus” තෝරාගන්න පුළුවන්.

( VIP ගිණුමක් ලබාගන්න ඕන නම් $2000 වඩා යොදවන්න වෙනවා. ඒවගේම කිසිම අවදානමක් නැති ට්‍රේඩ් කීපයකුත් කරන්න ඉඩ ලබාදෙනවා ).

හරි දැන් ඔබ යොදවන්න හිතන් ඉන්න ගණන තෝරාගෙන “Deposit” වෙත පිවිසෙන්න.  ඉන්පසු ඔබ තෝරගත්තු මුදල් යොදවන ක්‍රමයට අදාළ ගිණුමේ තොරතුරු සදහන් කර මුදල් එකතු කරගන්න !

5. මුදල් ලබාගන්නේ කෙසේද ? How to make money withdrawals to e-wallet ?

ඉතාම පහසුවෙන් මෙයත් කරන්න පුළුවන්. Menu එක වෙත පිවිසෙන්න ( වම් පස ඉහලම තිබෙන ඉරි තුනේ ලකුණ ). එහි සදහන් “Withdraw” ලින්ක් එක වෙත පිවිසෙන්න. ඉන්පසු ඔබට ලැබෙන පිටුවේ skrill / neteller ගිණුම සහ අවශ්‍ය ප්‍රමාණය සටහන් කර “Send a request” තෝරාගන්න. වැඩ කරන දිනයක් ඇතුලත ඔබේ ගිණුමට මුදල් ලැබෙනවා.   

6. ගිණුම තහවුරු කරගන්න විදිය / How to verify account

a) ඊමේල් ලිපිනය තහවුරු කරගැනීම / Email Verication ( තවමත් කරගෙන නොමැති නම්  )

තවමත් ඊමේල් ලිපිනය තහවුරු කරගෙන නොමැති නම්. ඔබගේ ඊමේල් ගිණුම වෙත පිවිස ඔවුන් විසින් එවලා තියෙන තහවුරු කිරීමේ ඊමේල් පණිවිඩය inbox එකේ වගේම ජන්ක් එකෙත් නැවත බලන්න . එහි තිබෙන ලින්ක් එක ක්ලික් කරන්න.

b) දුරකථන අංකය තහවුරු කරගැනීම / Phone Verification

Menu එක වෙත පිවිසෙන්න ( වම් පස ඉහලම තිබෙන ඉරි තුනේ ලකුණ ). එහි සදහන් “Profile” ලින්ක් එක වෙත පිවිසෙන්න. ඉන්පසු ඔබට ලැබෙන පිටුවේ තිබෙන දුරකථනය අංකය තහවුරු කරගැනීම කරගන්න ( සමහර වෙලාවට කෙටි පණිවිඩය එන්න වෙලා යනවා. එහෙම වුනොත් ඊලග දවසේ නැවත උත්සහ කරන්න. එතකොට හරි )

c) Two-factor authentication යොදවාගන්න විදිය 

මේකත් වැඩි ආරක්ෂාවට ඕන නම් දාගන්න පුළුවන්.  Menu එක වෙත පිවිසෙන්න ( වම් පස ඉහලම තිබෙන ඉරි තුනේ ලකුණ ). එහි සදහන් “Profile” ලින්ක් එක වෙත පිවිසෙන්න. ඉන්පසු එහි තිබෙන “Two-factor authentication” කියන එක Enable කරගන්න. ඔබට අංක ටිකක් එක්ක කෙටි පණිවිඩයක් ලැබේවි දුරකථන අංකයට. එක සදහන් කර confirm කරගන්න. ( “Disable” හරහා ඕනෙම වෙලාවක මේක ඉවත් කරගන්න පුළුවන් )

Olymp Trade enable two factor authentication in Sinhala

d) අනන්‍යතාවය තහවුරු කරගැනීම / Identity Verification in Olymp Trade Binary Broker

මුලික ලෙසම අවශ්‍ය වෙනවා : ගුවන් ගමන් බලපතත්  ( හෝ ජාතික හැදුනුම්පත සමග රියදුරු බලපත ) 

ඔවුන් ඔබෙන් අනන්න්‍යතාවය තහවුරු කරන්න කියලා ලිපි ඉල්ලුවිට මේ අදියරට යොමු වෙන්න පුළුවන්. ඊට ප්‍රථම ගිණුම තහවුරු කරගන්න ඕන නම්, ඔවුන්ගේ චැට් එකට පිවිස ගිණුම තහවුරු කරගන්න ඕන බව පවසන්න. එවිට ඔවුන් ඔබට එවන ඊමේල් ලිපිනයට පහත  සදහන් සෙල්ෆි පින්තූර සහ කැමරා කොපි ලබාගෙන යවන්න. 

i) ඔබගේ මුහුණ සහ උරහිස් පැහැදිලිව පෙනන ලෙස සෙල්ෆි එකක් ඔබගේ ගුවන් ගමන් බලපතෙහි තොරතුරු සදහන් පිටුව සමග ලබාගන්න.
( ගුවන් ගමන් බලපත නොමැති අය ජාතික හැදුනුම්පත සමග සෙල්ෆි එකක් සහ රියදුරු බලපත සමග සෙල්ෆි එකක් අරගන්න වෙනවා )

ii) ගුවන් ගමන් බලපතෙහි තොරතුරු සදහන් පිටුවේ ස්කෑන් හෝ කැමරා කොපි එකක්
( ගුවන් ගමන් බලපත නොමැති අය ජාතික හැදුනුම්පත සහ රියදුරු බලපත යන දෙකේම දෙපැත්තෙහි ස්කෑන් හෝ කැමරා කොපි ලබාගන්න වෙනවා )

iii) ewallet ( Skrill / Neteller ) එකෙහි Screenshot එකක් ගන්න ඔබ Olymp Trade වෙත මුදල් යෙදවූ තොරතුරු ඇතුලත් කොටස ( Transaction ) සහ ඔබේ  අංකයත් පෙනෙන ලෙස.  

දින 2 – 14  ඇතුලත අනන්න්‍යතාවය තහවුරු වෙනවා. 

Olymp Trade නියාමනය / Regulation Body of the broker

Belize රජයේ International Financial Commission එක ( FinaCom කොමිසම ) තමයි මෙම බ්‍රෝකර් ආයතනය නියාමනය කරන්නේ. මේ ගැන වෙබ් අඩවියේ තිබෙන “Regulation” ලින්ක් එක හරහා වැඩි විස්තර දැනගන්න පුළුවන්. නියාමනය වෙන ආයතනයක් නිසා බය නැතුව ට්‍රේඩ් කරන්න පුළුවන්

මතක තියාගන්න ට්‍රේඩින් කියන්නේ ඉහල ලාභයක් වගේම ඉහල අවදානමක් තිබෙන ආයෝජන ක්‍රමවේදයක්. එමනිසා අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවන්න අමතක කරන්න එපා.  ජයවේවා ! ?

( To learn about it in English, you may refer Olymp Trade Binary Options Broker Tutorial in English article. )

73 Comments on “Olymp Trade Binary Options Broker Tutorial in Sinhala for Sri Lankans”

  • Amila

    says:

    Olympiad app eken trade karana eka aulk nadda

    • Prathilaba

      says:

      gaitaluwak nai Amila

  • Chathuranga

    says:

    Mm kalin 10d withdraw kara eka awe na boc cad eken.. bank card ekata withdraw wenawada sampath ekata withdraw wenawada.

    • Prathilaba

      says:

      card walin danna epa saha withdraw karannath epa card walata. Skrill/Neteller haraha witharak deposit/withdraw karanna

  • Gimhani

    says:

    Plz kiynn puluwnd skrill account ekk thyna knk..rupees dolar krgnn krmayak

  • Amanda

    says:

    Binary trading wlin api skrill eka gatta salli ape bank account ekta withdrew krnna beri prshnayak tynvda

    • Prathilaba

      says:

      ehema gaitaluwak nai.. deposit thama waida naitte local card walin

  • Shashi

    says:

    Mt mekta ethul wennh kohomd kiyanna..Mt therenneh ne eki..

    • Prathilaba

      says:

      lipiye thiyena widiyata karanna Shashi

  • Sadun

    says:

    Dollar sell krna kenekgn salli skrill ekt transfer krnkt trasfer fee ekk add wenwd?

    • Prathilaba

      says:

      ow podi ganak add wenawa

  • Chathuri Dias

    says:

    Mata keyanna puluwanda perfect money, pay pay me deka ona wenawada deposit and withdraw keranna. Pay pay lankawe.novena wedihata heduwama withdraw keranna puluwanda. Iq option kerala wedak nedda withdraw keraganna beri nesa

    • Prathilaba

      says:

      neteller / skrill wage use karanna international cc ekak ekka Chathuri ( ehema naittan pita rata inna oyage yaluwekta kiyanna skrill / neteller ginumak hadaganna kiyala. eyata paypal walin salli yawala oya illaganna Skrill/netter wage ).

  • dilruk

    says:

    central bank eke debit card haraha deposit karanna bari nam..witdraw ehemat ganna bari wei neda bank ekata..

    • Prathilaba

      says:

      deposit witharai support naitte dilruk

  • Nero

    says:

    Olymp trade ekata Dan deposit karanna puluwan widiya mokakada? (I tried skrill with HNB debit card, but bank does not support it)

    • Prathilaba

      says:

      Oyage family hari friend kenek hari pita rataka innawanam. Oyata puluwan eyata salli yawala, eyage skrill eken oyage skrill ekata eeka illaganna. Naittan ithin overseas credit card ekak wage pawichchi karanna puluwan.

  • vishwa

    says:

    dn mn hama widiyakinma try kra deposit kranna hariyanne na mokama hri option ekak thynwada mekata

    • Prathilaba

      says:

      Oyage family hari friend kenek hari pita rataka innawanam. Oyata puluwan eyata salli yawala, eyage skrill eken oyage skrill ekata eeka illaganna. Naittan ithin overseas credit card ekak wage pawichchi karanna puluwan.

  • Isuri

    says:

    olymp ekata debit card eken deposit karanna bari da.

    • Prathilaba

      says:

      local card bai Isuri

  • Lalith Priyantha

    says:

    Central bank eken lankawe godak bank walin Olymp Trade ekae deposit block karal tiyenne, skriller deposit karannath denne na.wena krmayak tiyanawada?

    • Prathilaba

      says:

      overseas card ekak thama use karanna wenne Lalith ehema naittan wishwasawantha kenek gen skrill / neteller dollar ganna balanna.

  • Lalith

    says:

    Central bank eken lankawe godak bank walin Olymp Trade eka deposit block karala tiyenne, skriller deposit karannath denne na.wena kramayak tiyanawanam kiyala danna

    • Prathilaba

      says:

      overseas card ekak thama use karanna wenne Lalith ehema naittan wishwasawantha kenek gen skrill / neteller dollar ganna balanna.

  • amanda

    says:

    identify verification ekata ID eka vitharak madid?drivine liscence ekak aniwaryen thiyenna onida?

    • Prathilaba

      says:

      sinhala id eka verifcation walata ganne nai Amanda. driving license eka wath thiyenan id ekath ekka submit karanna.

  • Sajja

    says:

    Mchn commercial bank debit crd ekkt withdrawal krnna berida ? Klin nm puluwnlu..dn khmd thttwe

  • Madhawa

    says:

    Sahodaraya , Central bank eken lankawe godak bank walin IQ Option ekai, Olymp Trade ekai deposit block karala tiyenne, skriller deposit karannath denne na.mama try kara keepa dawasak, mekata credit card eka nathiwa sampath web card eken deposit karanna puluwanda kiyala dananwada?

    • Prathilaba

      says:

      debit nan godak ewaye dan waida nai Madawa.

  • kumara

    says:

    Mge master card eka bank eken decline karala, mokada karanne….

    • Pr Edu

      says:

      credit card thamai waida Kumara

  • Tharindu

    says:

    Hi.. Olymp trade ekata deposit karanne kohomada dan? Skrill ekata deposite karannath bane. Card eken pay karala unlimited withdrawal ganna baida profit ekka?

    • Pr Edu

      says:

      profit skrill ekata neteller ekata ganna puluwan

  • dayantha

    says:

    Is binary option trading illegal in Sri Lanka? Yes or No?

    • Pr Edu

      says:

      you can trade. No issue as it is a small trading investment

  • Rusiru

    says:

    Hi!! Skrill company ekenma cards issue krnne nadda?(payoneer wage)

    • Prathilaba

      says:

      Europe wala customer lata witharai dan issue karanne Rusiru

      • Dileepa madushan

        says:

        Me dawas wala skrill netellr walata lankawen salli daanna puluwan banks monawada? Godak bank wala baha.

  • uditha

    says:

    olymp trade ekata deposit karala trade nokara eka skrill hari neteller hari yawanna berida?

    • Prathilaba

      says:

      ehema karanna bai.

  • Nandani

    says:

    Now I am training in IQ Option demo account & still not open real account.
    IQ Option not allowed to login multiple devices.
    SO Can I register both brokers ( IQ Option & Olymp trade ) as Olymp trade can login multiple devices.
    Register වෙන්න පුළුවන් සීමාවන් සහ pc කීපයකින් වෙන වෙන වෙලාවල් වල account එකට log වෙන්න පුළුවන්
    කොහොමද ? ටිකක් මේ ගැන කියා දෙන්න.
    urgent

    • Prathilaba

      says:

      Just stick to OlympTrade as IQ Option is very strict now a days with IP matter.

  • Ama

    says:

    Iq account ekak thiyena kenekta olymp account ekakuth hadaganna puluwanda

    • Prathilaba

      says:

      puluwan Ama.

      • Chathuranga

        says:

        Mm kalin 10d withdraw kara eka awe na boc cad eken.. bank card ekata withdraw wenawada sampath ekata withdraw wenawada.

        • Prathilaba

          says:

          card walin danna epa saha withdraw karannath epa card walata. Skrill/Neteller haraha witharak deposit/withdraw karanna

  • wasantha

    says:

    how to open my trade again

    • Prathilaba

      says:

      you can place a new trade as option trades are limited by time.

  • Amila Shalinda

    says:

    Skrill ekata commercial bank wada krnwada bro..ntnm HNB hndaida

    • Prathilaba

      says:

      credit card witharai Amila dan waida karanne.

      • Amila Shalinda

        says:

        Machn sampath credit card ekak witarai mata ganna puluwan .so aulk nadda sampath

        • Prathilaba

          says:

          godak durata waida karawi Amila

          • Amila Shalinda

            says:

            Web card eken salli daanna barida yaluwa

          • Prathilaba

            says:

            credit card thamai waida.Web card eka nan dan kohomada danne nai amila

          • Uditha

            says:

            card eken deposit karala trade nokara e mulu mudalama skrill hari neteller walata hari withdraw karanna puluwanda?

          • Prathilaba

            says:

            ehema bai.

  • rashii

    says:

    forex,binary option illegal nadda lankaawe?

    • Prathilaba

      says:

      ehema gaitaluwak nai

  • karunasinha gedara karunarathna

    says:

    Mage thiyenne commecial bank eke debit card ekak witharayi eken salli withdraw kara ganna puluwanda?

    • Prathilaba

      says:

      com card godak welawata dan waida karanne nai Skrill, Neteller sha Paypal wala karunasinha

  • ruma

    says:

    currency pair kiyak thora ganna onada saha eka thiranaya karanne kohomada saha indicators valin mkkda karanne

    • Prathilaba

      says:

      eur/usd walin withrak mulinma patan ganna saha masa keepayak demo karanna. Tikak huru wunahama oyata anith pairs ewatath yomu wenna puluwan.Demo sarthaka wu pasu witharak live patan ganna Rumesh.

  • පසන්

    says:

    හොදම candle time(5m 30m 1h 4H) එක මොකක්ද trade කරන්න
    මම forex පුහුණු උනේ 4H වලින්, මේකේ කොහොමද හොද

    • Prathilaba

      says:

      5min saha ihala ewa hodai. Candlestick wala reliability eka hodai ihala time framework wala Pasan

  • sheril

    says:

    ?????????????????
    1. Payoneer card එකෙන් IQ OPTION එකට සල්ලි Direct deposit කරන්න පුලුවන්ද?
    2. එහෙම පුලුවන් නම් IQ Option එකෙන් Commercial Bank(local bank) එකට සල්ලි Direct deposit කරන්න පුලුවන් ද?
    Please help me

  • Kavindu

    says:

    National id eken witharak account eka verified karaganna puluwanda?

    • Prathilaba

      says:

      Eng Id ho passport witharai numuth oyata driving license eka thiyenawanam, id ekai driving license ekai dekema copy ekak dunnahama hari ( olymph broker )

  • tw

    says:

    olymp gana pahadiliwa kiyala dunnata…..thanks

  • tw

    says:

    mr .prathilaba
    olymp broker sure da
    withdrow kohomada dawas keeyak yanawada.. pls ripply

    • Prathilaba

      says:

      regulated broker kenek wagema support ekath hodai. 1-3 days walin withdrwal enawa TW

Leave a Comment

Your email address will not be published. Required fields are marked *