Best Recommended Online Binary Options Brokers in Sinhala with  free demo accounts for Sri Lankans / ඔබට වඩාත් සුදුසු නියාමනය වන සහ නොමිලේ පුහුණු ගිණුම් දෙන බයිනරි ඔප්ෂන් බ්‍රෝකර් ආයතන ගැන සිංහලෙන් ඉගෙනගනිමු !

You can see the most reliable, trusted and popular brokers that are recommended for Binary Options Trading in this list. We will include more Binary Option Brokers in future when we come across suitable brokers for better trading experience.

In this article, we have included the best recommended & regulated binary options brokers that offer free demo accounts that you can use without adding any deposit method. Also, we have included the latest methods that you can use to deposit/transfer money to your chosen broker from Sri Lanka. Only reliable institutions are included here. Looking forward to adding more such good binary option brokers to this list in the future.

මේ ලිපියේ අපි අඩංගු කරලා තියෙන්නේ දැනට ඔබට පාවිච්චි කරන්න පුළුවන් නියාමනය වෙන, ජනප්‍රියම, මුදල් යොදවන්නේ නැතුව නොමිලේ පුහුණු ගිණුම් දෙන සහ විශ්වාසවන්තම binary option brokersලා ගැන සිංහලෙන්! ඉදිරියේදී තව එවැනි හොද binary option brokersලා මෙම list එකට එකතු කිරීමට බලාපොරුත්තු වෙනවා. ඒවගේ මෙහි සදහන් වෙන binary option බ්‍රෝකර් ආයතන වලට ලංකවේ සිට පහසුවෙන්ම මුදල් දැමීම සහ ගැනීමට හැකි ක්‍රම ගැනත් අපි නොමිලේ සිංහලෙන් ඉගෙනගනිමු.

1) DERIV Option Broker ( Formerly known as binary.com)

DERIV / Binary.com is a UK based regulated broker that offers Binary Option Trading since 1999. Recently they rebranded as DERIV. The new trading app is also modern and super easy to use. You can trade over 100+ assets with DERIV. You can read DERIV Forex Broker Article to learn more about it. One major advantage with DERIV is you can get fixed times compared to what you get in other Binary Options Brokers , You can easily fund your Deriv account using Deriv P2P community exchange platform ( Special Note: Make sure to read everything and follow when making the bank transfer methods. Also make sure to find someone reliable on the list ). support customers from Japan too. Binary.com Options Trading Tutorial for beginners ( English Guide ) will be helpful to you or you can directly visit the broker and start trading. Register Free Now with Deriv!

ලොව පිළිගත් වසර 1999සිටම පවත්වාගෙන යන  නියාමනය වෙන මහා බ්‍රිතාන්‍ය  පාදක කරගත් බයිනරි ඔප්ෂන් broker ආයතනයක්. ඔවුන් මෑතකදී DERIV ලෙස රිබ්‍රෑන්ඩ් කරා අලුත් මුහුණුවරක් සමගම. අලුත් ට්‍රේඩින් ඇප් එක සුපිරියටම තියෙනවා කිව්වොත් නිවැරදියි. මෙහි තියෙන විශාල වාසිය තමයි ඔබට නිශ්චිත කාලයන් තිබීම ට්‍රේඩ් වලට ( විනාඩි පහ නම් විනාඩි පහ එහෙම නැතුව 4.45, 5.15 වගේ වේලාවන් මෙහි නෑ. ඔබ සිග්නල් සේවයක් භාවිතා කරනවානම් මේ බ්‍රෝකර් ඉතාමත් සුදුසුයි  ). ඒවගේම  Deriv P2P කියන සමූහය හරහා live trade (මුදල් යොදවලා ට්‍රේඩ් කරන) ගිණුමට මුදල් යොදවාගන්න පහසු ක්‍රමයක් එයාලා හදලා තියෙනවා ( මුදල් යොදවලා දෙන අය සදහන් කරලා තියෙන කරුණු හොදට කියවලා බලන්න Deriv P2P පාවිච්චි කරද්දී. ඒවගේම විශ්වාසවන්ත කෙනෙක් හොයාගන්න. ). ඔයාට පහසුවෙන්ම bank transfer එකක් කරලා අවශ්‍ය මුදල් ට්‍රේඩින් ගිණුමට ලබාගන්න / නැවත  ලාභය බැංකුවට ගන්නත් පුළුවන්. Binary.com Options Tutorial Sinhala ලිපිය ඔබට අත්වැලක් වේවි.   නොමිලේ අදම ලියාපදිංචි වී ඔබම අත්හදා බලන්න !

Regulated / නියාමනය වෙනවාද?

Yes / ඔව්

Free Practice Account / නොමිලේ පුහුණු ගිණුම් ලැබෙනවාද?

Yes / ඔව්

What is the Deriv.com Minimum Deposit? / දාන්න ඕන අවම මුදල කීයද ?

$5 / ඩොලර් 5යි 

What are the Deposit & Withdrawal Methods ? / මුදල් යොදවන සහ නැවත ගන්න පුළුවන් ක්‍රම මොනවද?

Bank Transfer via Deriv P2P, Skrill, Neteller & Crypto* / ඔයාට ස්ක්‍රිල්, නෙටලර්, බැංකු තැන්පතු (Deriv P2P හරහා) සහ ක්‍රිප්ටෝ*  භාවිතා කරන්න පුළුවන් !

* Deriv.com Binary and Forex broker supports the following cryptocurrency as deposit & withdrawals methods: Bitcoin,Ethereum,Litecoin,USD Coin(USDC) & tether(USDT). Make sure to double-check your crypto address and related details before making any kind of transfer.

* ඩිරිව් ඔප්ෂන් සහ ෆොරෙක්ස් බ්‍රෝකර් ආයතනය බිට්කොයින්.ඉතේරියම්,ලයිට්කොයින්,ටිතර් සහ යුඑස්ඩි කොයින් කියන ක්‍රිප්ටෝ වලින් දැමීම සහ ගැනීමට සහයෝගය දක්වනවා. හැබැයි අනිවාර්යයෙන්ම deposit/transfer කරද්දී ක්‍රිප්ටෝ address සහ address එකට අදාළ කරුණු හරියටම හරිද කියලා නැවත පරික්ෂා කරලා හරිනම් විතරක් deposit/transfer කරන්න.

Deriv Binary Option & Forex Broker Frequently Asked Questions (FAQ) / ගැටළු සහ විසදුම්

Can I register free with Deriv Binary Option Broker without depositing money to my account ? / මට සල්ලි යොදවන්නේ නැතුව නොමිලේ ලියාපදිංචි වෙන්න පුලුවන්ද?

Yes, It is totally free to register without adding any deposit methods and depositing any money to Deriv online broker. You can create & use the demo/practice account for free as long as you wish!

ඔව්, කිසිම ගෙවීම් ක්‍රමයක්වත් යොදවන්නේ නැතුව සහ කිසිම මුදලක් යොදවන්නේ නැතුව නොමිලේ ලියාපදිංචි වෙන්න පුළුවන් වගේම පුහුණු  ගිණුම් ඇති තරම් පාවිච්චි කරන්නත් පුළුවන්.

2) Olymp Trade Binary Broker

Olymptrade is a broker with offices in Seychelles and Cyprus. They have one of the best modern trading platforms. You can open a live account with as low as $10. Also it has fixed exact times so ideal for signal service too. Visit Broker or read Olymp Trade Binary Options Broker - Complete English Tutorial to learn trading with this broker.

ඔවුන් බ්‍රෝකර් ආයතනයේ කටයුතු කරගෙන යනුයේ Seychelles සහ Cyprus හි පිහිටි එහි ආයතනත් සමගයි. නියාමනය වෙන ලොව පිළිගත් තවත් බ්‍රෝකර් කෙනෙක් තමයි Olymp Trade කියන්නේ. ඉතා නවීන වෙබ් Trading ප්ලැට්ෆෝම් එකක් සහ මෝබයිල් ට්‍රේඩින් මෘදුකාංගයක් තිබෙනවා. මෙහිත් පුහුණු ගිණුමක් ලැබෙනවා. ඉතින් පවිච්චි කරලා බලන්න පුළුවන් කිසිම මුදලක් යොදවන්නේ නැතුව. ඒවගේම මෙයත් සිග්නල් සේවයක් භාවිතා කරනවානම් වඩාත් සුදුසු බ්‍රෝකර් ආයතනයක්.  Visit Broker .

ඔබට මෙම ආයතනය සමග ට්‍රේඩ් කරන විදිය Olymp Trade Binary Options Broker - Complete Sinhala Tutorial ලිපිය මගින් ඉගෙන ගන්න පුළුවන්

Regulated / නියාමනය වෙනවාද?

Yes / ඔව්

Free Practice Account / නොමිලේ පුහුණු ගිණුම් ලැබෙනවාද?

Yes / ඔව්

What is the Olymp Trade Minimum Deposit? / දාන්න ඕන අවම මුදල කීයද ?

$10 / ඩොලර් 10යි 

What are the Deposit & Withdrawal Methods ? / මුදල් යොදවන සහ නැවත ගන්න පුළුවන් ක්‍රම මොනවද?

Skrill, Neteller ,Crypto* & Bank Transfer via Binance Pay **/ ඔයාට ස්ක්‍රිල්, නෙටලර්, ක්‍රිප්ටෝ* සහ බැංකු තැන්පතු (Binance Pay හරහා) **  භාවිතා කරන්න පුළුවන් !

* Olymptrade.com Binary and Forex broker supports Bitcoin,Ethereum & tether(USDT) cryptocurrency as deposit & withdrawals methods in Sri Lanka. Make sure to double-check your crypto address and related details before making any kind of transfer.

* ඔලිම්ප්ට්‍රෙඩ් ඔප්ෂන් සහ ෆොරෙක්ස් බ්‍රෝකර් ආයතනය බිට්කොයින්.ඉතේරියම්,ටිතර් සහ යුඑස්ඩි කොයින් කියන ක්‍රිප්ටෝ වලින් deposit දැමීම සහ withdrawal ගැනීමට සහයෝගය දක්වනවා. හැබැයි අනිවාර්යයෙන්ම deposit/transfer කරද්දී ක්‍රිප්ටෝ address සහ address එකට අදාළ කරුණු හරියටම හරිද කියලා නැවත පරික්ෂා කරලා හරිනම් විතරක් deposit/transfer කරන්න.

** Refer the Olymp Trade FAQ section below for the Local Transfer Process. / පහත ඇති  Olymp Trade FAQ එක බලන්න මුදල් තැන්පතු ක්‍රමය ගැන දැනගන්න.

 

Olymp Trade Frequently Asked Questions (FAQ) / ගැටළු සහ විසදුම්

Can I register free with Olymp Trade Binary Option Broker without depositing money to my account ? / මට සල්ලි යොදවන්නේ නැතුව නොමිලේ ලියාපදිංචි වෙන්න පුලුවන්ද?

Yes, It is totally free to register without adding any deposit methods and depositing any money to Plymp Trade online option broker. You can create & use the demo/practice account for free as long as you wish!

ඔව්, කිසිම ගෙවීම් ක්‍රමයක්වත් යොදවන්නේ නැතුව සහ කිසිම මුදලක් යොදවන්නේ නැතුව නොමිලේ ලියාපදිංචි වෙන්න පුළුවන් වගේම පුහුණු ගිණුම් ඇති තරම් පාවිච්චි කරන්නත් පුළුවන්.

How can I use Bank Transfer method with Olymp Trade in Sri Lanka ? / කොහොමද ශ්‍රී ලංකාවේ  සිට බැංකු තැන්පතු ක්‍රමය මගින් Olymp Trade Binary Option Brokerට මුදල් යොදවන්නේ ?

First, register for free on the Binance.com website. Then, access the Binance P2P section from your Binance account. Next, choose a reliable seller who supports the bank transfer method. Once you have selected a trustworthy seller and agreed to their terms, you will need to transfer the equivalent amount in local currency to the seller's bank account. After the seller confirms the receipt of the payment, they will initiate a cryptocurrency deposit to your Binance account, such as Bitcoin or USDT. With the cryptocurrency in your account, you can now use Binance Pay to deposit funds into your Olymp Trade online broker account. The same process can be followed for withdrawals as well.

පළමුව, Binance.com වෙබ් අඩවියේ නොමිලේ ලියාපදිංචි වන්න. ඉන්පසු, Binance ගිණුමේ ඇති Binance P2P වෙත පිවිසෙන්න. ඊලගට බැංකු තැන්පතු හරහා ක්‍රිප්ටෝ ලබාගත හැකි විශ්වාසවන්ත seller කෙනෙක් තෝරාගන්න. ඉන්පසු ඔහු විසින් සදහන් කරලා තියෙන terms වලට එකගනම්, ඔයාට පුළුවන් බැංකු තැන්පතුවක් මගින් sellertට මුදල් දීලා අවශ්‍ය ක්‍රිප්ටෝ ප්‍රමාණය Binance ගිණුමට ලබාගන්න. ඉන්පසු Binance Pay හරහා Olymp Trade Binary Option බ්‍රෝකර් ආයතනයට මුදල් deposit කරගන්න. ඉතින් මේ ක්‍රමයම withdrawal මුදල් ගන්නත් පාවිච්චි කරන්න පුළුවන්.

3) Expert Option Broker

ExpertOption is a binary broker operating from Saint Vincent and the Grenadines since 2014. They are now regulated and they even have branches to provide customer care in UK and India. The web, mobile and desktop trading platforms are now faster and easier to use too.

කැරිබියානු රාජ්‍යක් වන ශාන්ත වින්සන්ට් සහ ග්රෙනාඩින්ස් වල 2014 සිට සේවා සපයන දැන් නියාමනය වන ආයතනයක් ( නියාමනය වෙන නිසා දැන් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් ). ඔවුන්ගේ එක්සත් රාජධානියේ සහ ඉන්දියාවේත් සේවා සපයන කාර්යාල තිබෙනවා. ලගදී වගේ ඔවුන් විශාල වෙනසක් කරා ඔවුන්ගේ ප්ලට්ෆොර්ම් වල. දැන් නවීන වෙබ්, ඩෙක්ස්ටොප් සහ මොබයිල් ප්ලට්ෆොර්ම් වල ඉතා පහසුවෙන් ට්‍රේඩ් කරන්න පුළුවන්.  Visit Broker

Regulated / නියාමනය වෙනවාද?

Yes / ඔව්

Free Practice Account / නොමිලේ පුහුණු ගිණුම් ලැබෙනවාද?

Yes / ඔව්

What is the Olymp Trade Minimum Deposit? / දාන්න ඕන අවම මුදල කීයද ?

$10 / ඩොලර් 10යි 

What are the Deposit & Withdrawal Methods ? / මුදල් යොදවන සහ නැවත ගන්න පුළුවන් ක්‍රම මොනවද?

Bank Transfer via Binance Pay*, SkrillNeteller / ඔයාට ස්ක්‍රිල්, නෙටලර් සහ බැංකු තැන්පතු (Binance Pay හරහා)*  භාවිතා කරන්න පුළුවන් !

* Refer the ExpertOption FAQ section below for the Transfer Process. / පහත ඇති  ExpertOption FAQ එක බලන්න මුදල් තැන්පතු ක්‍රමය ගැන දැනගන්න.

 

ExpertOption Frequently Asked Questions (FAQ) / ගැටළු සහ විසදුම්

Can I register free with ExpertOption Binary Broker without depositing money to my account ? / මට සල්ලි යොදවන්නේ නැතුව නොමිලේ ලියාපදිංචි වෙන්න පුලුවන්ද?

Yes, it is completely free to register on ExpertOption online option broker without adding any deposit methods or depositing any money. You can create and use the demo/practice account for free for as long as you want!

ඔව්, කිසිම ගෙවීම් ක්‍රමයක්වත් යොදවන්නේ නැතුව සහ කිසිම මුදලක් යොදවන්නේ නැතුව නොමිලේ ලියාපදිංචි වෙන්න පුළුවන් වගේම පුහුණු ගිණුම් ඇති තරම් පාවිච්චි කරන්නත් පුළුවන්.

How can I use Bank Transfer method with ExpertOption in Sri Lanka ? / කොහොමද ශ්‍රී ලංකාවේ  සිට බැංකු තැන්පතු ක්‍රමය මගින් ExpertOption Binary Option Brokerට මුදල් යොදවන්නේ ?

First, register for free on the Binance.com website. Then, access the Binance P2P section from your Binance account. Next, choose a reliable seller who supports the bank transfer method. Once you have selected a trustworthy seller and agreed to their terms, you will need to transfer the equivalent amount in local currency to the seller's bank account. After the seller confirms the receipt of the payment, they will initiate a cryptocurrency deposit to your Binance account, such as Bitcoin. With the cryptocurrency in your account, you can now use Binance Pay to deposit funds into your Expert Option online broker account. The same process can be followed for withdrawals as well.

පළමුව, Binance.com වෙබ් අඩවියේ නොමිලේ ලියාපදිංචි වන්න. ඉන්පසු, Binance ගිණුමේ ඇති Binance P2P වෙත පිවිසෙන්න. ඊලගට බැංකු තැන්පතු හරහා ක්‍රිප්ටෝ ලබාගත හැකි විශ්වාසවන්ත seller කෙනෙක් තෝරාගන්න. ඉන්පසු ඔහු විසින් සදහන් කරලා තියෙන terms වලට එකගනම්, ඔයාට පුළුවන් බැංකු තැන්පතුවක් මගින් sellertට මුදල් දීලා අවශ්‍ය ක්‍රිප්ටෝ ප්‍රමාණය Binance ගිණුමට ලබාගන්න. ඉන්පසු Binance Pay හරහා ExpertOption Binary =බ්‍රෝකර් ආයතනයට මුදල් deposit කරගන්න. ඉතින් මේ ක්‍රමයම withdrawal මුදල් ගන්නත් පාවිච්චි කරන්න පුළුවන්.

Why Choose a regulated Binary Option Broker ? ඇයි ඔබ නියාමනය වන බයිනරි ඔප්ෂන් ආයතනයක් පමණක් පාවිච්චි කල යුත්තේ ?

When you are trading, you will be depositing and keeping money with a third party company. So  if the company is regulated by a authority of a company that means it has to follow certain procedures to protect the funds of the customers or broker will have to face heavy penalties or possible loss of license to operate as a binary option broker. Therefore it is recommended to trade only with regulated brokers.

ඔබ ට්‍රේඩ් කිරීමේදී මුදල් යොදවන්න වෙනවනේ යම් ට්‍රේඩින් ආයතනයකට. මෙම ආයතනය යම් රජයක් පිළිගත් ආයතනයක් විසින් නියාමනය කරනවා කියන්නේ ඔබේ මුදල් වල සුරක්ෂිත භාවය පිළිබඳව ගැටළුවක් නෑ කියන එක. හේතුව තමයි යම් විදියකින් මෙසේ නියාමනය වන බ්‍රෝකර් ආයතනයක් වැරදි ක්‍රියාවක් කලොත් ඔවුන්ට විශාල වශයෙන් දඩ මුදල් ගෙවන්න සිද්ද වෙනවා වගේම යම් අවස්ථාවල ඔවුන්ගේ බලපත්‍රය පවා අහෝසි කරන්න පුළුවන්. ඉතින් එම නිසා මෙවැනි නියාමනය වෙන ආයතනයක් සමග පමණක් ට්‍රේඩ් කරන්න මතක ඇතුව. Binary Option මුල සිට

How to learn about Binary Option in Sinhala ? බයිනරි ඔප්ෂන් මුල සිට සිංහලෙන් ( Sinhalen) ඉගෙනගන්නේ කොහොමද?

You can learn all about binary options trading in Sinhala from the binary options-related articles on our Prathilaba Sri Lanka website. Learn, Practice in Demo/ Practice option broker account given free for you and then trade on a live trading account !

ඔයාට අපේ වෙබ් අඩවියේ binary option මුල සිට ලිපි පෙළ හරහා ඉගෙනගන්න පුළුවන්. මුලිකම දේ තමා හොදට පුහුණු ගිණුමේ පුරුදු වෙන එක. ගැටළු මොනවහරි තියෙනවනම් comment කරන්න ඊමේල් කරන්න අමතක කරන්න එපා !

93 Comments on “Recommended Binary Options Brokers in Sinhala for Sri Lankans”

  • Chula

    says:

    Deriv hodai attatama.

  • Ranika

    says:

    Maseta dollar 300 wage withdraw karagatta pasu giya masa thuna atulata. Muladi nam tikak loss wuna passe support resistance article tika balala goda dagatte. Thanks Prathilaba.

    • Prathilaba

      says:

      Ahanna labeema sathutak. Jayawewa!

  • Supun

    says:

    salli daganne kohomada bro? local card not working ne?

  • Chamari

    says:

    Expert Option minimum keeyak danna onada?

    • Prathilaba

      says:

      Dan $10 minimum

  • raviz

    says:

    ayya gdak aya kiyanawa option brokersla scam kiyala,math binary option trade kara 150usd lost una…
    attatama meyala scamda,ape account hackwath karanawada trade karana welawata,mtnm hithenawa mkak hari awulak thiyanawa kiyala forex walata wada.
    reply me…..

    • Prathilaba

      says:

      ehema gaitaluwak nai. mulin hodata chart pattern, support & resistance gaina hoda idea ekak ganna.. ethakota sarthaka wenna puluwan Raviz.

  • bandara

    says:

    bainary option,forex trading .me 2hi wenaskam monwada.start krnna ona mokenda

    • Prathilaba

      says:

      oyata dekama karala balanna puluwan.. option wala risk eka adui forex walata wada..

  • bandara

    says:

    forex wage treding gena class tiynwada.monwada hoda class.oyala krnwada.nethnm oyaleg me site eken learn krnna pwn da.meka igena ganna tiyna hodama vidiya apita kiywda.

    • Prathilaba

      says:

      ape web adawiye thiyena lipi hodin kiyawala dainuma laba ganna Bandara. Inpasu sarthaka wenakam demo/practice ginumaka trade karanna. Demo sarthaka nam live karanna..

  • Damindu jayasundara

    says:

    Do you have a binarry option class in sri lanka

    • Prathilaba

      says:

      No need to go to any class to learn trading. You can use our Bo articles to learn more Damindu.

  • Dissanayaka

    says:

    What is the deference between Binary Option and Forex Trading.?

  • Sahan

    says:

    aluthen ptn gnna hithn inna kenekta binary option da hnda nttm forex da?

    • Prathilaba

      says:

      oyata dekama karanna puluwan. Forex wala oyata fix time ekak nai habai option wala fix time ekak thiyenawa.. Eka thama wenasa. Option risk eka adui forex walata wada.. Numuth stop loss wage ewa haraha forex wala risk ekath adu karaganna puluwan…

  • yasas

    says:

    expert option aulk nadda?scam wageda

    • Prathilaba

      says:

      eka dan hoda broker kenek. regulate wena nisa gaitaluwak nai Yasas

  • Tharu

    says:

    Hello,
    IC market eken dena “Raw Spread”Acount ekei “standard” acount akenui trade walata hoda mokakda?

    • Prathilaba

      says:

      raw spread eka thoraganna Thanu

  • Chathura

    says:

    IQ option wala direct bank ekata withdrawal ganna puluwanda?

    • Prathilaba

      says:

      saimawitama ewallet haraha deposit saha withdrwal karanna.

  • chamika

    says:

    mata nam harigiye ne.80000k withara lost una

    • Prathilaba

      says:

      practice, demo test karala. demo hari nan witharak live ekata yanna ona Chamika. S/R article tikath aniwaryayen balanna

  • shanas

    says:

    lanakawen diposit karanna beri hindha qatar wala inna kenekta kiyala watar bank account ekak hadhala eka skrill ekata add karala salli dhaanna puluwanda?

    • Prathilaba

      says:

      qatar kenata kiyanna skrill/neteller ginumak hadaganna kiyala. eken oyage skrill/neteller ginumata salli illaganna..

      • Nimal Gunethilake

        says:

        mage skrill ho netellar ginum valata funds send karanna kanek soya denna puluwanda?mata puluwan eyage account ekata salli evanna.

  • Lakmal

    says:

    Exper Option ලංකාවට සේවය දෙන්නේ නැද්ද දැන්.?

    • Prathilaba

      says:

      Waida lakmal

  • ruwan

    says:

    OLYMP TRADE forex walata hodaida?

  • asanga

    says:

    binary option wala skrill eka hadanna, aniwaryenma credit card 1da ona.debit card walin barida.debit card puluwannam ekata wishesha debit 1k thiyeda

    • Prathilaba

      says:

      card ona wenne nai. kohomath local card dan waida nai Asanga

  • mihir

    says:

    wena kenekge credit card ,international card walin barida?

    • Prathilaba

      says:

      verification waladi account block wenna puluwan. mehema karanna puluwan, eyata account ekak hadanna kiyala/ eyagen oya skrill / neteller deposit ganna.

  • mihir

    says:

    aluthin nettler hadana kenek first deposit kohomada karanne.

    • Prathilaba

      says:

      yaluwek hari family member kenek hari rata innawanam oyata eya haraha skrill / neteller walata ganna puluwan ( skrill to skrill wage )

  • mihir

    says:

    ez cash nettler aken ganda puluwnda.debit card walin deposit karanda ba kiyanne iq banned welada?

    • Prathilaba

      says:

      local card waida nai dan. Neteller eken ezcash walata withdraw puluwan

  • kasun

    says:

    aiye iqoption ekata deposit karanna widihak kiyannako

    • Prathilaba

      says:

      card nan waida nai. international bank card ekak ho skrill / neteller thiyena kenek gen wage thamai ganna wenne.

  • kasun

    says:

    e kiyanne neteller diposit karannath barida

    • Prathilaba

      says:

      international bank card witharai waida

  • kasun

    says:

    Aiye iq ekata diposit karanna kramayak kiyannakoo

    • Prathilaba

      says:

      debit card waida nai Kasun

      • kasun

        says:

        neteller ekatath diposit karanna barida

        • Prathilaba

          says:

          bai kasun international bank card witharai waida

  • kasun

    says:

    iqekata deposit karanna widihak kiyannako

    • Prathilaba

      says:

      international bank cc wage use karanna puluwan kasun

  • mihir

    says:

    binary banned country wala vpn walin karanda puluwanda?

    • Pr Edu

      says:

      eeth verification waladi gaitlauwak wenna puluwan.

  • Subodha Sandaruwan

    says:

    Mama iqoption ekata skrill eken deposit kara kalin.eth den transection decline kiyala wetenawa.skrill ekata mail1k demma.ekata reply awethne.mage skrill eka verify karala thiyenne.help karannako

  • mihir

    says:

    1)apita wena ratakadi iq option account akak hadaganda puluwanda?athakota ape details ha verification kohomada karaganne?
    2)apita tiyana account akama bawitha karanda puluwanda?athakota withdrawl karaganne kohomada?

  • kasun

    says:

    aiye Iq ekata deposit Karanne Kohomada

  • Dhammika Bandara

    says:

    Expert option aken sally gatta aya innawada

  • Dhammika Bandara

    says:

    Aiye expert option aken sally wedrow karanna puluwanda?ayalagen sally gattha aya innawada?ake p.f. aka harema lahasi

  • ruwan

    says:

    Central Bank eken rupiyal dila doller labaganima athhituwala nisa api kohomada iq option walata doller deposit karanne?

  • pasan mihidu

    says:

    thanks aye digatama apita help karanna

  • Chandra

    says:

    Iq supiri. mama maseta 85k wage goda dagannawa. Tournament karanna puluwan nan thawa hoyanna puluwan eeth welawa nai mata nan.

  • kasun

    says:

    IQ option ban karai da me yana widiyata central bank eken? any comments?

    • Prathilaba

      says:

      ehema gaitaluwak nai numuth samahara card kohomath support nai online paymentwalata.

  • pasan mihidu

    says:

    thanks , mewa gana kiyala denwata

  • the rock

    says:

    24 binery hodada regularted ekakda

    • Prathilaba

      says:

      honda ayathanayak numuth owun aluth ginum walata forex witharai denne

  • sampath

    says:

    binary option thanam weida?

    • Prathilaba

      says:

      asiyathika saha madaperadiga ratawalata kisima gaitaluwak nai numuth idiriyedi forex wala leverage eka adu wewi 30:1 wage rate ekakata awadanam adu karanna.

  • Chaminda

    says:

    Ayrex,expert wage option gena mokakda adahasa…

    • Prathilaba

      says:

      Ayrex hoda broker kenek.

    • Shashi

      says:

      Ai expert option recommend karanna beri?

      • Prathilaba

        says:

        aluth version eka hodai

  • kasun

    says:

    ok oyata pin.api wage ayata mewa kiyla denawata

  • kasun

    says:

    tx aiye.scam wenakotakalin dena ganna kramayak thiyanawada

    • Prathilaba

      says:

      scam wenne license naithi brokerla. IQ eke ehema wenne nai. Owunta wagakeemak thiyenawa license broker kenek nisa. ( eyala trader lage mudal thiyanne wenama ginum wala. Mona widiye operational gaitaluwa awath customers lage funds surakshithay)

  • kasun

    says:

    aiye iq scam weida

    • Prathilaba

      says:

      regulated & licensed broker kenek. Anika aluthen crypto saha forex trading pawa hadunwala dunna. Eka nisa ehema gaitaluwak nai.

  • Supun

    says:

    IQ niyamai. Aduma ganakin patan gannat puluwan. Stop Loss danna oneth nai anith magul broker lage wage.

  • Damayantha

    says:

    Thank you mewa gaina oyala lipi dana eka gaina. Mama giya masai IQ eken patan gatta $500 dala. Mulin tikak awul wage wunath mata kramaya allagattata passe maika salli hoyanna puluwan supuri ulpathak kiyala theruna. Dainata $500n mama $1450 wenakan waidi karaganna puluwan wuna. Habai meka hoda patta iwaseemakin karanna ona deyak. Hodata entry point ekak enakan idala daimmahama aniwaryayen godama thama.

  • Kushan Wasantha

    says:

    24option No longer providing Binary trading for new customers..

    • Prathilaba

      says:

      Hi Kushan. Thank you for the update. We will adjust the list shortly.

  • Jayantha

    says:

    Ela mcn

Leave a Comment

Your email address will not be published. Required fields are marked *