Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
blog
crypto currency
dropshipping
english
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
jobs
par time jobs
reviews
sinhala
Uncategorized

binary option tournaments

සල්ලි ලැබෙන බයිනරි තරගාවලි - Binary Tournaments in Sinhala

Binary Options Trading tournaments in Sinhala. Leaders will be offered cash prizes. Tournaments with zero to $20 entrance fee. Rebuys from $1 onwards.

පරිගණක ක්‍රීඩා, දුරකථන ක්‍රීඩා වගේම  බුකියේ නිකන් පිස්සු කෙල කෙල ඉන්න කාලෙන් සත පහක් ලැබෙන්නේ නැ නේද  ? හොද නැද්ද ඒ වෙලාව යොදවලා තෑගි ලැබෙන ට්‍රේඩින් ක්‍රීඩාවක් කරන්න ?  එහෙම නම් වැඩේට බහිමු !  දැන් නොමිලේ හෝ පොඩි මුදලක් යොදවලා පුළුවන් බයිනරි තරගාවලි වලට සහභාගී වෙන්න  ! මේකේ දැන් තියෙනවනවා වර්ග දෙකක්.

CFDs* are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money ( * CFD’s : Stocks, Commodities, Currency Pairs, Cryptocurrencies)

Free ( No Entrance Fee ) Binary Option Tournaments / නොමිලේ තියෙන බයිනරි තරගාවලි

ඔබට $100ක ඩෙමෝ  ( ඇත්ත  මුදල් නොවේ ) ගිණුමක් ලැබෙනවා. මේකෙන් තමයි තරග කරන්න තියෙන්නේ. ඔබට වැඩි ඩෙමෝ මුදල් ප්‍රමාණයක් ඕනේ නම් $1 වැනි මුදලක් යොදවලා $100 තව ඩෙමෝ සල්ලි ගන්න පුළුවන්. උදාහරණයකට $1000 ඩෙමෝ මුදල් ( ඇත්ත  මුදල් නොවේ )  ඕනේ නම් $10 සත්‍ය මුදල් යොදවන්න ඕනේ.

නොමිලේ තියෙන තරගාවලිවලදී ඔබට පුළුවන් වුනොත් මුල් කීප දෙනා අතර ඉන්න (සාමාන්‍යයෙන් මුල් පස් දෙනා ) , තරගය අවසානයේ ඔබට ලැබෙනවා මුදල් යෙදවිය යුතු තරගාවලියකට ඇතුලත් වෙන්න ටිකට් පතක් ! මේක ඉතින් හොදයි පුරුදු වෙන්න මොකෝ මුදල් ගෙවා ඇතුල්වීමේ ටිකට් ගන්න තියෙන තරගාවලි වලට යන්නෙත් පොඩි ගානක් නිසා..

Paid Binary Option Tournaments / සල්ලි යොදවලා ලියාපදිංචි විය යුතු තරගාවලි

මේක තමා වටින්නේ. $1, $2, $4, $5 සහ $20 වගේ ඇතුල් වීමේ ගාස්තු අය කරන Binary Tournaments තියෙනවා. මේවයේදීත් ඩෙමෝ මුදල් ලැබෙනවා ($100 - $10,000 වෙනකන් වගේ ) ක්‍රීඩා කරන්න . තව ඩෙමෝ මුදල් ඕනේ නම් ඉතින් කරන්න තියෙන්නේ "rebuy " කරන එක. වැඩියෙන් ඩෙමෝ මුදල් තියාගන්න තරමට උඩට එන්න තියෙන අවස්ථාව වැඩි. ඊත් පටන් ගන්න පොඩි පොඩි තරගාවලි වලින්.

Prizes for paid tournaments / මුදල් ගෙවා ඇතුළු වෙන්න්න තියෙන තරගාවලි වල ලැබෙන තෑගි මොනවද ?

සියලුම දෙනාගේ  ඇතුල්වීමේ ගාස්තුවලින් ප්‍රතිශතයක් අරගෙන එකතු කරනවා මුළු තෑගි මුදල් ප්‍රමනෙට. මේවා තමා එකතුවෙලා බෙදිලා යන්නේ දිනන අයට.  උදාහරණයකට ගත්තොත් $20 වගේ තරගයකදී. පළමු 30 දෙනාට දෙනවා තෑගි මුදල්.  හිතමු 3500 වගේ අය සහබාගි වුණා කියලා.  $9000 ඉදන් $1500 වගේ වෙනකන්  තරගේ මුල් 30 දෙනාට ලැබෙනවා  දිනපු පිළිවෙලට අනුව. එකියන්නේ මුල් දහදෙනාට $6000 වඩා ලැබෙනවා ! මුල්ම කෙනාට  ජයග්‍රාහී මුදලට අමතරව Aston  Martin  තරගයක් නරබන්න ටිකට් පත් ලැබෙනවා $20තරගාවලි වලදී  !

Let's Start / වැඩේට බහිමු දැන් !

1 - ඉස්සෙල්ලා ලියාපදිංචි වෙන්න පහල ලින්ක් එක මගින් තවම ගිණුමක් නැත්තන් IQ එකේ

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.

General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

Binary and Digital options are prohibited in EEA

2 - ට්‍රේඩින් system එකට ගිහින්, පැත්තේ තියෙන "Tournament " ලින්ක් එක "click " කරන්න
( අලුත් අය ට්‍රේඩ් කරන මෘදුකාංගය භාගත කරගෙන පරිගණකයේ ස්ථාපනය කරගන්න අමතක කරන්න එපා )

3 - තමන් කැමති තරගාවලිය තෝරාගෙන, ඒමත "click" කරන්න

4 - අලුතින් පෙනෙන පැනල් එකෙන් "Get Registered " තෝරාගන්න

5- popup window එකෙන් confirm කරන්න. දැන් හරි.

6 - තරගාවලිය පටන් ගන්න වෙලාවට ට්‍රේඩ් කරන්න පටන් ගන්න

7 - පුළුවන් තරම් උඩට එන්න බලන්න. සාර්ථක වුනොත් ඉතින් තෑගි ගොඩයි !

10 Comments

  • Pushpakumara says:

    Supiri Mcn

  • JTBandra says:

    Maika hodai trading karanawata wada. Entrance fee eka withrai yanne. Thanks Prathilaba

  • Jayantha says:

    Thank You Wewa apita mewa kiyala denawata prathilaba

  • yasantha says:

    hugak watina site akak.

    mata denaganna one api tournamant akak win karoth a lebena mudal apita withdraw karanna puluwanda ?

    Thanks

  • Sameera. says:

    Mata danganha ona.phone akne barida tournament targya karnha.

  • Tharanga says:

    Dear dan apita meka taragayak widiyata kohomada tharaga karanne api binary trading karana platform ekamada apita denne, dan api tharagaya iwarawenakota api dena prediction ekata asanna unothda win karanne poddak phedili karanawada anith eka mekata onama currency pair ekak.bawitha karanna puluwanda

    • Prathilaba says:

      Oyata demo money laibenwa trade karanna tournament ekata join wunahama Tharanga. Samanya widiyatama trade karanna thiyenne saha Tournament eka awasanaye oya mul keepadena athara nam inne prize gift ( paid tournament waladi) ho entry ticket ( free tournament waladi) ekak laibenwa ( meka wenas wenawa tournament eka anuwa Tharanga ) free tournament ekakata mulin join wenna. Ethakota oyata adahasak ganna laisi.

  • pasan mihidu says:

    thanks try karala balannam

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.

© 2023 Prathilaba.com

Privacy and Cookie Policy | Non Disclaimer