Get an idea about how much you can generate per month with binary options trading using 5 minutes trend trading pattern or using a professional binary options signal service.
ඔන්න පොඩි breakdown එකක් තියෙනවා මාසෙකට හොයන්න පුළුවන් මුදල් ප්‍රමාණය ගැන.
දිනකට Trades ප්‍රමාණය: 10
එක් trade එකකින් ඔබට දළවශයෙන් ලැබෙන ප්‍රමාණය : 80%* & higher ( based on choosen currency pair. This rate will be different during certain times and for certain pairs. )
දළවශයෙන් මාසෙකට trade කරණ දින ප්‍රමාණය : දින 20යි
( ඔබට අවශ්‍ය නම් සති අන්තයේද trade කරන්න පුළුවන් . එතකොට මේක දින 30ක් වෙනවා )
Per Trade Per Day | If 60%* Successful ( W : 6 / L : 4 ) in 20 days | If 70%* Successful ( W : 7 / L : 3 ) in 20 days | If 80%* Successful ( W : 8 / L : 2 ) in 20 days |
---|---|---|---|
$10 x 10 trades | $ 160 | $ 520 | $ 880 |
$20 x 10 trades | $ 320 | $ 1040 | $ 1076 |
$30 x 10 trades | $ 480 | $ 1560 | $ 2640 |
$40 x 10 trades | $ 640 | $ 2080 | $ 3520 |
$50 x 10 trades | $ 800 | $ 2600 | $ 4400 |
* Amount to be credited to account for a successful trade.
මේ ගණන් හදපු විදිය පහත උදාහරණයෙන් ඔබටත් අවබෝදයක් ගන්න පුළුවන් ඔබ අතරමැද ගණනක් යොදවන්න ඉන්නවනම් trade එකකට.
දිනකට $20ගානෙ 80%වලට වඩා මුදල් ලැබෙන trade 10 කරොත් ( 10 x $16 ) = $160**
ඔබ අවම ලෙස අපි හිතමු trade 6 සාර්ථක වුණා කියලා ( $16 x 6 ) = $96**
ඔබ හතරක් අසාර්ථකයි නම් ($20 x 4). දිනක පාඩුව = -$80
එතකොට trade 6ක් සාර්ථක වුනොත් විතරක් ඔබට ලැබෙන ප්‍රමාණය = $96-$80 = $16**
ඉතින් ඔබ දවස් 20ක් මාසෙකට ( මේක දවස් 30ම වුනත් පුළුවන් ) මෙහි නිරත වුනොත් = $16 x 20 = $320**
එකියන්නේ දළ වශයෙන් ඔබට අඩුම හතලිස් අටදාක් විතර ලැබෙනවා කියන එක ගෙදර ඉදන්ම.
දැන් ඔබට ඇති නෙද මෙහෙම ප්‍රශ්නයක් ? "අපි කොහොමද දන්නේ trade 6ක් හෝ 6කට වඩා හැම තිස්සෙම සාර්ථක වේවි කියලා ?" මුලිකම දේ ඉවසීම සහ පුහුණුව.
Prathilaba.com එකේ තියෙන 5 minutes Trend Trading Pattern එක ප්‍රගුණ කරන්න. ඒක සීයට 80%ක පමණ minimum සාර්ථක භාවයක් තියෙන ක්‍රමයක්. අනිත් ක්‍රමේ තමා පළපුරුදු binary signal සේවයක් ලබා ගැනීම (Francoගේ Binary Options Trade Signals තමා ඉතින් recommend කරන්න පුළුවන් ). ඒක නිසා හොද ඉවසීමක් සහ පුහුණුවක් ලබාගත් පසු බය නැතුව අපි කිව්ව අඩුම ගානේ ඉදන් ලක්ෂ 2-3කටත් වඩා මාසෙකට උපයන්න පුළුවන්. දැන් ඉතින් තන්හාවට ලක්ෂ ගණන් දිගට හරහට දාන්න එපා. ක්‍රමානුකුලව ඉදිරියට යන්න. අනිවාර්යයෙන්ම Binary Options money management techniques කියවන්න trade පටන් ගන්න ඉස්සෙල්ලා. හොදට demo කරලා සාර්ථක වුනහම වැඩේට බහින්න ! හේතුව ට්‍රේඩින් කියන්නේ ඉහල අවදානම් තිබෙන දෙයක්. ඒක නිසා අවදානමක් ගන්න පුළුවන් මුදල් වලින් පමණක් ට්‍රේඩ් කරන්න. 😎
** ( These are assumptions made to help you understand based on rates given. The end result will depend on how you trade. Your capital may be at risk. This material is not investment advice )
General Risk Warning : Trading is a high yield investment but trading financial products carry a high level of risk too and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
ට්‍රේඩින් යනු ඉහළ ලාභයක් ලබා ගත හැකි ක්‍රමයක් වුවත් දැඩි අවදානමක්ද තිබෙන ක්රමයකි. එමනිසා අවදානමක් ගත හැකි අයට ට්‍රේඩින් වඩාත් සුදුසු වේ.
Binary and Digital options are prohibited in EEA
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.
Copyright 2020 Prathilaba.com
niyamai machan hugak watinawa man ekain eka kiyawana gaman aluthinma mula idan patan ganna kiyala godak thanks me wage deyak karanawata jaya !!
බොහොම ස්තුතියි !
thanks machan.man meka 2017.05.12 thama kiyewwe. man 2017.05.07 withdraw ekak kala kelinma visa debit card ekak. 2017.05.12 dina wenakotath thama awe na bn. mokuth awlak na ne. withdraw ekaknam sarthakai kiyala nam pennanawa.eth account ekakta thama awith na. oya visa debit card ekata ekema withdraw karala tiyanawada money. help me
Debit / Credit වලට උපරිම withdraw කරන්න පුළුවන් දැම්ම මුළු ගාන වෙනකන් විතරයි. ඒක නිසා තමයි අපි Neteller / Skrill වගේ පාවිච්චි කරන්න ඕන. සාමාන්‍යයෙන් වැඩිම වුනොත් දවස් 2-5 වගේ යන්නේ. සදුදා අගහරුවදා වෙන විටවත් ඇවිත් තිවුනේ නැතිවුනොත් අනිවාර්යයෙන්ම IQ Option එක contact කරන්න message එකක් දාල.
Dinusha mithraya Neteller use karanna mmacho. Card danna epa kollo. Withdraw limit thiyenawa card walata.
සැමට ප්‍රයෝජනවත්, වටිනා වූ සේවාවක් සිදුකරන්නා වූ ඔබ ගැන අප සැබවින්ම ආඩම්බර වන්නෙමු…
බොහොම ස්තුතියි =)
netller account verifly karaddi national ID (sinhala alphabet ) thibunata prashnayak weida.
සිංහල ඒවා නම් දැන් ගන්නේ නෑ. IQ එකෙත් සිංහල එක ගන්න එක නවත්තලා තියෙන්නේ. english වලින් තියෙන එකක් ඕන වෙනවා.
mata kiyanawada iq option walatai nettler walatai ona karana document tika plz sir
1- Passport or Driving License ( හෝ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන NIC )
2 – Billing Proof
Passport aka witharak thibunahama madida.
Billing proof akath aniwaryada
Dekama ona wenawa yalu mudal naiwatha ganiddi.. =)
Billing proof ekak widiyata monawada denna oni
oyage namata ena phone/tv/water/elec bill ekak yawanna puluwan. ehema naittan certify karapu bank statement ekak yawanna
Well explained!!! You have done a great service !!!
Thank You Luky =)
Kohomada iq ekata ID eka dila account rka verifly karagnne plz help me
Sinhala ID ekak nam thiyenne oyata eka translate karaganna wenawa “Sworn Translator” kenek haraha. Ona town ekaka meyala innawa. poddak ehema kenekta kiyala english walata translate karagena certify karaganna ona. Ehema naittan ithin passport eka araganna. Eka danna.
Dawasata danda plwan trade ganak thynwda?
Ehema limit ekak nai. Numuth trade 10 wage ekama ganak haimadama trade karanna.
Billing Proof ekak illaddi ape name ekatama thiyena ekak wenna one … gedara electricity bill eka hari phone bill eka hari ape name ekata naththan mokada karanne ?
Oyage namata thiyena ekak wenna ona =D
Trading karanna hodama welavak thiyenavada ..?? A kiyata vitharada…??
lankwai welawen 6.30-9.30 thamai hodama ( news time ehema parissamin trade karanna ). Mai lipiyath balanna amathaka karanna epa
https://prathilaba.com/money-management-techniques-for-binary-option-traders-in-sinhala/
Mata me gana mula.ifan kiyala demma.puluwanda….lipi walin allanna amarui…an app eka gaththa… salli daame kohomada
Nalaka lipi tika wagema video tikath yam kalayak yodawa hodin kiyawanna. Kiywanne naithuwa nam binary wagema Forex wage dewal karanna eka amarui. Binary wagema forex walath loss wenne kalabaleta waida karanna giyahama. Eka nisa yam kalayak yodwala hodata kiyawanna. Karayabahula nam web adawiye sadahan Signal sewaya obata wadath sudusu wewi. Jayawewa !
Skrill account ekak hadala apita oken hambawena profit eka ganna bane lankawata ehema salli ganna denne nane?? Ekata api mokadaa karannee?? Binary option eken salli ganna heti poddak pehediliwa kiyanna.. Tnqq
Athula Skrill eken bank account ekata (2-7working days wage aithulatha) hari ezcash (instant transfer wenawa) haraha mudal lankawata ganna puluwan. Ehema kisima gaitaluwak nai.
https://prathilaba.com/send-receive-money-to-sri-lanka-with-skrill-ewallet-sinhala-guide-for-sri-lankans/ ( mai lipiya balanna ginumak open karana widiya gaina adahasak ganna )
IQ, 24option, Binary ho wenath onema broker account ekaka thiyena withdrawal option eken oyage skrill ginumata mudal genna ganna puluwan. Mulinma nomile ginumak open karanna. Ethakota oyata adahasak ganna puluwan
when i try to withdraw money for iq option using skrill there is a message pop up “WIthdrawal of funds
$5 will be withdrawn on your bank cards”, and the money doesn’t add to skrill accout, what is the problem
Chamal I assume you have deposited funds using your card directly ? If so the initially funded amount will be first withdrawn to card. Profits or the income above your deposited amount can be withdrawn to skrill or neteller.
Skrill and iq option account ekata billing proof eka denakota adala bill eke mage name ekama tiyenna oneda mokada Farther ge name ekata tamai bill enne.
Passpbook eke Bank statement ekak yawanna. Ethakota hari
send karanne kohomada ???? link please….(iq option)
IQ eke withdrawal karaddi documents illuawama yawwahama aiti. Eeeta isella awshaya wenne nai.
මට money transfer කරන විදිය කියන්න පුලුවන්ද
Mai lipi deka balanna Sampath
https://prathilaba.com/send-receive-money-to-sri-lanka-with-skrill-ewallet-sinhala-guide-for-sri-lankans/
https://prathilaba.com/how-to-get-funds-from-skrill-or-neteller-instantly-using-ezcash-and-then-withdraw-using-commercial-bank-atm-or-communication-center-sinhala-tutorial/
දවසකට උපරිම දාන්න පුලුවන් trade 10ක් විතරද? මිතුර….
ehema limit ekak nai Lasantha eeth ewani limit ekak thiyaganna eka hodai. mokada dinakata onawata wada trade karanna giyahama thanhawa kiyana dai mathu wenawa. eeta passe ithin loss wenwawa dannema naithuwa =)
mama commercial bank credit card eken $50k Deposit kala….
eth thawama eka mage Commercial bank credit card ekata awe nene
oya iq eken card ekatada gatte ?
Ou… wena option ekak select karanna thibune ne. IQ option eken pennuwe mage card No eka penwala ekata vitharak salli withdrawa karanna puluwan kiyala.. Eth mata credit card ekata salli deposite wela nene
Commercial Bank Card ekem mama salli deposite kale
com bank eka support nai godak forex/binary broker platform walata. Oyage ginumen adu wena naittan transaction eka wela nai.
IQ eke support ekata msg ekak yawanna withdrwal gaitaluwak nan Sanjeewa
Ou. Mage IQ eken adu wela….
mama msg ekak yawannam.
Bohomath sthuthi
Mulinma api mokda krnna oni meka hadaganna
Mai lipiya balanna Lahiru
https://prathilaba.com/binary-options-trading-quick-start-guide-sinhala/
mage skrill account eke USD318k thiyanawa. eth eka withdraw karanna be. Skrill eka temporary restric karala mage. mata passport/licence ne. Skrill eke verification walata gihin me document attach karala yawanna be. web cam eka open wenne. mama a open wena web cam eken id eke photo ekakui ilagata open wena eken mage mune photo ekakui gahala yuuwa. eth skrill eken mail ekak awith thiyanawa mage id eka expire wela kiyala. mama monada karanna oni mekata den
passport eka ganna wenawa mokada sinhala ID eke Skrill eken ganne nai.
a salli kopamana kalayak mage skrill eke thiyenawada ? Passport ganna tikaka parakku wenawa
salli ehema thiyenawa. banku ginuma wage thamai =D
ane mage namata light bill wathura bil nene.id eka vitarai tiyenne.
certify karapu bank statement ekak denna. Id eka english nan danna puluwan eeth sinhala id eka IQ eke ganne nai. Ekata oyata passport eka aniwaryayen ganna wenawa. Driving License ekak thiyenawanan Skrill/Neteller walata pawichchi karanna puluwan
hi…. Your blog is good I used to be learn
Lot of things about binary & forex but
Truth is that thing u teaching us is a
Totally gambling.there is nothing to
Learn about that except bullshits.
Please don’t do this anymore I mean only
Binary & forex I don’t know about other money making things.
Forex and Binary is not gambling but for those try to just trade based on pure luck may see it/feel it as gambling or bullshit unfortunately ! Learn the basics correctly ( what makes the price move ? how support / resistance works, how economic & political factors affect trading etc.. ), practice and follow money management. You will see the earning potentials. =)
Web eken witharada bainary trading igenaganna puluwan.class gihin ehema nattham practically igenaganna thanak thiyenawada
Web adawiye awashaya siyaluma thorathuru thiyenawa
News ena welawata trade karanna epa kiyanawa godak aya mekata hethuwa mokadda? News labaganne kohomda?
adu wela waidi wena wage dewal wenawa shenikawa thappara keepayakin. Ekai sudusu wenne naitte news trading ( awabodayak thibenawanam news gaina risk eka adui). Investing.com site eka balanna news calender eka ( ho investing.com mobile app eka daganna Chamath)
Man mage iq option eken skrill ekata salli withdraw kara. Adata dawas 7k wenawa. Thama in progress kiyala penane. Iq eken aduwunath skrill ekata a salli awith nane.. thawa kal yaida?
Samaharawita verification gaitaluwak aiti. support ekata message ekak danna.
Thanks very much
bohoma watina lipi pelak mata dana ganna puluwanda Debit Card eka add karala me wade karanna barida Skrill Wage Ac ekka kethiwa
Skrill haima witama pawichcha karanna mokada profit withdraw karanna puluwan skrill / neteller walata withrai ( card ekata withdraw karanna puluwan dapu ganata samana ganak witharai Mahesh ). hnb, sampath web card, com card pawichchi karanna puluwan
plz help me
mata iq option ekata credit card ekak hadaganna one eka krnne kohomada danna kenek kynna plzzz
karunakara hodin lipi pela kiyawanna Waruna. Skrill / Neteller bhawitha karanna mudal dameemata saha ganeemata
එළ….එළ….එළ….එළ….එළ….එළ….
issarahata salli gennagaddi nithimaya prashnayak athi weida
ehema kisima gaitaluwak nai.
Hariytama me accounts, iQ options wala register wenna help karana company netda mehe fees 1k aran.
Ginuamak hadaganna mai lipiya hodin kiyawanna Tharindu.
https://prathilaba.com/iq-fx-tutorial-in-sinhala/
Trading yanu yam kalayak waiya kala yuthu deyak wagema ihala awadanamak thibena kramayak. Ithin ehema kalayak saha awadanamak gatha haiki nam withrak trading walata yomu wenna Tharindu
neteler ake mage visa card aka validate karnda one validation code aka bank akata awala na .dawas 10 wadi money deposit karala.
oya bank statement ekak araganna. eken details ganna puluwan. dan samanayayen 2 – 14 days athara transaction eka wenawa
Neteller walata hari Skrill walata hari money deposit karala dena ayathana thiyenawada lankawe
Oyata karannna puluwan Pradeep. Mai lipiya hodin kiyawanna
https://prathilaba.com/send-receive-money-to-sri-lanka-with-skrill-ewallet-sinhala-guide-for-sri-lankans/
Trade karaddi call or put dila time out wenna kalin sell karanna puluwanda.demo eken karaddi ehema puluwan.real ekenuth puluwanda
Puluwan Ama ( sathiye dawas pahedi puluwan )
mm neteller ekak hadala tyenne.. eth mata ekata mage boc acnt eken money diposit karaganna theren na.. mta meka ikmanta patan ganna oni.. plz help
boc wage bank online waida nai. credit card, airtm wage exchange ekak use karanna ho SL Forex wage group ekakin skrill/neteller dollar thiyena kenekgen ganna puluwan
Mama karanne phone eken.ethakota charts okkoma open karaganna ba.3k witharai puluwan.candle stick eke time hadanne kohomada.time frame eke 5minutes kiyanne candle stick eke 5s da
Oya https://prathilaba.com/olymp-trade-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/ mai broker wa use karanna. Indicators naithuwa Support / Resistance anuwa trade karanna mobile eke nisa. Mai lipiyen adahasak ganna puluwan https://prathilaba.com/what-is-trending-market-support-and-resistance-zones-in-forex-and-binary-trading-sinhala-article-by-prathilaba/ Support / Resistance gaina Ama
Mama iq karanne phonr eken.ethakota indicators okkoma danna bame.hama ekakama time hadannath ba.5m 1m kiyala hadanne kohomada.pls help
Oya https://prathilaba.com/olymp-trade-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/ mai broker wa use karanna. Indicators naithuwa Support / Resistance anuwa trade karanna mobile eke nisa. Mai lipiyen adahasak ganna puluwan https://prathilaba.com/what-is-trending-market-support-and-resistance-zones-in-forex-and-binary-trading-sinhala-article-by-prathilaba/ Support / Resistance gaina Ama
Thankyou very much.iq eke karanawanam adx and rsi witharak dagena kohomada uptrend down trend hadunaganne
Support / Resistance lipiya balanna.
Olymph trade eke verify karaddi driving liscen eka use krnna barida?
puluwan. id ekath denna. dekama balala approve karai
Is all binary option methods banned in sri lanka? Otherwise only
iq option
some payment methods are restricted. Direct cards no longer works with IQ. You can try https://prathilaba.com/olymp-trade-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/ or https://prathilaba.com/binary-com-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/ broker as most cards still works with them.
Candle stick wla time eka neda 1min 5 min 30 min kiyala lipiye thiyenne.expiry time eka select karanne komada.5min trade karddi.pahala bar eke time hadaddi candles wala time eka wenas wenawa.eka kohomadavhdagnne
wam paitte thiyena time eka witharak hadanna. Eka thamai time eka candle wala
ado niyamai machn mama godaak dewal meken igen gaththa…. ubat godak pin. saralaw kiyala dunnat…
Is iq option still banned in Sri Lanka?
Can’t I deposit money?
debit cards won’t work. try with a credit card from an international bank. You can use https://prathilaba.com/binary-com-binary-options-broker-tutorial-in-english-for-sri-lankans/ as broker as it has more ways to trade.
$250ta wadiya Danna kiyanne ai ?
oyata ona ganakin patan ganna puluwan numuth risk eka adu karaganna ona nisa thamai ehema karana eka wadath sudusu
Aiye meka parana post ekak 2017 mama dan thamai mehema deyak gana danne man youtube ekath baluwa mula idanma mata edewal hodata adyanaya kaloth mata therun ganna puluwani kiyala hithenawa aiye thawama lankawe meka kerenawada apita lankawe bank acunt ekak hadanna hodama bank eka mokadda mata hellp karanna plz loku udauwak.oyage lipi pela godak hodai oyata good luck
Rohan aniwaryayenma mulinma lipi tika balala, demo karanna. Demo eka sarthaka nam witharak live eke trade karanna puluwan. Oyata mdal yodawanna nam pita rata bank ekaka cc ekak ona wenawa. ehema naittan skrill dollar thiyena kenekgen illaganna wenawa. ( oyage yaluwek hari pawulai kenek hari rata innawanam ,eyala haraha oyage ginumata salli ganna puluwan )
Will you be kind enough to tell me which debit cards are used in depositing and withdrawing money from olypm trade.
I already have BOC, Sampath, NSB and commercial debit cards.
local cards no longer work Sajana, Please drop a message using our contact form. We will send you a solution.