You can learn about the regulated binary options brokers such as Binary.com, Olymptrade, IQ and Expert Option for binary options trading. ඔප්ෂන් ට්‍රේඩ් කිරීම සදහා තියෙන ජනප්‍රිය සහ නියාමනය වෙන බ්‍රෝකර් ආයතනය ගැන ඉගෙන ගනිමු.
Binary options පටන් ගනිද්දී ඔබ අනිවාර්යයෙන් නියාමනය වෙන binary broker කෙනෙක් තෝරාගන්න ඕන. හේතුව ඔබගේ ආයෝජනය සහ ප්‍රතිලාබභ ආරක්‍ෂිත වන්නේ regulated broker කෙනෙක් හරහා ඔබ trade කලොත් පමණයි.
ඉතා හොද විශ්වාසවන්ත නියාමනය වන ආයතනයක්. $10 වැනි සුළු මුදලකින් පටන් ගන්න පුළුවන් වගේම ට්‍රේඩ් එකකට $1 වැනි සුළු මුදලක් යොදවා ට්‍රේඩ් කිරීමේ හැකියාවත් පවතිනවා. ඉතා හොද වෙබ් සහ මෝබයිල් ට්‍රේඩින් මෘදුකාංගයක් තිබෙනවා . පුහුණු ගිණුමක් ලැබෙනවා. ඉතින් පවිච්චි කරලා බලන්න පුළුවන් කිසිම මුදලක් යොදවන්නේ නැතුව. ඒවගේම ගිණුම තහවුරු කරගන්නත් පහසුයි.
ඒවගේම මේ බ්‍රෝකර් ආයතනයේ ගිණුමක් ආරම්භ කර ට්‍රේඩ් කරන විදිය සිංහල බසින් ඉගෙන ගන්න Olymp Trade Binary Options Broker Tutorial in Sinhala ලිපිය කියවන්න පුළුවන්. ඉංග්‍රීසි ලිපිය සදහා Olymp Trade English Tutorial වෙත පිවිසෙන්න.
ඒවගේම පහත වීඩියෝ පටයෙන් ශේනිකව ඔබට අදහසක් ගන්නත් පුළුවන්.
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.
මේකත් ඉතා හොද විශ්වාසවන්ත ආයතනයක්. 1999 වගේ සිට සේවා සපයන ආයතනයක්. වෙබ් ට්‍රේඩින් ප්ලැට්ෆෝරම් එක හරහා ට්‍රේඩ් කරන්න ඉතා පහසුයි ( ඔවුන්ගේ අනිත් ප්ලැට්ෆෝරම් නම් එතරම් නවීන නෑ). නොමිලේ පුහුණු ගිනුමක ට්‍රේඩ් කරන්න පුළුවන් කිසිම අවදාමනක් නොමැතිව. ඊට පස්සේ ඉතින් $5 වැනි සුළු මුදලින් වුනත් ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්. ට්‍රේඩ් එකකට $1 වගේ මුදලක් යොදවලා පිවිසෙන්න පුළුවන්. ඔවුන් මෑතකදී DERIV ලෙස රිබ්‍රෑන්ඩ් කරා අලුත් මුහුණුවරක් සමගම. අලුත් ට්‍රේඩින් ඇප් එක සුපිරියටම තියෙනවා කිව්වොත් නිවැරදියි.
ඒවගේම මේ බ්‍රෝකර් ආයතනයේ ගිණුමක් ආරම්භ කර ට්‍රේඩ් කරන විදිය සිංහල බසින් ඉගෙන ගන්න Binary.com Options Broker Tutorial in Sinhala ලිපිය කියවන්න පුළුවන්. ඉංග්‍රීසි ලිපිය සදහා Binary.com English Tutorial වෙත පිවිසෙන්න.
ඒවගේම පහත වීඩියෝ පටයෙන් ශේනිකව ඔබට Binary.com ගැන අදහසක් ගන්නත් පුළුවන්.
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.
2013 වසරේ සිට සේවා සපයන ආයතනයක්. නොමිලේ පුහුණු ගිනුමක ට්‍රේඩ් කරන්න පුළුවන් කිසිම අවදාමනක් නොමැතිව. $10 වැනි සුළු මුදලකින් ට්‍රේඩින් කරන්න පටන් ගන්න පුළුවන්. ට්‍රේඩ් එකකට $1 වගේ මුදලක් යොදවලා පිවිසෙන්න පුළුවන්.
ඒවගේම පහත වීඩියෝ පටයෙන් ශේනිකව ඔබට මේ බ්‍රෝකර් ගැනත් අදහසක් ගන්නත් පුළුවන්.
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.
2014 සිට සේවා සපයන, දැන් නියාමනය වන ආයතනයක් ( නියාමනය වෙන නිසා දැන් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් ). නොමිලේ පුහුණු ගිනුමක ට්‍රේඩ් කරන්න පුළුවන් කිසිම අවදාමනක් නොමැතිව. $10 වැනි සුළු මුදලකින් ගිණුමක් පටන් ගන්න පුළුවන්. ට්‍රේඩ් එකකට $1 වගේ මුදලක් යොදවලා පිවිසෙන්න පුළුවන්.
ඒවගේම පහත වීඩියෝ පටයෙන් ශේනිකව ඔබට මේ බ්‍රෝකර් ගැනත් අදහසක් ගන්නත් පුළුවන්.
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.
“General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.”
ඔයාට ඕනෙම බ්‍රෝකර් කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන් $10 - $20 වගේ පොඩි මුදලක් යොදවා ට්‍රේඩ් කරනවානම්. ඊට වඩා මුදලක් යොදවලා ට්‍රේඩ් කරනවානම් Binary.com වඩාත් සුදුසුයි. මොකද ඔවුන් තමයි පැරණිම බ්‍රෝකර් ආයතනය සහ වැඩිම නියාමනයන් ප්‍රමාණයක් තිබෙන ආයතනය.
General Risk Warning : Trading is a high yield investment but trading financial products carry a high level of risk too and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
ට්‍රේඩින් යනු ඉහළ ලාභයක් ලබා ගත හැකි ක්‍රමයක් වුවත් දැඩි අවදානමක්ද තිබෙන ක්රමයකි. එමනිසා අවදානමක් ගත හැකි අයට ට්‍රේඩින් වඩාත් සුදුසු වේ.
Binary and Digital options are prohibited in EEA
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.
Copyright 2020 Prathilaba.com
IQ Option eka hodai wage. Eka use karanna puluwan karadarayak naithuwa.
Apita cll ekakda put ekakda kiyla kalinma තීරණය krnna tricks මුකුත් නැද්ද
මේ pages බලන්න
Videos : https://prathilaba.com/binary-option-trading-videos/ ( Support/Resistance Video එක විශේෂන්ම බලන්න )
Chart Patterns
https://prathilaba.com/forex-binary-common-chart-patterns/
Candlestick Patterns
https://prathilaba.com/about-japanese-candlesticks-and-important-candle-patterns-to-remember-identify-trend-reversals/
Trading Pattern
https://prathilaba.com/5-minutes-trend-trading-binary-option-pattern/
bro iq da hoda olymp da mn ptn ganna baluwe
poddak kiyaponko mona ekada godak durata honda kiyala
olymp eka godak hodai
https://prathilaba.com/olymp-trade-binary-options-trading-quick-start-guide/
oyata option walat eka eka trading intrument/types wage use karnna ona nam binary.com eka hodai
https://prathilaba.com/binary-com-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/
oya use karanne mona platform ekada ? IQ da mcn ?
IQ Option තමයි පාවිච්චි කරන්නේ. තුනම හොදයි වරදක් නෑ.
Skrill ekata dan salli danna widiyak nedda?
credit card ekak wage use karannapuluwan ehema naittan skrill thiyena wishwasawantha kenek gen ganna wenawa
Samanyayen keeyak wage danawanan da hoda waide goda daganna mcn ? IQ eke $10 danna puluwan nisa podi ganakin karata awulak wenne naidda ?
$200 – $500 වත් දැම්මොත් තමයි මාසෙකට සාර්ථක මුදලක් හොයන්න පුළුවන්. පොඩි ප්‍රමාණයක් දාලත් පුළුවන් එහෙම දානවනං $1-$2 වගේ දාන්න එක trade එකකට. නුමුත් ගන්න පුළුවන් අදායම අඩුයි. ඒවගේම එපා වෙන්නත් පුළුවන් $1 එක එක කරද්දී. මතක ඇතුව demo කරන්න real money වලින් trade කරන්න ඉස්සෙල්ලා..
මම සති දෙකට උඩදී වැඩේ පටන් ගත්තා $250ක් IQ එකට දාලා. මේ ලිපි වල තියෙන විදියට වැඩේ කරගෙන යනගමන්. ගිය සදුදා පටන් ගත්තා live trade කරන්න. දැනට $15-$20ක් වගේ දවසට ගොඩ දාගන්න පුළුවන් වුණා. බොහොම පිං මචන්..!
Macho mata ube maile eka poddk ewanada paniwdyk dangnna
ඔයාට contact form එක පාවිචිචි කරන්න පුළුවනි එහෙම නැත්තන් hello@prathilaba.com එවන්න පුළුවනි !
machan math patan ganna hadanne $ 20 withara daala upades tikak dennako
lipi tika mulinma kiyawanna. puhunu ginumai mulinma karanna salli yodawanna epa. puhnu ginumai sarthak wunhama live patan ganna =)
Thanks bro.
$500 දාලා මමත් පටන් ගත්තා IQ එකේ. මුල් මාසේ ටිකක් විතර තමා හොයන්න පුළුවන් වුනේ මොකද මම ටිකක් බයෙන් වගේ trade දැම්මේ. දැන් නං ගේමක් නැතුවම දවසට $40-50 වගේ හොයාගන්න පුළුවන්. සදුදා සහ අගහරුවදා පරිස්සන් වෙන්න ඕන තමා. එදවස් දෙකේ තමා ලොස් වෙන්න පුළුවන් නොදැනීම වගේ. අනිත් දවස් නං සුපිරි. වාහනේට ලිසිං එකත් ගේමක් නැතුව ගෙවන්න පුළුවන් වුනේ මේක නිසා . බොහොම ස්තුතියි ප්‍රතිලාභ !
IQ Supiri. Dawasata $10-15 hoyaganna puluwan mai prathilaba krameth use karala. thank you mcn !
IQ පට්ට. මමත් $200 දාලා වැඩේට බැස්සා. ඉවසීම අනිවාර්යයෙන් තියෙන්න ඕන කියන එක නන් සහතික ඇත්ත. දැනට $8-11 අනිවාර්යයෙන්ම දවසට ලැබෙනවා. බොහොම පිං යාලුවේ !
aniw mcn iwaseema thiyenna ona. mata 1month wage giya mai site eke waide goda daganna. Dan maath full time meka karanawa.maseta $400-600 aniwa laibennawa gemak naithuwma.
maath full time bahinna haduwe bn wadeta
sup ekak diyan puluwannan.
Aniwaryayenma mai lipi tika balana Chamith
https://prathilaba.com/money-management-techniques-for-binary-option-traders-in-sinhala/
https://prathilaba.com/what-is-trending-market-support-and-resistance-zones-in-forex-and-binary-trading-sinhala-article-by-prathilaba/
https://prathilaba.com/what-is-range-market-support-and-resistance-zones-in-forex-and-binary-trading-sinhala-article-by-prathilaba/
ow iwasanna puluwan nan meka gemak nai kollanai !
IQ is the best ! Thank you mate for your useful articles.
“TR Binary Option” broker kohomada? Trust karanna puluwanda?
සමාවෙන්න. පාවිච්චි කරලා නැති නිසා මොනවත් කියන්න බෑ. IQ Option, Binary.com සහ 24option තමා recommend කරන්න පුළුවන්.
machan mn meka dan kranna hdanne mta oywa conrtact krganna puluwnda
awasahya siyaluma dewal web adawiye thiyenawa. gaitalu thiyenan comment ho email karanna Isuru
mekata mulinma salli daddi $10 k anivaryayen danna oneda
IQ එකට හෝ binary.com කිසිම මුදලක් නොදා demo කරන්න පුළුවන්. ඕන වෙලාවක live කරද්දී සල්ලි දාන්න පුළුවනි.
IQ charts niyamai anith dekata wada mata theruna widiyaata =) mehema therena sinhalen apita kiyala denawata godak pin mcn.
thank you yaluwa
mn meka aluthinma patan ganda yana kenek dimo account eka hadand komada set wennnne
Sasindu https://prathilaba.com/binary-options-trading-quick-start-guide-sinhala/ ( අලුත් ලිපියක්) ලිපිය කියවන්න. එකෙන් මුලික දැනුම ලබාගන්න ලේසි. ඊට පස්සේ trading school ලිපිවල 6වෙනි ලිපියේ ඉදන් බලන්න පුළුවන් වැඩි දැනුමක් ගන්න
Bro mn IQ OPTION eke register una app ekath bagaththa. Eth demo ekak karanne khmada. Demo ekk oen karanna link ekk wath nahane. Open une real account ekk. Dan demo ekk open karaganna widiak kiannko
Dakunu paitte thiyena “profile picture” ekath “deposit” button ekath athara thiyenawa $ sign eka kittuwa click karanna. Ethanin oyata “Practice Account” walata maru wenna puluwan. Live karanna nam ayeeth ethaninma “Live Account” lesa change karananna puluwani.
ස්තූතියි යාලුවා තේරෙන සිංහලෙන් කියල දෙනවට ගොඩාක් ස්තූතියි .
බොහොම ස්තුතියි !
machan wade patan ganna mulinma kiyak wage danna onida? please reply me mchn
ප්‍රගීත් ඔය මුලින්ම ඩෙමෝ කරන්න සාර්ථක වූ පසු live වලට යොමු වෙන්න පුළුවන්. $10 වුවත් පටන් ගන්න පුළුවනි ඊත් $200-500 වගේ දාන්න පුළුවන් නම් වැඩේ ලේසි කරන්න මොකද ඒ අනුව රිසක් එක අඩුවෙනවා. මේ ලිපිය බලන්න : https://prathilaba.com/how-much-can-i-earn-monthly-from-binary-options-trading-online/
thanks bro..thawa deyak,mama skrill ekak hadala naha, commercial visa or nsb master card walin puluwanda? reply …me wage kapaweemen apita kiyala denawata bohoma pin bro…wish you to be the best winner on iq option ………
Sampath hari HNB wage nan gaitaluwak nai. Commercial / NSB / BOC wala godak ayata gaitalu aiwith thiwwuna. Eeth try karala balanna. Mulikama dai verify karaganna eka. Eeeta passe gaitaluwak nai.
Neteller ekta lankawen salli dnna kramayak kiynna puluwnda bro?
godak aya kiyanawa meke lose wenawa kiyala..eyalage server eken apiwa lose karanawa kiyala eka aththak da
Ehema wenne nai Gayan. Oyata puluwan forex demo broker kenekge mt4 hari ctrader ekak ekka compare karala balanna. Hodata practice karala karanna ethakota gaitaluwak wenne nai mokada oka manasikawa thama samahara aya hithanne.
Thanks yaluwe!! ada edan mama oyage lipi kiyawanna patanna gannawa.. matath suba pathanna..!!! :))
Jayawewa !
Iq options krnne binary dalada nathn digital dald..plz reply
Binary karanna Sadaruwan.
Tnx prathilaba…
Skrill verify krnn id eken barida
English document ekak ona wenawa. Regulations dan waidi nisa manaully hodatama check karanawa. Ekai English withrak ganne haima thainama dan.
Demo accout eke kochchara kalayal practice wenna puluwnda,register wela dina kipayakin iwara wenawada,apita satis wenakal practice wenna puluwnda,?
Onema kalayak pawichchi karanna puluwan. Live karaddi wunath oyata monawahari test karaganna ona nam Demo ekata change wenna puluwan onema welawaka. Demo eka expire wenne nai. =)
Id eka english translate karaganna berida bro
Kamantha Oyata lagama town eke aiti “Sworn Translator” ( දිවුරුම් දුන් භාෂා පරිවර්තකලා ). Anna ehema kenek gawata gihin ID eke sahathika karana lada English pitapathak ganna. Rs 500- 1000 wage yawai waidimawonoth. Ehema naittan ithin Passport eka ganna thiyenne. Ekatath podi ganayi yanne.
Thanks bro.
Sir neteller ekai iq ekai veryfly karanna driving license eken puluwanda nathnam mekata wisadumak denna plz
Neteller ekata Driving License use karanna puluwa numuth IQ eke ganne nai Chandana. Passport eke copy ekak hari sinhala ID eka “sworn translator” keneek haraha english walata harawaganna. eka idiripath karanna puluwani.
Yaluwa mat register wenna bane “dear user iq option is currently unavailable in your country ” kyl watenawane meka lankawta support nedda
lanakai puluwan. IQ option support center ekata msg ekak danna location details ekka.
Mcn khmd ape real account eke thiyena salli bank ekta dgne mta thiyene commercial bank eke visa card ekk plzzz rply
lipi pela ekin eka kiyawanna. ( Oyata skrill / neteller haraha ezcash /bank ekata ganna puluwan)
thnx ekanm hri api danne 10$ k nam api 15$ krgththama ape salli apita gnna puluwnda
Mama trade කරන්නේ iq option wala tamai eth දැනට mata laptop ekak netinisa කරන්නේ mage smart phone eken mata දැනගන්න පුළුවන් da smart phone ekata franco signal service wage signal sewawan සහයෝගය දක්වනවාද කියලා ?.
franco ge system eka desktop ekaka thamai bhawitha karanna puluwan. Mokada chart wishala pramanayak thiyena nisa. Signalhive hari Binary options App hari try karala balanna Yasas.
Mobile phone walata signal සේවාවන් සහයෝගය දක්වනවාද ?
Free trial thiyena Signalhive saha binaryoptionsapp try karala balanna oyata gailapenawada kiyala Yasas.
Api khmd skrill account eke thiyena salli card ekta dagnne mge card eka commercial bank eke card ekk
ezcash widiyata dialog ekata ganna. com bank ATM ekakin oyata withdraw karanna puluwan. Mai lipiya balanna https://prathilaba.com/how-to-get-funds-from-skrill-or-neteller-instantly-using-ezcash-and-then-withdraw-using-commercial-bank-atm-or-communication-center-sinhala-tutorial/
iq option eken wada patan ganna ape debit/credit card eke 10$ tiyenna onamada??? salli natuwa wade patan ganna barida???
demo karanna puluwan. Live karanna withrai mudal awashay wenne Daham.
iq option scam kiyanne aththak da.? lagakadi idan ehema doubt ekk thiyenwada .?
IQ, Binary.com, 24option regulated brokers la. Ehema gaitaluwak nai mai kisima broker kenekge. Oyata iq site eke balanna puluwan eyala kochchara pramanayak payment karala thiyenawada kiyala =)
Hi.
Mama danata demo ekak practice karanawa.mata deposit karanna ona.mage commercial bnk crd ekn karanna puluwan.ath mama withdraw karanakota kawada contact karnne.mama iqoption mobile app eka dagena inne.
withdrawal tab eka use karanna website eken log wela Lasanatha. Eyala card ekata withdrwal karaddi documents illanne nai numuth profit ganiddi Eng ID hari Passport copy hari denna.
Apita skrill account දෙකක් awashanan open karanna පුළුවන්ද ,ekama email address ekata ma ,password දෙකක් ලබාදීමෙන් එසේ කල හැකිද?
email eka thamai username eka. 1 email = 1 account only
$350k iq walata debit card eken yodawa $350k newata iq magin debit card ekata gaddi kopamana kal yanawada?
esada bank eken kopamana mudalak transection karaddi kapagannawada?
Eka masayakata ewage transection kopamana pramanayak apita karanna puluwanda?
Life time ewage transection ona taram karanna puluwanda ?
$10-$50 wage card eken daimmata gaitaluwak nai numuth eeta waidi mudalak yodawaddi Skrill / Neteller haraha transaction karanna mokada ethakota thamai oyata profit ewath ganna puluwan. Card ekata ganna puluwan dana ganata samana ganak withrai. Oya withdraw karaddi edata bank eke thiyena rate eka apply wenawa. oyata ona tharam transaction karanna puluwan numuth $1000 wage ekathu karagena withdraw karanna. Podi podi ganan walata ezcash wage use karanna (skrill/neteller wala thiyena). Ewagema hodata demo karala demo eke profit karata passe withrak $350 wage mudalak yodawanna. Free time ekak thiyena welawata BOTS kiyana sinhala IQ group ekath balanna amathaka karanna epa.
. Kalin hadapu skrill account ekak desable karala alluth skrill account ekak හදන්න puluwanda ? Account state > close kiyana tenin.
.kalin hadapu skrill account ekata depu email address ekai, ekata add karapu debit card ekai alluth skrill account ekata add karama debit card eken aith ganak kapagannawada cardeka verify karaddi ?
Skrill support center contact karanna mokada aluth ginum walata parana card attach karaddi gaitalu mathu wela thiyenawa.
mama aluthan account ekak open karanda hadhanava mata mona bank eka honday kiyala poddak kiyanda puluwantha
hnb/sampath
Skrill account verify karanakota passport eke tiyena pinturaya genapenawada kiyala balanna selfy picture ekak upload karanna kiyala eyala kiyanawada?
.mage passport eka crate kare podikale 2010 awurude ,den penuma wenas nisa ගැටලුවක් wewida?
Mehemai yasas issellama submit karala balanna ona. Eyala reject karoth thamia ilaga option ekakata yanna ona.
.Iq ekata kelinma card eken $100 demma kiyamu mata withdraw request karanna පුළුවන් $100ewa witaraine ,tawa masekin ecard ekenma $1000k iq walata demmoth mata $1000 withdrawal request digatama karanna puluwanda ?
ow ehema karanna puluwan numuth skrill/neteller haraha mudal dameema saha ganeema sidu karanna. Eka thamai wadath sudusu.
.Man visa card eka verify karana step ekedi nettler walata $10 mage hnb card eken gewwa tika welawakin phone ekata msg ekak awa hnb elart active karagena inna nisa ,
(HNB SMS ALERT:INTERNET, Account:xxxxxxxxxxxx,Location:Neteller XXXX, GB,Amount:10.19 USD,Av.Bal:5260.70 LKR,Date:14.09.17,Time:12:26, Hot Line:0112462462) lesin
XXXX lesa sadahan wena nettler ඉස්සරින් tiyena ඉලක්කම් 4 rada eyala ewana cord eka ?,නමුත් lipiye සඳහන් wenne nan dina 4k wath යනවා kiyala neda transection record wenna ,me විදියට gewana වෙලාවෙම cord eka apita eyala ewanawada .?
card center call karala ganna 3 day wage inna ona record eka satahan wenakan. Dan godak durata process eka speed up karala aiti + sms alert thiyena nisa ( dan godak welawata bank witdrawal pawa 2working days walin enawa). Dan ithin code eka dala verify karaganna =D
.5min chart eke trade walata enter wenna ,
Red and blue moving average dekak daganna ona ,ekata hodama agayan dekak kiyanawada ,tawa sma da ema da daganna ona kiyalath kiyanna.
5min trading pattern lipiya balanna.
Man iq option ekata demme magegmailaddress eka (*******@email.com ) kiyala nettler walata demme ( *******@gmail.com) kiyala meka awulak weida email.com/gmail.com widiyata wenas akuru dekak nisa.?
dekam hari widiyata daganna.
Iq option sinhala language support karanawada .?
nai Ruvishan
මම september 18 iq option එකට $30 ක් දාලා trade kara ,profit una $20 ක් එදාම withdraw කරා ,ඒක ලංකාවේ bank එකට september 22 ආවා .මම දැම්මේ වීසා ඩෙබිට් කාඩ් එකෙන් , සල්ලි දාන්න කලින් account එක unverified වෙලා තිබ්බේ සල්ලි දැන්මට පස්සේ account එක verified una .ලිපියේ තියෙන්නේ නමි පලවෙනි withdrawal එකේ දි account eka verified කර ගන්න documents ඉල්ලනවා කියලා නමුත් මගෙන් කිසිම documents එකක් තවම ඉල්ලුවේ නැහැ . මම document ready කරගෙන ඉන්නෙ කොහොමද මම document upload කරන්නේ.
.මේක මට ප්‍රශ්නයක් වෙයිද ඉස්සරහදි කරන withdrawal request වලදී ?
.loku ganan ගත්තොත් විතරද verification document ඉල්ලන්නේ?
.nettler skrill හරහා ගෙවුවොත් විතරද verification documents ඉල්ලන්නේ ?
skrill / neteller withdrawal waladi illanne Yasas. ( card ekata oyata ganna puluwan dapu gana withrai )
Ayya mama 124option aeken cl karla aeheuwa.unge ape id aeka dila verify karaganna puluwan.meketh aehema puluwanda.puluwannam 24option platform aeka genath kyannako.
IQ eke issara gatta eeth dan ganne nai sinhala ID eka. English ID/Driving License/PP scan copy ekak ready karagena thiyaganna. illuwahama denna.
ayye iq option dan aul kiyanne attada…? meka scam weyda? thnzzz u
IQ regulated licensed broker kenek. IQ, 24option,binary mewa okkoma regulated. Eka nisa kisima gaitlauwak nai.
Tnzz u very much
Pls i need your help..
dan dawas 2 kata kalin mama reg una.app ekath dwnload una.mage email ekata ‘confirm your registration kiyala’ mail ekak awa.eka one time use kala. dan link ekata giyama error ekak enawa. please advice me..
downloard una app ekai link eke tiyana platform ekai ekak da nethnam separate dekakda.Account eka activate karanne nethuwa demo wath live wath karanna berida?mokakda mama karanna oni. verification e mail eke link ekata giyama monawage dewal da consider karanna oni..
Thanks..
oya download akrala installa karapu application ekata oya register weddi deepu username/password yodawala log wenna. Demo trade karanna log wunu pasu ( mudal dameemata awashaya nai )
Thanks Prathilaba…
mata mehema mail ekak awa. [Action Required] Please confirm your registration
meka gana tikak pahadili karanna. . live account ekada e ?? Plz..
email ginuma thahawuru karanna kiyala kiyanne =D
.Nettler walata $50k aran eka ape bank ekata gattama bank wiretranfer free ekak add wela da enne ?
.mata හරියටම දැනගන්න puluwanda Bank wiretranfer free ekata kiyak wage kepenawada kiyala ? $10 wage kepena ekak netiwei නේද ?
bank withdrawal ekedi oyagen fee ekak kaipenwa. Podi ganak nisa Ezcash walin ganna ekedi oyata waidi mudalak laibenwa. Oyata hariyatama keeyak ezcash walin laibenwada kiyala balaganna puluwan Money out > Mobile Wallet > “Enter amount” > Continue ( anthima continue eka click karanna epa. eken withdrawal eka wenawa. Eka click karanna oyata withdraw karanna ona wunahama). Mai widiyatama Moneyout > Bank withdrawal ekenuth balaganna puluwan bank ekata hariaytama keeyak laibenawada kiyala. Puluwan tharam ekathukaragena. Eka saireta ganna. Ethakota kaipena mudal adui. Ehema naittan SL Forex Club FB group eke balanna neteller dollar walata lankwai rupiyal wiswasawantha kenek haraha ganna.
Iq option ekta api monthly ganak geanna onida
monthly kisima brokar kenekuta gewanna ona wenne nai Shanuka. mulinma nomilee dena ginumak open karanna. Inpasu puhunu ginumai trade karanna.
Iq option verify karganna driving licence eken puluwanda???
bai shanuka. Eng ID ho Passport ona
English id ekak hadagnna khomada..pahadili krann plz…wena mkt kramayak nadda….withdraw karanakotada verify kranna oni..
sworn translator kenek haraha translate karagena cerify karaganna.Ehema naittan passport eka ganna Shanuka
Birth cetificate eka english walata translatkaragththoth verify karaganna puluwanda
NIC eka translate karagena certify karaganna Shanuka. Ehema naittan passport eka ganna . Eka laisi
Forex trading illegal neda Sri Lankawe? (According to the Central Bank) Credit/Debit card direct deposit karanna baa neda?
foreign currency exchanging walata license ona. maika small investment trading. Online accept karana onema card ekak onema regulated broker firm support karanawa. Numuth haima thissema Skrill/Neteller haraha trade kirima thamai recommend karanna puluwan. Payment track karanna puluwan wagema gaitaluwak aithiwunath wisadaganna laisi.
Dear sir
Me site verify karaganna aniwarayenma passport eka onada? Driving licence eka bhawitha karanna barida…?
Sudaraka binary brokerla dainata passport ho english id withrai dainata ganne
Mekata hoda bank eka mokakda
skrill neteller support karna onema card pathaka pawichchi karanna puluwan Anjalo
By any chance do you know of a bank which support skrill accounts?
Nettler verify කරද්දී bank statement ekak upload karanna onene eka mage android phone eken upload karanna puluwanda nettan lap eken witarada upload karanna පුළුවන් ?
desktop eken upload kranna. Ehema naittan oya email ekak yawanna neteller walata verify karaganna ona kiyala. Eyala ethakotta ona karana doucment tika ewanna kiyanawa yasas.
Nettler walata documents upload karaddi documents waragaya toranna tiyanawane ?
Man gawa tiyenne( debit card bank statement ekak ) nettler walata upload karanna tena me documents waragaya toranna nehene tiyenne credit card statement kiyala man credit card statement යටතේ da mage debit card statement eka upload karanna ona?
Nettan Utility bill kiyala torala upload karannada?
credit card statement eka thoranna. certify karapu coyp ekak upload karanna.
Prathilaba man masa tunakata adala saving account eke bill ekak commercial bank ekata gihin gatta eyala rs200k ayakaranawa kiyala kiwwa mata statement ekath duna meka certify karapu statement ekakda kiyala කොහොමද mama aduraganne ?
Commercial bank eke සීල් එකක් gahala tiyenna onada ?
samanyayen sign karala denne certified karapu statement ekak. oya certify karala denna kiyanna. ethakota eyala sign karala seal ekath gahala dewi.
Api samanya debit card eken salli deposit kalla..ekathu wena salli passe netler ekak hadala ganna puluwanda machan
card eken oyata aniwaryayen dapu gana naiwatha ganna wenawa saha samahra welawata card withdrawal wala gaitalu thiwnuoth saihenna kal yanawa wisadaganna. Haima thissema skrill/neteller haraha witharak deposit/withdrawal karanna
mama meeka karanna aasai eeth mata hariyata therenna…mwka karana kenek meet wenna puluwn weida
awashaya siyaluma adhyapanika karunu web adawiye sadahan wenawa Eranda. Lipi tika hodin kiyawanna. Nomile onema broker kenekge ginumak hadagena puhunu wenna puluwan. Gaitalu thibenawanam comment ekak widiyata satahan karanna. Ehema naittan email karanna.
oyalage office ekkk tyenne khda mta avith dangnn puluwn ethakta..mm me gana kisima deyk danna e nisa avith danaganna puluwn nam gdk hodai eekai..
samawenna, web adawiya harhaa pamanai api daianta thorathuru labadenne. Web adaviye thiyena lipi kiyawanna oyata therum ganna puluwan.
Nettler walin lankawe bank ekata money gaddi bank account ekak add karanna tiyanawane.
1.bank account number eka
2.currency pair eka
3.bank eka
4.city eka
5.swift(bic)code eka
.Mama meke currency pair ekata denna ona nettler ekai iq option ekatai දුන්න currency pair ekada nettan lkr da?
.antimata tiyana ,swift( bic)code eka kiyanne මොකක්ද ?කොහොමද eka mama දැනගන්නේ ?
LKR danna ( mai bank account eka thiyena currency eka ahanne )
SWIFT code eka oyata bank eke website eken ganna puluwan ( about us wage ekaka godak welawata maika thiyenawa). Mokakda bank eka Yasas ?
Bank eka commercial matara branch
Mai details tika daanna
Bank : COMMERCIAL BANK OF CEYLON PLC
Swift Code : CCEYLKLX
Mama IQ Option walata card eken 10$ wage iita passedi mta deposit karaddi neteller use karanna barida???
puluwan Praneeth numuth wadath sudusi saha recommend karanna puluwan neteller/skrill haraha mudal dameema saha ganeema
Mata Meka Gana Mula Idala Danaganna Ona, Plz, Kauda Udau Karanna Kamathi
karunakarala lipi tika hodin kiyawanna Nadun. Inpasu puhunu ginumai trade karmain puhunu wenna
. Oba puhunu ginumai sarthaka wu pasu sathaya (live) mudal ginumakata yomu wenna puluwan. Gaitalu thibenawanam adala pitu wala sadahan karanna.
.Uk forex signals by tom hall satiyata signals kopamana denawada?
. binary option karana kenek unath me signals sewawa gattata kamak nedda?
forex walata witharai eka sudusu ( hethuwa ohu denne dawas keepayak thiyagena inna ona trades. 100 – 250 pips wage target ekka ). 5-20 wage laibenawa monthly Yasas
Prathilaba, advertising Revshare ව්‍යාපාර ගැන දන්නවනමි ,කියල දෙන්න පුළුවන්ද ?
Oyata futurenet wage ekak try karala balanna puluwan.
ලිපියක් liyala nedda egena igenaganna පුළුවන් ,man ahala tiyanawa 10adpay/ mypaingads gena ewata den join wenna puluwanda ?
revshare aittama api recommend karanne nai mokada godak ewa salli gewanne naithi gaitalu thiyenawa. Eeeth oyata onema nam podi ganak dala try karanna puluwan.
.uk forex signals by tom holl ge signals 85%ka wath sartaka bawayak tiyanawada?
.swing trading signals ganna hodama sewawa මොකක්ද ? Tom holl ge signals da /forex signals .com eke signals da hodama ?
dekama hodai Yasas numuth signal service ekak pawichchi karanawanam, eka signal ekak wath mis wenne naithuwa trade karanna puluwan nan withrak ganna.
.Prathilaba mata help ekak ona Naga coins kiyanne aluth bit coins wargayakda ?
.ewa ganna eka oya recommend karanawada?
. Nagacoins ganne කොහොමද ?
.aragena passe wikunanne කොහොමද kiyalath kiyanna puluwanda ?
alt coins thiyenawa dahas ganak. Samawenna, oka gaina nan kiyanna danne nai Yasas ! ( Risk ekak thiyenawa onema alt coin / ico ekaka. Eka nisa risk ekak ganna puluwan nam onema coin ekak aran thiyaganna )
.Prathilaba futurenet kiyanne hoda revshare site ekakda ? Dan unath join wenna puluwanda ?
.Scam nedda ?
eka hoda revshare platform ekak.
.Oya recommend karanawada meka හොදයි kiyala ?
.meke add pack earning ganna puluwan neda,aniwa gewanawaneda?
(Mekata join wela ඉදිරියට yanna kalin danna kenekgen upadesak ganna ona nisai Mata දැනගන්න ona kare)
dainata thiyena ewayeen hodai kiyanna puluwan eeth revshare Forex/Binary wage nemai. Onema welawaka ihalama awadanamk thiyenawa. Marketing gaina awabodayak thiyenawanam hodai revshare naittan therumak naithi waidak.
Prathilaba bitcoins ganna CEX.io website eka hodai neda? Me site eken apita credit card use karala ganna puluwanne da ?
ekath hodai
Bittrex ගිණුමක් හදාගන්නේ කොහොමද ? Ekath nettler wage godak dewal fil karanna tiyanawada? help ekak denawada?
etharam thorathuru awashaya nai. email eka dala register wenna
Cex.io eken bitcoins aran e bitcons tika Bittrex ගිණුමට danna ona nan ,අනිවාර්යයෙන්ම Cex.io eka verify karaganna onada ? (bankstatemant /passport upload karala)
ow. oka saihenna kal yanwa samahara welata verify karaddi. ekai oka daimme naitte.
Iq verify karaganna ona support center ekata msg ekak demmoth eyala link ekak ewanawada documents upload karanna kiyala ?
oya skrill/neteller haraha withdrwal ekak karaddi eyala illanawa documents tika
Eyala ඉල්ලන්නේ eyalage gmailaddress ekakata documents upload karanna kiyalada?
eyala illuwahama email karanna =D
Iq eke binary karaeage iq eke forex walath $1k demmanan eka witarada netiwenna පුළුවන් ?
95% of $1
Uk forex signals by tom holl ge signal service ekath ekka trading karanna iq option hodaida ?
hema forex market ekakma iq eke tiyanawada signals walata adala ?
gaitaluwak nai eeth tickmill hari icmarket hari pawichchi karanna puluwan nan wadath hodai
Prathilaba NETTLER WALIN bank ekata mudal ganniddi bank account currency eka denna tiyanawa etana LKR Denna behene
.eyala dila tiyana currency pair witarai පෙන්නන්නේ wena currency pair add karagannath බැහැ .
.Mama EU Euro(EUR ) select karala continue කරන්නද ?
.අවුලක් වෙන්නෑ නේද එහෙම දුන්න kiyala ?
Oya kiwwa gaitaluwata anuwa aluth account wala EUR thmai use karanna wenne. Eur danna gaitaluwak nai
Prathilaba mama first time nettler walin commercial bank ekata wiretranfer ekak karanna heduwa mage account details add kara හරියටම.
bank account currency ekata dunne eur mokada lkr wath usd wath select karanna tibune neti nisa etanadi bank account eka register karannath bankstatemant ekak upload karanna tibuna ekath upload kara namuth dawas 2kakin nettler walata login weddi mama karapu transection eka decline wela tibuna (mage account eka full verified karala tiyenne)
Mekata hetuwa මොකක්ද mata hitaganna be ඇයි එහෙම une kiyala?
yam gaitaluwak aithi name ekai ho bank statment eke. Oya neteller support ekata message ekak yawanna transaction eke date ekath ekka. Eyala gaitaluwa wisadala dewi
Ayrex හොදයිද.poddak pahadili krnn
Hodai eeth regulated nai thawama.
Skrill eka verify karanna tiyana කහපාට link ekak පෙන්නන්නේ nehe app ekath download kara ekenuth karanna behe කොහොමද dan man skrill walata documents upload karanne?
transaction keepayak karana kota thamai dan eka enne. Oyata eeta issella verify karaganna ona nam Support eketa message ekak yawanna. Eyala steps tika ewai
Prathilaba
(Den samahara ewa new registration ganne neti hinda )
.bitcoin wallet ekak denata hada ganna පුළුවන් hoda site ekakui ?
.bitcoins ganna පුළුවන් hoda site ekakui kiyanna ?
blockchain.info eke wallet eka hadaganna. card eken gannawanam coinmama / cex.io pawichchi karanna puluwan. Ehema naittan paxful / localbitcoins pawichhi karanna puluwan
.Blockchain.info eke hema coin ekak ma දාගන්න puluwanda?
.එහෙම berinam mata hema coin ekakma daganna පුළුවන් wallet ekak kiyanna puluwanda ?
btc, eth, bch withrai. anith ewa oyata puluwan exchange ekema thiyaganna podi ganank nam. Wishala pramanayak nam supported wallets balanna oya miladi ganna hithan inna crypto eke official web site eken
24 option binary broker lankawe sewawan ath hituwala kiyala danaganna labuna, meya aththakda?
24option dan forex saha crypto withrai aluth hginum himiyanta labadenne.
1.Prathilaba cryptocurryency exchanger ekak kiyanne coins මිලදී gena tiyagan පුළුවන් wallet ekak da?
2. bittrex /binance kiyanne ewage wallet da?
3.අපිට puluwanda binance ekata usd diposit karala e usd walin coins මිලදී aran tiyaganna?
exchange ekak kiyanne crypto buy /sell karanna puluwan thainak Ruvishan. Numuth buy / sell karana ewa thiyaganna wallet ekak mai haima exchange ekema thiyenawa. Podi ganan thiyagattata gaitaluwak nai numuthwishala ganak thiyagannaawanam blockchain.info ( btc, eth, bch) wage pradhana wallet ekak use karanna.
exchange walata deposit karanna puluwan crypto. Eka nisa mulin btc hari eth hari ganna wenawa.
Binary Option Broker eke account eka verify karanna driving licence eka gannawada ?
passport eka ona wenwa Kasun
Is it legal to do Forex trading and Binary option trading in Sri Lanka? According to the law (Exchange control Act) it is illegal. Then how we can trade? Isn’t it a problem when getting the profit back to Sri lankan Bank Accounts?? If we can get profit what is the maximum limit of foreign money that we can get into Sri lankan bank account??
All the brokers mentioned in our website supports Sri Lanka and you can trade without any issue. Please read the articles carefully Chathuranga, then you will know the process of trading including process of depositing and receiving funds to your account. to gain further knowledge you may refer some of the sinhala facebook groups such as SL forex group, B.O.T.S
binarymate scam da?
kiyanna danne nai Lasantha. license and regulated da balanna. Eeth ithin mechcara regulated broker la thiyeddi ai sure naithi ewata yanne !
Mama Iq trade krl me weddi 150$ loss krn enne..demo acc ekenuth practice una.godk salli hewwa.eth live krddi dapu salli okkom loss una..mt hriytma kiynd puluwnd aaye real acc ekt salli deposit krddi keyk wge danda onida,ithuru sallith lost nokr thiyagnd puluwn weida
iwaseema thamai mulima dai Mahesh. Demo eke baya naithuwa trade karanne free money nisa numuth live ekedi kalabala wenne real oyagema salli nisa. Ithin kalabala wenne naithuwa hodata support / resistance, chart patterns, candlesstick money management walata awadanaya yomu karanna ( mai gaina thiyena article tika balanna ). Eewagema tradingview site eke Tomhall/ Fxcanli ge wage free trading ideas balanna. mai tika hodata huru wunahama live patan ganna ethakan demo karanna ( demo eka $100 wage reset karagena, trade ekata $1 – 5 wage ganak dala karanna ) eka wadath sudusyi Mahesh
Tickmill account ekak heduwa .
.eyalage mt4 eka download karanne netuwa internet eken mt4 download karala login details දීලා log wela trading karata kamak nedda?
ehema karanna puluwan Yasas
Aiye mage mobile no verify karapu account 2k thywnawa.ewata dila thiyenne eththama wisthara.mata ewagen ekakata deposit karala patangaththoth getaluwak nedda.account 2k thiyena nisa bayai document yewwama getaluwak weida kiyala
ekak delete karanna. anith eka verify karaganna documents yawala
Mokakda hodama strategy eka trade karaddi use karanna puluwan ? strategy kiyala dena web sites tiyanawanam e monada ? Monday Friday trade epa kiyanne market eka start over wena time wala witarada nethnam full day ekemada ?Saturday Sunday OTC market katana eka prashnayak nedda ?Aluthen trade karana aya parissam wanna one monawalinda?
trading krama keepayakma thiyena. ape website eke thiyena kramayata amathara oyata bots fb group eke thiyena strategy ewath pawichchi karala balanna puluwan. wadath hodai kiyana kramaya digatama pawichchi karanna ( mokada ratawal aduraganna widiya saha iwaseema anuwa success rate eka wenas wenawa ). mon saha tue trade nokara inna eka wadath hodai. Mai lipiyath balanna sithuka
https://prathilaba.com/forex-money-management-techniques-in-sinhala-for-forex-traders/
Hotforex trade system eke tiyana indicator option IQ option waladi enne ne hotforex ekai iq option Ekei ekama trade eka welawakadi pennanawada ?Thanks
IQ eke thiyenne proprietary trading platform ekak. Eka nisa IQ eke thiyenne trade karanna ona wena pradhana indicators tika withrai.
Mama thama iq eke real acount eka open kale ne.habai phone eke app eken side bar eka baluwama tynawa non verification kiyala .e kiyanne iq eka verify krna onada ?
documents tika ready karagena inna. illuwahama witharak denna
aiye iq option wala trade karanna hodama time eka mokakda? plz reply THANKS*
Ehema wisheshayk nai numuth short time ( 5min, 15min trade wage) trade nan karanne. 6.30pm to 9.30pm thama wadath honda.
hi dapu trade akak cancel krnna puluwanda? mistake akakin trade ake damune.
weekdays wala daana trade close karanna puluwan eeth cancel karanna bai Umari. Ehema close karala trade eken wena paduwa awama karaganna puluwan.
1.olymp trade eke normal & verified account ekakin eka wathawakata withdrawal krnna puluwan uparima $ keyada ?
2.olymp trade eke vip & verified account ekakin eka wathawakata withdrawal krnna puluwan uparima $ keyada ?
3.daily/monthly money making $ limit ekk tyenawada olymp trade eke ?
4.olymp trade account eke tyagnna puluwan uparima $ ganak tyenawada ?
5.binary.com account eke email ekai eke salli deposit & withdrawal karana skrill eke email ekai ekama kenekge,sathya thorathyru,et email deka wenas.eka prsnayk da ?
6.skrill eke verified account ekakin eka wathawakata withdrawal krnna puluwan uparima $ keyada ?
7.skrill verified account eke tyagnna puluwan uparima $ ganak tyenawada ?
ehema limit nai numuth mulinma podiyata patan ganna inpasu kramanukuluawa waidi karanna puluwan oyage winning percentage eka anuwa. ( saimawitama eka email use karanna deposit / withdrawal walata Nishantha )
Mehemai .. binary.com eke money deposit & withdrawal krnne ekama skrill account ekakin.eke email gataluwak na, et binary.com account eka open krla tyena e mail eka wena ekk.e nisa mta danaganna oni eka prsnayk weida idiriyata ?
eka gaitaluwak wena ekak nai Nishantha
Thank you very much…
Matath podda k kiyala dnwd
lipi tika hodin kiyawanna saha demo karanna.
Matath bainary karanna kiyala dnwd yaluwane
lipi tika hodin kiyawanna saha demo karanna.
Dan lankawe forex transaction nawathwalada ? plzzz
ehema gaitaluwak nai eeth debit card waida nai godak broker lage. Oyata https://prathilaba.com/icm-fx-tutorial-in-sinhala/ wage broker kenek use karanna puluwan
Binary trading walin(iq ) walin loke wadima ganak hoyagnna aya kauda.? Kiyak withara hoyanawda dawasata?
Iq option wala register wenna ape email akai password akai dunnam athida.thawa monada denna one plz help me
etika aiti numuth verify karaganna passport ho english ID ona wenawa Dilshan.
dn binary option lankawe thahanam krl kiynne aththakda?
ehema ekak nai eeth samahara card waida nai skrill wala saha iq eke.
Machan iqoption dan lankave karata avulak nadda money deposit karanna puluvan mona bank ekenda?
dan debit card walin salli danna support karane nai Akalanka ( credit card thamai waida ). mai broker wa try karanna https://prathilaba.com/binary-com-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/
Mama inne saudi wala.IQ ekata register weddi country eka dunne srilanka kiyala.salli damme mallige credit card eken.salli withdraw karaddi mage passport detai dunnoth prashnayak waida.anika aye deposit karaddi mehe card ekakin (saudi) kaloth prashnayak waida
mallige details denne. Naittan account eka block wenna ida thiyenawa. withdrawal tika karala oyata ona nam puluwan aluth account ekak aluth card ekka oyatama kiyala hadaganna. Ehema naittan https://prathilaba.com/olymp-trade-binary-options-broker-tutorial-in-english-for-sri-lankans/ wage broker kenek use karannath puluwan
Firstly I would like to thank you for to give the accurate guidence for us to gain money legally.Are there any binary options that has been banned from the central bank(except iq option). ?
Thank you
You can try https://prathilaba.com/binary-com-binary-options-broker-tutorial-in-english-for-sri-lankans/ or https://prathilaba.com/olymp-trade-binary-options-broker-tutorial-in-english-for-sri-lankans Rusiru.
Mama iq option accounts එක driving licence eken verify kaloth .id ekenuth verify karanna oneda.
driving license eka eyala withdrawal waladi piliganne nai. English ID ho passport Thilanka.
Mama iq option accounts eka driving licence walin verify kala.id eken verify karanna one wenne nene
withdrawal waladi id eka ho passport eka ona wenawa
Iq option dn sri lankawe karanna ba neda
puluwan eeth local card waida nai ne
Godak watina wadak meka.thanx
Skrill support nathinisa iq karanna kramayak kiyannako.thanx
wenath rataka oyage yaluwek wage innawa nam eya haraha ewllet ekata salli ganna balanna lalith.
Iq Karanna kramayak kiyannako.debit card support nane.deposit withdrawal karanna kramayak kiyala denawada bro…thanx
wenath rataka oyage yaluwek wage innawa nam eya haraha ewllet ekata salli ganna.
neteller wlta salli lankawen dnna kramyk kiynwda bro?
Oyage family hari friend kenek hari pita rataka innawanam. Oyata puluwan eyata salli yawala, eyage skrill eken oyage skrill ekata eeka illaganna. Naittan ithin overseas credit card ekak wage pawichchi karanna puluwan.
pay pal valin salli danna barida.
Oyata mai broker wa use karana puluwan paypal ekka https://prathilaba.com/icm-fx-tutorial-in-sinhala/
mn visa card ekakin 300RUB deparakma deposit karala tinawa eth dn deposit krnna ba internal error kiyala ekak enawa..card ekata withdrawal ekak pending tinawa eka nisada dnne na..Please kawru hari udaw krnnooo
debit/credit local cards waida nai Migara
Ayye mt 10$ deposit karaganna oneh mage iq account ekt…dan skrill, master block krl nisaa mn kohomd deposit karaganne…
dollar thiyena wishwasawantha kenekgen ganna Shan
skrill eka verify karanna kalin salli diposit karanna onda.
nai
dan skrill withdraw krnnth barida?
ehema gaitaluwak nai
මම iq option හා binary option යන දෙකෙහිම ලියාපදිංචි වී ඇත. නුමුත් iq option වල withdrawal තාම මගේ account එකට ඇවිත් නැ. මම srkill හෝ neteller ගිනුමක් ආරම්භ නොකරයි එම අයෝජනය කරේ. එත් binary option වලට තාම සල්ලි deposit කරේ නැ. Skrill හා neteller දෙකෙන්ම උත්සාහ කරත් තාම සල්ලි deposit කරන්න අපහසුයි. Deposit කරන සල්ලි withdrawal කරන සාර්ථක ක්‍රමය මොකක්ද ?
skrill/neteller wage ewallet ekak haraha saimawitama mudal daimeema saha gaineema karanna. Oyata overseas cc ekak wage thama use karanna wenne deposit walata. Local ewa waida nai Chameera. Ehema naittan Skrill/Neteller dollar thiyena kenekgen illaganna wenawa. ( wishwasawantha kenekgen witharak ganna )
Den me site ekaktawath salli danda denne nene kisima bank ekakin
local ewa nan waida nai Manoj. Overseas bank cc wage thama use karanna puluwan
What are the banks I can use in expert option for deposit and withdraw in sri lanka please let me know
You cannot use local banks. Please send us an email, we will update you with an alternative method
mcn man 2018 iq option patan gaththa tika kalayak dimo account eken kara real money 10 USD dala patan gaththa tika dawasak yanakan profit thibba eeta passa lose una wade athaarala damma.dan ayeth patanganta kiyala baluwe.mage account eka e dawas wala verifyed wela thibbe dan ayeth veryfied karanta kiyanawa.mata poddak help ekak danawada mcn..
aniwaryayen verification nam karaganna naittan withdrwal prashna enawa. Oya ape site eke thiyena support/resistance wagema chart pattern lipi tika kiyawanna. Oyata mai list eke thiyena samahar broker la dena bonus eke trade karannath puluwan kaimathi nam https://prathilaba.com/recommended-forex-brokers-in-sinhala-for-sri-lankans/
Passport, Broker, Skrill me okkomatama dena adress eka ekama wenna oneda? nathnma deela thiyena adress verify karanna puluwannam athi da?
verify karaganna puluwan widiyata details denna.