Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
crypto currency
featured
Fundamental Analysis
general
reviews
Uncategorized

Binary Option Signals ලබා දෙන විශ්වසනීය වෙබ් අඩවි !

Learn about franco's binary options signals, Signalhive and binaryoptionsapps signals to maximize earnings with binary options trading in Sinhala.

ඔබට ඉක්මනින් මුදල් හොයන්න ඕන නම් සහ ඔබ කාර්ය බහුල නම් ඉතින් හොදම දේ signal service එකක සහය ලබා ගැනීම. Signal service එකකින් කරන්නේ trade එකට යොමුවෙන්න පුළුවන් අවස්ථා ඔබට ලබාදීම.

1. Binary Options Signals by Franco ( Manual System )

Franco කියන වසර 15කට වැඩි පළපුරුදු trader විසින් දෙන සිග්නල් හොද තත්වේ තියෙන්නේ. 80% වගේ සාර්ථකත්වයක් තියෙනවා. ඔබට trade එකකට යොමු වෙන හැටි ගැනත් ඉගෙන ගන්න පුළුවන්.  මේකේ චර්ට් කීපයක් තියෙනවා ඒවාට අනුව තමයි ට්‍රේඩ් එකකට යොමු වෙන්න අදහසක් ගන්න පුළුවන් වෙන්නේ. එක්තරා ආකාරයක self learning signal system එකක් අනිත් ඒවත් එක්ක බලද්දී.

මේ වීඩියෝ එක තමා franco ඔයාට ඉස්සෙල්ලම බලන්න කියන්නේ, මේක දැන්ම බලලා අදහසක් ගන්න සදුදා trial ( ලියාපදිංචි වුනහම  franco එවන ඊමේල් එකේ ලින්ක් එක භාවිතා කරලා අපේ වේලාවෙන් හවස 7වෙන කොට ට්‍රේඩ් රූම් එකට ඇතුළු වෙන්න ) එකට යොමු වීමට පෙර. මොනවහරි ප්‍රශ්න තියෙනවනම් ඔයාට පුළුවන් කෙලින්ම අහන්න සිග්නල් රූම් එකේ චැට් එක පාවිච්චි කරලා. මතක ඇතුව කිසිම broker හෝ වෙනත් සිග්නල් ගැන නම් අහන්න යන්න එපා චැට් එකේ. මොකද එහෙම වුනොත් ඔයාව බ්ලොක් වෙනවා ඉබේම. ඒක නිසා ට්‍රේඩ් සම්බන්ද ගැටළු / ප්‍රශ්න විතරක් අහන්න.

මේ වීඩියෝ එක ගැන ඔබට මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතුරු ටික ඉතින් තමන්ම අල්ලන්ගන්න ඕන !

Currency pair හතරක 2min ( නිල් චර්ට් ), 5min, 15min එක යට එක අදාළ currency pair එක යටතේ තියෙනවා. දකුණු පැත්තේ තියෙන කුඩා කොටුවල 1hr, 4hr සහ 1day චර්ට් තියෙනවා. මේක ඔහුගේම system එකක් ඒක නිසා online මේක බලාගෙන තමා ට්‍රේඩ් කරන්න වෙන්නේ.

මුලින්ම ඔයා අදුරගන්න ඕන trend එක ඉහලටද පහලටද තියෙන්නේ කියලා 5min, 15min, 1hr, 4hr සහ 1day කළු පාට චර්ට් මගින්. උදාහරණයකට ගත්තොත්, තැබිලි පාට ඉර කහ පාට ඉරට වඩා ඉහලින් බහුතරයක් වූ චාර්ට් වල තියෙනවනම්. එම currency pair එකේ ට්‍රෙන්ඩ් එක ඉහලට තියෙන්නේ. වීඩියෝ එකේ විදියට GBP/USD uptrend එකක් තමයි පෙන්නුම් කරන්නේ.

ඊට පස්සේ ඔයා බලන්න ඕන බහුතරයක් වූ GBP/USD කළු පාට චර්ට් වල අවසානයට තියෙන arrow එක ඉහලටද පහලටද තියෙන්නේ කියලා. ඉහලට යනවා කියලා පෙන්ණුම් කරනවා නම් ඊළගට බලන්න GBP/USD නිල් පාට චර්ට් එකෙත් අවසාන ඊතලයට අනුව ඉහල යැමක්ද තියෙන්නේ කියලා. එකත් එහෙම වැඩි වීමක් නම් ඔයාට ඊළගට බලන්න තියෙන්නේ අර නිල් පාට කොටුව උඩ තියෙන පොඩි කොටු දෙකේ කොලපාට වෙනවද කියලා. එහෙම වෙනවනම් 5min වගේ call එකකට යන්න පුළුවන්. Forex කරන අයටත් පුළුවන් buy order එකක් දාන්න. ( downtrend එකක් නම් රතු පාටට පත්තු වෙන්නේ )

ඉතින් මේ වගේ ක්‍රම කීපයක් franco පාවිච්චි කරනවා. try කරලා බලන්න වැඩේ ඔයාට හරියනවද කියලා ! 

TRIAL එකේ චර්ට් එච්චර පැහැදිලිනම් නෑ නුමුත් LIVE කරන කොට ලැබෙන ඒවා hd QUALITY. සදුදා අන්තිම විනාඩි 10-15 වගේ එයා LIVE ට්‍රේඩ් රූම් එකට ඇතුල් වෙලා අදහසක් ගන්න පොඩි වෙලාවක් දෙනවා. ඒක නිසා සදුදා පැය කීපයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න.

( මේක පාවිච්චි කරන්න නම් පොඩි ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වෙනවා. මොකද ප්‍රශ්න අහන්න පුළුවන් වෙන්නේ ඉංග්‍රීසි වලින් විතරයි.  )

මේකේ සති දෙකකටම වෙන්නේ $97 වැනි සුළු මුදලක්. ඉතින් සති දෙකක් වගේ අරන් බලන්නත් පුළුවන්. එහෙම නැත්තන් මාසෙකට හරියන මුදල් ලෑස්ති කරගෙනම මේකේ ලියාපදිංචි වෙලා බලන්න පුළුවනි. ජය වේවා !

2. Signalhive Binary Options & Forex Signals

Signal Hive එකේ ඔයාට සිග්නල් එකක් ලැබෙන්නේ. මේකේ robots වගේම manual සිග්නල් දෙන system එකක්. ඒවගේම ඔයා binary.com හරි marketworld වගේ බය්නරි බ්‍රෝකර් කෙනෙක් පාවිච්චි කරනවානම් ඔයාට automate කරන්නත් පුළුවන් ( VPS එකක් මගින් automate කරනවානම් තමයි සිග්නල් හරියට වැඩ කරන්නේ ) දින 7කට trial එක ඔයාට පාවිච්චි කරලා බලන්න පුළුවන් $.01 වැනි සුළු මුදලක් ගෙවලා. මාසිකව ඔවුන් $49.99 මුදලක් සේවා ගාස්තු ලෙස අය කරනවා. ලගකදී ඉදලා Forex සිග්නල් පවා ලබාදෙනවා. Binary Options 7days for $0.01 Trial එක පාවිච්චි කරලා බලන්න. හොදයි කියලා හිතෙනවනම් පාවිච්චි කරන්න පුළුවන්.

3. BinarySignalsApps Binary Signals

Binarysignalsapp එකත් සිග්නල් එකක් තමයි ලබා දෙන්නේ ( මේකේ mobile app එක භාගත කරගන්න එතකොට පහසුයි ). විනාඩි 10 ට්‍රේඩ් සිග්නල් ලැබෙන නිසා Binary.com හරි 24option හරි තමයි වඩාත් සුදුසු මොකද අපිට IQ එකේ fixed time අඩු නිසා. දින 10ක නොමිලේ trial එකක් ලැබෙනවා. මාසිකව $29.99 වෙනවා නුමුත් ඔවුන් promotions එකක් විදියට වර්ෂයකට ඒක සැරේ ගෙවනවනම් $9.99 වගේ ගෙවන්න වෙන්නේ මාසිකව. ඉතින් ඔයාටත් පුළුවන් නොමිලේ ලැබෙනවා trial එක පාවිච්චි කරලා බලන්න.

ට්‍රේඩින් යනු ඉහල ලාභයක් ලබාගත හැකි වගේම ඉහල අවදානමක්ද තිබෙන ආයෝජනයක් බැවින් ඔබ සිග්නල් සේවයක් භාවිතා කරද්දී වුවත් අවදානමක් ගත හැකි මුදලක් පමණක් යොදවන්න.

186 Comments

  • Gayan m jayathilaka says:

    Hi mama may signal eke trial eka anna reg una eth monday witharai lu free dennae. Meka sure da?

    • Prathilaba says:

      ඔව් ගයාන් එක දවසයි trial දෙන්නේ. franco කියන්නේ විශ්වසනීය signal provider කෙනෙක්. දැනට ඉන්න හොදම සිග්නල් දෙන කෙනා කිව්වොත් වඩා නිවැරදියි. මොකද signalhive වගේ ඒවත් එක්ක බලද්දී මේක ගොඩක් ඉහල මට්ටමක තියෙන signal provider කෙනෙක්

  • D K Jayantha says:

    I’am using franco’s signals. Results are excellent so far ! thank you prathilaba.

  • Kasun Shamal says:

    Franco hodai eeth maike thiyena \eka $250 wage ekka patan gattahama awulak naithuwa dawasata $10-15 hoya ganna puluwan

  • sachindu amarakoon says:

    mata podi udwwk krannko francoge signal gnn kenek.eke api eayge chart ek diaha bala gena neda?trade dnne? e gana tikk kyl dnnko.mn facebook innw.sachindu d amarakoon kiyala.puluwnnm msg ekk dnn.plz

    • Prathilaba says:

      Francoge 1 day (monday) free trial ekata join wenna. Ethakota oyata thiyena prashana Francogenma ahanna puluwan chat ekedi. Ewagema youtube balanna eyage videos keepayak thiyenwa. eg : https://www.youtube.com/watch?v=nlcrjwPv1do

  • Palitha Gamage says:

    dawasakata signal keeyak withara denawada? e okkoma currency pair da? 500USD deposite karala francoge signal service ekath aragena full day wedeta enter unoth dawasakata USD keeyak withara hoyanna puluwanda..?

    • Prathilaba says:

      waidi wisthra sadaha franco ge site eke 1 day free trial eka pawichchi karanna. 7.30pm-10pm ape local time eken trading wenne ( 2 hrs per day ). Signal pramanaya wenas wenawa Palitha. Numuth $20-50 eha dawasata hoyanna puluwan

  • දුෂ්‍යන්ත ජයමාන්න says:

    ඔයාල කවුරුහරි martingale එක පාවිච්චි කරලා තියෙනවද binary option වලදි..?

    • Prathilaba says:

      ඒකහොද දෙයක් නෙමේ. හේතුව තමයි යම් අවස්ථාවකදී ඔබේ සියලුම මුදල් නැති වෙන්න පුළුවන්. නුමුත් හොද ට්‍රේඩින් පළපුරුද්දක් තියෙනවනම් පමණක් යම් අවස්ථාවල modify කරපු ක්‍රම භාවිතා කරන්න පුළුවන්. නුමුත් නවකයන්ට කිසි ලෙසකවත් සුදුසු නෑ Dushantha.

  • දුෂ්‍යන්ත ජයමාන්න says:

    මමත් මේකට අලුත් ඔයාගේ site එකෙන් තමයි මම binary option ඉගෙන ගත්තේ. හැබැයි මේ ක්‍රමයෙන් මම දවසට 50-100k හොයනවා

  • Nuwan says:

    Me signal service eka use karoth api yodawana mudala wadi wenna wadi wenna labena adayamath wadi wenawada

    • Prathilaba says:

      ඔව්. $500 වගේ අඩුම ගානේ IQ trading ගිණුමට යොදවන්න සිග්නල් භාවිතා කරනවානම්. Francoගේ එක්දින session එකට සහභාගී වෙලා බලන්න..

  • දුෂ්‍යන්ත ජයමාන්න says:

    admin IQ එකට හොඳ trading bot කෙනෙක් නැද්ද?? හොද විශ්වාසවන්ත එකක්. Option robot කියන එක හොදයිද ??

    • Prathilaba says:

      Robots use karanna epa. Automated ewayeen loss wenawa hithaganna bairi widiyata.. manual signal service thama hoda ehema naittan thamanma igena gena karanna ona trading =)

  • දුෂ්‍යන්ත says:

    Admin franco ගෙ signal service එක හැරුනම වෙන හොද signal service providers ල කව්ද? phone ekata sms එකක් or mail එකක් එවන

    • Prathilaba says:

      maika withrai dainta hoda ekakata recommend karanna puluwan Dushayntha. Signalhive wage ewaye success rate eka godak adui numuth free trial try karala balanna puluwan.

  • Roshan says:

    franco ge signal service eke signal ganna krama kihipayakk genama katha karanawa, api hariyatama trade karanna one. mona ekenda? nethnam chat eke call hari put hari karanna kiyala message karanawada?

    • Prathilaba says:

      1 day free trial eka pawichchi karanna Roshan ( salli gewanna ona nai eka nomilee denne). Ethakota oyata awabodayak ganna puluwan. =)

  • Roshan says:

    1 day free trial eke chat pennanne ne neda? Mata chat eka vitharai penune.

  • HP Gamage says:

    Franco ge you tube video tika baluwa monawath therenne ne..Pls. franco ge signal ganna kauruhari innawanam please help karanna

  • HP Gamage says:

    Franco ge trading screen eke chart keepayak thiyenawa. ehema currency fair keepayak ekama screen ekata ganne kohomada..?

    • Prathilaba says:

      Franco use karanne eyagema Proprietary Software system ekak. Signal thama ganna puluwan. Oyata IQ eke chart display hadaganna puluwan logo ekata meha paitte thiyena “Grid Layout” icon eken =)

  • HP Gamage says:

    Thanks adimin….

  • Akila says:

    mama oyage lipi okkoma kiywwa. harima asawen hitiye karanna.godak hodata wisthara karala thibuna nisa harima pahadili. mama inne korea wala. mama ip option ekata yanna haddaddi korea wen eka block karanwa. ip option karana eka illegal or legal ratawal danagganna widihak nadda? korea wala legal da kiyla danaganna. mata karaganna bari unath kamak ne anith ayta dena sahayogayata godak thanks!!!!

    • Prathilaba says:

      Korea wala use karanna puluwani. Danata godak aya trade karanawa. Oya cache clear karala balanna poddak

  • Nimesh says:

    Prathilaba obe me Wade godak hodai. Eka hodak watinawa. Mta danaganna puouwannda oya Trading kranna patan Aran danata kochchea kalda? Patan gtta kaleth ekka gttama danata dwsakta keeyak witra oya hoynwda? Oya use krnne singanal service provider kenekda?? Ehemath nathinam oyagema Strategy ekakda? Obe pilithiru karunawen balaporothth wemi.

    • Prathilaba says:

      බොහොම ස්තුතියි
      දැනට අවුරදු 2ක් වගේ වෙනවා. සාමාන්‍යයෙන් $50-200 අතර දිනකට හොයන්න පුළුවනි . නුමුත් වැඩි තණ්හාව තමා මේකේ ගොඩක් අය අසාර්ථක වෙන්නේ ඒක නිසා ලිමිට් තියන් කරන්න ඕන දෙයක්. අනේ සිග්නල් නම් පාවිච්චි කරන්නේ නෑ. Support /Resistance වලින් විතරයි ට්‍රේඩ් කරන්නේ. සාමාන්‍යයෙන් මේ ටික හරියට අල්ලගන්න එතකොට සිග්නල් නැතිව වුනත් පුළුවනි.

      1) මුලික දේ තමා තණ්හාව වගේ ඒවාට තිත තමන්ම තියාගන්න ඕන. වැඩි ට්‍රේඩ් ප්‍රමාණයක් සාර්ථක කර ගැනීම තමා මුලික දේ ( ටිකක් අමාරු වැඩක් තමා ! ඊත් ඉතින් මේක අනිවා ඕන !)
      2) ඩෙමෝ වල ට්‍රේඩ් කරන්න සාර්ථක වෙනකන් මේ ක්‍රමේ හෝ ඔයාට කැමති වෙන ක්‍රමයක් වුනත් පාවිච්චි කරන්න පුළුවනි. තමන්ටම අවේනික ක්‍රමයක් හදාගන්න එතකොට වඩා ලේසියි.
      3) ඊට පස්සේ ඉතින් live කරන්න පුළුවන්.

      ඒවගේම ඉතින් වැඩේ අල්ලගන්න කාලය වෙනස් වෙනවා එක එක්කෙනාට අනුව. ඉක්මනට කරන්න ඕන නන් ඉතින් franco ගේ සිග්නල් room එක තමා පාවිච්චි කරන්න වෙන්නේ. ඒවගේම මේ fourm එකත් බලන්න. එකෙනුත් මොනවහරි ගන්න පුලුවන්ද බලන්න http://www.binaryoptionsedge.com/

      ජය වේවා !

  • Supun Malinda says:

    Support /Resistance කියල කොමෙන්ට් වල සදහන් කලේ මොනා ද අයියා??

    • Prathilaba says:

      “Videos” Page section eke Support/Resistance sambanda video eka balanna. Oyata adahasak ganna puluwan aniwaryayenma =)
      https://prathilaba.com/binary-option-trading-videos/

  • isuru says:

    මම මේ ගැන මුකුත් දන්නෙ නැහැ.මට මේක කරන හැටි කියලා දෙන්න පුලුවන්ද.මුල ඉදලම

  • Dushan says:

    80% hari yanawada?????? 100$walin dawasata kiyak hoyanna puluwanda?????? Lose wenne nha neda? Mobile eken francoge signal service aragena binary options karanna barida?

    • Prathilaba says:

      80% සාර්ථකත්වයක් තියෙනවා. ඔයාට සදුදා තියෙන trial එක බලලා ඔයාට හරියනවම් විතරක් ගන්න පුළුවනි. mobile එකේ නම් බෑ හොද connection එකක් තියෙන ලැප්ටොප් /dekstop එකක් ඕන වෙනවා.

  • marasingha says:

    mama oyage lipi godak baluwa… (MULINMA OYATA GODAK STUTHI KARANNA ONE MEA VAGEE PAHADILI KARA DUNNATA)
    IQ OPTION .trading platform 1 ,LEADER BOARD 1, apita penenne .owun, win karapu mudal da.?….nathnam trade karapu mudalda.?….meagana podi pahadili kereemak karanawada ?

  • santha says:

    Support /Resistance වලින් පුළුවනි ??

    • Prathilaba says:

      වීඩියෝ page එක බලන්න සාන්ත
      https://prathilaba.com/binary-option-trading-videos/

  • dhanuka says:

    iq option karaddi franco wage signal ekak awashyamada???

    • Prathilaba says:

      ඔයාට තනියෙන් ට්‍රේඩ් කරලා සාර්ථක වෙන්න අපහසු වගේ නම් සිග්නල් සේවයක් ගන්න එක හොදයි.

  • jeewani says:

    mama oyage -5m/30m/1m trade setings hadala practice kala…dannam. TRADES.. 10ta, 7k ho 8k sure ..oya me karana udawwata godaak pin
    aththatama mama tawa practice karannada ? RIAL ACCOUNT 1, hadannada.. ane mata piliturak denna pls

    • Prathilaba says:

      සාර්ථකත්වය ගැන සතුටුයි. තව සති දෙකක් වත් කරන්න එතකොට ඔයාට ඔයා ගැන තියෙන විශ්වාසය තහවුරු වෙනවා. ජයවේවා !

      • Thenuka says:

        Hi, Admin.. me comment eke thiyena 5m/30m/1m trade setings gena igena ganna puluwan lipiya mokadda.. pls help

        • Prathilaba says:

          Thenuka mai lipiya balanna
          https://prathilaba.com/5-minutes-trend-trading-binary-option-pattern/

      • jeewani says:

        stuthi piliturata
        5 minuts time freame 1 dagena (.support,resistense) mark karanakota soom out kaanna one winadi keeyak da
        mata piliturak denna pls

  • saman says:

    mama franco free TRIAL ekata register una ,mata email ekak labuna, aeth akat log wenda mata baruwa giya . oyata kiyanda puluwanda kohomada franco ge free trial akat log wenne kiyala.

    • Prathilaba says:

      hawasa 7ta puluwan log wenna haima sadudama. Eya ewana email eke kolapata button ekata udin thiyena link eka balanna. Eka aniwarayyenma waida.

  • දුෂ්‍යන්ත says:

    Auto Binary System [ABS] කියන එක හොදයිද? නැත්තම් එක හොර එකක්ද admin? Signal Service search කරනකොට මම එක ගොඩක් තැන් වල දැකල තියෙනවා.

    • Prathilaba says:

      Nomile trial ekak adu gane dawasakata wath denawanam test karala balanna. Salli mulin gewanna wenawanam ganna epa. Godak ewa boruwa thama karanne trial denne naittan.

      • දුෂ්‍යන්ත says:

        එකේ trial එකක් නම් දෙන්නේ නෑ හැබැයි payment processor එක Clickbank නිසා refund එකක් ගන්න පුළුවන් කැමති නැත්තම්. ඒ නිසා මම මේක try කරලා බලන එක අවදානම්ද admin?

        • Prathilaba says:

          Poddak Terms and Conditions ehema balanna kokatath. Eke awulak ehema naittan oyata try karala balanna puluwan.

  • dhanuka says:

    franco ge signal kohomada ganne?? e prasthaara kohomada adunaganne?? chat box ekak kiyanne mokakada please answer this??

    • Prathilaba says:

      Karunakara video eka balanna (sounds ekka) saha lipiya hodata kiyawanna. Monday free trial eka pawichchi karala balanna eeta pasu.

  • chathuranga aththanayake says:

    Thanks machan…..uba nam patta..
    Dan aurudu dekak withara try karala dan thama hariyatama wade set une.tnks lot

  • lahiru says:

    hi prathilaba mata meka pahadili madi video ekath baluwa mata meka kohomada wenne kiyala poddak pahadili karanwada

  • saman says:

    mama franco free TRIAL ekata register una ,mata email ekak labuna, aeth akat log wenda mata baruwa giya . oyata kiyanda puluwanda kohomada franco ge free trial akat log wenne kiyala.

    oya kiyana email eke kolapata button ekak nene . email ake link ekak thiyanawa aka clik karama email ekatai yanne, please oyata kiyanda puluwanda kohomada franco ge free trial akat log wenne kiyala.

    • Prathilaba says:

      Eya email ekak ewanawa trade room url ekath ekka. Oyata samahara wita eka enne naithuwa aiti. Oyata dainata aiwith thiyena email ekata reply ekak dala illanna mai saduda trial room ekata yanna awasthawak ona kiyala. Oyata aniwaryayenma link eka laibewi ( Samahara welawata gmail use karanawanam anith tab deken ekakata email eka yanna aiti. Ekath poddak balanna)

    • lahiru says:

      matath oka hoyaganna baruwa thibbe…trading room ekata log wena email eka thiyenne PROMOTIONS kiyana tab eke eke blnna mageth eke thibbe

  • lahiru says:

    hi admin …මම මේ මාසේ franco ගේ signal අරන් real trading පටන් ගන්න ඉන්නේ එත් තව පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා මේ ගැන…මට ඔයාව contact කරගන්න විදිහක් කියනවද

    • Prathilaba says:

      nomile saduda dena free trial eka aniwarayyenma pawichchi karala balanna. Ewagema chart balana widiya hodata purudu wenna. Eeta passe gailapenawa kiyala hithenawa nam witharak ganna. Numuth haima thissema try karanna ona signal matha yapenne naithuwa trade karanna. Eka thama hodama kramaya Lahiru. Oyata mekema comment karanna puluwan ehema naittan email karanna.

      • lahiru says:

        එහෙනම් මම මෙතනම comment කරන්නම්..මේ ටික තමයි මට තියෙන ගැටලු

        1.neteller එකෙන් payoneer එකට සල්ලි යවන්න පුලුවන්ද…නැත්නම් NET+ CARD එකක් ආපහු ගන්න විදිහක් නැද්ද

        2.trades දාන්න දවසකට limit එකක් තියෙනවද

        3.iq option එකේ තියෙන expiry time එකෙන් කියන්නේ ඒ profit එක (67% ,90%,85%) දෙන එක ඉවරවෙන වෙලාවද

        4.iq එකේ යටම තියෙන 30d , 1d ,30min ,5min ,2min මේවගෙන් පෙන්නන්නේ market එක month ,day ,5m 2m ,අතර තිබුණ විදිහද

        5.francoගේ signal web එකෙන් ගන්න ගමන් iq app එක open කරගෙනද trades දාන්නේ

        • Prathilaba says:

          1.neteller එකෙන් payoneer එකට සල්ලි යවන්න පුලුවන්ද…නැත්නම් NET+ CARD එකක් ආපහු ගන්න විදිහක් නැද්ද
          දන්න තරමින් නම් එහම බෑ. ඔයාට බැංකුවට සල්ලි ගෙන්න ගන්න පුළුවන් Neteller වලින් එහෙම නැත්තන් Ez cash භාවිතා කරන්න ( Rs 10,000 පුළුවන් පැය 24ට )

          2.trades දාන්න දවසකට limit එකක් තියෙනවද
          එහෙම limit නම් නෑ නුමුත් හැම දාම එකම ප්‍රමාණයක් ට්‍රේඩ් දාන්න. උදහරනයක්ට 10ක් දානවනම් හැමදාම ඒවගේ ගණක ඉන්න බලන්න. මේ ලිපිය බලන්න https://prathilaba.com/money-management-techniques-for-binary-option-traders-in-sinhala/
          (යම් විදියකට ඔය එක ලග ට්‍රේඩ් 2-3 අසාර්ථක වුනොත් පොඩි විරාමයක් අරන් නැවත ට්‍රේඩ් වලට යොමු වෙන්න. )

          3.iq option එකේ තියෙන expiry time එකෙන් කියන්නේ ඒ profit එක (67% ,90%,85%) දෙන එක ඉවරවෙන වෙලාවද
          Expiry time කියන්නේ ඔයාගේ ට්‍රේඩ් එක අවසන් බව. ඔයා සාර්ථක නම් ඔබට දැමු මුදලට අමතරව සදහන් ප්‍රතිශතය ලැබෙනවා.

          4.iq එකේ යටම තියෙන 30d , 1d ,30min ,5min ,2min මේවගෙන් පෙන්නන්නේ market එක month ,day ,5m 2m ,අතර තිබුණ විදිහද
          කාලය තමයි පෙන්නන්නේ. එක ගැටළුවක් නෑ. වැදගත් වෙන්නේ candlestick time එක

          5.francoගේ signal web එකෙන් ගන්න ගමන් iq app එක open කරගෙනද trades දාන්නේ
          ඔව් ඔව් එහෙම නැතුව කරන්න බෑනේ ! අර සිග්නල් පිටුවේ තියෙනවීඩියෝ එක බලන්න.

  • GIMHANA says:

    1.FRANCO SIGNAL SATHIYATA EKA DAWASAIDA TIYENNE?

  • Gimhana says:

    Apita hamada unth karnna puluwnda 7_10

  • adisha says:

    mata dan godak durata hariytama wade karanna pulywan 10k dammoth 2k wage lost ynne .mama franco ge signal ganne nathuwama real krnnada ..admin oyta godak thnx lankawe ape ayata me wage hari deyak hari vidihta kiya denawata..

    • Prathilaba says:

      8/10 සාර්ථක වෙන නිසා ඔයාට සිග්නල් ඕන වෙන එකක් නෑ Adisha. නුමුත් ඔයාට තනියෙන් ට්‍රේඩ් කරන්න පුළුවන් කියලා confidence හැදෙනකන් ඩෙමෝ කරන එක හොදයි කියලා හිතෙනවා. ජයවේවා !

  • lahiru says:

    hi prathilaba , ගොඩක් අය මට කිව්ව franco ගේ signal ගන්නවනම් 1000$ක් වත් තියෙන්න ඕනෙ කියල…මම 200$ + 97(signal ) කින් තමයි පටන් ගන්න හිතන් ඉන්නේ…මට මේ ගානෙන් සාර්ථක වෙන්න බැරිවෙයිද…

    • Prathilaba says:

      ට්‍රේඩ් කරද්දී එක ට්‍රේඩ් එකකට $1-3 කට වඩා යොදවන්නේ නැත්තම් ගැටළුවක් නෑ. සාමානයෙන් වැඩි මුදලක් තියෙන විට ට්‍රේඩ් risk එක අඩුයි. නොමිලේ දෙන trial එක අනිවාර්යයෙන්ම බලන්න.

  • Suneth says:

    Prathilaba, Trading ekakata Capital eken % kiyak wage yedewwoth hodaida?

  • saman says:

    hi… mata thawama francoge free trial ekata log wenda baruwagiya,,, mata kiyanawada free trial ekata log wenda wewna kramayak thiyanawada kiyala……..

    • Prathilaba says:

      Saman oya register wela nam inne. Oyata invitation email eka haima monday ma enawa. Eken log wenna puluwani. Ehema niattan register wenna free monday trial ekata.

  • dhanuka says:

    trial eke trade room ekata athulu wenne kohomada ?? kothaninda .. e web site eke??

    • Prathilaba says:

      Email eka yodawala sign up wenna. Oyata ena monday hawasa 5.30 – 6.00 wage ewai trial room login wenna link ekak.

  • Manisha says:

    Franco ge Monday trial ekata set una. eke thiyenawa ATM Score , The Golden Road , Flatline Kiss kiyala Stratergies 3k. anna a stratergy 3 pahadili karala denawanam godak watinawa.
    Link : http://mybinaryoptionssignals.com/strategy/

  • Manisha says:

    2nd method ekath Pahadili karala denna. Trading Trade karana vidiha hodatama pahadili .a unata Reversal Trade daana vidiha tikak apahadili. loku help ekak

    • Prathilaba says:

      trend ekata withrak trade karanna Manisha.

      • Manisha says:

        thanks Prathilaba. Mama Binary Option gena Godak dewal igena gatthe mey Site eken.

        • Manisha says:

          Franco ge System eka balagena Trending Trade , Revesal Trade daana vidiha hodatama pahadili. mey Method 2 witharada apita franco ge system eken igena ganna thiyenne, nattham thawa methods thiyenawada?

          • Prathilaba says:

            mai deka thamai pradanama method deka. Free trial monday thiyenawa Manisha. Try karala balanna. Ewagema Prathilaba website eke thiyena Support / Resistance article deka poddak balanna. Etika hodata allaganna puluwan nan signal ona nai.

  • suneth says:

    prathilaba,
    Can you give me a your e mail or can you contact me trough the mail.
    suneth

    • Prathilaba says:

      You can send an email using our contact form but generally the replies to comments will be much faster than emails.

  • Asiri says:

    Orange Line & Yellow Line Franco ge System eke Peynna nahane . Franco system eka update karalada?

  • Ruvishan says:

    Iq option ekka trade karana kenekta හොඳම signal සේවාව මොකක්ද ?mobile support karana ekak kiyanna

    • Prathilaba says:

      Signalhive hari BinaruOptionsApp hari try karanna

      • Ruvishan says:

        1.Binary signals apps binary signals එකේ ඔයා ලියලා තියෙනවා නේද iq option wala fixed deposit times adu nisa binary.com hari 24option හරි තමයි වඩාත් සුදුසු කියලා ඉතින් මේ සේවාව ම ම iq option එකක් සමග භාවිතා කරොත් ප්‍රශ්නයක් වේවිද ?
        2.binary signals apps binary signals සේවාව සපයන්නේ පලපුරැදු trader කෙනෙක් විසින් da
        අපිට සේවාව ලැබෙන්නේ Sms මගින්ද email මගින්ද live trading room ekak maginda.
        3.meke ගෙවීම් කාලය awasan ඌ විගස ape subscriptions eka යාවත්කාලීන wena widiyatada hadala tiyenne.
        4.dawasata කොපමණ signals ප්‍රමාණයක් ලබා දෙනවාද
        5.signals වල නිරවද්‍යතාවය 100 ට කීයද
        6.sihina ම ලබා ගන්න ලබා ගන්නඅපි ළඟ තිබිය යුතු අවම මුදල කීයද
        7.සිග්නල් ලබා දෙන සේවාවන් මොනවාද
        ඒ ගැන පැහැදිලි කිරීමක් කරනවා නම් හොඳයි

        • Prathilaba says:

          1 – 10min wage fixed time IQ eke laibena welawal adui eka nisa binary.com wage ekak thamai wadath hoda. Oyata trial eka pawichchi karala balanna puluwan

          2 – 7 – Oya signal app web adawiya bailuwa nan mai okkomatama pilithuru thiyenawa.
          Ewagema Trial eka balanna ethakota oyata adahasak ganna puluwan Ruvishan..

  • Sachin says:

    Godak wedagth lipi tikk.thank u very much..Aiye berida oyagema kyla signal servise ekk ptan ganna???? me web ek use krana hemoma kemati wei ekta…….

  • suneth says:

    prathilaba,
    signal hive VPS ekakin full automate karana widiya poddak kiyala denna puluwanda?
    Suneth

    • Prathilaba says:

      register wenna mulinma. Eeta passe oyage broker anuwa ( binary.com wage pawichchi karanna eka wadath hodai) oyata karana widiya chat eken ahanna puluwan signalhive ekedi.

  • dilshan says:

    Franco signal service eka dennekta withara use karanna barida.?

  • Suneth says:

    Hello prathilaba,
    Single hive VPS ekakin automate karanna marketworld hari ETX ta wada binary.com wada hoda wenne Ai kiyala kiyala denawada?

  • lakmal says:

    thanks prathilba
    okkoma wisthra tika kiyuwwa.oya kiyna widihta krnnm.

  • Sachin says:

    francoge system ek use krala dwase ona welwak trade kranna pluwanda? nttham 7-10 withrda pluwan?

  • Duleeka says:

    man uda thiyana link eken francoge Monday tril ekata register una ita passe link ekak euwa man a link eken giya Monday 06’45 ta . kisi deyak hoyaganna beri una . ethane francoge platform eka thibune neni. my own conference kiyala chat room ekak witharai thiyenne. pls kohomada francoge free trail ekata yanne poddak wisthara karannako

  • suneth says:

    hello prathilaba,
    Automate karanna puluwan thawa companies thiyenawada ?

  • Sachin says:

    Black diamond trade 2 kyna software ek hodaida trading signal wlata?

  • anura says:

    good article . fulfill your future . thanks .

  • Nisal says:

    Mama monday trial ekata subscribe kala. Eth mata kisima link ekak login wenna awe naha. Mama email ekakuth daala ahuwa monday trial ekata subscribe kalath login link eka awe naha kiyala. Eth eyala reply ekak ewala thibune naha. Mokda karanne ekata?

  • Madawa says:

    1. Franco’s sytem eken dawasata koccharak trading signals enawada?

    2. Franco’s system ekath ekka trade karana godak membersla kiyanawa 1000-2000USD monthly earn karanna puluwan kiyala, a atthada?

    3. Hall of fame stratergy eka kiyanne mey page eke vistharakarala dila thiyena Goldern road, ATM score, Flatline kiss kiyana statergy 3 neda?

    • Prathilaba says:

      Madawa free trial eka labagena balanna, prashana walata pilithuru okkoma eken daina ganna puluwan. Ewagema maika manual syste ekak. Eke thiyena chart kiyawanna puluwan nan saha hoda iwaseemak thiyenawanam onema thramak hoyanna puluwan.

  • Krish says:

    Admin mamat podiyata oyae udauwen wadeta ata gahuwa. apahadili tan 2k tiyenawa.
    01 5 mnt. 15mnt. 30mint kiyanne chart hadaanne ara yata tiyena time eka select karala neda( 2m, 5m, 15, 30, 1h, 1d) meheme tiyena tanin da
    02 candles wala time eka 5secand. 10secand 15secan wage tiyenwa meka kohomada harima eka mokakda. mata chartwala time eka mekai patalialda manda.

    • Prathilaba says:

      wam paitten thiyena chart icon ekata pahalin thiyena eken wenas karaganna anith ewa awashaya nai. ( cursor eka thiwuhama eke mehema penawanawa time interval for only bars & candles )

  • Buddhika says:

    Prathilaba Admin;

    Hall of Fame Strategy kiyanne Goldern road, ATM score, Flatline kiss kiyana strategy 3 ta neda ?
    Franco’s System eka use karana member kenek kuwa Pradanama Strategy eka use karagena Trade danna puluwan nam Franco’s system ekata Pay karanna kiyala. Man Monday Trail ekek kala September month wala. habai ita passe eka free trial ekakwath awema naha. mama Franco’s system ekata pay kalata kamak nadda? mata Hall of Fame Strategy eka use karagena Trade daana hodata puluwan. thawa monawa hari strategy thiyenawada study karanna ? Meyka hariyata karagatthoth Monthly $500 wath earn karanna puluwanda?

    • Prathilaba says:

      trial room eka dan full wuna gaman godak parana users lata naiwatha laibenna awasthawa adui. Oya franco ta mail ekak dala sathiyak dekak aniwaryayen naiwatha illanna trial eka. Oya kiyanna ema sathi deka aithulata oyata hodai kiyala therunoth gannawa kiyala. Trial ehema aluthen test karanne naithuwa kisima deyak salli dala ganna epa.

  • janith says:

    signal hive ekata .01$ gewala trail eka gaththa……..signal eka use karanna thyenneha..

  • janith says:

    trail ekata pay karaama ..trail eken passe one nam nawaththanna puluwan dena ..signal hive wala

  • Dushan says:

    Mata 10000$ oni wenawa studies walata 200$+97$ වලින් පටන් අරගෙන මාස හතරකින් ඒ ගාන හොයාගන්න පුලුවන් වෙයිද ඒ කියන්නේ දවසකට 80$ වගේ තමා හොයන්න ඔනි වෙන්නේ.. Franco සිග්නල් sure නේද?? මගෙ 200$ Loss උනා කලින් සිග්නල් නැතුව කරලා. ලොකු උදව්වක්..

    • Prathilaba says:

      Dushan Forex, Binary, crypto trading wagema onema investment ekak kiyanne ihala labayak wagema ihala awadanamak thibena adayam margayak. Hithanna, oya aluth wiyaparayak patan gannawana kiyala. habai oya hariyata igena ganne naithuwa, awabodayak naithuwa, hari mudal kalamanakarayak naithuwa karoth mokada wenne ? asarthaka wenna puluwan neda ! eka nisa awadanamak gatha haika mudal pamanak trading waladith yodawanna. Trial thiyenawa signal wala, eka nisa oyatama puluwan test karala adahasak ganna.

  • Dushan says:

    Francoge සිග්නල් වල එක සිග්නල් එකක expire time එක කියද??

  • Dushyantha says:

    Franco ge signal gatta kauruhari mata kyanawada pay karanna puluwan credit card ekakin witharada kyala?? mama try kare debit card ekakin eth oder eka decline wenawa.

  • Nayanajith says:

    Ayya phone ekt signals labagnn plwn signal service ekk thynwd,thanks

    • Prathilaba says:

      BinarySignalsApps maika mobile app ekak. eka pawichchi karanna puluwan. eeth puluwan haima welawema igena gena trade karana eka thamai wadath hoda Nayanajith.

  • Kushan says:

    Mama September 18 Free Trial ekak kala. Mama Francos System eken danne Trending Trade , Reversal Trade kiyana Method walata vitharai Trade daanna. Free Trial eketh Godakma kale Trending Trade walata Enter una eka. Demo Trade damme Binary.com eke. edanam Trending Trade 5k withara Chart eke pennuwa. Godak welawata Free Trial eka hinda da manda Chart eke godak apahadili. arrows count karanna amarui. mama $97 Pay karala Member kenek unoth Hoda Quality Charts Pennaida ? Trending Trade Point Reversal Trade Point hama dama wage chart eke Pennanawada ?

    • Prathilaba says:

      free trial room eka hd nemai. live version eka hd quality saha pro traderslage chat ekak thiyenawa.

      • Kushan says:

        1. Trending Trade Point Reversal Trade Point hama dama wage chart eke Pennanawada ?

        2. Franco dan Monday trial eka october month wala idan denne nahalu. Franco ge help & support email ekath ekka chat karalai ahagatte. eyala kiyanawa $97 pay karala live trading room ekata join wenna kiyala. ahema kalata kamak nadda? (mama free trial ekak september 18 kala)

        3. mata samahark aya kuwa Franco ge Signal service ekata $97 payment kalath login link eka ewanne naha kiyala. a atthada?

        4. binary.com brokerwa francos system ekath ekka real trade kalata kamak nadda?

        5. Francos signal service wage hoda signal service thawa thiyenawada ?

        • Prathilaba says:

          1. Video eka balanna. Maika manual system ekak.
          2. free trial room ekata sambanda wena pirisa godak waidi wela thiyenawa ekai samahara kala waladi eka limit karanne. Eeeth gewanna epa thawa dawasak hari aduma illaganna trial room access
          3. Payments karanne paypal haraha nisa aniwaryayen owun service eka denna ona.
          4. franco ge waideta onema broker kenek sudusuyi.
          5. Signalhive/BSA thamai dainta samanyayen hoda. Forex Signals walata nan oyata mai lipiya balanna puluwan
          https://prathilaba.com/free-and-paid-forex-signals/

          • Kushan says:

            1. signalhive / BSA Franco Wagema Hodaida Nattham Franco System ekada Wadathma Hoda ?

            2. signalhive free trail eka wenne $0.01 . ita passe $49 ape account eken auto bill karanawada? (Francos System ekata Payment karanna giyath ehema thiyenawa)

            3. Franco system ekata payment karanna thiyenne ClickBank Haraha. ethakota Paypal Account ekak onamada?

            4.Paypal Lankawata Support karanawada ?

            5.FrancosSystem eka use karala Trending Trade / Reversal Trade walata enter wenna puluwan. Trending Trade / Reversal Trade hamadama wage pennanawada manul system eketh ?

          • Prathilaba says:

            1. signalhive / BSA signal ekak denne ( franco ge eke wage chart balala oyama theeranaya karanna ona eke thiyena trading rules walata amatharawa)
            2. onema service ekakin unsubscribe wenna puluwan onema welawaka
            3. card eken puluwan eeth paypal wage ginumak bawitha karanna
            4. mudal geweema sadaha support karanawa
            5. trading pattern keepayak thiyenne franco ge system eke. Ema trading pattern walata adala rules ok weddi trade ekakata yomu wenna puluwan. Oya francoge video tika balanna mai gaina hariaytama adahasak ganna.

  • Jethmi says:

    Francos System eke Time Frame Charts wala ena Blue arrows gana podi pahadili kirimak karannako ? eka godak watinawa. Blue Arrows walata Trade karanawada ? Nadda? Trade karanawanm monawage awasthawalada Trade karanna ona kiyala Podi pahadilikirimak karannako .

    • Prathilaba says:

      trading pattern keepayakma thiyenawa. dainata sadahan karala thiyena kramaya bhawitha karanna. Waidi wisthara sadaha franco wisin dena video pela balanna.

  • Jethmi says:

    Francos System eke Time Frame Charts wala ena Blue arrows gana podi pahadili kirimak karannako ? eka godak watinawa. Blue Arrows walata Trade karanawada ? Nadda? Trade karanawanm monawage awasthawalada Trade karanna ona kiyala Podi pahadilikirimak karannako . thawa Hall Of Fame Startery Method eka vitharak danagena Trade kalata kamak nadda? mama free trial 2k kala March and May month wala. demo trade damme. thaama real trade kale naha subcription eka pay karala. Hall of Frame Statergy use karagena vitharak Trade kalata problem ekak nadda ?

    • Prathilaba says:

      krama keepayakma thiyenawa. Oyata sarthakai kiyala theruna kramaya bhawitha karanna ( Onema krmayak 60% walata wada sarthakai nam hodai ).

      • Jethmi says:

        Hall Of Fame Method eka use karagena Demo Trade damma Free Trial karana dawaswala Marketsworld.com eke. Enter una hama trade ekakma Profit(Demo) Una. dawsata a wage trade 5k 6k wage karanna puluwan. Franco ge help and support ekata email daala ahana kotanam kuwe Hall Of Fame Theory ekata Trade karanna dannawanam , Anith Trading Method set ekath a wagemai, Real Trade karana kota matama match wena inheritable methode ekak hoyaganna puluwan kiyala. Francos System eka hadala thiyenne a vidihatalu. mata thiyena ekama gataluwa thamai Blue Arrows wala process eka mokakda kiyalayi. mata poddak a gana pahadili karala denawanam loku help ekak …

  • Nirodhya says:

    Chart eke pennana Arrows Delay , Repaint wenawane , ethakota kohomada Trade ekakta enter wenne ?

  • lahiru says:

    mama kochchara win kalath dawasa anthimata tibba ganami ehema wenne ai help me…

    • Prathilaba says:

      oya loss wuna trade naiwatha hodata balanna. Godak durata kalabaleta dapu trade nisa oya win karapu trade wala labaya ibema loss wuna trade nisa adu wela aiti. money management lipiyath balanna.

      • Nirodhya says:

        oya use karanwada francos signal service eka?

        • Prathilaba says:

          Nai Nirodhya.

          • Nirodhya says:

            Payapal account ekak hadagatthata kama nadda country eka Sri Lankan kiyalaselect karala. godak aya kiyanawa Malayasia country eka select karanna kiyala. mata paypal walin money cashout karanna ona naha. Deposit/Payment karanna vitharai ona. Sri Lankan Select karoth Problem ekak weida?

          • Prathilaba says:

            Aniwaryayen paypal ginumak hadaganna Sri Lanka widiyata. Oyata ethakota antharjalayen geweem karaddi card eke details haima website ekema danna ona nai. lankwai idan Paypal haraha geweem karanna kisima gaitaluwak nai. Cashout ( withdrawal) withrai apita karanna bairi dainata.

  • Nirodhya says:

    Franco Anumatha karana Broker OlympTrade Broker Company ekada?

    • Prathilaba says:

      Onema broker kenek pawichchi karanna puluwan.
      Signal Hive hari BinarySignalsApps Signal walata wadath hoda binary.com / OlympTrade

      • Nirodhya says:

        mama issara use kaley Binary.com , ada thamai dakke OlympTrade ekath binary.com eka wagema thamai.apita ona expiry time ekak denna puluwan kiyala. minimum deposit eka $10 . FMRRC Regulation eka thiyenawa.

  • Raveen says:

    Francoge trading platform eka apita dawase onama welawaka pawichchi karanna berida?

  • Sachin says:

    pentium4 win7 compter ekaka franco system ek run wenwda? struck wenne nthuw weda kraida?

  • Nirodhya says:

    1.Franco’s Trading System eka Year eken Year eka Wenas Wenawada , 2018 new year eka awama System eka Wenas Weida ?

    2. Trading Rules wenas wenawada year eken year eka ?
    3. Meeta kalin System eka wenas wela thiyenawada ?

  • isuru says:

    100$ දලා friNcoge signal gaththata kamak nadda?
    100$ දලා සමානයෙන් කියක් විතර දවසට ගන්න පුලුවන්ද?
    30/60 scnd ftred walata api thoraganna one mona time fram chatda?

    • Prathilaba says:

      onema deyak mulinma demo karanna. Franco denne manual signal ekak. trading pattern eka read karanna puhunu wunata pasu livekaranna. ewagema iwaseemen trade karanna

  • isuru says:

    Trail ekata komada yanne?

  • Isuru says:

    Francota mama mail ekak dala ahuwa eya recomend karana brokersla kawuda kiyala.. eth eya ewala thiyena brokersla aluth ewagema non regulated aya.. finpary.. binarymate… ethewa gananthiyena reviews hari na net ekebaluwama.. eya kiyana ewa nathiwa iq wage ekak use karata awulak nathiweida????

    • Prathilaba says:

      samahra regulated nowana brokerla innawa samanyayen hodai ( eg ayerex ) numuth ape mudal wala waidi araksahwata regulated broker kenek bawitha karna eka wadath hodai. Binary.com hari Olymp hari hodai fixed time thiyena nisa.

  • Sachin says:

    kochchara request krath franco free trial ek denn neh ne. thwma franco system ek wedad? membership buy krata kmak ndda? mkda thwma free trial hmbune nti nsa

  • Isuru says:

    Mata danaganna ona.. gewim karanakota commercial bank ekada hoda sampath bank ekada? Paypal eken mesaage ekak enawa bankuwen gewanna dene na kiyala.. mage commercial account ekak thiyenne

  • nishntha amuwatta says:

    thnxxx friend your support us great service and web site my congrats

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not at official website of IQ Option,Binary.com, ICmarkets, Tickmill, Roboforex or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

IQ Option Restricted Countries and Apps : IQ Option allows traders from any country EXCLUDING USA, Russia, Canada, Australia, Belgium, France, Japan, Turkey, Israel, Syria, Sudan, and Iran. So please DO NOT register, if you are from/residing in any of the above countries. Users from Malta, Cyprus and Dominican Republic CAN NOT trade on iOS app and users from Malta, Cyprus, Myanmar, Lichtenstein, Cuba and Dominican Republic CAN NOT trade on Android app.

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.

Copyright 2018 Prathilaba.com