Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
blog
crypto currency
dropshipping
english
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
jobs
par time jobs
reviews
sinhala
Uncategorized

buy bitcoins using neteller, skrill, payza, creditcard or payza in sinhala by prathilaba.com

Buy Bitcoins Crypto currency as a long term investment in Sinhala

Learn about how you can buy bitcoins using Paypal, Skrill, Neteller, Skrill or Credit Card online in Sinhala ( For English article, please visit here : Bitcoins in English )

What is Bitcoin / මොනවද මේ bitcoin ?

Bitcoin කියන්නේ Crypto Currency එකක්. එකියන්නේ රටක් මගින් හෝ කිසියම් පුද්ගලයෙක් මත තීරණය වෙන දෙයක් නෙමේ නුමුත් එක්තරා විදියක ගණිතමය ක්‍රමයක් මගින් generate කරණ මුදල් ඒකකයක්. දැනට මේක විශාල වශයෙන් අන්තරජාල සේවා සපයන ආයතන මගින් ගනු දෙනු සදහා භාවිතා කරණ මුදල් විශේෂයක්.

Who Accepts Bitcoin as a payment / කවුද ඉතින් bitcoin වලින් ගෙවීම් ගන්නේ ?

Microsoft, Stripe, Shopify, Namecheap, Namesilo, Bloomberg, WordPress, Virgin Galactic, Dell වගේ දැවැන්ත සමාගම් Bitcoin වලින් ගෙවීම් අන්තරජාලයෙන් බාරගන්නවා. ඉතින් බය වෙන්න දෙයක් නෑ නේ.

Why I need to buy bitcoins / Bitcoin ගන්න ඕන ඇයි ?

ඔයා bitcoin ඉතාහාසය දන්න කෙනෙක් නම් අනිවා දුක් වේවි ඇයි එදවස් වල bitcoin අරගත්තේ නැත්තේ කියලා. බලන්න bitcoin එකේ මිල පටන් ගන්න කොට සහ දැන් දලවශයෙන්.
2009 - $0
2010 - $ 0.01
2013 - $13.30
2014 - $770.44
2015 - $313.92
2016 - $434.46
2017 - $2562

2013 ඉස්සෙල්ලා $1000 වගේ bitcoin අරන් දැම්මා නම් අද ඔයා කෝටිපතියෙක් යාළුවා !  😎

දැන් ගිය දේ ගියා. අපි මොකද කරන්න ඕන දැන් ?

පුළුවන් තරම් bitcoin අරන් තියාගන්න අවදානමක් ගන්න පුළුවන් අය. එහෙම කිව්වේ ඕනෙම investment එකක් යම් අවදානම් තියෙන්න පුළුවන් නිසා නුමුත් අනිත් දේවල් වලට සාපේක්ෂව මේකේ අවදානම අඩුයි දීර්ගකාලිනව bitcoin තියාගන්නවානම්.
අවුරුදු 5-10කින් විතර තමා විකුනන්න ඔයා ප්ලැන් කරන්න ඕන එහෙම නැතුව හෙට අනිද්දා හරි bitcoin එකේ පොඩි පොඩි මිල ඉහල පහල යෑම මත නෙවේ.

ඇයි සමහරු bitcoin විකුණන්නේ ? එයාලට තියාගෙන ඉන්න පුළුවන් නේ ?

මෙහෙමත් හිතෙන අයත් ඇතිනේ. 2016ට කලින් bitcoin ගත්තු බහුතරය වගේම bitcoin mining කරන අය තමා විකුනන්නේ ( mining කරලා අපි bitcoin හොයන එක තේරුමක් නෑ මොකද මේකට අපිට යොදවන්න වෙන පිරිවැය එක්ක ඒවා කෙලින්ම ගන්න එක වටිනවා. ) .මොකද එයාලාට තියෙන ලාභය හිතාගන්න පුළුවන් නේද.  😀 

What is a Bitcoin Wallet / Bitcoin Wallet එකක් කියන්නේ මොකක්ද ?

දැන් අපි සල්ලි දාලා තියන්නේ බැංකුවේ නේද ? ඉතින් මේ bitcoin කියන එක virtual currency එකක්, ඉතින් මේක තියාගන්න ඔය හදාගන්න ඕන අන්තර්ජාල ගිණුමක්. එකෙන් ඔයාට ලැබෙනවා මේ පහල තියෙන එක වගේ bitcoin ලිපිනයක්. මේකට තමා ඔයා bitcoin ගෙන්න ගන්න ඕන.
eg: 1MwN85No8hnpjm32gRCREHYU21d1aTsD2d

Bitcoin Wallet එකක් හදාගමු !

දැන් wallet එකක් ගැන අදහසක් ගත්තනේ. දැන් ඉතින් Bitcoin Wallet එකක් හදාගමු Blockchain.info කියන වෙබ් අඩවියේ. මේකේ තමා ඔයා ඔයාගේ bitcoin ටික තියාගන්නේ හොදද.  

Blockchain.info ගොස් ගිණුම පහත ආකාරයට ඔයාගේ තොරතුරු ඇතුලත් කරමින් නොමිලේ ලියාපදිංචි වන්න

ලියාපදිංචි වුනු ගමන් ඔයාට ලැබෙනවා පහත ආකාරයේ වගේ window එකක්. ඒවගේම ඔයාට ඊමේල් පණිවිඩයක් එනවා ඔබේ ඊමේල් ගිණුම සනාථ කරන්න.එකේ තියෙන "Yes, This Is My Email" කියන එක click කරන්න. ඒවගේම "Your Wallet ID: #########" කියලා එකකුත් එකේ පහලට වෙන්න තියෙනවා. මේක සුරක්ෂිතව තබා ගන්න. මේක සහ ඔබ යෙදු මුර පදය භාවිතා කරලා ලොග් වෙන්න පුළුවන් ඉදිරියේදී.

blockchain bitcoin wallet account in sinhala by prathilaba

වම් පැත්තේ තියෙන "Security Center" එක මගින් ගිණුම ඔබට අවශ්‍ය ලෙස ආරක්‍ෂිත කර ගැනීමට දුරකථන අංකයක්, 2factor authentication වැනි ක්‍රම ඇතුලත් කරගන්න පුළුවන්.

"REQUEST" ඔයාගේ wallet එකට bitcoin ගෙන්න ගන්න පුළුවන් මේකේ තියෙන bitcoin address එක ඔයා bitcoin මිලදී ගන්නා වෙබ් අඩවියෙන් එහෙමත් නැත්තම් වෙනත් කෙනෙකුගෙන් bitcoin ලබාගන්න තියෙනවනම් යැවිය යුතු ලිපිනය තියෙනවා. මේක copy paste කරලම භාවිතා කරන්න. මොකද මේක වරදුනුත් ඉතින් bitcoin ටික නැතිවෙනවා. ඒක නිසා හැම වෙලාවේම හරියට copy paste කරලම භාවිතා කරන්න.  ( මේ ලිපිනය ඔයා එක transaction එකක් කරහම වෙනස් වෙනවා ගිණුමේ ආරක්ෂාවට නුමුත් ඒක ගැටළුවක් වෙන්නේ නෑ.  )

blockchain receive bitcoins in sinhala by prathilaba

"SEND" මේ ලින්ක් එක මගින් ඔයාට තවත් bitcoin address එකකට මුදල් යවන්න පුළුවන්.  

blockchain send in sinhala by prathilaba

From where Am I going to get bitcoins ? දැන් කොහෙන්ද bitcoin ගන්නේ ?   😯 

දැන් එක Bitcoin ( 1 BTC ) එකක් ගන්න ගියොත් ඔයාට $2500කට වඩා යනවානේ . එහෙම ගන්න අපහසු අයට පුළුවන් $10, $50, $100, $200, $500 හෝ කැමති මුදලක් වටිනා bitcoin ප්‍රමානයක් මේ වෙබ් අඩවි වලින් අරගන්න. උදාහරණයකට ගත්තොත් ඔයා $100ක bitcoin ගත්තොත් ඔයාට ලැබෙනවා දළ වශයෙන් 0.04 වගේ වටිනාකමින් යුතු btc. ඉතින් ඒවගේ ඕනෙම ප්‍රමානයක් ගන්න පුළුවන්.  පුළුවන් වෙලාවට පොඩ්ඩ පොඩ්ඩ හරි අරන් තියාගන්න පුළුවන්.  අපිට bitcoin ගන්න ක්‍රම කීපයක් තියෙනවා.  බලන්නකෝ මොනවද ක්‍රම ටික කියලා. 

Buy bitcoin using Paypal / Neteller / Skrill / Payza

පහසුම ක්‍රමේ තමා පහත තියෙන වෙබ් අඩවියකින් මිලදී ගැනීම Paypal, Neteller, Skrill හෝ Payza භාවිතා කරමින්. මේ Bitcoin වෙළදපොළවල් නිසා හොද positive reviews තියෙන ඒවගේම ඔයාගෙන් වැඩිය තොරතුරු ඉල්ලන්නේ නැති කෙනෙක් ගෙන් ගන්න. ( කාර්ඩ් තොරතුරු, ඔයාගේ පින්තුරයක් එහෙමත් නැත්තම් ID copy වගේ ඉල්ලන අයගෙන් ගන්න එපා ). අන්තිම transaction තුන හතරේ screenshot වගේ ඉල්ලන ඒවා නම් ගැටළුවක් නෑ.

Buy Bitcoins Using a Credit Card Online

ක්‍රෙඩිට් කාර්ඩ් එකක් භාවිතා කරමින් ගන්නවානම්, පහත වෙබ් අඩවියෙන් ඔබට මිලදී ගන්න පුළුවන්. 

ඔබ මිලදී ගන්න bitcoin ඔබ මුලින්ම හදපු wallet එකට මාරු කරගන්න අමතක කරන්න එපා.   🙂 

Get bitcoins as earning from other websites

Futurenet වැනි ආයතන වලින් ඔබේ අදායම bitcoin විදියට ගන්නත් පුළුවන්.

Using Crypto Currency Exchanger 

ඔබට ඕනෙම ක්‍රිප්ටෝ එකක් Binance හරහා මිලදී ගන්න පුළුවන්. ඒවගේම ට්‍රේඩ් කරන්නත් පහසුකම තියෙනවා. ඔවුන් 2017
සිට විශිෂ්ට සේවාවක් සපයන ආයතනයක්.

බොහොමයක් ක්රිප්ටෝ වෙබ් අඩවි වල ලංකාවේ කාර්ඩ් පතක් හරහා මිලදී ගැනීම සහයෝගය දක්වන්නේ නෑ. ඉතින් හොදම දේ Tether එහෙමත් නැත්තම් USDT කියන කෙටි නාමයෙන් හදුන්වන ක්‍රිප්ටෝ ගන්න එක ( USDT සාමාන්‍යයෙන් ස්ථාවර ක්රිප්ටෝ එකක්. ඒකේ අගයUSD එකට සමාන වෙන්න තමයි යන්නේ ). USDT විකුණන කෙනෙක්ගෙන් ගන්න එක තමයි වඩාත් ලේසි. වැඩි විස්තර සදහා මේ ලිපිය බලන්න 

අවුරුදු 5-10ක ප්ලැන් එකකට වැඩ කරමු ! පුළුවන් තරම් bitcoin සහ වැඩි වෙයි යයි උපකල්පනය කල හැකි වෙනත් ක්රිප්ටෝ  එකතු කරගන්න !  ( අඩු වැඩි වීම් වේවි නුමුත් දැන්ම විකුනන්න එපා කියන එක තමා කියන්න තියෙන්නේ ! )

තව දෙයක් කියන්න ඕන. මේ වගේ දේවලටත් අවදානමක් ගන්න පුළුවන් මුදල් පමණක් යොදවන්න. ( ඔබ සිතිය යුත්තේ වියාපාරික මනසකින් !). ණයට අරන් හෝ එදිනෙදා පාවිච්චියට තියෙන මුදල් කිසි විටකදිවත් යොදවන්න එපා.

මේ ලිපි බලන්නත් අමතක කරන්න එපා.

Investment bank Goldman Sachs Bitcoin ගැන කරන පුරෝකථනය

දැනට bitcoin වලින් ගෙවීම් ලබාගන්න ආයතන සහ වියාපාර ගැන අවබෝදයක් ගමු

ජයවේවා !

76 Comments

  • Akila says:

    Supiri article ekak machan. Thanks wewa !

  • tharindu says:

    Mekata app akak nadda

  • tharindu says:

    Api ganna bitcoin aye api vikunanane kohomada….???agana poddak padilikarannaklo plz…..

    • Prathilaba says:

      Paxful හරහා ඔයාට විකුනන්න පුළුවන් නුමුත් දැන් අරන් විකුනන්න එපා . පුළුවන් තරම් අරගෙන තියාගන්න. අඩුම ගානෙ අවුරුදු 5ක වගේ ටර්ගට් එකකට යන්න පුළුවන් නම් තමා වටින්නේ. මොකද දැන් වෙන අඩු වැඩි වීම් වලින් තේරුමක් නෑ අයීත් විකුණන එක.

  • Chandana Kasun says:

    Ai ban maika 2016wath issella apita kiwwe naitte ! Anyway mama Skrill walin dan gatta $1545k watina bitcoin. Paxful eketh wallet ekak thiyena nisa machan ekema tiyannada ?

    • Prathilaba says:

      ඔව් ඉතින් අපිටත් දැන්නේ මේක අහුවුනේ ! blockchain එක පාවිච්චි කරන්න bitcoin තියාගන්න. ඉස්සරහටත් පුළුවන් පුළුවන් විදියට අරන් තියගන්න. පොඩි පොඩි අඩු වැඩි වීම් ආවට විකුනන්න එපා අඩුම ගනේ 5yrs target කරන්න. ජයවේවා !

  • Madushani says:

    Bitcoin ekak lankawe salli walin kiyak witara wenawada ? A kiyanne apita bitcoin 100k witara ganna onnam rupees kiyak wiyadan karanna wenawada?

    • Prathilaba says:

      Bitcoin ekak dalawashayen Rs 387,000 wage wenawa ( mila adu waidi weem mai dawas wala wenawa. Adu wenakota aranganna eka thama hodama ). Numuth oyata podi podi ganan aran thiyaganna puluwan. eg: 0.5BTC 0.01BTC, 0.008BTC etc..
      Aragena thiyagena inna 5yrs-10yrs wath. Jayawewa !

  • Indika says:

    Mma blockchain ekata send karapu btc tama awith na pending daws 6 wadie ey mokada

    • Prathilaba says:

      Samanayen waidima wunoth 3 hrs yanawa. Yawapu address eka harida balanna. Samahara wita eka wairadila aiti. Oya gatte mokenda ?

  • Chami says:

    Bitcoin buy karankotai wallet eke site ekatai fees aya karanwada?
    Lanakwe banks support krnwda bitcoins sell karankota salli ganna debit card eken?

    • Prathilaba says:

      Service fee ekak thiyenawa. Bitcoin sell karanna nam therumak nai araganna eka. Long term plan karanawanam thamai bitcoin ganna eka sudusu. Skrill / Neteller saha anthrajalaye support karana onema payment method ekak pawichchi karanna puluwani.

  • Sanjeewa says:

    මම BtcClock කියන සයිට් එකෙන් bitcoin account එකක් හැදුව. wallet එකක් වෙනම හදන්න ඕනෙද?

    • Prathilaba says:

      Sorry. Pawichchi karala naithi nisa egaina monawath kiyanna bai Sanjeewa. blockchain.info thamai daianta hoda online bitcoin thiyaganna nam.

  • hiran says:

    Etakota Api purchase karana BITCOIN vikunanna market 1k tiyeda, kavda

    • Prathilaba says:

      web adawiye sadahan karala thiyena paxful market eke wikunanna puluwan. ewagema poloniex.com wani crypto exchange market walath puluwan. 5-10yrs wath thiyaganna balagena ganna Hiran.

  • suneth says:

    Prathilba<
    "Bitcoin Pool" gena pahalikirimak karala denna puluwanda?
    Suneth

    • Prathilaba says:

      Bitcoin Pool ekak kiyanne online bitcoin mine karana widiya ( salli deela ganna naithuwa) team ekak widiayta resources use karagena. Godak online site boru ewa thiyenne. Anika yodawana mudalen bitcoin araganna eka labai Suneth…

      • suneth says:

        Thank you prathilaba, menna me web site ekath mata hamba una https://pool.bitcoin.com life time earning plane ekak kiyala thama thiyenne. mekata salli yodawana eka awadanamda ?

        suneth

        • Prathilaba says:

          mining pool kohomath dadi awadanamak thiyenawa. eeta wada labai yodawana salli tiken bitcoin tikak aran thiyaganna eka. Onema nan try karala balala apitat kiyanna !

  • duw says:

    duscoin hodai nehda meeta wada??

    • Prathilaba says:

      Bitcoin thamai main crypto currency eka. Eka nisa eka thamai long term loku balaboruththwak thiya ganna puluwan. Ilagata etherium. Numuth ripple, dash, dodgecoin, siacoin wage ewath podi podi ganan aran thiyagattata waradak nai.

  • Tharindu says:

    Blcok chaine eka lankawata support karanawada??? Mage coin wagayk ganna one.. blockchain eken mata credit card ekata ganna puluwanda??

    • Prathilaba says:

      blockchain eka wallet ekak withrai. paxful.com hari online exchange ekak haraha oyata skrill/neteller haraha dolalr karagena eeta passe ganna puluwan cash widiyata.

      • Tharindu says:

        Mata block chain eken oya dunna web site ekata bitcoin send karanna puluwanda???

        • Prathilaba says:

          mulinma ema site ekakata oya account ekak hadaganna. eke thiyena wallet address ekata oyata funds yawanna puluwan. Ai wikunanne ? 5 – 10 yrs oka thiyagena inna. Onema nan dainata profit thiyena pramanaya wikunananna. ithuru tika thiyaganna. =)

  • Nalin says:

    paxaful එකෙන් BTC මිලදී ගන්න විදිය තේරෙන්නෙ නෑ.please පුළුවන් නම් කරන විදිය පියවරෙන් පියවර කියල දෙන්නකෝ? මේ සයිට් එකට අපේ VISA card එක ලින්ක් කරන්නේ කොතනින්ද?

    • Prathilaba says:

      Neteller / Skrill / Paypal haraha withrak ganna. Trader to trader wenas wenawa, Eyala dala thiyena process eka balanna.
      Oyata car deken direct ganna ona nan coinmama pawichchi karanna.

  • jovinus says:

    ඒ මුදල් ලබා ගන්නේ කොහොමද

  • hasitha says:

    Bohoma sthuthi. Godak watinawa. Man mae gana details hoya hoya thama hitiyeth. Mata thiyena gataluwa api ganna bitcoin aye wikunanna puluwan katada? Ethakota bitcoin wikunala apita us dollers walin ape nettler or bank account ekakata genna ganna puluwanda? Please explain. Jaya wewa..!

  • nayana says:

    Bn mn online add view ekk krnawa..eke bn bitcoin walin salli gnna puluwan ikmninn bank account ekat salli gnnawt wadaa..mn article eki.. comment dapuwai kiyawwa…mt hariyatama bitcoin money karla bank account ekat gnna widihak kiyapnko loku udawwak..mn thama salli bitcoin kare nha..niknma bank account ekat gnnawanaam masa 2k withara kall ynawa..

    • Prathilaba says:

      Paxful / localbitcoins market place ekak haraha oya tika wikunananna. Skrill/Neteller/Paypal/Payza walata dollar widiyata ganna puluwan. eeta passe bank/ezcash withdrawal ekak widiyata ganna. Simple !

  • Sajith Lakshan says:

    Macho Coinbase eke thiyena BTC, USD walata exchange karnna widihak nthda exchanger site walin?? Ehma nethnm use karanna ona online account monawada??

    • Prathilaba says:

      paxful / localbticoins ekata oya dala washayen sell karanna ona gana transfer karaganna(eke wallet ekak thiyenawa ). oyata sell karanna puluwan Skrill/Neteller/payza haraha dollar widiyata ganna puluwan. okkoma wikinanna epa. tikak hari thiyaganna. Oka kawada hari $10,000t paniwi.

  • S.M.D says:

    coinmama walin ganakota crdit carde eken gewanaeka hodaida? ape cade detaile vena aya athata yanne na neda?

  • susantha says:

    blockchain eke tiyena btc localbitcoin haraha skrill ekata ganna puluwanda.ae kohomada????

  • Krish says:

    ada mwenakota BTC ekak $9900k wenoo. BTC walin IQ option wala trade karana eka ana post ekaka hari wisatara tikak hari danna puluwanda

    • Prathilaba says:

      ow dan eka $10000 painala thiyenne. Ayeeth tikak adu wunahama ganna ! trade karna ekath hari laisi IQ eke. Habai take profit eka widiayta percentage ekak sadahan karanna ( 20% hari 40% wage ganak). Ethakota trade eka ema gana gawata awahama close wenawa.

  • chameera says:

    brother,
    mama USI tech kiyala criptocurrency website ekaka register una bitcoin ganna. skrill account ekakuth hadagatta .usi eke tiyanawa wallet code 3k add karanna. monawada add karanna ona kiyala kiyanna puluwanda.

    • Prathilaba says:

      Samawenna Chameera oba sadahan kala web adawiya bawitha karala nomathi nisa eka gaina monawath sadahan karnana apahasui. Obata btc pahasuwen labaganna puluwan apage web adawiye sadahan karala thiyena sewa sapayana ayathana haraha.

  • Ruvishan says:

    Prathilaba futurenet eken future back office kiyala ekak dala tiyanawa egena dannawada?
    futurecoins kiyala ekak enawa neda?

  • Yasas says:

    Blockchain wallet eke apita daganna පුළුවන් bitcoins witarada anith coins warga eke gaganna berida ?

  • Supun madhushanka Ranawaka says:

    Skril neteller walin bitcoin ganne kohomda pls comment or email ekata hari ewanna

  • prabodha says:

    aiye ripple ganna heti genath lipiyak one ikmanatama.ripplegena hemadema

    • Prathilaba says:

      Bittrex eken ganna puluwan Prabodha
      https://prathilaba.com/what-are-the-other-best-crypto-currencies-as-a-long-term-investment-other-than-the-bitcoin/

  • Vishmith says:

    Paxful Gana Video ekak karann pluwnnm godak watinwa.
    Buy/sell , card link karana hati wage dewal dala video ekak karann. Post eka maru.

  • Dushan says:

    skirll ekata bit coin dala (mn mining karanawa) ewa ape bank ekata hari crdit card ekata hari ganna puluwanda..

  • Dn nadee says:

    Bitcoin free ganna puluwan site monwda?

  • Wicks says:

    cex,io eken bitcoin hari wena currency ekak hari gatta kiyamuko. eka coin base wallat ekata daganne kohomada? e wallat eken ape athata salli ganne kohomada?

    • Prathilaba says:

      wallet to wallet transfer karanna puluwan ( coinbase eke generate wena bitcoin address ekata yawanna thiyenna. Maika hariyatama balala yawanna)

  • Rusiru says:

    Mam emoney erne krnwa ekn bitcoin account ekkak number ekak avith thynwa ethkota ekata passwords ekak dala e ewpu account eka hriyta create krgnna vidha pahadili krnnako..

    • Pr Edu says:

      wenath web adawi wala register wena widiyatama bitcoin wallet ekaka register wenna. Oyata transaction karanna laibena bitoin address eka aniwaryayen kohai hari liyala thiyaganna. Maikata thamai oya bitcoin ganna ona

  • idunil says:

    mamath ads views karala dolars hoyala thiyenne. eth localbitcoin nethuwa kelinma skrill ginumata ganna baida?

  • idunil says:

    eka karanna thiyenne skrill ginumata gihinda.

  • Udayanga Uk says:

    Hi, great article,
    Mchan dan bitcoin down wegena neda enne, wena currencies wagayak market ekata enter wela, eka aulak nethi weida bitcoin trade ekata.help !!!!

    • Pr Edu says:

      6000 – 6500 wage range ekaka dan kalayak thisse thiyenawa. trading walata eeka gaitaluwak nai eeth invest karanawanam waidi risk ekak thiyenawa Udayanga.

  • Uditha says:

    Blockchain nethuw coinbase wage wallet 1k pwchchi kaloth mkd? Mma spinner ekakin etharium podi ganak hoyala thiyanwa,eke withdrwal denne coinbase walat. E gena podi adahasak denawada? Coinbase lankawata support neti hinda mma ehema ekathu karana eka therumak neti weida? Nethnam ewa exchanger ekakin maru karala blockchain walata dagann puluwnda? Nethnam coinbase ekema thiyannada? Mata eka gena adahasak denna.

  • Sarath Perera says:

    Aubowan Prathilaba.
    me link eke thawama sakriyaide?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.

© 2023 Prathilaba.com

Privacy and Cookie Policy | Non Disclaimer