Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
blog
crypto currency
dropshipping
english
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
jobs
par time jobs
reviews
sinhala
Uncategorized

bitcoin-and-other-alt-coins-in-sinhala-sri-lanka

Bitcoin වලට අමතරව දීර්ගකාලින ආයෝජනය සදහා සුදුසු වෙනත් ක්‍රිප්ටෝ මුදල් මොනවද ?

Though Crypto Currency is a new thing for most of the Sri Lankans,  already most of the guys involved in Forex trading  / Binary Option trading are very much familiar with Bitcoin and Alt coins.  Several months ago we did mention in one of our posts ( Refer How to buy bitcoins online) about bitcoin when it was $2500 odd at that time but now it is almost touching $4500 guys ! So most of the guys got a huge return on investment and most withdrawn only the profit while keeping the investment as it is ( We always recommend it as we think the price will go up to a very high figure in about 5-10 years time ).  Generally for the other crpyto currencies, we use the term Alt coins. So let's see what are the other type of crypto currencies that you can buy online  hoping for a possible massive price hike in about 5 - 10 years ! 

Crypto Currency කියන්නේ ගොඩක් දුරට ලංකවේ බහුතරයකට අලුත් දෙයක් වුනත් අන්තර්ජාලයේ Forex / Binary Option ට්‍රේඩින් ගොඩක් දුරට කරන අය බහුතරයක් හොදට දන්නා දෙයක්. අපි මෑතකදී ලිපියක් දැම්මා bitcoin අරන් තියාගන්න කියලා $2500 වගේ තියෙන කාලයේ ( මේ ලිපිය බලන්නකෝ  Buy Bitcoins Online - Sinhala Article ) . ඉතින් දැන් වෙනකොට එක $4400 වගේ ඉහල අගයක් ගන්නවා. ගොඩක් දෙනෙක් ලැබුණු විශාල ලාභය අරගෙන ආයෝජනය පවත්වාගෙන යනවා. bitcoin වසර 5-10 වගේ කාලයකදී බොහෝ දුරට ඉතා විශාල අගයක් දක්වා ගමන් කිරීමේ සම්භාවිතය තියෙනවා. ඉතින් අපි දැන් බලමු පොඩි මුදලක් යොදවලා අපිට තව ගන්න පුළුවන් වෙනත් Crypto Currency මොනවද කියලා. සාමාන්‍යයෙන් වෙනත් Crypto Currency හදුන්වන්නේ Alt Coin කියලා. 700කට වඩා මේවා තියෙනවා. නුමුත් අපි ගන්න ඕන කාලයත් සමග ගොඩක් දුරට විශාල වැඩි වීමක් වෙන්න පුළුවන් ඒවා. ඒවගේම ඉතින් dollar සත ගණන් තියෙන ඒවත් අරන් දැම්මට පාඩුවක් නෑ නේ. වැඩි වුනොත් සල්ලි තමා ! හරි බලමුකෝ මොනවද වෙනත් ක්රිප්ටෝ මුදල් කියලා

ethereum crpto currency buy and trade in for sri lankans by prathilaba

Ethereum Crypto Currency / ඉතෙරියම් ක්‍රිප්ටෝ මුදල් ඒකකය

මේක bitcoin එකට පසුව තිබෙන ශක්තිමත්ම coin එකක්. මේක 2013 රුසියානු ජාතික Vitalik Buterin මහතා ( මොහුට කැනේඩියානු පුරුවැසි භාවයත් තිබෙනවා ) විසින් හදුන්වා දීපු ක්රිප්ටෝ මුදල් ඒකකයක්. Ethereum ක්රිප්ටෝ මුදල් ඒකකයක් $387 වගේ අගයක් ගන්නවා. නුමුත් bitcoin වගේම අපිට $10 - $20 වටිනා Ethereum සුළු ප්‍රමාණයක් වුනත් ගන්න පුළුවන්.

ripple crypto currency buy and trading in sinhala for sri lankans by prathilaba

Ripple Crypto Currency / රිපල් ක්‍රිප්ටෝ මුදල් ඒකකය

Ripple Crypto currency is an alt coin introduced by Arthur Britto, David Schwartz සහ Ryan Fugger in 2012. This is a currency that is expected to be used by banks & institutes as it is considered as an ideal currency for instant transactions. Currently the cost of a ripple crypto currency is around $0.25 but expected to rise in future depending on how the financial institutes will use the coin for crypto based transactions.

මේක 2012 වර්ෂයේදී Arthur Britto, David Schwartz සහ Ryan Fugger විසින් හදුන්වා දුන් alt coin එකක්. මේ මුදල් ඒකකය බොහෝ දුරට ඉදිරියේදී ඉහල යන්න පුළුවන් විශේෂයෙන්ම මුල්‍ය ආයතන මෙය භාවිතා කිරීම වැඩි වුවහොත් මුදල් හුව මාරු කිරීම සදහා. මෙය දැනට $0.25 වගේ අගයක් වෙන්වා. 

litecoin crpto currency buy and trade in sinhala for sri lankans by prathilaba

Litecoin Crypto Currency / ලයීට් කොයීන් ක්‍රිප්ටෝ මුදල් ඒකකය

Litecoin Crypto currency is an alt coin introduced in 2011 by a former google employee Charlie Lee. The transactions done via litcoin too is faster compared to bitcoin. Therefore the coin too is expected to rise in future. Currently the price is around $73. You can buy $10-20 worth of litcoin just like other crypto currencies discussed here.

ලයීට් කොයීන් එක ලොවට අදුන්වා දුන්නේ 2011දී එවකට google සමාගමේ සේවකයෙක් වූ Charlie Lee මහතා.ලයීට් කොයීන් හරහාත් ඉතාම ඉක්මනින් ක්‍රිප්ටෝ මුදල් හුවමාරු කරගැනීමට පුළුවන් නිසා ඉදිරියේදී වැඩිවෙයි කියලා අනුමාන කරන්න පුළුවන් තවත් හොද ක්‍රිප්ටෝ මුදල් ඒකකයක්. $73 වගේ අගයක් ගන්නවා එක ක්‍රිප්ටෝ මුදල් ඒකකයක්. ඉතින් මේකෙත් අපිට අනිත් හැම coin එකකම වගේ $10-20 වටිනා ප්‍රමාණයක් වුනත් මිලදී ගන්න පුළුවන්.

neo crypto currency buy and trading in sinhala for sri lankans by prathilaba

Neo Crypto Currency / නියෝ  ක්‍රිප්ටෝ මුදල් ඒකකය

An altcoin introduced by two Chinese DA HONGFEI සහ ZHANG ZHENGWEN in 2016. The  Neo crypto currency is expected to rise as it is a a currency from China ( Just like Russia based Ehtereum ). Main reasons are that it is one of the super powers in the world as well as the large population. Currently the Neo is about $31. You can by any small quantity too just like other cryptoes !

මේක DA HONGFEI සහ ZHANG ZHENGWEN කියන චීන ජාතිකයන් දෙදෙනෙක් විසින් ලෝකයට 2016දී හදුන්වා දුන් ක්රිප්ටෝ මුදල් ඒකකයක්. මේකෙත් ripple වගේ ඉක්මනින් හුවමාරු කරන්න පුළුවන්. චීනය පාදක වෙච්ච ක්රිප්ටෝ මුදල් ඒකකයක් නිසා සහ චීනය ප්‍රධාන පෙලේ බලගතු රටක් නිසාත් ඉදිරියේදී මෙය වැඩි වෙන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා. ( හරියට රුසියාව පාදක වෙච්ච Ethereum ක්රිප්ටෝ මුදල් ඒකකය වගේ ). දැනට $31 වගේ සුළු මුදලක් වෙන්නේ. මේකෙත් පොඩි පොඩි වටිනමකමින් යුතු ප්‍රමාණයන් ගන්න පුළුවන්.  

dash crypto currency buy and trading in sinhala for sri lankans by prathilaba

Dash Crypto Currency / ඩෑෂ් ක්‍රිප්ටෝ මුදල් ඒකකය

Formely known as xcoin and dark coin but later on rebranded as Dash in 2015. It is also one of the coins with instant transaction capability. So generally expected the price to increase with time. Currently the price is around $383. You can buy small quantities too !

මේක 2014දී XCoin ලෙස හදුන්වා දීපු ක්‍රිප්ටෝ මුදල් ඒකකයක්. ඊට පස්සේ Dark Coin" ලෙස වෙළද නාමයේ වෙනසක් කරා. ඉන්පසු 2015දී dash ලෙස නැවත වෙනස් කරා. මේක ඇත්තටම ඉන්පසු තමයි ලෝකයේ විශාල පිළිගැනීමක් ලැබුනේ. මේකත් ඉතාම වේගයෙන් හුවමාරු කල හැකි ක්රිප්ටෝ මුදල් ඒකකයක්. $383 වගේ වටිනාකමකින් යුතු වෙනවා. මේකෙත් ඔයාට පොඩි පොඩි ප්‍රමාණ ගන්න පුළුවන්.

siacoin crpto currency buy and trade in sinhala for sri lankans by prathilaba

Siacoin Crypto Currency / සියා කොයීන් ක්‍රිප්ටෝ මුදල් ඒකකය

Siacoin is a Cloud storage based crpyto currrency. The price of the currency is expected to rise in future based on how the cloud storage services of Sia will be utilized by other companies.  It is about $0.008 in price. Therefore it is worth buying arounf $10-$100 worth of Sia Coin Crpyto Currency. Then check back in 5-10 years time ! If it rise, you will be getting an excellent return on investment guys ! 

cloud storage පාදක කරගෙන නිර්මාණය වුනු crypto currency එකක් කියන්න පුළුවන්. කාලයත් සමග වැඩි වෙන්න ඉඩ තියෙනවා මෙහි සේවා වෙනත් ආයතන විසින් පාවිච්චි කිරීමත් සමගම. $0.008 වගේ ඉතාම සුළු අගයක් වෙන්නේ දැනට. ඉතින් $10-$100 වගේ අරගෙන තියාගන්න. අවුරුදු 5-10 වැඩි වීමක් සිදුවුනොත් ඉතින් සල්ලි තමා යාළුවා !

dodgecoin crpto currency buy and trade in sinhala for sri lankans by prathilaba

Dodgecoin Crypto Currency / ඩොජ් කොයීන් ක්‍රිප්ටෝ මුදල් ඒකකය

Actually this is also a very low cost alt coin just like Sia Coin. So that is the main reason for inclusion in the list. The price of Dodgecoin may not rise much like in other crpyto currencies mentioned above but considering the very low cost, it is worth buying about $10-$100 worth of Dodgecoins too ! 

ඇත්තටම මේක මේ list එකට දාන්න ප්‍රධානම හේතුව මෙහි මිල. ඉතාම අඩු මුදලක් වගේම කාලයක් තිස්සේ පවතින ක්‍රිප්ටෝ මුදල් ඒකකයක්. ඉතින් $10-$100 අරන් දැම්මත් පාඩු නෑ මොකද වැඩි වීමක් සිදුවුනොත් ( මේ ක්‍රිප්ටෝ මුදල් ඒකකයේ වැඩි වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි අනිත් ඒවත් එක්ක බලද්දී නුමුත් කාලයත් සමග යම් විදියක වෙනසක් වුනොත් සල්ලි තමා !)

How can I buy altcoins now ? දැන් මේ වෙනත් ක්රිප්ටෝ මුදල් ගන්නේ කොහොමද ?

First thing is to buy bitcoins as that is the main currency in crpyto coins. You can buy  bitcoin from Paxful or Coinmama. Then you need to go to Bittrex website to exchange it for other crpyto currency ( this same platform can be used to trade Crypto Currency too but at the moment we will use it only to buy and hold other alt coins )

මුලින්ම ඔයා bitcoin ගන්න ඕන මොකද ඒක තමයි ක්‍රිප්ටෝ මුදල් වල ප්‍රධානම මුදල් ඒකකය. ඔයාට Paxful හෝ Coinmama. වෙබ් අඩවි තුලින් මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ Bittrex වෙබ් අඩවියෙන් altcoin මිලදී ගන්න පුළුවන්. එම වෙබ් අඩවියෙන් කොහොමද මේ ක්‍රිප්ටෝ මුදල් මිලදී ගන්නේ කියලා අවබෝදයක් ගන්න පුළුවන් පහත වීඩියෝ පටයෙන් ( අපිට මේ වෙබ් අඩවිය භාවිතා කරලා forex treding කරනවා වගේම crypto ට්‍රේඩ් කරන්නත් පුළුවන් නුමුත් අපි දැනට මේකෙන් altcoin අරගෙන තියාගන්න විතරක් පාවිච්චි කරමු. ). 

How can I check Bitcoin Cypto Currency and other alt crypto currency prices ? ක්‍රිප්ටෝ මුදල් වල මිල ගැන දැන ගන්නේ කොහොමද ?

You can get the latest bitccoin and other alt coin crypto currency prices in dollar using CoinGecko. Also it will help you to get an idea about other crypto currencies too !

ක්‍රිප්ටෝ මුදල් වල මිල ඉහල පහල යෑම බලාගැනීමට ඔබට ඉතාම ප්‍රොයෝජනවත් වෙබ් අඩවියක් තමයි CoinGecko. මේක පාවිච්චි කරන්න මිල ඉහල පහල යෑම ගැන වගේම වෙනත් ක්‍රිප්ටෝ ගැනත් අවබෝදයක් ලබාගැනීමට.

What is the risk factor in Alt Crpyto Currencies ? වෙනත් ක්‍රිප්ටෝ මුදල් වල අවදානම කෙසේද ?

Well the main cypto currency the bitcoin and the other popular alternative Ethereum goes through pertty much large scale price corrections time to time. Therefore same or even higher price variations happen with other alt coins too. This is why we say buy and keep it for a long time to get a better return on investment and also invest only what you can afford to loose, in case things does not go well with cypto currency in future.  😎 

ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් ඒකකය වන Bitcoin වගේම එහි ප්‍රධාන ප්‍රතිවාදියා වන ethereum පවා විශාල මිල වෙනස් වීම වලට තවමත් ලක්වෙනවා. මේක අනිත් ක්‍රිප්ටෝ වලටත් පොදු දෙයක්. ඉතින් ඒක නිසා මේවා ගන්නවානම්, දීර්ගකාලිනව තියාගන්න පුළුවන් අය පමණක් ගන්න. ඒවගේම අවදානමක් ගන්න පුළුවන් මුදල් පමණක් යොදවන්න අමතක කරන්න එපා යාලුවනේ ! 

මුදල් හොයන්න ඕන නම් අවදානමක් ගන්න ඕන යාළුවා ! ටෙස්ලා නිර්මාතෘ තුමාගේ පහත වීඩියෝ පටයත් බලන්න අමතක කරන්න එපා !

If you want to earn more, then learn to take a risk ! Just watch the motivational video of Tesla owner Elon Musk !

12 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.

© 2023 Prathilaba.com

Privacy and Cookie Policy | Non Disclaimer