Learn about Trending Market support and resistance zones in Forex and Binary Trading in Sinhala. අපි ඉගෙන ගනිමු මොනවද මේ Trending market එකක Support / Resistance කියන්නේ කියලා. මේ ටික හොදට පුළුවන් නම් ඔයාට ට්‍රේඩ් සාර්ථක කරගන්න වැඩි රුකුලක් වෙනවා නිසැක වශයෙන්ම Trending market එකකදී.
( Uptrend - මිල වැඩිවෙමින් පවතින ආකාරය ඔබට බලාගන්න පුළුවන් )
Trending මාර්කට් එකක් කියන්නේ price එක හැම තිස්සෙම හරියට කන්දක් නගින හෝ කන්දක් බහින ආකාරයට තමයි නිරුපනය වෙන්නේ.
දැන් ඔය ඉහල තියෙන chart එක බැලුවහම ඔයාට පේනවා නේද price එක උපරිම වැඩි වීමක් තියෙන තැන් සහ ක්‍රමානුකුලව එම ඉහලට තියෙන ස්ථාන තව වැඩි වෙමින් පවතින බව ? ( මේ ස්ථාන වලට අපි කියන්නේ higher highs කියලා ). ඒවගේම lower highs කියලා පහල තියෙන ස්ථාන හදුන්වන්න පුළුවන්. එකියන්නේ හැම තිස්සෙම අඩු වෙන තැන් ක්‍රම්නුකුලව ඉහලට යෑමක් තමයි සිදුවෙන්නේ. මේක හරියට පඩි පෙළක් නැග ගෙන යනවා වගේ කියන්නත් පුළුවන් . 1hr හෝ ඊට වැඩි chart time එකක් පාවිච්චි කරමින් කලාප ලකුණු කරගන්න වැඩි සාර්ථකත්වයක් සදහා. අඩුම ගන්නේ points 2ක් හෝ 3ක් තිබෙන ස්ථාන වලින් ඉරි ඇදගන්න.
ඉතින් මේ වගේ චර්ට් එකක ( Uptrend ) හැම තිස්සෙම පහල තියෙන ස්ථානයකින් ට්‍රේඩ් එකකට යොමු වෙන්න මතක ඇතුව. මොකද ට්‍රෙන්ඩ් එක එහෙමත් නැත්තම් දිශාන්තිය වැඩි වීමක් නිසා. ඒවගේම මේ දේත් පොඩ්ඩක් මතක තියාගන්න අමතක කරන්න එපා. price එකට higher highs වැඩි කරගන්න බැරිවෙනවා කියන්නේ trend එක අවසන් වෙන්න ලගයි හෝ යම් අඩු වීමක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒවගේ වෙලාවක පරිස්සමින් ට්‍රේඩ් කරන්න. හොදම දේ නැවත ට්‍රෙන්ඩ් එකක් ඇති වෙනකන් හෝ range මාර්කට් එකක් ඇති වෙනකන් ඉන්න එක.
අපි දැන් මෙච්චර වෙලා කතාකලේ uptrend trending මාර්කට් එකක් ගැනනේ එහෙමත් නැත්තම් ඉහලට වැඩි වෙමින් පවතින මාර්කට් එකක් ගැන. ඉතින් මේකෙම අනිත් පැත්ත තමයි downtrend ( පහළ තියෙන පින්තුරය බලන්න )මාර්කට් එකක් කියන්නේ. downtrend මාර්කට් එකකදී ඔය ට්‍රේඩ් එකකට යොමු වෙන්න ඕන ඉහල තියෙන ස්ථානයකින් (higher lows ).
( Downtrend - මිල අඩුවෙමින් පවතින ආකාරය ඔබට බලාගන්න පුළුවන් )
ඒවගේම candlestick patterns සහ chart patterns භාවිතා කරමින් ට්‍රේඩ් එකකට යොමු වීමට ප්‍රථම තවත් තහවුරු කරගන්න පුළුවන්. තව දෙයක් ගොඩක් වෙලාවට මෙවැනි කලාප කඩාගෙන යන්නේ ප්‍රධාන පෙලේ පුවතක් සමග. උදාහරනයක එරට බැංකුව විසින් පොලි අනුපාත ඉහල දමන සහ පහල දමන අවස්ථා වගේම රැකි රක්ෂා සම්බන්ද පුවත් ගැනත් අවදානයක් යොමු කරන්න. Investing.com වෙබ් අඩවියේ කැලැන්ඩර් එක ඔබට පිටුවහලක් වේවි. ඒවගේම babypips වෙබ් අඩවියේ සහ Fx Empire වැනි වෙබ් අඩවි වල එදිනෙදා පල වෙන Technical සහ Fundamental Analysis බලන්නත් අමතක කරන්න එපා.
Range market එකකදී Support Zones සහ Resistance Zones භාවිතා කරන විදිය ඉගෙන ගන්න පහත ලිපියත් කියවන්න.
ජයවේවා ! 🙂
( RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK. )
General Risk Warning : The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
ට්‍රේඩින් යනු ඉහළ ලාභයක් ලබා ගත හැකි ක්‍රමයක් වුවත් දැඩි අවදානමක්ද තිබෙන ක්රමයකි. එමනිසා අවදානමක් ගත හැකි අයට ට්‍රේඩින් වඩාත් සුදුසු වේ. විශේෂයෙන්ම ණයට / පොලියට ගත් මුදල් හෝ එදිනෙදා වියදමට ඔබ සතු මුදල් යෙදවීමෙන් වලකින්න.
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.
© 2023 Prathilaba.com
Godak watina lipiyak.. Thanks. !
Ela
godak atinawa’matath patanganna onkaragana yana kenek mata p no’ekak denawada/me no**** ekata
gaitalu thiyenawanam commen karnna ieewantha
man iq option app eka gtta..dan prctise accout ekn trade krn gmn inne..ek dn tynn digitl,crypto..forex..option kiyl..meh tikn lesima ek mkdd…fb page ekth poddk blnn
option thoraganna. hodat huru wunhama Forex ekath karanna. Crypto ekath waradak nai.
dilaa
kohomada den thathwaya .option hodayida anith aawata wada
admin sir
mamath patan gaththa iq option .den prectis acc ake trad karana gaman inne.mama egena ganna lamayek nisa mata caran bil,wathura bil, mage namata nehe.aath mata skrill acc ekak hada gann oni.plz help
18+ wenna ona Amith.
Mama iq option walata alutg kenek…. Kohomada meke support and resistance line eka hoya ganne…. Kisima idea ekak nane
ewa oyata aidaganna thiyenne line tool eken trend eka anuwa Nipun.