You can see the most reliable, trusted and regulated brokers that are recommended for Crypto Currency Trading in this list. We will include more Crypto Currency ( Bitcoin, Bitcoin Cash, Dash, Etherium etc.. ) brokers in future when we come across regulated and suitable brokers for better trading experience.
ක්රිප්ටෝ මුදල් ඒවත් දැන් පහසුවෙන් ට්‍රේඩ් කරන්න පුළුවන් ලොව පිළිගත් ප්‍රධාන ට්‍රේඩින් සේවා සපයන බ්‍රෝකර් ආයතන හරහාම. ( ක්රිප්ටෝ මුදල් ආයෝජන සමග මේක පටලවගන්න එපා හොදේ. මේකෙදි වෙන්නේ අර forex සහ binary වල වගේ ට්‍රේඩ් කිරීම විතරයි. ) මේ ලිපියේ අපි අඩංගු කරලා තියෙන්නේ දැනට ඔබට පාවිච්චි කරන්න පුළුවන් හොදම නියාමනය වෙන crypto currency brokersලා. විශේෂයෙන්ම නියාමනය වෙන ආයතන පමණක් මෙහි ඇතුලත් වෙනවා. ඉදිරියේදී තව එවැනි හොද crypto currency brokersලා මෙම list එකට එකතු කිරීමට බලාපොරුත්තු වෙනවා.
ICMarkets is an Australia based regulated licensed broker that offers Cryptocurrency trading other than the forex and cfd's. One of the reliable and popular brokers in the market. MT4 type of account currently offers Bitcoin, Bitcoin Cash, Etherium, Litcoin and Dash cryptocurrency trading while ctrader accounts offers bitcoin trading. You can start trading using the free demo account without making any investment in ICmarkets as well.
ICmarkets ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සහ නියාමනය වෙන ආයතනයක්. ඔවුන් ෆොරෙක්ස්, බොන්ඩ්ස්, cfd, ලෝහ වගේම ක්රිප්ටෝ ට්‍රේඩින් සේවය ලබාදෙන ලොව පිළිගත් බ්‍රෝකර් ආයතනයක්. බිට්කොයීන්, බිට්කොයීන් කෑෂ්, එතෙරියම්, ලයීට්කෝයීන්, ඩෑෂ් ක්රිප්ටෝමුදල් ඔබට ඔවුන්ගේ MT4 ගිණුමක් හරහා ට්‍රේඩ් කරන්න පුළුවන් වගේම ctrader ගිණුමක් හරහා බිට්කොයීන් දැනට ට්‍රේඩ් කරන්න පුළුවන්. . කිසිම මුදලක් නොයොදවා නොමිලේ පුහුණු ගිණුමක්ලබාගත හැකි නිසා ඔබට කිසිම අවදානමක් නොගෙන පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරමින් අදම පටන් ගන්න පුළුවන්. Visit Broker
Yes
Yes
$200
1 pip ( $0.01 )
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK
IQ Option is a broker that offers Crypto Trading other than Forex, Digital, CFD and Binary Options. The trading platform is a modern trading proprietary platforms. You can trade cryptocurrencies like Bitcoin. You can start trading using the free demo account without making any investment to learn and practice cryptotrading today itself.
IQ ඔප්ෂන් කියන්නේ යුරෝපා රටක් වන සයිප්‍රස් පාදක කරගත් cryptocurrency ට්‍රේඩින් සේවා වගේම ෆොරෙක්ස්, බයිනරි, cfd සහ ඩිජිටල් ට්‍රේඩින් සේවා ලබාදෙන ආයතනයක් broker ආයතනයක්. ඔවුන්ගේ ට්‍රේඩින් platform එක නවීණ සහ පවිච්චි කිරීමට පහසු cryptocurrency trading platform එකක්. බිට්කොයීන් ක්රිප්ටෝමුදල් ඔබට ට්‍රේඩ් කරන්න පුළුවන්. කිසිම මුදලක් නොයොදවා නොමිලේ පුහුණු ගිණුමක් ලබාගත හැකි නිසා ඔබට කිසිම අවදානමක් නොගෙන පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරමින් අදම පටන් ගන්න පුළුවන්. Visit Broker
Yes
Yes
$10
$1
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK
When you are trading, you will be depositing and keeping money with a third party company. So if the company is regulated by a authority of a company that means it has to follow certain procedures to protect the funds of the customers or broker will have to face heavy penalties or possible loss of license to operate as a broker. Therefore it is recommended to trade only with regulated brokers.
ඔබ ට්‍රේඩ් කිරීමේදී මුදල් යොදවන්න වෙනවනේ යම් ට්‍රේඩින් ආයතනයකට. මෙම ආයතනය යම් රජයක් පිළිගත් ආයතනයක් විසින් නියාමනය කරනවා කියන්නේ ඔබේ මුදල් වල සුරක්ෂිත භාවය පිළිබඳව ගැටළුවක් නෑ කියන එක. හේතුව තමයි යම් විදියකින් මෙසේ නියාමනය වන බ්‍රෝකර් ආයතනයක් වැරදි ක්‍රියාවක් කලොත් ඔවුන්ට විශාල වශයෙන් දඩ මුදල් ගෙවන්න සිද්ද වෙනවා වගේම යම් අවස්ථාවල ඔවුන්ගේ බලපත්‍රය පවා අහෝසි කරන්න පුළුවන්. ඉතින් එම නිසා මෙවැනි නියාමනය වෙන ආයතනයක් සමග පමණක් ට්‍රේඩ් කරන්න මතක ඇතුව.
Crpytocurrency trading is still pretty new to the trading market. The price fluctuations in all crypto currencies are generally very high most of the time. So the risk factor is on higher side. So always remember to use tight stop loss or use a broker that offers lower risk when an trade is opened. Also it is better to trade always with the trend.
ක්රිප්ටෝ මුදල් ට්‍රේඩ් කිරීම එක්තරා ආකාරයට අලුත්ම දෙයක් ට්‍රේඩින් වලට නුමුත් වෙනස් වෙන ලෝකය තුල ක්රිටෝ කියන්නේ නැතුවම බැරි දෙයක් වෙන්නත් පුළුවන් නුදුරේදීම. දැනට තිබෙන සියලුම ප්‍රධාන ක්රිප්ටෝ මුදල් වල මිල ඉහල පහල යෑම ඉතාම ඉහල මට්ටමක තිබෙනවා බොහෝ වෙලාවට. එම නිසා අවදානමද ඉතා ඉහලයි කියන එක හොදට මතක තියාගන්න යාලුවනේ ( අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවන්න ) . ඒවගේම ට්‍රේඩ් එක පවතින දිශාවටම ට්‍රේඩ් දැමීම වඩාත් සුදුසයි. සැමවිටම ඉතාම කුඩා අගයක ස්ටොප් ලොස් දමා ගැනීම හෝ පාඩුව අවම ලෙස ස්වයන්ක්‍රීයව ක්‍රියාතමක වන ආකාරයේ බ්‍රෝකර් කෙනෙක් සැමවිටම තෝරාගන්න.
General Risk Warning : Trading is a high yield investment but trading financial products carry a high level of risk too and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
ට්‍රේඩින් යනු ඉහළ ලාභයක් ලබා ගත හැකි ක්‍රමයක් වුවත් දැඩි අවදානමක්ද තිබෙන ක්රමයකි. එමනිසා අවදානමක් ගත හැකි අයට ට්‍රේඩින් වඩාත් සුදුසු වේ.
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.
Copyright 2020 Prathilaba.com