Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
blog
crypto currency
dropshipping
english
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
jobs
par time jobs
reviews
sinhala
Uncategorized

free-and-paid-forex-signals-in-sinhala

Forex Signals ලබා දෙන විශ්වසනීය වෙබ් අඩවි ( Swing Trading Signals )

Learn about free and paid swing trading signals that you can use to help with your trading. It is recommended to learn trading and trade according to a system that suits you but in case you are on a tight schedule or looking for a signal service for better trading experience, then you can try the signal providers mentioned below guys !

Forex ට්‍රේඩ් කරන්න හොදම විදිය තමයි තමන්ම තමන්ට ගැලපෙන ක්‍රමයක් හදාගැනීම. නුමුත් ඔබ කාර්යබහුලයි හෝ සිග්නල් සේවයක අවශ්‍යතාවය තිබේ නම් ඔබට පහත සිග්නල් සේවා සපයන ආයතනයක් පාවිච්චි කරන්න පුළුවන්. නුමුත් අනිවාර්යෙන් මතක තියාගන්න ඔබ forex signal සේවයක් ලබාගැනීමේදී අඩුම ගන්නේ $500 - 1000 ඔබගේ ට්‍රේඩින් ගිණුමට යොදවන්න සහ ට්‍රේඩ් එකකට ඔබගේ ගිණුමේ ඇති ශේෂයෙන් 1% - 2% වලට වඩා යෙදවීමෙන් වලකින්න. පොඩි පොඩි ගිණුම් තියාගෙන forex සිග්නල් නම් ගන්න හිතන්නවත් එපා මොකද සිග්නල් කීපයක් එක විට ලැබුනහම ඔබට අපහසු වෙනවා ට්‍රේඩ් කීපයක් 50 pips - 200pips වගේ stop loss එකක් එක්ක රදවාගන්න.  ඒවගේම තෝරගත්තු එක සිග්නල් සේවයක් පමණක් පාවිච්චි කරන්න. 

ඒවගේම මතක ඇතුව පාවිච්චි කරන්න නියාමනය වෙන Tickmill, ICMarkets හෝ RoboForex වැනි spread එක අඩුම බ්‍රෝකර් ආයතනයක්.

ඉතින් බලමුකෝ Swing Trading ( දිනකට වැඩිය ට්‍රේඩ් එකක් විව්ර්තව පවතිනවා ) පාවිච්චි කරන්න පුළුවන් Free & Paid Forex Signals සේවා මොනවද කියලා. 

Free Signals / නොමිලේ දෙන සිග්නල්

1. TradingView Top Authors Free Analysis and Signals

නොමිලේ දෙන සිග්නල් සේවා විදියට අපිට හදුන්වන්න පුළුවන් tradingview.com වෙබ් අඩවියේ පලවෙන ප්‍රවීණ ට්‍රේඩස්ලා විසින් නිකුත් කරන analysis සමග බොහෝ විට නොමිලේ නිකුත් වෙන සිග්නල් සේවා. මේකේ හොදකම ට්‍රේඩ් එකකට යොමු වීමට හේතුවත් චර්ට් එකක් මගින් පෙන්වීම. ඔබටත් මේක ට්‍රේඩින් ඉගෙන ගැනීමට මහගු උපකාරයක් වෙනවා නිසැක වශයෙන්ම. සිග්නල් ගන්න පාවිච්චි කරන ගමන්ම.  පහත තියෙන්නේ දැනට මම දැකපු ඉහල සාර්ථක භාවයකින් යුතු හොද analysis සමග සිග්නල් නොමිලේ දෙන ප්‍රධාන කීප දෙනෙක්. බලන්නකෝ ඔබට ප්‍රොයෝජනවත් වෙනවද කියලා.  

2. Babypips Free Trading Ideas and Signals

babypips වෙබ් අඩවිය ගැන දන්නා අය මේක පාවිච්චි කරන්නේ forex ඉගෙන ගන්නනේ නුමුත් මේකේ තියෙනවා trading ideas. ඉතින් මේ ට්‍රේඩින් ideas ඔබට පාවිච්චි කරන්න පුළුවන් ට්‍රේඩ් සිග්නල් එකක් විදියට.

Paid Signals / ගෙවා ලබාගත යුතු සිග්නල්

1. Bob's 1000 Pip Builder Signals

වසර දහයකට අධික පළපුරුද්දක් තියෙන ෆොරෙක්ස් ට්‍රේඩර් කෙනෙක් වෙන බොබ් මුලික වෙලා සපයන සේවාවක් තමයි 1000 Pip Builder.  මෙහි හොදකම ඔයාට ඊමේල් එකෙන් සහ sms පණිවිඩයක් ලෙස සිග්නල් එක ලැබීම.  ( Entry price, take profit සහ stop loss විස්තරත් එක්ක තමයි සිග්නල් එක ලැබෙන්නේ )

මාසිකව $97 පමණයි ඔබට වැය වෙන්නේ. ඒවගේම ඔබ මස තුනකට ගෙවනවනම් $227 වෙන්නේ. වසරකටම ගෙවනවම් $697 තමයි වැය වෙන්නේ.

Investing.com හිත් මෙයට හොද පිළිගැනිමක් තියෙනවා සහ ඉහළ පිළිගැනිඉමක් තියෙනවා ට්‍රේඩ් කරන අය අතරෙත්.

ඒක නිසා සිග්නල් සේවය ඔබට අනිවාර්යයෙන්ම ප්‍රොයෝජනවත් වේවි.

2. Tom Hall Signals

එක්සත් රාජධානියේ සිටින පළපුරුදු ට්‍රේඩර් කෙනෙක් විසින් තමයි සිග්නල් දෙන්නේ. ඔයාට එයාගේ නොමිලේ දෙන analysis බලන්න පුළුවන් Tradingview වෙබ් අඩවියෙන් ( Tom Hall Trading View Profile ,  මේකේ ප්‍රශ්න අහන්නත් පුළුවන් හැබැයි ඉතින් මෝඩ ප්‍රශ්න නං අහන්න එපා ! ට්‍රේඩ් එකට සම්බන්ධ දේවල් විතරක් අහන්න !  😀  ). ඔහු ලබාදෙන්නේ 50pips - 250pips වගේ අතර සිග්නල්. මෙයාගේ සිග්නල් වල හොදකම තමයි ලොකු කාල පරාසයක් තියෙද්දී සිග්නල් එක දෙන්නේ.ඉතින් පැය කීපයක් පරක්කු වුනත් ගැටළුවක් නෑ.

මාසිකව පවුම් £29.99 පමණයි ඔබට වැය වෙන්නේ. ඒවගේම ඔබ මස තුනකට ගෙවනවනම් පවුම් £74.99 වෙන්නේ. වසරකටම ගෙවනවම් £199.99 තමයි වෙන්නේ.

මුලින්ම බලන්න ඔහු tradingview වෙබ් අඩවියේ නොමිලේ දෙන analysis වලින්ම ඔබට වියදමක් නැතුවම entry point / exit point හොයාගෙන ට්‍රේඩ් කරන්න පුලුවන්ද කියලා. එහෙම නැත්තම් ඔහුගේ සේවා ගාස්තුව ගෙවලා සිග්නල් ලබාගන්න පුළුවන්. ඔබේ ඊමේල් ලිපිනය වෙත සිග්නල් entry point, stop loss, take profit එක්ක ලැබෙනවා. ඒවගේම ට්‍රේඩ් එකක් වේලාසනින් close කරන්න ඕනද, ස්ටොප් loss එක වෙනස් කරන්න ඕනද, ට්‍රේඩ් එක cancel කරන්න ඕනද වැනි දේවලුත් ඔහු විසින් ඊමේල් ලිපිනයටම එවනවා. ඒක නිසා සිග්නල් සේවය ඔබට අනිවාර්යයෙන්ම ප්‍රොයෝජනවත් වේවි. 

3. ForexSignals.com by Tony,  Andrew and Jason

මේක ප්‍රවීණ ට්‍රේඩර්ලා කීප දෙනෙක් එකතුව portal එකක් ආකාරයට සිග්නල් සේවයක් තමයි දෙන්නේ. මේකේ $1 ගෙවල සති දෙකකට පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඉන්පසු $79 වගේ ගෙවන්න වෙනවා මාසිකව. මේකේ ලියාපදිංචි වුනහම ඔයාට tradingview එකේම ආකාරයට චර්ට් analysis කරලා දාපුවා දැකගන්න පුළුවන්. ඔයා කරන්න ඕන මේක ඉන්න Tony , Andrew සහ Jasonව follow කිරීම. එතකොට සිග්නල් එක ඔබේඊමේල් එක වෙතම එනවා. ඒවගේම ට්‍රේඩ් එකේ තිබෙන risk එකත් සදහන් කරමින් එවන්නේ. ඉතින් අඩුම risk එකක් තියෙන සිග්නල් විතරක් වුනත් පාවිච්චි කරන්න පුළුවන්.

ඒවගේම තව Swing trading වලට හොද සිග්නල් සේවා මේ ලිපියට එකතු කරන්න බලාපොරුත්තු වෙනවා යාලුවනේ. Scalping එහෙමත් නැත්තම් කෙටි කාලීන ට්‍රේඩ් වලට සිග්නල් අවශ්‍ය නම් Signalhive හෝ Francoගේ සිග්නල් ගන්න පුළුවන්.  😎 

14 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.

© 2023 Prathilaba.com

Privacy and Cookie Policy | Non Disclaimer