අද අපි බලමු Aliexpress drop shipping plugin හරහා අන්තර්ජාලයෙන් ඩ්‍රොප්ෂිපින් ක්‍රමයට බඩු මුට්ටු අලවි කරලා මුදල් හොයන විදිය. මේකත් හොද best way to earn money online in Sri Lanka ක්‍රමයක්
ඉතා සරලව කිව්වොත් ඔයා කරන්නේ අතරමැදියෙකුගේ වැඩක් වගේම දෙයක්.
ඔයාගේ වෙබ් අඩවියේ ඔයා පරිගණක උපාංග දාලා තියෙනවා කියලා හිතමුකෝ. දැන් කෙනෙක් ඇවිත් ඔන්ලයින් ගෙවලා ඔර්ඩර් කරා කියලා හිතමු පෙන් ඩ්‍රයිව් එකක් Rs 2000 වගේ දීලා . දැන් ඔයාට තියෙන්නේ හොද Aliexpress සෙලර් කෙනෙක් හරහා ඒ ජාතියම පෙන් ඩ්‍රයිව් එකක් ඔර්ඩර් කරන එක අර ඔයාගේ වෙබ් අඩවියට ආපු කෙනාගේ විස්තරේ දාලා ( හිතමු ඔයා ඒක 1500ක් ගෙව්වා කියලා ). Aliexpress සෙලර් ඔයගේ කෙනාගේ නමට ඒක යවනවා. ඉතින් ඔයාට නිකන්ම Rs 500 ලාභයි.
හැබැයි ඉතින් මේ වැඩේ එකින් එක කරන්න යනවා කියන්නේ වැඩේ අල වෙන එක 😀 . මේ Aliexpress drop shipping plugin එකෙන් ස්වයංක්‍රියවම බොහොමයක් වැඩ කරවගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ දේවල් කියලා.
ඔවුන් විසින් ප්ලගින් එක දාලා ඔයාට වෙබ් අඩවියම හදලා දෙනවා. ඔයාට කිසිම තාක්ෂණ දැනුමක් ඕනත් වෙන්නේ නෑ ඒක නිසා. මේකෙත් පැකේජ කීපයක්ම තියෙනවා. ඉතින් ඔයාට වඩාත් සුදුසු වෙන එකට යන්න පුළුවන්. පහත තියෙන්නේ පැකේජ වල මිල ගණන් සහ ලැබෙන සේවාවන්.
මේක ඉතින් ලාබයි. ඔයාට කරන්න තියෙන්නේ වෙබ් අඩවිය හදාගෙන ඒකට මේ ප්ලුගින් එක දාගන්න එක. වෙබ් අඩවිය හදහන විධිය ඉගෙන ගන්න අපේ Blog making in Sinhala ලිපියෙන් ( එම ලිපියේ 5 සහ 7 වෙනි කොටස් අදාල නෑ හොදේ ). ගන්න ඉස්සෙල්ලා ඩෙමෝ එක පහත ලින්ක් එකෙන් නොමිලේ පාවිච්චි කරලා බලන්න පුළුවන්.
ඔයාට පහත තියෙන වීඩියෝ එකෙන් ප්ලගින් එක යොදාගෙන වැඩේ කරන විදිය ඉගෙන ගන්න පුළුවන්.
ඕනෙම වියාපාරයක් කියන්නේ යම් මට්ටමක අවධාමනක් තියෙනවා කියන එක. මේකත් සාමාන්‍ය මට්ටමේ අවධානමක් ~ ලාභයක් තියෙන වියාපාර ක්‍රමයක් කියන එක මතක තියාගන්න හොදේ.
සැමවිටම ඔබ භාණ්ඩ ගන්න රේටින්ග් හොද සෙලර්ලාගෙන්.
ඩිලිවරි කරන දවස් ගණන සෙලර් දවස් ගණනට වඩා වැඩියෙන් වෙබ් අඩවියේ යොදවන්න.
පේපැල් හෝ විශ්වාසවන්ත ගේට්වේ ( Payment gateway ) එකක් පාවිච්චි කරන්න සල්ලි ගන්න ඔයාගේ පාරිභෝගිකයන්ගෙන්.
ඔබ මිල සදහන් කරදී ඔබට ලාභයක් ලැබෙන විදියට මිල යොදවන්න.
ජනප්‍රිය බඩු මුට්ටු විකුණන්නන බලන්න.
ඔයාට ෆොරෙක්ස් කරන්න පුළුවන්. ඒක ඉහල අදායමක් උපයන ක්‍රමයක් ( ඒවගේම ඉහල අවධානමකුත් තියෙනවා ). ඔයාට Forex Sinhala Tutorial ලිපියෙන් ෆොරෙක්ස් ට්‍රේඩ් කරන ආකාරය ඉගෙන ගන්න පුලුවන්. ඒවගේම Bo වලිනුත් ඉහල අදායමක් හොයන්න පුලුවන් ( මේකෙත් ඉහල අවධානමකුත් තියෙනවා ).
ජය වේවා ! 😎
Useful Articles :
Work from home jobs in Sri Lanka - Sinhala
Online job vacancies in Sri Lanka - English
General Risk Warning : Trading is a high yield investment but trading financial products carry a high level of risk too and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
ට්‍රේඩින් යනු ඉහළ ලාභයක් ලබා ගත හැකි ක්‍රමයක් වුවත් දැඩි අවදානමක්ද තිබෙන ක්රමයකි. එමනිසා අවදානමක් ගත හැකි අයට ට්‍රේඩින් වඩාත් සුදුසු වේ.
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.
© 2023 Prathilaba.com
Kohomada mekata salli deposit karanne? Mama skrill, netteller walata try kalata cancel wenawa. HNB Visa card ekakin. Wena deposit karana wdhk kiyanna. Plsss
Soryy.IQ option gena mama ahuwe.
international bank cc wage try karanna local ewa monawath waida nai
Lankawe banks wala mona card ekakinwath bitcoin ganna barida cex eken
Saranga overseas card thama waida.. local ewa waida nai
බ්ලොග් එක ENGLISH වලින්ම කරන්න ඕන ද සල්ලි හොයන්න
adsense denne eng blgo walata Thilina. Oyata sinhalen karanna puluwan habai propeller ads wage thama use karanna wenne
Thanks For Your service
oyala ge job ekata join wenne kohamada?
mai lipiya hodin kiyawanna Inuri. karanna ona tika ookoma thiyenawa
Dropshipping වලට plugging නැතුව, අපේ වෙබ් අඩවිය ක් විතරක් හදල කරන්න බැරිද?
ehemat karanna puluwan. oyata manully link tika dala site eka hadagena wage karanna puluwan. Maike widiyata site eka hadaganna puluwan.
https://prathilaba.com/earn-money-with-a-professional-blog-using-google-adsense-or-other-ad-network-sinhala-tutorial/
boru dewal liyala salli hamba karanna epa yakoo
Meya sarthaka krama wedayak. Thamangema site ekak widiyata karanna puluwan nisa karannath pahasui. Kisima boruwak maike nai. hodin lipiya yali kiyawanna saha video tika balanna..
Mekata api gevanna oneda..?
plugin eka gannawa nam gewanna ona wenawa.. plugin naithuwa oyata karannat puluwan manually..(ethakota gewala ganna ona nai)
Oyata ona nam forex karala balanna puluwan kisima mudalak danne naithuwa (bonus dena broker kenek list eken thoraganna)
https://prathilaba.com/top-forex-brokers-for-forex-trading/
ලංකාවේ EMS එකේ country wise shipping එකකයි, SL Post zone wise shipping ටික දා ගන්න සිරා plugin එකක් කියන්නකෝ.pro එකක් උනත් කමක් නෑ.
poddak premium wp shipping pluging tikaka balanna Dumi. Oyata ona widiyata hadaganna puluwan wai.