How to use the Option trading platforms ? Trading platform එක භාවිතා කරණ ආකාරය

බයිනරි බ්‍රෝකර් ආයතන තමන්ටම අවේනික ට්‍රේඩින් ප්ලැට්ෆෝරම් එකක් එහෙමත් නැත්තම් මෘදුකාංගයක් තමයි ට්‍රේඩ් කරන්න අපිට දෙන්නේ. ඉතින් පහත තියෙන වීඩියෝ පට අනුව ඔයාට අදහසක් ගන්න පුළුවන් ප්‍රධාන බ්‍රෝකර් ආයතන වල ට්‍රේඩින් ප්ලැට්ෆෝරම් එක ගැන.

OlympTrade Option Trading Platform

Binary.com Trading Platform

IQ Option Trading Platform

Expert Option Trading Platform