Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
crypto currency
featured
Fundamental Analysis
general
reviews
Uncategorized

Learn forex and earn with tickmill stp broker and icmarkets true ecn broker in Sri Lanka in Sinhala

Learn about Forex Trading and recommended forex broker in Sinhala

Learn about forex trading using support and resistance zones using non dealing desk forex broker tickmill (Stp), ICMarkets (True ECN), IQ Option (DD) and Roboforex (Stp/ECN) in Sinhala.

මේ ලිපිය ලියන්න හිතුනේ ගොඩක් දෙනෙක් කියනවා අපිට forex ගැනත් පොඩ්ඩක් කියලා දෙන්න කියලා. ඉතින් ඔන්න ඔබ සැම වෙනුවෙන් FOREX වලින් සල්ලි හොයන විදිය ගැන ලිපියක්. හැමෝටම තීරෙන විදියට ලිව්වේ වැඩිය technical terms යොදන්නේ නැතුව. මේකත් ඉහල අවදානමක් ඇති දෙයක්. ඒක නිසා ඉවසීම තියෙන අවදානමක් ගන්න පුළුවන් අයට තමයි සුදුසු.  මොනවහරි තේරුනේ නැතොත් අහන්න අමතක කරන්න එපා. හරි වැඩේට බහිමු.

What is forex and how can we earn from Forex trading ?

Forex කියන්නේ මුදල් ගනු දෙනු වෙන ලෝකේ ලොකුම වෙළදපොල. ඉතින් අපිට උපයන්න පුළුවන් මුදල් ඒකක buy /sell කිරීම මගින්. ඔබ binary කරා නම් එකේන් මේ වෙනකොට පොඩි අවබෝදයක් ලබා ගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මේ මුදල් එකක ගන්නකොට විකුනනකොට ඇතිවන මුදලේ වෙනස මත තමයි ඔබට සල්ලි හොයන්න පුළුවන් වෙන්නේ.

Forex සහ Binary දෙකක්ද එකක්ද ?

දෙකේම මුලික පදනම එකයි ඒවගේම ඉහල ලාභයක් වගේම ඉහල අවදානමක් තියෙනවා. දෙකේම අනාගතයේ වෙන දෙයක් වර්තමානයේ අධ්‍යනය කරලා තීරණ කිරීමක් තමයි වෙන්නේ.

Binary වල fix time එකක් මත ඔබ තීරණය කරන්න ඕන වැඩි වෙනවද අඩුවෙනවද කියලා. සාමන්‍යයෙන් තෝරාගත් කාලය අනුව ඔබ සාර්ථක වුනොත් , ඔබට සියයට අනුවක් විතර වෙනකන් දැමු මුදලට අමතරව ලැබෙනවා. ඔබේ නිගමනය වැරදි වුනොත් ඔබට නැති වෙන්නේ ඔබ දැමු මුදල් පමණයි.

Forex වලදී ඔබට එහෙම නිශ්චිත කාලයක් නෑ ඔබට කැමති වෙලාවක ට්‍රේඩ් එක නවත්තලා ලාහය ගන්න පුළුවන් (සාර්ථක නම්). මේ ලාභය ඔබ දැමු මුදල මෙන් කීප ගුණයක් හෝ ඊටත් වැඩිඅති විශාල ලාභයක් වෙන්න පුළුවන් ( සේවා ගාස්තු වගේ සුළු ගානක් කැපෙනවා ). ඒවගේම අසාර්ථක වුනොත් ඔබේ පාඩුව ඔබ දැමු මුදලට වඩා කීප ගුණයක් හෝ ඊටත් වැඩි අති විශාල එකක් වෙන්න පුළුවන්. නුමුත් මේ පාඩුව අවම කර ගන්න forex වල අපි පාවිච්චි කරනවා stop loss කියලා දෙයක්. එකෙන් කරන්නේ ඔබේ පාඩුව අවම කිරීම. ඒක නිසා මේ දේ හරියට පාවිච්චි කරොත් මේකෙන් ඉතා සාර්ථක අදායමක් හොයන්න පුළුවන්.

Forex Trading කරන්න පුළුවන් කාල වේලාවන් මොනවද ?

සදුදා උදේ 2.30සිට සිට සෙනසුරාදා උදේ 2.30 වෙනකන් forex වෙළදපොල ක්‍රියාතමක වෙනවා ( බයිනරි වල වගේ සති අන්තයේ ට්‍රේඩ් කරන්න බෑ හොදේ ! ). නුමුත් මුදල් ඒකක වල මිල ඉහල පහල යෑම වැඩිම හවස 6.30 සිට හවස 9.30 වගේ කාලයන් වල. ඉතින් කුඩා කාලයන් වල ට්‍රේඩ් කරන්න හොදම කාලය එයයි.  ( දින ගණන් ට්‍රේඩ් එකක් දාගෙන ඉන්න පුළුවන් ප්‍රාග්ධනයක් තියෙන ගිණුමකට මේ කාල වේලාවන් නම් එතරම් ගැටළුවක් නෑ )

How to choose a reliable regulated broker for forex trading ?

Forex වලත් ඉන්නවා එක එක ජාතියේ brokerලා. Dealing Desk ( market makers ) ලා සහ Non dealing deskලා කියලා දෙවර්ගයක් ඉන්නවා.

Dealing Desk ( market makers ) forex brokers - මාර්කට් මේකර්ස්ලා කරන්නේ ඔවුන්ගේ buyersලා sellersලා පාවිච්චි කරමින් කෘතීම වෙළදපොලක් ආයතනය තුලම නිර්මාණය කිරීම. ඔබේ ට්‍රේඩ් එක් sell එකක් නම් එකට match වෙන buy order එකක් සමග ගැලපීම තමා කරන්නේ. වැරදිලා හරි ගැලෙපෙන එකක් තිවුනේ නැතොත් broker ඔබේ ට්‍රේඩ් එකේ අනිත් පැත්ත ඉබේම ගන්නවා. එම නිසා මෙවැනි බ්‍රෝකර් කෙනෙක් තෝරාගැනීමේදී ඔබ සැමවිටම බලන්න ඕන එම ආයතනය නියාමනය වෙන සහ ඉහල පිළිගැනීමක් තිබෙන ආයතනයක් ද කියන එක. එහෙම ආයතනයක් නම් කිසිම ගැටළුවක් නෑ. ඒක නිසා සැමවිටම සොයලා බලන එක අනිවාර්ය දෙයක්. 

Non dealing desk forex brokers - ඔවුන් කෙලින්ම ඔබේ buy /sell orders ප්‍රධාන වෙලදපොල සමග සම්බබන්ධ බැංකු/හෙජ් අරමුදල් වැනි liquidity providersලා වෙත යොමු කිරීම. ඔවුන් ඔබෙන් ගන්නේ සේවා ගාස්තුවක් සහ commission එකක් පමණයි. මේකෙත් STP සහ ECN කියලා වර්ග දෙකක් තියෙනවා. දෙකම අවුලක් නෑ. වැඩි මුදලක් යොදවන්න පුළුවන් නම් ECN කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන් නුමුත් පොඩි ගානකින් පටන් ගන්නවනම් STP කෙනෙක් වුනත් දැනට ඇති. ඊත් $200ක් වත් යොදවන්න පුළුවන් නම් අනිවාර්යයෙන් spread එක අඩු ECN ගිණුමකට යොමුවෙන්න.

Recommended Forex Brokers - Tickmill, ICMarkets, IQ Option & Roboforex

අපි ඔයාලට දැනට තියෙන හොදම binary brokersලා හදුන්වා දුන්නා වගේ මේ තියෙන්නෙත් එහෙම තෝරගත්තු forex brokersලා.

1. Tickmill STP Broker - Minimum Deposit $25

පොඩි මුදලකින් අඩු spread එකක ට්‍රේඩ් කරන්න කැමති සහ අවශ්‍ය අයට භාවිතා කරන්න පුළුවන් බ්‍රෝකර් කෙනෙක් තමයි tickmill කියන්නේ.

Tickmill ඇයි හොද forexවලට ?

1 - FCA UK REGULATED සහ FSA SC REGULATED ආයතනයක් වීම

2 - Non dealing desk බ්‍රෝකර් කෙනෙකු වීම

3 - $25වැනි සුළු මුදලකින් වුවද ගිණුමක් ආරම්භ කිරීමේ හැකියාව ( $200 - $1000 අවම මුදලක් දැමීම වඩා සුදුසු වේ )

4 - Spread එක 0.0 සිට ඉහලට තිබීම ( මේක තමයි බ්‍රෝකර්ගේ ආදයම. )

5 - අවම Lot Size එක 0.01 වීම (ට්‍රේඩ් එකක් දැමිය හැකි අවම ප්‍රමාණය)

6 - 500:1 දක්වා Leverage තිබීම

7 - ඩෙමෝ ගිණුමක් නොමිලේ ලැබීම

8 - සම්මානලාභී ලොව පිළිගත් ආයතනයක් වීම.

9 - ආයතනය එක්සත් රාජධානියේ ලියාපදිංචි නියාමනයවන ආයතනයක් වීම .

10 - මුදල් දැමීමේදී සහ ගැනීමේදී ආයතනය විසින් සේවා ගාස්තුවක් අය නොකිරීම.

11 - ඔබගේ මුදල් ඔවුන්ගේ ආයතනයේ මුදල් වලින් වෙන්කර සුරක්ෂිතව වෙනම ගිනුමක පවත්වා ගෙන යෑම ( Segregated Accounts )

12 - ට්‍රේඩින් ගිණුම් - MT4

කොහොමද tickmill සමග Forex Trading පටන් ගන්නේ ?

ඉස්සෙල්ලාම පහත තියෙන ලින්ක් එකට ගිහින් ලියාපදිංචි වෙන්න.

මේකේ හොද පාඩම් මාලාවක් තියෙනවා. ඒටිකත් බලන්න අමතක කරන්න එපා.

How to open a live Tickmill account / කොහොමද live Tickmill ගිණුමක් ආරම්භ කරන්නේ ?

මේක ඉතාම පහසු දෙයක් නුමුත් පහත වීඩියෝ එකත් බලන්න

2. ICMarket True ECN Forex Broker - Minimum Deposit $200

ic-market-in-sinhala-sri-lanka

ඔයාට නවීන ට්‍රේඩින් මෘදුකාංගයක් වන ctrader භාවිතා කරමින් ඉතාම අඩු spread එකක් එක්ක ට්‍රේඩ් කරන්න අවශ්‍ය සහ කැමති අය අනිවාර්යයෙන් යොමු වෙන්න ඕන බ්‍රෝකර් කෙනෙක් තමයි ICmarket කියන්නේ.

ICMarkets ඇයි හොද forexවලට ?

1 - ASIC Australia REGULATED ආයතනයක් වීම

2 - Non dealing desk true ECN බ්‍රෝකර් කෙනෙකු වීම

3 - $200වැනි මුදලකින් වුවද ගිණුමක් ආරම්භ කිරීමේ හැකියාව ( $200 - $1000 අවම මුදලක් දැමීම වඩා සුදුසු වේ )

4 - Spread එක 0.0 සිට ඉහලට තිබීම ( මේක තමයි බ්‍රෝකර්ගේ ආදයම. )

5 - අවම Lot Size එක 0.01 වීම (ට්‍රේඩ් එකක් දැමිය හැකි අවම ප්‍රමාණය)

6 - 500:1 දක්වා Leverage තිබීම

7 - ඩෙමෝ ගිණුමක් නොමිලේ ලැබීම

8 - සම්මානලාභී ලොව පිළිගත් ආයතනයක් වීම.

9 - ආයතනය ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි නියාමනයවන ආයතනයක් වීම .

10 - මුදල් දැමීමේදී සහ ගැනීමේදී ආයතනය විසින් සේවා ගාස්තුවක් අය නොකිරීම ( Skrill / Neteller )

11 - ඔබගේ මුදල් ඔවුන්ගේ ආයතනයේ මුදල් වලින් වෙන්කර සුරක්ෂිතව වෙනම ගිනුමක පවත්වා ගෙන යෑම ( Segregated Accounts )

12 - ට්‍රේඩින් ගිණුම් Ctrader /  MT4

කොහොමද ICMarkets සමග Forex Trading පටන් ගන්නේ ?

ඉස්සෙල්ලාම පහත තියෙන ලින්ක් එකට ගිහින් ලියාපදිංචි වෙන්න.

3. IQ Option Forex Broker - Minimum Deposit $10

iq option forex broker trading in sinhala for sri lanakans

ඇත්තටම මේ ආයතනය එකතු කරන්න හේතු වුනේ මෙහි තිබෙන නවීන ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එක නිසා වගේම forex වලට ඔබ නවකයෙක් නම් අඩු අවදානමකින් forex ට්‍රේඩින් කරන්න පුළුවන් නිසා. මේකේ මුලිකම දේ ඔබ කිසිම වෙලාවක stop loss එකක් දාගන්න බැරිවුනත් අවදානමකට ලක්වෙන්නේ ට්‍රේඩ් එකකට ඔබ යෙදවූ මුදල පමණයි. නුමුත් ඔබට මේකේ දැනට pending order නම් යොදවන්න හැකියාවක් නෑ නුමුත් forex වලට යොමු වෙන්න හොද ආයතනයක්.  

IQ Optionඇයි හොද forexවලට ?

1 - CEYEC Cyprus REGULATED ආයතනයක් වීම

2 - Dealing desk වුවත් Regulated බ්‍රෝකර් කෙනෙකු වීම

3 - $10වැනි මුදලකින් වුවද ගිණුමක් ආරම්භ කිරීමේ හැකියාව ( $200 - $500 අවම මුදලක් දැමීම වඩා සුදුසු වේ )

4 - $1ක් වැනි සුළු මුදලින් ට්‍රේඩ් එකකට යොමු වීමේ හැකියාව 

5 - අවදානම ට්‍රේඩ් එකකට යෙදවූ මුදලට පමණක් සීමා වීම

6 - 300:1 දක්වා Leverage තිබීම

7 - ඩෙමෝ ගිණුමක් නොමිලේ ලැබීම

8 - සම්මානලාභී ලොව පිළිගත් ආයතනයක් වීම.

9 - ආයතනය Cyprusහි ලියාපදිංචි නියාමනයවන ආයතනයක් වීම .

10 - මුදල් දැමීමේදී සහ ගැනීමේදී ආයතනය විසින් සේවා ගාස්තුවක් අය නොකිරීම ( Skrill / Neteller )

11 - ඔබගේ මුදල් ඔවුන්ගේ ආයතනයේ මුදල් වලින් වෙන්කර සුරක්ෂිතව වෙනම ගිනුමක පවත්වා ගෙන යෑම ( Segregated Accounts )

12 - ට්‍රේඩින් ගිණුම් Propitiatory Platform

කොහොමද IQ Option සමග Forex Trading පටන් ගන්නේ ?

ඉස්සෙල්ලාම පහත තියෙන ලින්ක් එකට ගිහින් ලියාපදිංචි වෙන්න.

කොහොමද IQ Option සමග Forex Trading කරන්නේ ?

වෙනත් බ්‍රෝකර් ආයතන වල MT4, MT5 හෝ Ctrader වැනි මෘදුකාංග භාවිතා කලත් මෙහි තිබෙන්නේ ඔවුන්ගේම නවීන මෘදුකාංගයක්. පහත වීඩියෝ පටය ඔබට උපකාරී වේවි Forex ට්‍රේඩ් කරන විදිය ගැන අවබෝදයක් ලබාගන්න.

4. Roboforex ECN Forex Broker - Minimum Deposit $25

robo-forex-in-sinhala

ඔයාට නවීන ට්‍රේඩින් මෘදුකාංගයක් වන ctrader භාවිතා කරමින් අඩු මුදලකින් ට්‍රේඩ් කරන්න කැමතියි නම් සහ අවශ්‍යයි නම් හොදම බ්‍රෝකර් තමයි roboforex ( මෙයාලගේ spread එක icmarket සහ tickmill වලට වඩා තරමක් වැඩියි බොහෝ අවස්ථාවලදී )

ICMarkets ඇයි හොද forexවලට ?

1 - IFSC Belize REGULATED ආයතනයක් වීම

2 - Non dealing desk ECN බ්‍රෝකර් කෙනෙකු වීම ( ECN Pro ගිණුම් )

3 - $25වැනි මුදලකින් වුවද ගිණුමක් ආරම්භ කිරීමේ හැකියාව ( $200 - $1000 අවම මුදලක් දැමීම වඩා සුදුසු වේ )

4 - Spread එක 0.0 සිට ඉහලට තිබීම ( මේක තමයි බ්‍රෝකර්ගේ ආදයම. )

5 - අවම Lot Size එක 0.01 වීම (ට්‍රේඩ් එකක් දැමිය හැකි අවම ප්‍රමාණය)

6 - 300:1 දක්වා Leverage තිබීම

7 - ඩෙමෝ ගිණුමක් නොමිලේ ලැබීම

8 - සම්මානලාභී ලොව පිළිගත් ආයතනයක් වීම.

9 - ආයතනය බෙලීස්හි ලියාපදිංචි නියාමනයවන ආයතනයක් වීම .

10 - මුදල් දැමීමේදී සහ ගැනීමේදී ආයතනය විසින් සේවා ගාස්තුවක් අය නොකිරීම ( Skrill / Neteller )

11 - ඔබගේ මුදල් ඔවුන්ගේ ආයතනයේ මුදල් වලින් වෙන්කර සුරක්ෂිතව වෙනම ගිනුමක පවත්වා ගෙන යෑම ( Segregated Accounts )

12 - ට්‍රේඩින් ගිණුම් Ctrader /  MT4

කොහොමද Roboforex සමග Forex Trading පටන් ගන්නේ ?

ඉස්සෙල්ලාම පහත තියෙන ලින්ක් එකට ගිහින් ලියාපදිංචි වෙන්න.

How to use Forex MT4 Trading platform  / MT4 ට්‍රේඩින් මෘදුකාංගය භාවිතා කරන ආකාරය

පහත වීඩියෝ එක බලන්න අදහසක් ගන්න.

Forex Calculators - Margin Calculators / Pip Calculators

ඔයාට පහසුවෙන්ම Margin calculator සහ Pip calculator භාවිතා කරමින් ට්‍රේඩ් කිරීම සදහා අවබෝදයක් ගන්න පුළුවන් ( USD වලට වෙනස් කරගන්න මොකද දැන් තියෙන්නේ මේකේ ඔක්කොම EUR වලින් ). margin caluculator එකෙන් ඔයාට අදහසක් ගන්න පුළුවන් කොතරම් මුදලක් ඕන වෙනවද කියලා එක එක lot size වලින් ට්‍රේඩ් එකක් ආරම්භ කිරීමට. උදාහරණයකට අපි 0.01lot size එකෙන් ට්‍රේඩ් කිරීම ආරම්භ කරන නිසා 2.35 USD මුදලක් අවම වශයෙන් අවශ්‍යයි ට්‍රේඩ් එක දැමීම සදහා. Pip calculator එකෙන් ඔයාට පුළුවන් කොච්චර මුදලක් ලාභය හෝ පාඩුව වෙන්න පුලුවන්ද කියලා ට්‍රේඩ් එකකදී. උදාහරණයකට අපි 0.01lot size තොරගත්විට EUR/USD.පීප් එකක අගය 0.1USD . ( එකියන්නේ pip 100 ධන වුනොත් ඔයාට $10 ලාභය ලැබෙනවා වගේම pip 100 රිණ ගියොත් ඔයාට $10 පාඩු වෙනවා කියන එක ) ඉතින් මේ අනුව ඔයාට පුළුවන් ස්ටොප් Stop Loss / Take Profit දමාගන්න.

Forex Calculators Page

How to use Forex ctrader Trading platform  / ctrader ට්‍රේඩින් මෘදුකාංගය භාවිතා කරන ආකාරය

පහත වීඩියෝ එක බලන්න අදහසක් ගන්න.

Stop Loss and Take Profit

මුලික ලෙස Stop loss එකක් මගින් අපිට ට්‍රේඩ් එකකට අවදානම අඩු කරගන්න පුළුවන්. එකියන්නේ යම් යම් විදියකින් අපේ ට්‍රේඩ් එක රිණ ගියොත් එම ට්‍රේඩ් එක යම් කිසි පීප් ප්‍රමණයකදී අනිවාර්යෙන්ම නවතින්න කියලා විදානයක් දෙන්න පුළුවන්. එවිට එම ස්ථානයට පැමිණි විට ස්වයන්ක්‍රීයවම ට්‍රේඩ් එක close වෙනවා. Take profit එකේදී වෙන්නේ අපිට පුළුවන් විදානයක් දෙන්න යම් කිසි පිප් ප්‍රමාණයක් අපි බලාපොරුත්තු වෙන දෙසට ගිය විට ස්වයන්ක්‍රීයවම ට්‍රේඩ් එක close කරලා ලාභය ගන්න කියලා විදානයක් දෙන්න. පහත වීඩියෝ පටය බලන්න අවබෝදයක් ගන්න.

 

Pending Orders in Forex

අපිට පුළුවන් ට්‍රේඩ් එකක් දාලා තියන්න යම් කිසි අගයකදී ආරම්භ කලයුතුයි කියලා විදානයක් සමග.  Buy Stop සහ Sell Stop කියන pending orders තමයි වැඩිපුරම ප්‍රොයෝජනවත් වෙන්නේ. පහත පින්තුරය වගේම වීඩියෝ පටය බලන්න වැඩි අවභෝදයක් සදහා. 

order-types-in-forex

( Source  : Babypips Website )

Support / Resistance අනුව Forex ට්‍රේඩ් කරන විදිය

1.  Range market එකකදී support / resistance භාවිතා කරමින් ට්‍රේඩ් කරන ආකාරය ඉගෙන ගැනීමට පහත ලිපිය කියවන්න :
Trade using the support and resistance zones in a Range Market

2.  Trending market එකකදී support / resistance භාවිතා කරමින් ට්‍රේඩ් කරන ආකාරය ඉගෙන ගැනීමට පහත ලිපිය කියවන්න :
Trade using the Support and resistance zones in a trending market

 

Candlestick Patterns යනු මොනවාද ?

මේ ගැන දැනුම ලබාගැනීම සදහා පහත ලිපිය බලන්න.

Candle Stick Patterns for forex and binary 

ඒවගේම පහත වීඩියෝ කීපයත් බලන්න අමතක කරන්න එපා.

Chart Patterns යනු මොනවාද ?

මේ ගැන දැනුම ලබාගැනීම සදහා පහත ලිපිය බලන්න

Chart Patterns for forex and binary

ඒවගේම පහත වීඩියෝ කීපයත් බලන්න අමතක කරන්න එපා.

මුදල් කළමනාකරණය කල යුතු ආකාරය.

 

ට්‍රේඩ් කිරීමට සුදුසු දින සහ කාලයන්.

සාමානයෙන් සතියේ දින වලදී අගහරුවද සිට බ්‍රහස්පතින්දා දක්වා ට්‍රේඩ් කිරීමට සුදුසුයි. ඒවගේම අපේ වේලාවෙන් හවස 2.30 වගේ ඉදන් රෑ 9.30 වගේ වෙනකන් ට්‍රේඩ් කිරීමට පුළුවන්.  පුවත් නිකුත් වන වෙලාවල් වලදී නවක ඔබ ට්‍රේඩ් කිරීමෙන් වැළකෙන්නේ මොකද මිල ඉහල පහල යෑම ඉතාම වේගවත්ව වෙන නිසා loss වෙන්න පුළුවන් ඉඩ ඉතාම වැඩියි. 

How to get money to my account from Skrill /Neteller Instantly ? / මුදල් දැමීම සහ ලංකවේ ගිණුමකට මුදල් ගන්නා ආකාරය

මේ සදහා පහත ලිපි දෙක අනිවාර්යයෙන්ම කියවන්න.

Skrill ewallet

Skrill ewallet to Commercial Bank ATM instant withdrawal

 

අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු දේවල්

1 - ඩෙමෝ කරන්න සාර්ථක වෙනකන්. ඉන්පසු ඔබට පුළුවන් මුදල් යොදවා ට්‍රේඩ් කිරීමට.
2 - ඔබේ ගිණුමේ ශේෂය $200ට අඩුනම් 0.01කට වඩා ට්‍රේඩ් එකකට දමන්න එපා. ( $10,000 වගේ තියෙනවනම් ඉතින් $1 වගේ ඇල්ලුවට කමක් නෑ !). ඔබේ සාර්ථකත්වය අනුව ක්‍රමානුකුලව මේක වැඩි කරගන්න පුළුවන් ( 0.02, 0.03, 0.05 etc.. ).
3 - මතක ඇතුව stop loss ( pips 25-40ක් වගේ දැනට දාගන්න ) සහ take profit දමාගන්න ඒවගේ දෙගුණයක් හෝ තුන්ගුණයක් ( pips 50-80ක් වගේ දැනට දාගන්න ) . ඒ වගේම profit වෙන ට්‍රේඩ් එකක් නම් stop loss එක ගේන්න ඔයා දාපු අගයට වඩා ලාබය තියෙන පැත්තට ට්‍රේඩ් එක අනුව ( Lock profits )
4 - ට්‍රේඩ් ඕපන් කරන් ඉන්න එපා සිකුරාදා හවස ඉදන් මොකද අයීත් මාර්කට් open වෙන්නේ සදුදා නිසා ( මෙහෙම close නොකර ඉන්න පුළුවන් විශාල ගිණුම් තියෙන අයට. $1000-5000වත් නැතුව එහෙම open කරන ඉන්න එපා.  )
5 - වරකට එක ට්‍රේඩ් එකකට වඩා දාන්න එපා හොදට පුරුදු වෙනකන්.
6 - පුවත් තියෙන වෙලාවට පොඩ්ඩක් පරිස්සමින් ට්‍රේඩ් කරන්න. පුවත් වේලාවන් තුල ට්‍රේඩ් නොකර ඉන්න පුළුවන් නම් වඩා හොදයි ( 15-30 minutes before and after news ).
7. සැමවිටම trend එකත් එක්ක ට්‍රේඩ් කරන්න. trend එකට විරුද්ධ දිශාවට ට්‍රේඩ් කිරීම නවක ඔබට සුදුසු වෙන්නේ නෑ.

සිග්නල් සේවයක් ඕන නම් Francoගේ signal ලිපිය බලන්න. Scalping කරන අයට වඩාත් සුදුසු වේ. Swing traderලාට ( දින හෝ සති ගණන් ට්‍රේඩ් දාගෙන කරන අයට ) උචිත සිග්නල් සේවා සදහා පිවිසෙන්න  Forex Signals for Swing Traders in Sinhala

ජය වේවා !

වැඩි දැනුමක් ලබාගැනීමට ප්‍රොයෝජනවත් වන වෙබ් අඩවි

1 - Babypips වෙබ් අඩවිය 

2 - Trading Views වෙබ් අඩවිය 

3 - The Balance  වෙබ් අඩවිය

4 - FX Empire වෙබ් අඩවිය  

5 - Daily FX  වෙබ් අඩවිය  

44 Comments

  • Rasika Perera says:

    Bohoma pin machan mewa mehema kiyala denawata

  • P T Gunasekara says:

    මචන් $200කින් වගේ පටන් ගත්තොත් අවුලක් නෑ නේද ?

    • Prathilaba says:

      ඔව් ඒක හොද මුදලක් පටන් ගන්න. මුලින්ම ඩෙමෝ කරන්න. හොදට හුරු වෙන්න. විශේෂයෙන්ම Candle Stick Patterns, Chart patterns වගේම Stop Loss වගේම Lock Profit කරන විදිය හොදටම පුරුදුවෙන්න.

  • Rukshan says:

    Mama $1500 dala tickmill live patan gaththa franco lokkage signal ekka. Supiriyatama profit thiyenawa machan. Mai week eke hewwa $650 mai wenakota. Heta mama first withdrawal eka karanawa $500ka. Thank you machan kiyala denawata.

  • duw says:

    $50k aulda??

    • Prathilaba says:

      $50 nam trade daddi $0.01 walin danna.
      $50,000 wunath huru wenakan $0.01 danna patan ganiddi. eeta passe podda podda waidi karagena yanna sarthakathwaya anuwa.

  • Dushyantha says:

    Admin Leverage kiyanne mkadda forex wala??

    • Prathilaba says:

      Lavrage eka magin wenna podi mudalakin loko position ekak control karanna awasthawa laibeema. 500:1, 1000:1, 1500:1 wage laverage ratio ekak pawichchi karanna awadanama adu karaganna.
      Lavrage gaina thawa dainaganna ona nam babypips.com eke article tikak balanna. oyata ewa watinawa.

  • දුෂ්‍යන්ත says:

    XM MT4 eka hodaida admin lankawata support neda? eke free $30 welcome bonus ekakuth denawa.

    • Prathilaba says:

      Tickmill (Min $25), IC market (Min $200) hari Pepperstone (Min $200) hari pawichchi karanna. Anith ewa pawichchi karala naithi nisa hodaida narakaida kiyanna bai Dushayntha. market makers la pawichchi nokarana tharamata hodai forex walata mokada spread eka waidi eyalage.

      • Nalin says:

        spread eka 0.0001/0.0002 withara thiyena sites market makerla wenna piuluwanda?

        • Prathilaba says:

          site eke trading model eka balanna. ECN/STP wage karunu naittan godak durata market maker kenek. Eeeth hoda market makers la innath puluwan. Ekata ithin oya reviews balanna ona.

  • Prageeth says:

    Forex igena ganna godak asai.mn denata iq option eke trade karanawa.forex hodata igena ganna hoda tenaka kiyannako.

    • Prathilaba says:

      Forex walata Babypips site eka thamai wadath sudusu. Ewagema Oyata dainumak ganna puluwan ape site eke thiyena Candlestick pattern, chart patterns, money management, support & resistance lipi walin ( Quick links menu eke anthima hariye balanna )

  • marsh says:

    iq option wala forex thiyanawane eken trade karanna puluwanda

    • Prathilaba says:

      Puluwan numuth Forex walata wadath sudusuyi Ticmill hari IC market hari. Numuth oyata IQ eken hoda basic idea ekak ganna puluwan

  • Gayan says:

    Nordfx broker hodaida?

  • chamara says:

    TICKMILL accunt 1 open karanahati pahadili kradenna puluwan da

    • Prathilaba says:

      Mai video tika balanna Chamara
      How to Open a Tickmill Live Account : https://www.youtube.com/watch?v=DqHxVF-WH2k
      How to use Meta Trader 4 Trading Platform https://www.youtube.com/watch?v=_gPn53txR5c

  • roshan says:

    excellent sir

  • shafran says:

    10$ deposit pulunwanda

  • කුමාර ද සිල්වා says:

    මම මේ සයිට් එක දක්නේ ගිය සතියේ. මම එතකොටත් nordfx වල රෙජිස්ටර් වෙලා ඉවරයි. I am sorry. ඔයාගේ සයිට් එක ඇත්තටම නියමයි. මරු. හංගලා නෑ කිසිවක්. ඒකයි ඇත්ත. ඔයාට ගොඩක් පිං. මේ වගේ සත්‍ය තොරතුරු දෙනවට. අනෙක් සිංහල සයිට් හැම එකම ගොඩක් දිය හැකි දේවල් හංගලා දෙන්නේ.

    ඔයාට පුළුවන් නම් පැහැදිලි Signal හඳුනාගත්තොත් සියල්ලටම දැනගන්න සයිට් එකේ දාන්න. අපිට තාමත් හරියටම Patterns හඳුනාගෙන Trade කරන්න තේරෙන්නේ නෑ.

    ස්තූතියි.

    • Prathilaba says:

      Bohoma sthuthyi pasasum walata. Tradingview web adawiye thiyena trading ideas tika balanna Kumara. Eken oyata aniwarayen trading pattern aduraganna upakara wenawa ( liyapadinchi wenna ona nai ). Mai lipiyath balanna https://prathilaba.com/tradingview-free-analysis-for-forex-binary-options-and-crypto-traders-in-sinhala-by-prathilaba/

  • boominda says:

    apita mewa kiyala denawata pin bn !!

  • akila says:

    Brother oyanum perfect oya wage aya ashre karanna tuyenawanum patta….

  • Lashan says:

    FB eke dala thibba nordfx gana visthara tika kiyeuwa eth eke apahadili than godak thiyenawa.me lipi tika hodata pahadiliwa dala thiyenawa. dan masa kihipayaka sita me wage lipi kiyawanawa. patan ganna asai Tickmill 100% viswasada..?

    • Prathilaba says:

      Tickmill UK wala regulated & authorized broker kenek. Eka nisa 100% sure kisima gaitaluwak naithiwa use karanna puluwan. Spread adui.

  • Nalin says:

    Ticmill eken neteller walata withdrawal 1k kaloth eka enna kochchara kal yanawada? ticmill wala minimum withdrawal eka keeyada?

    • Prathilaba says:

      minimum $10. Working day ekak aithulata aniwarayen enawa. Waidima wunoth dawas dekai. Ewagema Friday wage daimmoth mon/tue wage wena kota enawa.

  • Nalin says:

    Ekama machin eke comphanies 2ka MT4 sowtware 2k use karana eka prashnayak weida?

  • shamal says:

    Iq option eke forex eke multiplayer kiyana eken mokakda wenne

    • Prathilaba says:

      eken awadanama adu waidi karaganna puluwan. Anith ayage thiyena leverage eka wage thamai. x300 hari X500 wage use karanna. Oyata demo eke test karanna puluwan waidi dura daianaganna

  • Harsha Lakmal says:

    Sir mn nordfx eke reg wela deposit krla trading krnawa.et me article dakkama tama hariyata therune.mata eken ain wela ticmill eke deposit krnna puluwanda

  • Nalin says:

    Meka kiyala dennnakooo thawaa

    • Prathilaba says:

      mai lipiye ona karana tika thiyenawa + aniwarayyen balanna ona wenath lipith sadahan karala thiyenawa. etika hodata balanna Nalin. Eeeta passe demo karanna. Demo sarthaka nam witharak oyata live patan ganna puluwan onema welawaka.

  • Nalin says:

    Mama meka hada gathaaa.thama purudu wenawaa.api acount ekak hada ganna onadaa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not at official website of IQ Option,Binary.com, ICmarkets, Tickmill, Roboforex or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

IQ Option Restricted Countries and Apps : IQ Option allows traders from any country EXCLUDING USA, Russia, Canada, Australia, Belgium, France, Japan, Turkey, Israel, Syria, Sudan, and Iran. So please DO NOT register, if you are from/residing in any of the above countries. Users from Malta, Cyprus and Dominican Republic CAN NOT trade on iOS app and users from Malta, Cyprus, Myanmar, Lichtenstein, Cuba and Dominican Republic CAN NOT trade on Android app.

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.

Copyright 2018 Prathilaba.com