Free website for Forex and Binary Options Trading tutorials in Sinhala for Sri Lankans. Learn about basic of forex, binary options, free analysis, indicators, support & resistance, trading patterns, Japanese candle sticks patterns, trading money management techniques and many more useful forex and binary options trading tutorials and articles. Also you can learn about other useful online revenue making methods like online investments, blog writing, revenue making with photo/video submission, drop-shipping and freelance online job portals like fiverr & upwork where you can do part time or full time jobs online staying at home in Sri Lanka or anywhere in the world.
It is true that you can earn money online in Sri Lanka and any one can do it as long as you are willing to learn, practice, work hard, work smart, fail, has never give-up type of attitude and you have enough patience as well. If you listen to most of the successful persons both offline and online, you will notice that they had above mentioned qualities that helped them to reach the desired target. You can go through one of the below two articles to learn the possible ways to make money online while at home in Sri Lanka or anywhere in the globe. 🙂
Best Motivational Video - Start Today !
Latest Article
ෆොරෙක්ස්, ඔප්ෂන්, ක්‍රිප්ටෝ, බ්ලොග් ලිවීම සහ ෆ්‍රීලන්සින් වැනි දේ ගැන තොරතුරු මෙම වෙබ් අඩවියෙන් ඉගෙන ගන්න පුළුවන්. ඕනෙම ආයෝජනයක අවධානමක් තියෙනවා නුමුත් මේවයේ තිබෙන අවධානම ගැනත් මුලින්ම දැනගැනීම වඩාත් සුදුසුයි.
ෆොරෙක්ස්, බයිනරි ඔප්ෂන්, ඩිජිටල් ඔප්ෂන් සහ ක්‍රිප්ටෝ ට්‍රේඩින්, ක්‍රිප්ටෝ මුදල් ආයෝජන: කැපවීම සහ පුහුණුව මත ඉතා ඉහළ අදායමක් කරා යාහැකි වුවත් දැඩි අවදානමක් තිබෙන ආයෝජන වේ. එම නිසා අවදානමක් ගත හැකි අයට මෙවැනි ට්‍රේඩින් සුදුසු වේ.
බ්ලොග් පලකිරීමේ ආයෝජන: කැපවීම සහ පුහුණුව මත සැලකිය යුතු අදායමක් කරා යා හැකි වුවත් මෙහෙදීද අවදානමක් තිබේ. ( බ්ලොග් එකක් සදහා ඔබට ඩොමේන්,හොස්ටිං සහ අලවිකරණයට මුදල් වියදම් වෙනවා ). එම නිසා එවැනි අවදානමක් ගත හැකි අයට මෙවැනි ආයෝජන සුදුසු වේ.
ෆ්‍රීලන්සින් : කැපවීම සහ පුහුණුව මත සැලකිය යුතු අදායමක් කරා යා හැකිය. අවදානම අඩුය නුමුත් හැකියාව සහ පළපුරුද්ද මත සැලකියයුතු කාලයක් යෑ හැක.
ඒවගේම කියන්න ඕන දෙයක් තියෙනවා. අන්තරජාලයෙන් මුදල් උපයන්න නම් අනිවාර්යයෙන් ඉවසීම, දෙයක් කියවා තේරුම් ගැනීමේ හැකියාව, දෙයක් කියවා තේරුම් ගැනීමේ තරමක ඉංග්‍රීසි දැනුම, අන්තර්ජාලය භාවිතා කිරීමේ තරමක දැනුම, කැපවීම සහ පුහුණුව අනිවාර්යයෙන් තියෙන්න ඕන. එහෙම නැති අයට ආයෝජන ක්‍රම එතරම් සුදුසු වෙන්නේ නෑ.
වැඩිය වැල් වටාරම් නැතුව කිව්වොත් forex කියන්නේ මුදල් ඒකක හුවමාරු කිරීම සිදුවන ප්‍රධාන වෙළදපොල. ඉතින් මේකට ලෝකේ හැම රටකම පොඩි පොඩි මුදල් ඒකක ගැනුම්කරුවෝ විකුණුම් කරුවෝ වගේම බැංකු, hedge funds වගේම දැවැන්ත මුල්‍ය සමාගම් සහභාගී වෙනවා. Forex trading වලදී සිදුවෙන්නේ මිල ඉහළ පහල යෑම පුරෝකන්තනය කිරීම හරහා මුදල් එපැයීම. මෙහි තියෙන විශේෂත්වය තමයි ට්‍රේඩ් එකක් අවසන් කල යුතුයි කියා නිශ්චිත කාලයක් නොමැති වීම සහ අසීමිතව ලෙස ඉපැයීමේ හැකියාව. ඒවගේම අමතක කරන්න එපා මෙය ඉහළ අවදානමක් තිබෙන ට්‍රේඩින් ක්‍රමයක් යන වග. පුහුණුව, ඉවසීම සහ මුදල් කළමනාකරණය වැනි දේත් අත්‍යවශ්‍ය වෙනවා ෆොරෙක්ස් ට්‍රේඩින් වලදී සාර්ථක වෙන්න.
Forex කියන්නේ ඉහල අදායමක් ගන්න පුළුවන් ක්‍රමයක් වගේම දැඩි අවදානමක් තියෙන ට්‍රේඩින් ක්‍රමයක්. එම නිසා එවැනි අවදානමක් ගැනීමට හැකි අයට පමණක් මේය වඩාත් සුදුසුයි ( ණයට සල්ලි අරන් එහෙමත් නැත්තන් එදිනෙදා වියදමට තියෙන සල්ලි අරන් ට්‍රේඩින් කිරීමෙන් වලකින්න යාළුවා ! 😎 ). ඒවගේම යම් සැලකිය යුතු කාලයක් ඉගෙන ගැනීම සහ පුහුණු වීමට යෙදවිය හැකි අය පමණක් මෙයට යොමු වෙනවා නම් තමයි හොද. දැන් ඔය සමහර අය කියනවනේ forex කරලා පාඩුයි කියලා. එහෙම වෙන්නේ, හරි හමන් දැනුමක් ලබා නොගෙන ආපු ගමන් ලක්ෂ ගණන් හොයන්න ගියහම. හිතන්න ඔබ ඉගෙන ගන්නේ නැතුව සහ පුහුණුවකින් තොරව වාහනයක් ධාවනය කරන්න හදනවා කියලා ඉතා වේගයෙන්. මොකද වෙන්නේ ? රිය අනතුරක් වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි නේද. ඒක නිසා forex වලටත් ඒකම අදාලයි. ඒවගේම බාගෙට forex කරලා අත ඇරලා ගියපු අයටත් කියන්නේ නැවත forex කරන්න සාර්ථක වෙන තුරු. අත හරින්න එපා. මොකද කෙනෙක් මාසෙන් සාර්ථක වෙන්න පුළුවන් වගේම තව කෙනෙකුට අවුරුදු 2-3ක් වුනත් යන්න පුළුවන්. ඒක එක එක්කෙනාගේ තේරුම් ගැනීමේ හැකියාව පුහුණුව , සහ ඉවසීම මත තීරණය වෙන දෙයක් නිසා. ඉහත ලිපි ඔබට අත්වැලක් වේවි forex කරන්න.
CFDs* are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money ( * CFD’s : Stocks, Commodities, Currency Pairs, Cryptocurrencies)
තේරෙන භාශාවෙන් කිව්වොත් ප්‍රධාන මුදල් එකක අතර මිල ඉහල පහල යන විදිය අනුව ඔබට පුළුවන් කම ලැබෙනවා ඔබ සදහන් කරන ප්‍රමාණයට වඩා නිශ්චිත කාලයක් ගිය පසු ( e.g 1min, 5min, 15මින් etc ) අඩුවෙනවද වැඩි වෙනවද කියලා තීරණය කරන්න නිසි technical සහ fundamental analysis එකකින් පසුව. ඔබ සාර්ථක වුනුත් ඔබට ඉහල ප්‍රතිලාභයක් එවෙලේම ලැබෙනවා ඔබ ආයෝජනය කල මුදලට අමතරව. ඒවගේම පුහුණුව, ඉවසීම සහ මුදල් කළමනාකරණය වැනි දේත් වැඩි සාර්ථකත්වයක් සදහා අනිවාර්යය වෙනවා.
ඕනෑම ආයෝජනයක් යනු වැඩි ලාභයක් ලැබිය හැකි වගේම වැඩි අවදානමක් ඇති වියාපාර අවස්ථා. එමනිසා අවදානමක් ගැනීමට කැමති අයට තමයි මෙය වඩා සුදුසු. මේ සදහා ඔබ ණයට මුදල් අරන් එහෙමත් නැත්තම් එදිනෙදා වියදමට ඇති මුදල් පාවිච්චි කරන්න හිතන් ඉන්නවනම් මේක ඔබට සුදුසු වෙන්නේ නෑ. ඒනිසා අනිවාර්යයෙන් අවදානමක් ගත හැකි මුදලක් පමණක් යොදවන්න. ඒවගේම යම් කාලයක් කැප කරන්න පුළුවන් වෙන්න ඕන මුලික දැනුම ලබාගන්න. මොකද ඕන වැඩක් හරියට කලොත් තමයි සාර්ථක වෙන්න පුළුවන් ! ඉහත ලිපි ඔබට අත්වැලක් වේවි බයිනරි කරන්න.
Binary and Digital options are prohibited in EEA
Crypto Currency එහෙමත් නැත්තම් ක්රිප්ටෝ මුදල් කියලා කියන්නේ එක්තරා ආකාරයක සංකීරණ ගණිතමය ගැටළු විසදීම මගින් නිපදවෙන මුදල් ඒකකයක්. මෙම ගණිතමය ගැටළු නිරාකරණය ප්‍රධානම Crypto Currency එක වෙන Bitcoinහි එන්න එන්නම අමාරු වන නිසා එහි මිල ඉහල යමින් පවතින දෙයක්. මෙම මුදල් ඒකකය කිසිම තනි පුද්ගලයෙක්, ආයතනයක්, රජයක් හෝ බැංකුවක් මගින් පාලනය නොකරන ජාලයක් මගින් තීරණය වෙන දෙයක් කිව්වොත් වඩා නිවැරදි. මේක ආරම්භක අවදියේදී $10කටත් අඩු මුදලක් වුනේ නුමුත් අද වෙනකොට $3500කට වැඩි අගයක් ගන්නවා. එදවස් වල අරන් තියාගත්තා නම් අද වෙනකොට කොහොම ගානක් ඔයා ගාව තියෙවිදී ! Bitcoin ( BTC) එකක මිල වැඩි අයට 0.01btc , 0.01btc වගේ ඕනෙම කුඩා ප්‍රමානයක් වුවත් ගන්න පුළුවන්. ඒක නිසා ප්‍රධාන Crypto Currency එක වෙන Bitcoin ටිකක් අරගෙන තියා ගමු අවුරුදු 5-10ක ඉල්ලකයක් එක්ක !
Crypto Currency වලත් යම් අවදානමක් තියෙනවා. මොකද මිල ඉහල පහල යෑම ඉතාම ඉහලයි. නුමුත් අද වෙනකොට ප්‍රධාන පෙලේ ආයතන bitcoin වලින් ගෙවීම් ලබාගන්නවා. ඒක නිසා යම් අවදානමක් ගන්න පුළුවන් සහ කාලයක් ඉවසගෙන ඉන්න පුළුවන් අයට ඉතාම සුදුසු වටිනා ආයෝජනයක්. විශේෂයෙන්ම ප්‍රධානම Crypto Currency එක වෙන Bitcoinහි ආයෝජනය ඉතාම වටිනා දෙයක්. ඒවගේම වෙනත් ක්රිප්ටෝ මුදල් වන Etherium, Ripple සහ Litecoin වැනි දේවල් වලත් පොඩි මුදලක් යොදවලා තියන්න පුළුවන්.
අපි මීට ඉහත ඉගෙන ගත්තනේ Crypto Currency යනු කුමක්ද කියලා. අපිට මේවත් binary option / forex වගේ ට්‍රේඩ් කරන්න දැන් පහසුවෙන් පුළුවන්. වැඩි වෙනවද අඩුවෙනවද හරියට නිගමනය කරලා ඉහල ලාභයක් ලබාගන්න පුළුවන්. ක්රිප්ටෝ මුදල් ට්‍රේඩ් කරද්දීත් ඔබට තිබෙන්නේ කුඩා ගිණුමක් නම් stop loss ලගින්ම දාගන්න එක වඩාත් හොදයි අවදානම අඩු කරගන්න මොකද ක්රිප්ටෝ මුදල් වල බොහෝ වෙලාවටම මිල ඉහල පහල යෑම සිදුවන්නේ විශාල ප්‍රමාණ වලින් නිසා.
ක්රිප්ටෝ මුදල් ට්‍රේඩින්වලත් ඉහල අවදානමක් තිබෙනවා විශාල ලෙස මිල ඉහල පහල යන නිසා. ඒක නිසා ඉහල අවදානමක් ගත හැකි අයට පමණක් මෙය වඩාත් සුදුසු වේ. ඒවගේම ඉහල අවදානමක් ගත හැකි අය පමණක් මෙයට යොමු වෙනවා නම් තමයි හොද. ණයට සල්ලි අරන් එහෙමත් නැත්තන් එදිනෙදා වියදමට තියෙන සල්ලි අරන් ක්රිප්ටෝ මුදල් ට්‍රේඩින් කිරීමෙන් වලකින්න යාළුවා ! ?
CFDs* are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money ( * CFD’s : Stocks, Commodities, Currency Pairs, Cryptocurrencies)
Blogලියනවා එහෙමත් නැත්තම බ්ලොග් අඩවියක් කරනවා කියන්නේ ඔබේ දැනුම හෝ ඔබ කැමති දෙයක් ගැන ඔබේ වචනයෙන් අන්තර්ජාලයේ වෙබ් අඩවියක් තුල පළකිරීම. ඉස්සර නම් blogspot වගේ එකක මගින් තමයි ගොඩක් අය බ්ලොග් කරේ නුමුත් ඔබේම බ්‍රෑන්ඩ් එකක් හදාගෙන හරියට මුදල් හොයන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යෙන්ම domain එකක් අරගෙන hosting එකක් අරගෙන වෙබ් අඩවියක් හදාගෙන හරියටම කරන්න ඉගෙන ගමු. යම් කාලයක් යනවා මුදල් හොයන්න නුමුත් වටිනා දෙයක් අන්තරජාලයෙන් මුදල් හොයන්න කැමති ඔබට !
මුලිකව ඔයාට අවශ්‍ය වෙන්නේ ඉතාම සුළු ආයෝජනයක් ඉන්පසු ඉතින් තියෙන්නේ ඔබ දන්නා දේවල් ගැන ලියන්න තමයි. ලිපි 50ක් වගේ ලිව්වට පස්සේ ඔයාට සැලකිය යුතු visitorsලා ප්‍රමාණයක් ඉන්නවනම් අන්තරජාල දැන්වීම් සේවයක් ලබාගෙන එම දැන්වීම් වලින් විශාල මුදලක් ක්‍රමානුකුලව සොයන්න පුළුවන්. කිසිම අවදානයක් නැති වැඩක් නුමුත් දැඩි කපවීමක් සහ ලියන්න පුළුවන් අයට සුපරි වැඩක් කියන්න පුළුවන්. මේක ප්‍රතිපල ලබාගන්න යම් කාලයක් යනවා ඉතින් එවැනි අයට වඩාත් සුදුසුයි.
ඔයාට පුළුවන් ඔයා විසින්ම ගත්තු ඉතා පැහැදිලි ෆොටෝ සහ වීඩියෝ ලොව පිළිගත් වෙබ් අඩවියකට ඇතුලත් කරලා මුදල් හොයන්න.
ඔයාට ස්ටොක් ( Stock ) එකක් තියාගන්නේ නැතුව සල්ලි හොයන්න පුලවන් ක්‍රමයක් තමයි මේක. හැබැයි ඉතින් අවධානමකුත් තියෙනවා ට්‍රේඩින් වගේම.
එක එක රටවල අදාල වන ආර්ථිකයට සම්භන්ධ පුවත් බලාගන්න පුළුවන් හොදම වෙබ් අඩවිය තමයි Investing.comහි තිබෙන economic calendar එක. මේකේ වෙලාව ඔබ හදාගන්න +5.30 විදියට. චර්ට් එකේ වම් පැත්තේ ඉහලින් මේක වෙනස් කරගන්න පුළුවන්. නොමිලේ ගිණුමක් හදාගන්න එතකොට නිතරම වෙලාව හදාගන්න ඕන වෙන්නේ නෑ. මෙතනින් economic calendar එක වෙත පිවිසෙන්න
අපිට Crypto Currency මිලදී ගැනීමට හෝ ට්‍රේඩ් කිරීමට ( නිකන් ෆොරෙක්ස් වගේ ! ) අවශ්‍ය නම් ඒසදහා CoinDesk හි නිතර පලවෙන පුවත් අත්වැලක් වෙනවා කියන්න පුළුවන්. මෙතනින් එම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න
ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාර්ඩ් පතින් Bitcoin මිලදී ගැනීම සදහා පාවිච්චි කල හැකි වෙබ් අඩවියක් තමයි coinmama කියන්නේ. bitcoin ගන්නේ කොහමද. කොහෙද තියාගන්නේ වගේ දේවල් දැනගන්න "Buy Bitcoin Guide in Sinhala" ලිපිය වෙත පිවිසෙන්න.
Forex Market Center | Time Zone ( 5.30+ GMT ) | Opens | Closes |
Frankfurt ( Germany ) |
Europe/Berlin | 12:30 PM | 08:30 PM |
London ( Great Britain ) |
Europe/London | 01:30 PM | 09:30 PM |
New York ( United States ) |
America/New_York | 06:30 PM | 02:30 AM |
Sydney ( Austrailia ) |
Australia/Sydney | 02:30 AM | 10:30 AM |
Tokyo ( Japan ) |
Asia/Tokyo | 04:30 AM | 12:30 PM |
Trading වලට හොද කාල පරාසය තමයි London market එක ආරම්භ වෙන 1.30pm ඉදන් US market එක අවසන් වෙන වෙලාව වන 2.30am වෙනකන් නුමුත් හොදම කාලය තමයි 06.30 pm – 9.30 pm අතර මොකද දෙකම open වෙලා තියෙන කාලය ඒක නිසා ( trading session ආරම්භ වෙන වෙලාවේම trade එකකට යොමුවීමේදී පරිස්සන් වෙන්න ..)
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.
© 2023 Prathilaba.com