Learn the basics of binary option trading indicators in Sinhala such as Exponential Moving averages ( EMA ), Moving average convergence divergence ( MACD ), Average Directional Index ( ADX ), Support and Resistance lines, Fractals, Awesome Oscillator, Relative Strength Index ( RSI ) that are useful when using the five minutes trend trading pattern in the next tutorial.
Indicators කියන්නේ අපිට trade එකකට යොමු වීමට අත්වැලක් සපයන උපකාරක ක්‍රම වගේ දෙයක්. indicators වර්ග විශාල ප්‍රමාණයක් තියෙන්නවා නුමුත් අපි මෙතනදී ඉගෙන ගන්නේ ඔබගේ සාර්ථකත්වය සදහා අවශ්‍ය indicators විතරයි. මේ indicators වල කාර්යභාරය ගැන වැඩි විස්තර මට වෙලාව තිවුණහම බ්ලොග් එකක් හරහා කියලා දෙන්නන්. දැනට අපේ trend trading pattern එකකට අවශ්‍ය කරුණු ටික විතරක් ඔලුවට දාගමු.
අනික මතක තියාගන්න අපි indicators කීපයක් පාවිච්චි කරන්නේ වරදින්න තියෙන සම්භාවිතාවය අඩු කරගැනීමට. මේ indicators වලින් කියන්නේ මෙතෙක් chart එකේ ඇතිවුන දේවල් මිසක් අනාගතය ගැන නෙමෙයි ( එහෙනං ඉතින් හැමෝම ලාභ ගන්නවනේ !). අපි මේ සියල්ල අධ්‍යනය කරලා තමා තීරණය කරන්නේ trade එකකට යනවද නැද්ද කියලා. සමහර වෙලාවට අපි කොච්චර indicators වලින් trade එකකට යන්න “කොළ එළියක්” දුන්නත්” trade එකකට යන්නේ නෑ . ඒක ඔබට එන්නේ පළපුරුද්දෙන්. අන්න එදාට ඔබට ඔබේ සාර්ථකත්වය තව වැඩි කරගන්න පුළුවන්.
දැනට අපිට වැඩි විස්තර අවශ්‍ය නෑ. දැනට අපේ එකට අවශ්‍ය කරුණු ටික විතරක් බලාගමු.
Moving average indicator එක අපි භාවිතා කරන්නේ currency pair එකේ trend එක අදුරගන්න ( uptrend එකක්ද downtrend එකක්ද එහෙමත් නැත්තන් neutral කියලා ). අපි මේ සදහා පාවිච්චි කිරීමට බලාපොරුත්තු වන්නේ 50ema, 20ema, 10ema කියන අගයන් වලින් සමන්විත EMA ( Exponential Moving averages ) ඉරි.
Fractals මගින් chart එකේ වැඩිම සහ අඩුම අගයන් ඇතිවෙන තැන් ඊතල මගින් පෙන්නුම් කරනවා. මීට ඉහත ඇතිවුන fractals මගින් අපිට මේ වෙලවවේ trend එකක් වෙනස් නොවී තියෙනවද එහෙමත් නැත්තන් වෙනස් වීමකට ලගද කියන එක පිලිබඳ අවොබෝදයක් ගන්න පුළුවන් වටිනා indicator එකක්.
අපිට MACD ( Moving average convergence divergence ) එකත් උපකාර වෙනවා trend එකක් අදුරගන්න. ඉතා වටිනා indicator එකක්. මේකේ MACD ඉරත් එක්කම සිග්නල් ඉරකුත් තියෙනවා. මේ දෙක cross වෙන අවස්ථා කියන්නේ සමහර වෙලාවට trade එකකට සුදුසු අවස්ථා. එහෙම කිව්වේ cross වෙන තැන වැදගත් නිසා. මේක බින්දුවේදී හොද ඉඩ පරතරයක් එක්ක cross වුනුත් අන්න එක ගොඩක් වෙලාවට හොද trade එකකට අවස්ථාවක්. මේක ඉහල සහ පහල අවස්ථා වල හොද ඉඩ පරතරයක් එක්ක cross වුනත් එකියන්නේ හොද අවස්ථාවක්.
ADX ( Average Directional Index ) එකෙන් තමයි අපිට trend එකේ ශක්තිය (strength) එක බලාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක 25% වඩා අඩු නම් trend එකක් නැති අවස්ථාවක්. trade එකක් කිරීමට නුසුදුසු අවස්ථාවක් තමයි. මේක 25% - 50% වගේ කියන්නේ trend එකක් තියෙන්නේ කියලා, 50%-75% අතර කියන්නේ ඉතින් strong trend එකක්. 70% ඉහල කියන්නේ very strong කියලා.Iqoption එකේ හොදකම තමයි මේකත් එක්ක අපිට Di ධන (uptrend එකකට හොදයි ) රිණ (downtrend එකකට හොදයි ) ඉරිත් පෙන්නීම. මේ ඉරි දෙකෙන් එකක් ADX ( Average Directional Index ) ඉරත් එක්ක ඉහලට යන අවස්ථාවක් කියන්නේ හොද trend එකක්. ගොඩක් වෙලාවට මේ ඉරි තුනම එක කිට්ටුවෙන් ගිහින් ඒක සැරේට විසිරෙන අවස්තවක් එනවා. ADX එකත් එක්ක Di ධන ඉහලට යනවා නම් ඉතින් uptrend එකකට හොද අවස්ථාවක් ඒවගේම ADX ( Average Directional Index ) එකත් එක්ක Di රිණ ඉහලට යනවා නම් uptrend එකකට හොද අවස්ථාවක්.
මෙමගින් අපිට අවභෝදයක් ගන්න පුළුවන් දැන් ඇතිවුන සහ බොහෝ දුරට ඇතිවිය හැකි trend එකේ දිශාව ගැන. සාමාන්‍යයෙන් බාර් වල ආරම්භය 0 line එකෙන් ඉහල නම් කොළ පාට bar වලින් වැඩි වීමක් පෙන්නුම් කරන්නේ. ඒවගේම ඒකට පහලින් නම් රතු bar මගින් අඩුවීමක් තමයි පෙන්නුම් කරන්නේ (ආරම්භය හොදේ. මොකද ඉහළ ඇතිවෙන රතු bar මගින් පෙනන්නේ අඩුවීමක්... ඒවගේම පහල ඇති කොළ බාර් පෙන්නනේ වැඩිවීමක්. ). බාර් ඉතා කුඩාවට ඇතිවෙමින් තියෙන අවස්ථාවල trade කිරිමීට සුදුසු නෑ.නුමුත් ඔබට එම රටාව අවසන් වුනහම හොද breakout එකක් ලැබෙන්න තියෙන ඉඩ වැඩියි.
RSI ( Relative Strength Index ) එක අපි භාවිතා කරන්නේ overbought /oversold අවස්ථා අදුරගන්න සහ දිශාව අදුර ගන්න. සාමාන්‍යයෙන් 70% වලට වඩා line එක ගියහම වෙන්නේ අනිවාර්යයෙන්ම එක නැවත පහලට ඒම. ඒවගේම 30% එකෙන් පහලට ගියහම වෙන්නේ නැවත වැඩිවීමකට ට්‍රෙන්ඩ් එක වෙනස් වීම. අන්න ඒවගේ අවස්ථා වල අපිට පුළුවන් trade එකකට යොමු වන්න නුමුත් සමහර විට 70% වලට ඉහලින් හෝ 30% පහලින් නොහිතපු කාලයක් ට්‍රෙන්ඩ් එක රැදී තියෙනන්ත් පුළුවන්. අපි binary options indicator කීපයක්ම පාවිච්චි කරන්නේ මේ අවස්ථා වලට අහුවෙන්න තියෙන ඉඩ අඩු කරගැනීමට. එමගින් අපේ සාර්ථකත්වය වැඩි කරගන්න පුළුවන්.
මේවා නම් ඉතින් තමන් තනියෙන් ඇදගන්න වෙනවා chart එකේ. අපිට මේකට fractals උපකාර වෙනවා ඉහල සහ පහල ස්ථාන අදුරගන්න. එහෙම අදුරගත්තු points කීපයක් තියෙන්න තැන් බලාගන්න අදින ඉරි තමා මේවා. support කියන්නේ අඩු විය හැකි උපරිම අවස්ථා . resistance කියන්නේ ඉහලට යා හැකි උපරිම අවස්ථා . අපි හිතමු උදාහරණයකට අවස්ථා කීපයකිදී එක්තරා ප්‍රමානයකට වඩා බාර් පහලට යන්නේ නෑ කියලා. හොදට graph එක දිහා බැලුවොත් ඔබට පෙනේවි එහෙම ස්ථාන කීයකම fractals ඇතිවෙලා තියෙනවා (සුළු සුළු පරතර තියෙන්නේ පුළුවන් ). අන්න ඒවගේ කීපයක් යවෙන්න ඇදගන්න පුළුවන් ඉරි. හරි දැන් මොකක්ද මේකන් තියෙන වාසිය ? වාසිය තමයි මෙවැනි ස්ථානයකට නැවත බාර් අවහම, බාර් වලට ඉර පහු කරන්න බැරිව කොළ බාර් කීපයක් ප්‍රතිවිරුද්ධ දිශාවට ඇතිවුනොත් ඒක හොද uptrend එකකට අවස්ථාවක් වෙන්න පුළුවන් ( වෙන්න පුළුවන් කිව්වේ යාලුවනේ අනිත් indicators වලිනුත් confirm විය යුතු නිසා !) . ඒවගේම යම් ලෙසකින් බාර් වලට පුළුවන් වුනොත් line එක break කරන් යන්න අන්න හොද අවස්ථාවක් downtrend එකකට. මේ උදාහරණය support අවස්ථාවක්. මේකෙම අනිත් පැත්ත තමා resistance කියන්නේ.
ඔන්න ඉතින් indicators ගැන මුලික අඩිතාලම අපි දාගත්තා අපේ වැඩේට...
ඒවගේම Chart වල ඇතිවෙන හැඩතලත් උපකාර වෙනවා වැරදීම් තව අවම කරගන්න ( double top, double bottom, head and shoulders ). ඒවා ගැනත් අපි පස්සේ වෙලාවක බ්ලොග් එක හරහා ඉගෙන ගනිමු..
General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not at official website of IQ Option,Binary.com, ICmarkets, Tickmill, Roboforex or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
IQ Option Restricted Countries and Apps : IQ Option allows traders from any country EXCLUDING USA, Russia, Canada, Australia, Belgium, France, Japan, Turkey, Israel, Syria, Sudan, and Iran. So please DO NOT register, if you are from/residing in any of the above countries. Users from Malta, Cyprus and Dominican Republic CAN NOT trade on iOS app and users from Malta, Cyprus, Myanmar, Lichtenstein, Cuba and Dominican Republic CAN NOT trade on Android app.
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.
Copyright 2018 Prathilaba.com
good post.thanks for sharing
Excellent article.
Iq wala trade karanna bolinger band indicator eka hodaida? Hoda nam eka ganath wistharayak dannako….
එකත් හොද indicator එකක් නුමුත් අපේ දැනට තියෙන 5min එකට අවශ්‍ය නෑ. ඔයාට trend reversal හෝ range market break වීමක් අදුරගන්න උපකාරී වෙනවා. ඉදිරියේදී මේ ගැන දීර්ඝව ලිපියක් මගින් පළකරන්නන් ..
Me ADX eke ira thiyenne 25% da 50%-70% th atharada kiyala kohomada danaganne? Ethana ehema agayak penwanne nane?
dakune paitte eka penwanawa cursor eka tiwuwahama numuth podi bug ekak nisa eka display wenne nai Nalin. Lagadima eka fix karawi.
ADX eke dakunu paththata curser eka thibbata penwanne nane?
maika podi bug ekak Nalin. Eyala lagadima update karawi. Urgent ma nam side eken Mt4 ( https://www.metatrader4.com/en ) eka use karanna demo account ekak ekka guideline ekak widiyata
1min 5min 30min chart walta danna oni expire time eka keeyda…help prathilaba
1min eke 5min expiry time eka daganna. Api eke trade karana nisa anith chart wala expiry time eka ona nai Sadaruwan.
Tnx prathilaba…
Mm 1min chart eke trade krnkota hariyatama trade eka danna oni 5min patan ganna welaweda..nathn 5min ewara wenna lan unamada..
4.5min ~ 5min wage patan ganiddi danna Sadaruwan
Mata eka pahadili madi parthilaba..mm kiyne expire time eka gana.expire time eka 5min dala api trede eka danne e welawemda nathn 5min walin 4 min withara giyata passeda
ethakota 1min wage trade ekak wenawane ! 5min hari kittuwatama hari thiyena time ekak thoraganna =)
trade karana widiya gana, trade karana gaman tricks ehema kiyala dila video thiyanawada ?? (oyala karapu video)
api videos dainata karanne nai Pasan numuth youtube balanna, Oyata indicators gaina thiyena videos aniwaryayen hoya ganna puluwan.
thanks prathilaba mama aday keyewwe me lipiya godak pahadiliy