ctrader-Tutorial-in-Sinhala-by-Prathilaba-Sri-Lanka

cTrader හරහා ට්‍රේඩ් එකකට යොමු වෙන්නේ කෙසේද ?

cTrader is the most commonly used trading platform in the world ( Only ECN brokers like ICMarkets, Pepperstone, Kawase etc offer this platform at the moment )  and it is more unfriendly & consist of advanced features compared to MT4 ( Meta Trader 4 ). You can learn about the process of placing a trade using below videos.  ( Make sure to use 0.01 ~ 0.02 as Volume/Quanity as this is what decides the pip value. Also in order to minimize risk, make sure to use a Stop Loss value as a beginner to Forex trading. ) The biggest advantage with ctrader is you can easily mention volume and stop loss values and see the risk / reward levels before finalizing the values.

cTrader කියන්නේ ෆොරෙක්ස් ට්‍රේඩ් කරද්දී ඔබට භාවිතා කළහැකි ලොව වැඩියෙන්ම භාවිතා වන දෙවැනි ට්‍රේඩින් මෘදුකාංගය( දැනට මේ මෘදුකාංගය ලබාදෙන්නේ ECN වර්ගයේ බ්‍රෝකර් ආයතන කීපයක් වන ICMarkets, Pepperstone, Kawase etc.. පමණයි )  . මෙය භාවිතා කරන්න පහසුයි වගේම ප්‍රොයෝජනවත් වෙන දේවල් විශාල ප්‍රමාණයකින් සමන්විත වෙනවා. පහත වීඩියෝ දෙක මගින් වැඩි දුර තේරුම් ගන්න පුළුවන් ට්‍රේඩ් එකකට යොමු වෙන්නේ කෙසේද කියලා. ( හැම තිස්සෙම මතක තියාගන්න Volume එක ඉතාම වැදගත් දෙයක්. ඔබ නවකයෙක් නම් මෙහි අගය 0.01 ~ 0.02 වගේ ප්‍රමාණයක තබාගන්න හේතුව මෙම අගය මත තමයි පිප් එකක අගය තීරණය වෙන්නේ. ඒවගේම අවදානම අඩු කරගැනීමට Stop Loss අගයක් සැමවිටම යොදවන්න නවක ඔබ අමතක කරන්න එපා ) . cTraderහි මුලික ලෙසම තියෙන වාසියක් තමයි ඔයාට volume/quantity සහ stop loss අගයන් වෙනස් කරමින් කෙතරම් අවදානමක් සහ ලාභයක් ලබාගන්න පුළුවන්ද කියලා පහසුවෙන් බලාගන්න පුළුවන් වීම ට්‍රේඩ් එකකට යොමු වීමට ප්‍රථමයෙන්.

cTrader Trading Platform Introduction / හැඳින්වීම 

cTrader Placing Order Tutorial / ට්‍රේඩ් යොදවන විදිය 

Meta Trader 4 භාවිතා කරමින් ට්‍රේඩ් යොදවන විදිය ඉගෙන ගැනීමට Meta Trader 4 Sinhala Tutorial ලිපිය වෙත පිවිසෙන්න

ලොව පිළිගත් ICMarkets Broker ආයතනයේ ෆොරෙක්ස් ගිණුමක් ආරම්භ කරන විදිය ඉගෙන ගැනීමට ICMarkets Forex Sinhala Tutorial ලිපිය වෙත පිවිසෙන්න

4 Comments on “How to use cTrader in Forex Trading to place orders ?”

  • chandana

    says:

    IC market එකේ C trader patform එකේ close trade වල ඇරෝ මාක් අයින් කරන්නේ කොහොමද…ඩෙමෝ අකවුන්ට් එකේ….පුලුවන් තරම් රිෆේෂ් කලා අයින් කරන්න බැ

    • Prathilaba

      says:

      indicators walin ayeen karaganna Chandana

  • Thushara Herath

    says:

    C trader platform eka gana tawa wistharathmaka lipiyak danna puluwanda

    • Prathilaba

      says:

      idiriyedi lipiyak palakarannam Herath

Leave a Comment

Your email address will not be published. Required fields are marked *