Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
crypto currency
featured
forex
Fundamental Analysis
general
reviews
Uncategorized

ctrader-Tutorial-in-Sinhala-by-Prathilaba-Sri-Lanka

cTrader හරහා ට්‍රේඩ් එකකට යොමු වෙන්නේ කෙසේද ?

cTrader is the most commonly used trading platform in the world ( Only ECN brokers like ICMarkets, Pepperstone, Kawase etc offer this platform at the moment )  and it is more unfriendly & consist of advanced features compared to MT4 ( Meta Trader 4 ). You can learn about the process of placing a trade using below videos.  ( Make sure to use 0.01 ~ 0.02 as Volume/Quanity as this is what decides the pip value. Also in order to minimize risk, make sure to use a Stop Loss value as a beginner to Forex trading. ) The biggest advantage with ctrader is you can easily mention volume and stop loss values and see the risk / reward levels before finalizing the values.

cTrader කියන්නේ ෆොරෙක්ස් ට්‍රේඩ් කරද්දී ඔබට භාවිතා කළහැකි ලොව වැඩියෙන්ම භාවිතා වන දෙවැනි ට්‍රේඩින් මෘදුකාංගය( දැනට මේ මෘදුකාංගය ලබාදෙන්නේ ECN වර්ගයේ බ්‍රෝකර් ආයතන කීපයක් වන ICMarkets, Pepperstone, Kawase etc.. පමණයි )  . මෙය භාවිතා කරන්න පහසුයි වගේම ප්‍රොයෝජනවත් වෙන දේවල් විශාල ප්‍රමාණයකින් සමන්විත වෙනවා. පහත වීඩියෝ දෙක මගින් වැඩි දුර තේරුම් ගන්න පුළුවන් ට්‍රේඩ් එකකට යොමු වෙන්නේ කෙසේද කියලා. ( හැම තිස්සෙම මතක තියාගන්න Volume එක ඉතාම වැදගත් දෙයක්. ඔබ නවකයෙක් නම් මෙහි අගය 0.01 ~ 0.02 වගේ ප්‍රමාණයක තබාගන්න හේතුව මෙම අගය මත තමයි පිප් එකක අගය තීරණය වෙන්නේ. ඒවගේම අවදානම අඩු කරගැනීමට Stop Loss අගයක් සැමවිටම යොදවන්න නවක ඔබ අමතක කරන්න එපා ) . cTraderහි මුලික ලෙසම තියෙන වාසියක් තමයි ඔයාට volume/quantity සහ stop loss අගයන් වෙනස් කරමින් කෙතරම් අවදානමක් සහ ලාභයක් ලබාගන්න පුළුවන්ද කියලා පහසුවෙන් බලාගන්න පුළුවන් වීම ට්‍රේඩ් එකකට යොමු වීමට ප්‍රථමයෙන්.

cTrader Trading Platform Introduction / හැඳින්වීම 

cTrader Placing Order Tutorial / ට්‍රේඩ් යොදවන විදිය 

Meta Trader 4 භාවිතා කරමින් ට්‍රේඩ් යොදවන විදිය ඉගෙන ගැනීමට Meta Trader 4 Sinhala Tutorial ලිපිය වෙත පිවිසෙන්න

ලොව පිළිගත් ICMarkets Broker ආයතනයේ ෆොරෙක්ස් ගිණුමක් ආරම්භ කරන විදිය ඉගෙන ගැනීමට ICMarkets Forex Sinhala Tutorial ලිපිය වෙත පිවිසෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not at official website of IQ Option,Binary.com, ICmarkets, Tickmill, Roboforex or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

IQ Option Restricted Countries and Apps : IQ Option allows traders from any country EXCLUDING USA, Russia, Canada, Australia, Belgium, France, Japan, Turkey, Israel, Syria, Sudan, and Iran. So please DO NOT register, if you are from/residing in any of the above countries. Users from Malta, Cyprus and Dominican Republic CAN NOT trade on iOS app and users from Malta, Cyprus, Myanmar, Lichtenstein, Cuba and Dominican Republic CAN NOT trade on Android app.

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.

Copyright 2018 Prathilaba.com