Learn about how you can get funds from Skrill or Neteller e-wallet to ezCash m-wallet and how you can withdraw the funds using ezcash supported Commercial Bank ATM or any ezcash supported Communication Center in Sri Lanka. Another useful Sinhala article by prathilaba.com educational website.
අද අපි බලමු Skrill හෝ Neteller ගිණුමේ මුදල් ezcash භාවිතා කරමින් සල්ලි එසැනින් ගන්න විදිය. Skrill හෝ Neteller වලින් පොඩි පොඩි ගණන් සල්ලි ගනිද්දී මේක තමයි පහසුම සහ වේගවත්ම ක්‍රමය. ( තවම Skrill ගිණුමක් නැති අයට පුළුවන් මේ ලින්ක් එකෙන් ගිහින් ගිණුමක් පටන් ගන්න විදිය ඉගෙන ගන්න Sinhala Article : Step by Step instruction to open a Skrill Account in Sinhala English Article : Step by Step instruction to open a Skrill Account in English )
ඔබගේ dialog දුරකථන අංකය භාවිතා කරමින් #111# අමතා eZ Cash සේවාව සදහා ලියාපදිංචි වන්න. ඔබට ලැබෙන PIN අංකය පරිස්සමින් තියාගන්න. මේක ඕන වෙනවා සල්ලි ගනිද්දී. ඔබට මේකෙන් ලැබෙන්නේ "Classic" කියන ගිණුමක්. මේකේ Rs 10,000 උපරිමව තියගන්න පුළුවන්. ඔබට Rs 25,000 දක්වා යැමට අවශ්‍ය නම් dialog සේවා මධ්‍යස්ථානයකට ගිහින් freelance කරනවා ඒක නිසා මේකට මීට වඩා ගෙන්න ගන්න ඕන කියල "Power" ගිණුමක් ගන්න පුලුවන්.
Smartphone එකක් තියෙනවනම් Dialog Selfcare app හෝ ezcash app එක භාගත කරගන්න
( අවශ්‍යම නෑ ඊත් පහසුයි දාගන්න එක. මොකද මේකෙන් eZ Cash Account Top Up, Send Money to other eZcash numbers, Reloads, Inward Remittance Service ( this is what we are going to discuss here ), bill payment, utility bill payments, pay merchants, institutional payments, internet payments, purchase products, balance check, mini statement, change PIN, check service charges and pay for donations පහසුවෙන් කරන්න පුළුවන්. ).
Advertisement
Dialog Selfcare app එක නම් පාවිච්චි කරන්න පහසුයි ezcash app එකට වඩා. නුමුත් ඔයාට කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. Smartphone නැති අය දුක්වෙන්න එපා යාලුවනේ, #111# මගින් ඔයාට balance / Fund Transfer ඇතුළු සේවා ටික කරගන්න පුළුවන්.
ඔබේ skrill ගිණුමට පිවිසෙන්න. ඉන්පසු "Mobile Wallets" ටැබ් එක වෙත පිවිසෙන්න. ඔයාට ඉහත රූප රාමුවට අනුව පේනවා නේද දැනටමත් යොදවලා තියෙන ezcash ගිණුමක්.
ඔයාට ඕන නම් ගිණුම් දෙක තුනක් එකතු කරන්න පුළුවන්. මෙහි "Add Mobile Wallet" ලින්ක් එක වෙත පිවිසෙන්න. පහත ආකාරයේ රූප රාමුවක් ඔබට ඉන්පසු දැකගන්න පුළුවන්.
දැන් ඔබේ ezcash සක්‍රීය කරන ලද dialog දුරකථන අංකය ඇතුලත් කරන්න. හොදට බලලා type කරන්න. නැවත පරික්ෂාකර බලන්න ඔබ යෙදවූ අංකය හරිද කියලා. "save" ලින්ක් එක ඉන්පසු තෝරාගන්න. දැන් අපි බලමු කොහොමද මේ අංකයට සල්ලි ගන්නේ කියලා.
Skrill ගිණුමේ පහත ආකාරයට ඇති "Withdraw" ලින්ක් එක තෝරාගන්න
ඉන්පසු ඔබට පහත ආකාරයේ රුප රාමුවක් ලැබෙනවා. මෙතනින් අපිට පුළුවන් ezcash ගිණුම හෝ බැංකු ගිණුම තෝරාගන්න. බැංකු ගිණුම හොදයි $1000කට වඩා මුදල් ප්‍රමාණයක් ගන්නවනම්. රු 10,000 වගේ දිනකට ගන්න ලේසිම ක්‍රමය ezcash නිසා අපි ඒක තෝරාගනිමු. ඉන්පසු පහල කොටුවේ සදහන් කරන්න $60 හෝ ඊට අඩු අගයක් ( හැම තිස්සෙම Rs 10,000 අඩු අගයක් සදහන් කරන්න ) "Classic Account" එකක් තියෙන නිසා. "Power Account" එකක් තියෙනඅයට $160 වෙනකන් පුළුවන්. ඉන්පසු "Continue" ලින්ක් එක වෙත පිවිසෙන්න
අනිවාර්යයෙන්ම මේ ටික මතක තියාගන්න. ඔබේ ezcash "classic "ගිණුමේ Rs 10,000 තමයි උපරිමය රදවාගන්න පුළුවන්. "Power" ගිණුමේ Rs 25,000 රදවාගන්න පුළුවන්. ඉතින් මුදල් ezcash ගිණුමට ආපු සැනින් withdraw කරගන්න යම් විදියකින් ඔබ ඒම සීමාව කිට්ටුවටම ඇවිත් තියෙනවනම් අයීත් skrill එකෙන් මුදල් ගිණුමට ගැනීමට පෙර .
ඊළගට ලැබෙන රුප රාමුවෙන් ඔබට කොතරම් මුදලක් රුපියල් වලින් ලැබෙනවද බලන්න පුළුවන්. ඉන්පසු ඔබේ උපන් දිනය සදහන් කරන්න. "Withdraw Money" ලින්ක් එක තෝරාගන්න. එසැනින් ඔබේ ezcash ගිණුමට මුදල් ලැබෙනවා 🙂 ඔබේ දුරකථන අංකයට එය තහුවුරු කරමින් කෙටි පණිවිඩයක් පවා ලැබෙනවා !
Neteller වල "Money Out" > "Mobile Wallet" වෙත ගොස් ඔබේ ezcash ගිණුම් අංකය ඇතුලත් කරන්න. Skrill වල ආකාරයටම $60හෝ ඊට අඩු මුදලක් සදහන් කරන්න "Classic" ගිණුමක් නම් තියෙන්නේ.
ඊළගට ලැබෙන රුප රාමුවේ ඔබට කොතරම් රුපියල් ප්‍රමාණයක් ලැබෙනවද කියලා බලන්න පුළුවන්. එහි ඇති "Continue" ලින්ක් එක වෙත පිවිසෙන්න. එසැනින් ඔබේ ezcash ගිණුමට මුදල් ලැබෙනවා.
( Photo Credits : ezcash official website )
දැන් සල්ලි ගත්තනේ ezcash ගිණුම වෙත. අපි බලමු ලේසියෙන්ම Commercial bank ATM එකකින් කොහොමද සල්ලි ගන්නේ කියලා. ATM යන්ත්‍රයේ "ezcash" ලාංචනයක් සදහන් වෙනවනම් ඔයාට එම ATM යන්ත්‍රය පාවිච්චි කරන්න පුළුවන් පහත ආකාරයට
a) "Cardless Transaction" තෝරාගන්න.
b) ඉන්පසු ලැබෙන screen එකෙන් භාෂාව තෝරාගන්න.
c) ezcash ලෙස ඉන්පසු ලැබෙන screen එකෙන් තෝරාගන්න.
d) ඔබ ලබාගැනීමට යන මුදල් ප්‍රමාණය සදහන් කරන්න ( එක වරකට Rs 5000 දක්වා ලබාගත හැක. ඔබට Rs 10,000 ගැනීමට අවශ්‍ය නම් දෙසරෙකට ගන්න පුළුවන් )
e) ඔබේ ezcash දුරකථන අංකය සදහන් කරන්න.
f) දැන් ඔබේ දුරකතනයට කේතයක් සටහන් කරන්න screen එකක් ලැබේවි. එකේ ඔබේ ezcash "PIN" අංකය ඇතුලත් කරන්න.
g) දැන් හරි සල්ලි ටික ATM යන්ත්‍රයෙන් ලැබෙනවා ! 😎
General Risk Warning : Trading is a high yield investment but trading financial products carry a high level of risk too and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
ට්‍රේඩින් යනු ඉහළ ලාභයක් ලබා ගත හැකි ක්‍රමයක් වුවත් දැඩි අවදානමක්ද තිබෙන ක්රමයකි. එමනිසා අවදානමක් ගත හැකි අයට ට්‍රේඩින් වඩාත් සුදුසු වේ.
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.
© 2023 Prathilaba.com
Thanks
Skrill walata add karanna puluwan minimum gana kiyada???
Ehema ganak nai numuth $10 wage wunath deposit karanna puluwan
thanks..
godak wela yanwada mgs ek enna salli account ekta awa kyla? verify karala thynna oneda skrill account ek?
ezcash account no eka hari nam 1-5min wage aithulatha enawa. Yam kisi delay ekak tiwunoth transfer wena system eke. 30min-4hr wage aithulatha enna ona.
Driving licen eka photo ekak dammath harineda.scan onemada
phone camera eken aran danna. eka aiti hodatama Chatura
Thanks
Skrill account එකක් හදන්න license එක ඕනමද? Id එකෙන් බැරිද?
english walin ID eka thiyenawanam pawichchi karanna puluwan.
Neteller acct ekata meken dolaar danna puluwan da
ganna witharai puluwan ezcash haraha Upali.. Deposit walata mai lipiya balanna
https://prathilaba.com/how-to-deposit-money/
Commercial ban eken acount ekak open karala ekata skirll acount eka add karathahakida.HNB acount ekakma oneda
HNB card / Sampath web card pawichchi karanna
thanks
mama thama bank acount ekak open karan nathuwa skirll acount ekak haduwa.eke licen eka uplod karanta tibune na.aiye?plece
Limits and verifciation tab ekata gihin verify karaganna chatura.
Limits and verification tab eke nane.eke tiyenne.your identiy will be verifide automatically.no action is required on your part. ethakota mokada karanne
MATA EAZY CASH WALIN SKRILL TO CASH UPLOAD KARANNA PULUWANDHA
thama ehema facility ekak ezcash wala nai Asfar. Godak durata issrahata ehema ewi.
ehanam kohemada cash upload karanna puluwan mage visa card valin upload karanna behe pls hlp me
HNB/sampath card pathak labaganna
mage netteler ac eka bank eke coad eken validate venne ne…3n parak try kala
code eka harida kiyala chk karanna. Eke waradak aiti. Ehema naittan neteller support ekata email ekak yawanna
verify and validate 2 k needa. validate nokara money out karanna berida…….
Settings > Limitations tab eken oyata adala wena limit eka bala ganna puluwan. Verification okkoma complete nan oyata “No limit” kiyala pennanna ona. Ehema naittan limited amount eka penwanawa.
Bank transfer karanna kiyak kapenawada
Licence 1 n IQ verified karaganna barida, deposit ha withdraw karanna skrill/nettler onamada. visa 1 n withdraw karanna puluwannam atm 1n gaddi lokuganak kapenawada.
license eka support karanna nai Ravi. card eken ganna puluwan dana gana withrai eka nisa skrill/neteller pawichchi karanna profit withdraw karanna.
Mn skrill account ekak haduwa ekata money upload karanna yaddi pass code ekak ahanawa e mokakda… plz help me…
Skrill account eka verified karala thiyenne
card eken online payment karaddi dan code ekak ewanawa phone ekata. Eka thamai enter karanna thiyenne.
Ez cash use iq ekata deposite krnna barida?
Skrill/Neteller walin ezcash walata withdraw karanna withrai puluwan.
ayya mama aluthen commercial bank aeke account aekak heduwa.crd aeka link kala verify th kala.aeth crd aeken salli upload karann be..aeyala me mg aeka denawa (Please be aware that we no longer accept bank-wire deposits in US dollars.) me kathawa aetthada meyala USD Support karanne nadda.mama sampath aeke web crd aeken upload kalama salli wetenawa.commercial crd aeka aul da.plz immediately help me
Skrill account aeke thama oye aula tyenne..nettler aekata upload karanna gyama ae upload karanna denneth ne…skrill aeke crd aeka link karanakota 2.79USD kapa gatth crd aeka verify wunath aekka aeth upload karanna be.plz help me
(Please be aware that we no longer accept bank-wire deposits in US dollars.) meka gaitaluwak nai. Withdawal eur walin kohomath denne. Balance eka chk karala balanna samahara welata com bank eke waidi balance ekak maintain karnana ona ( gaitaluwa wisadunai naithiwunoth, card centre katha karanna Dilhan). Samapth web card ekama use karanna eka prashan adui
ayya mama skrill aeken iq aekata upload kalama mt iq aekn withdraw karaddi aeka mage mna crd aekakatada da ganna puluwan.mt aeka iq aeken kelinma mage bank book aekata hari crd aekata hari da ganna puluwanda skrill account aekata danne nethuwa..mama iq aeka verified karala tyenne
skrill haraha pamanak mudal labaganna
Ayye mata skrill eken iq ekata salli uploard karanna puluwan eth skrill eken ez cash kramayata salli withdrow karaddi (bank wire withdrowals in us doller kiyala watenawa a unata skrill eken salli adu wenawa. Pleas help
message eka adala wenne nai. eyala kiyanne dollar wenwata euro walin transaction wenawa kiyana eka. oyage ezcash ginuma harinam oyage phone ekath message ekak enawa mudal laibuna kiyala. No eka chk karala balanna.
Aiye mama sampath bank eke acc ekak open karala ekada visa debitcard ekak gatta.eth eken mata skrill acc ekata salli upload karanna be.ai e.sampath web card ekakma onada oya wadeta…????? Plz hlp😕
sampath web card eka ganna Sachintha.
iOs walata ena skrill app eke verify karanna kisima thanak nane upload send withdraw kiyala tikak witharane tyenne pc eken witharada verify karanna puluwan…?
Skrill hari neteller acc nathuwa kelinma lankawe visa /master card ekakin iq acc ekata salli danna aye ganna barida? Dn iq eken e option eka dila thiynawa neda?
card eken dammoth oyata ganna puluwan dapu ganata samana ganak witharai. Labaya aniwaryayen skrill/neteller walata ganna wenawa. Ewagema onema gaitaluwak aithuwunath pahasuwen gaitaluwa hoyaganna puluwan skrill/neteller use karaddi.
meka karana kauruhari kenek innawanam mata udau karanawada mata bank wada tika karaganna therenna’karagana yana kenek innawanam mata kiyala denawada;mama awidin hari hammba wennam’kurunegela paththenam godak hodai’mata p no’ekath ekka mase ekakak dannako’mage no;***’ok’;;;;;budusaranai
Lipiya hodin kiyawanna
1.Ez cash walin rs25000 kata wada ganna බැරිද eka dawasakata?
2.nettler walin ez cash karanna පුළුවන් උපරිම limit panawala tiyanawada eka මාසයක් atulata ?
3.eka dawasata eka withdrawal request ekak witarada karanna පුළුවන් ?
1 .classic account eken 10k ganna puluwan haima 24 hrs walatama. Power account eke 25k uparima. eeeta wada dawasakata ganan bai dainata.
2. danna tharamin nan nai numuth ezcash sudusu podi podi mudal pramana walata.
3. ehema limit ekak nai numuth ezcash daily limit eka apply wenawa
sampath web card ekaken netteller eke register(money in) weddi mona catagari ekada select karanne(visa debit ,marster crd ,visa electro ect…).pls hlp, man mekata aluth.
visa debit
machan.man neteller acc.ekak haduwa.thama card eka validate kale na..mata danaganna one “money out” link ekata giyama etana withdrawal method ekak widiyata mobile wallet kiyana eka mage pennanne na.eka pennanne card validation eken passeda?
card verify karaganna saha deposit keepyak karaddi mudal ginumata awata passe withdrwal option enable wenawa
aiye,
mama iq option acc ekak open kala. eth tama real money damme na.
1.api real money danna kalin iq option acc eka verify karanna onada?
2.natnam eyala apen vertify karanna ona details (id/lisen scan) illapu dawasatada vertify karanna ona?
3.verify nokara money dammoth dapu salli walata risk ekak tiyenawada?
oya gawa passport eka saha billing proof ( phone, electricity, internet, finance wage bill ekak ) thiyenawanam onema welawaka verify karaganna puluwan saha mudal dameema gaitaluwak nai. Numuth Driving License /Sinhal ID withrak nam oya gawa thiyenne daimma mudal danna epa. Mulinma passport eka ready karaganna ( podi ganak yanne )
Neteller eken den mobile wallet (ez-cash) salli withdraw karanna berida?
dialog eka paitten dawas keepyakata gaitaluwak thiwuna numuth dan eka eyala wisadala thiyena
netteller account eka vertify karanne kohomada .pls hlp……
owun verify karanna kiwwahama web cam verification eka karanna driving license / passport wagema billing proof ekak widiata water/electricity/phone/internet wage bill ekak ona wenawa
netteler account eka vertify wenda kochchra kalayak yanawada?
samanyayen 2 – 14 days wage yanawa Chamil
tama netler money ez cash walin ganna puluwanida
ezcash saha bank transfer puluwan
aiya mama iq accunt akk haduva .aka vertifay karnne komada.plz kiynnko .
mai lipiye sadahan wena “IQ ගිණුම තහවුරු කරගැනීම” kiyana kotasa kiyawanna Pradeep
https://prathilaba.com/iq-fx-tutorial-in-sinhala/
Mama skrill1ta nama dila thibbe bank account eke widiyata short name eka.mage passport1 skrill1ta yewwata passe eyla mge nama full name widiyata wenas karala.ethakota den statement eka gaddin ekata enne short name ekalu.full name eka danna HNB eke berilu.eka getaluwak nadda.
oyage initial ekka neda bank account name eka thiyenne ? ehema nam gaitaluwak nai.
prathilaba aiyye neteller ginuma reward labena ekata register unata aulak nane ?
neteller walin ez cash walata salli aran communication ekakin ganne kohomada ?
lipiye thiyena wistharaya kiyawanna Rusiru. Com bank eken withdraw karana widiyama wage thamai pin ekak enter karanna ona.
Aiye, skrill account ekak hadala verification tika okkama karanna onada?? Ezcash walin salli ganna???
withdrawal walata mathaka haitiyata verify karala thiyenne ona Ryan.
How many times we can do withdrawals per day? (5000* how many times?)
10k is the maximum amount per day ( every 24 hrs ) via Ezcash basic account ( So 5000 x 2 per day ). You can apply for ezcash power account to get upto 25k per day.
Is there any other way to withdraw cash instead of ez cash?
(I mean anyother way we can withdraw little bit big amount at once not like 5000/=)
You can use your bank account to receive funds. ( Unless you run a business, you can withdraw around $1000 – $ 1500 at a time )
Refer number 11 in below article to learn about adding bank account to skrill
https://prathilaba.com/send-receive-money-to-sri-lanka-with-skrill-ewallet-english-guide-for-sri-lankans/
Hi Prathiba,
I hv added my Eazy cash account to skrill account and have made 1.20USD. In my account overview it mentioned status as pending. Still not received the Eazy cash. Please help
generally ezcash withdrwals take place instantly or within 2 – 4 hours. If the names does not tally, sometimes withdrawals will show as pending and then will get cancelled. So pls chk with skrill to know the exact issue.
Mama skrill Account ekak haduwa. mage card eka add karanna “Card and bank Accounts” walata giyama “Add Credit or Dedit Card” kiyana eka pennanne na.”Add bank Account” kiyana eka witharai pennanne. ithin kohomada card ekak add kara ganne? card eka add kara ganne nathiwa bank account eken kelinma mudal danna puluwanda? ethkota ez-cash walin salli ganna puluwanda?
eka samanyayen pennanna ona. Ehema penwanne naittan skrill support ekata email ekak yomu karanna screenshot ekak ekka Iresh.
neteller Acc Eka Verify Karanne natiwa Withdrew karanna barida
verify karanna ona nisal
neteller eken ez cash withdrawal dan(2018/06) puluwanda
ow puluwan ehema gaitaluwak nai.
iq option ekath Verify karanna oneda
ow suresh
Mama binary option walata Binary.com broker yathathe register una.
Ezy cash magin Nettler ekata salli danna puluwanda?
Nettler eka verify karaganna account ekata salli daganna onemada?
Den lankawe nettler walata visa card eken cash danna dennehe.
mata nettler ekata salli daganna vidiyak nehe. eka karaganne kohomada.
Please mata help karanna
ez cash walin nam danna bai eeth oyata skrill dollar sell karana kenekgen bots, SLforex wage group ekakin ganna puluwan
netller eke ez cash activer wenne id verification eke karama athida?
okkoma verification tika karaganna
Ane podi udawwak krannawada.ez cash withdraw krta withdraw wenne naa.skrill site eka aluth krala neda ,eka hinda eke aulkd?birthday eka confirm krth withdraw eka wenne naa
skrill eka update ekak yana nisa thiyena gaitaluwak. tika dawasakin wage hariyawi. oyata ethakan bank withdrwal use karanna puluwan.
Man iye skrill eken ez cash kala 60. 01USD (9712.23LKR) thama ez cash walata awith nahane plz help
godak welawata instant waitennawa. number eka harida saha amount eka 10,000 waidi wunada balanna ( withdrawal ekedi gana pennanawa ). Payment eka skrill eken release wela naittan skrill support contact karanna. Skril leken release wela nam ezcash support contact karala balanna wenawa
Skrill ekata credit card eka add kalama keeyak kapenwada??
transaction walata kaipena gana oyata balaganan puluwan accoutn ekenma
central bank eken dala thiyena bloclk eka prashnayak nadda ez cash walata.
withdrawal walata gaitaluwak nai Nalinda
Mama cansel kala mage skrill account eka eka ayeth hada ganna berida.hadanna puluwannam kiyalanawa.plz
skrill support ekata email ekak yawanna. oyata ginumak naiwathath hadanna ona kiyala. eyala ok karoth, hadaganna puluwan waiwi
ayye podi udawwak one. Sampath bank eke transection discription eken nettelle validation code eka hoyaganne khmda? R******* widiyata thama denne. mul anka 4ta validate wenne nene.
oya monthly statement ekenda gatte ? eke poddak balanna. ehema naittan card center eken details tika illaganna
Thanks for Info Prathilaba ! Is there any transaction charges from combank or ezcash..?
only skrill will take a small fee for withdrawal transaction.
අයියේ commercial bank එකෙන් Ez -cash වලින් සල්ලි ගන්නකොට commercial bank account එකක් තියෙන්න ඕනෙද ?
aiye neteller account එකකින් සල්ලි withdrow කරද්දී අඩුම 40$ තියෙන්න ඕනෙද ?
com account ekak ona nai. ATM eke cardless thoragena, eken passe ezcash thoraganna. amount ekai eeta passe no ekai gahanna thiyenne. Nai oyata ona ganak withdraw karanna puluwan ( Rs 10,000 aduwen )
aiye skrill or neteller deken ekakata wat cash deposit karanda ba ne. mokadda ekata karanne ?
international bank card thama wisaduma Tharindu. Naittan oyage pita rata danna kenek innawanam eya haraha oyage account ekata salli illaganna. oyata eyata salli yawanan puluwan western union online payment wage use karala. =)
How do i deposit money to olymptrade from Sri Lanka?
Try any overseas bank card.
Card add karannetuwa skrill eken ez cash ganna puluwanda
puluwan
skrill/netler eka veryfy karanne natuwa, uparima kiyak withdraw karanna puluwnda ?
eyala yam welawaka very karanna kiyanawa. ethakaota aniwaryayem karanna wenawa Dilshan.
SKRILL eke name ekai … ez cash number eke reg wela tyna name ekai same wenna ona kiynwa ne ez cash kranna ? mokada kranne ekata
ow eka ehema wenna ona Wiman. Oyata podi ganak withdraw karala test kara ganna puluwan
aiye aluthin skrill account eka kata deposit karrana kohomada? Thama Sampath/HNB cards meka allow karna wada?
local bank card monawath waida nai Shrima. International bank card try karanna
intenational debit card walin deposit karanna puluwandha ?
online support nam aniwa puluwan
den neteller ekat deposit karannai, neteller eken withdraw karannai puluvanda?
pahugiya kale block karala thibunane, online payment. pls advise me.
local bank walin deposit support nai Kasun. overseas bank card witharai waida =)
skril deposit krnn & salli gann puluwn kisima debit card ekk dn lankawe ndda???? ekk hari thiyenwnm eke nama kiyannna plzz
debit bai Pabudu
Sampath web card eken nettler ekata deposit karanna puluwanda naththam HNB da
international bank cc witharai Dulaj waida
Sampath web card eken puluwanda
bai Dulaj
Lankawe HSBC Bank eke card walin deposit krann puluwanda?
cc witharai waida Isanka
Neteller account eke bank account eka verify karaddi Salli deposit ekak karanna ona NEDA? Kankakee card support Nathan kohomada eka Karaganda widiha? Please help.
ehema ona nai. habai local bank card waida nai dan. dollar thiyena kenekgen ganna wenawa ( sure kenekgen ganna )
Dialog eZ Cash waling apita Skrill walata salli Deposit karanna puluwanda,
ehema puluwan nam kohomada karanne,
(eZ Cash to Skrill)
ehema nam thama bai
Skrill walata local bank card walin deposit karanna bari unata. Skrill eke thiyana salli ezcash account ekata withdraw kara ganna puluwanda?
puluwan Dushyantha
Ezcash eken netellar ekata cash deposit karanna puluwanda?kohomada?
ganan witharai puluwan Roshan
Ez cash eke salli bank account ekakt transfer karann puluwanda?
ehema bai Isanka
Skrill ekta salli deposit krnna international card wlin natuwa wena widihak ndda.
skrill ho neteller dollar thiyena kenegen illaganna wenawa Rizwan.
skrill eken thiyena salli ez cash wlin gnne kohmda
Mge phone eke skrill app eke mobile wallet kiyla ekk nane.kohmda skrill ekta ez cash connect krnne
web browser eka pawichchi karanna Rizwan. Mobile wallet thoragena withdraw karanna
Skrill eken kelinme commercial bank account ekete withdraw keranne baride??
puluwan.. bank eke detaila hariyata yodawanna. eta passe hari
ගොඩක් දේවල් ඉගෙන ගත්තා….
Thanks sir……
අපිට ez-cash එකෙන් deposit කරන්න පුලුවන්ද?
withdrwal witharai puluwan dainata Dilip
apita kisima visa card ekakin deposit karanna berida?
local card nan waida nai Ramitha
Neteller වලින් local bank වලට withdraw කරන්න පුළුවන්ද දැන්…
issara idanma puluwan Damith. card deposit thama waida naitte
Neteller walata money deposit karanna vidhihak kiyanna.. please
pita rata card ekakin hari pita rata inna yaluwek haraha thama ganna wenne Kasun
OK. Thanxx..
Neteller valin issara vagema EZ cash haraha withdraw karanna puluvane getaluvak nethiva denuth ?
ow gaitaluwak nai Kasun
Hi,
I have been using eZcash with Skrill to withdraw money since few months ago. Last week something went wrong and my withdrawal amount is still in pending status. I opened a case on 3rd July 2020. After few days they have escalated the case. But I didn’t get any solution so far. I contacted eZcash team and they said that there is no any problems with my eZcash account.I have a verified skrill account too. Do you know a way to directly contact them or any other way to discuss about this?
Thanks.
normally when something like that happen, It take sometime for the money to return back to skrill account ( can take few weeks in some cases ). Probably you can contact skrill support and get an update about the transaction. ( Tip : Normally online transaction issues and delays arise during weekends. Even within local banks this is common most of the time. So make transactions always during weekdays )
mama RSI indicator eka use karala trading karanava. eka hodai vage.. eka prashnayak thiyenava, RSI indicator eka reset vena valavak thiyenavada? eka kohomada venne. ?
indicator mathama depend wenna amarui Kasun. Support/Resistance, candle sticks, chart pattern ewat balanna..
Neteller walin lankawe bank account ekakata money withdraw karanna puluwanda
puluwan Indrachapa. Ehema naittan oyata ezcash hari dollar ganna kenek haraha exchange karagannath puluwan
pls frnd, neteller eke salli HNB hari wena acount ekakata hari bank trnsfer karala ATM haraha withdraw kranna puluwanda
puluwan chathura..naittan dollar exchange karana (wishwasawantha)kenek haraha maru karagannat puluwan.
skrill wala tibena money rupees walta change krnna amaruda.medwaswala.
puluwn.. Oyata local bank ekata ganna puluwan. Ema naittan agent kenek haraha maru karagannat puluwan.
me dawas wala skirill wala tibena money rupees walta change krnnna amaruda.pwnm e kohomda
puluwn.. Oyata local bank ekata ganna puluwan. Ema naittan agent kenek haraha maru karagannat puluwan.
Skirill acount ekata deposit karanna widiyak nadda ?
maike widiyata karanna bro https://prathilaba.com/how-to-deposit-money/
ez cash hadala thiyanne parana id ekata skrill new id gataluwak wenawada ethakota.?
aluth ezcash ekak hadaganna eka wadath sudusui