Last week, the CAD was unable to make any decent gains mainly due to strong data released by USA including fluctuating crude oil prices. Therefore US Dollar made some strong recovery and manage to keep on pushing up till around 1.2668 but was pushed down by about 20pips at the end of the week.
ගිය සතියේ කැනේඩියානු ඩොල්ලරය support zone එක කඩාගෙන පහලට යෑමට අපොහොසත් වුණා ඉතා ධනාත්මක ඩොලරය සම්බන්ධ වාර්තා සහ ලෝක වෙළද පොලේ පවතින තෙල් මිලෙහි තත්වය අනුව. ගිය සතියේ අපි බලාපොරුත්තු වුන ඩොල්ලරයේ වැඩි වීම සිදුවුණා resistance zone එකත් පසුකරගෙන 1.2668 දක්වා යෑමට හැකි වුනා. නුමුත් 20pips වගේ ප්‍රමාණයකින් සතිය අවසානයේ සුළු පසු බැසීමක් දක්නට පුලුවන්.
USD / CAD Chart
විශ්ලේෂකයන්ට අනුව downtrend එක නැවත ඇතිවෙන්න පුළුවන් නුමුත් දැනට මාර්කට් එකේ පවතින තත්වය අනුව එන සතියේ නිකුත් වීමට නියමිත ඇමරිකාව සම්බන්ධ පුවත් වලට අවදානයක් යොමු කරන්න ( කැනඩාව කියන්නේ තෙල් නිපදවන රටක් වගේම ඇමරිකාවට තෙල් සපයන ප්‍රධානම රටක්. බොර තෙල් නිෂ්පාදනය වන ප්‍රමාණය අවමකිරීම සම්බන්ධයෙන් බොහෝ දුරට යම් තීරණයක් ගන්න ඉඩ තියෙනවා රුසියාව සහ අරාබිය අනෙකුත් රටවල් සමග එකතුව මිල වැඩි කරගැනීම සදහා. ඒ ගැනත් අවදානය යොමු කරන්න. මොකද තෙල් මිල ඉහල යනවා නම් සීග්‍රයෙන්, කැනේඩියානු ඩොල්ලරයත් නැවත ශක්තිමත් වෙන්න ඉඩ තියෙනවා. ). බයිනරි කරන අයටනම් මේ මුදල් ඒකකයේ නැවත ට්‍රෙන්ඩ් එකක් හරියටම හැදෙනකන් trade වලට එතරම් සුදුසු නෑ කියන්න පුළුවන්. නුමුත් Forex කරනා අයට 1.2695 වගේ Buy Stop order එකකට යන්න පුළුවන්. ඒවගේම 1.2552 - 1.2529 අවට දැනට ඇතිවෙලා තියෙන support zone ( fibonnaci 50% level එකත් තියෙන්නේ මේ අවට ) එකෙන් pips 20කින් වගේ පහලින් වගේ sell stop එකකට යන්න පුළුවන්. යම් විදියකින් 1.2569 වගේ අගයකින් පහලට ගියොත් binary කරන අයට put option එකකට යන්න පුළුවන්
( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )
Related Posts:
- What is BTC/USD and Who are the best brokers to trade BTC/USD
- The Rising Popularity of Shiba Inu (SHIB): A Guide for Crypto Investors…
- Gate.io P2P Trading: Unlocking Buying Crypto in Sri Lanka
- Forex Trading Guide for Sri Lankans Living Overseas / Abroad -…
- Binance P2P Trading: A Convenient and Secure Way to Buy Cryptocurrency…
- What is BNB (Binance Coin) and how to buy it?
- Binance : Famous Cryptocurrency exchange and broker in Sri Lanka and Worldwide
- Inverse of Head and Shoulders Trading Chart Pattern - Exploring Forex…
- Polkadot: Bridging the Gap in Crypto Investing and Trading
- Forex Trading in Sri Lanka : Exploring the Opportunities and Top Forex Brokers
- ExpertOption Forex Trading Broker: Empowering Traders in the Forex Market
- What is BUSD (Binance USD) and Why it is called a stable coin?