Last week, the CAD was unable to make any decent gains mainly due to strong data released by USA including fluctuating crude oil prices. Therefore US Dollar made some strong recovery and manage to keep on pushing up till around 1.2668 but was pushed down by about 20pips at the end of the week.
ගිය සතියේ කැනේඩියානු ඩොල්ලරය support zone එක කඩාගෙන පහලට යෑමට අපොහොසත් වුණා ඉතා ධනාත්මක ඩොලරය සම්බන්ධ වාර්තා සහ ලෝක වෙළද පොලේ පවතින තෙල් මිලෙහි තත්වය අනුව. ගිය සතියේ අපි බලාපොරුත්තු වුන ඩොල්ලරයේ වැඩි වීම සිදුවුණා resistance zone එකත් පසුකරගෙන 1.2668 දක්වා යෑමට හැකි වුනා. නුමුත් 20pips වගේ ප්‍රමාණයකින් සතිය අවසානයේ සුළු පසු බැසීමක් දක්නට පුලුවන්.
විශ්ලේෂකයන්ට අනුව downtrend එක නැවත ඇතිවෙන්න පුළුවන් නුමුත් දැනට මාර්කට් එකේ පවතින තත්වය අනුව එන සතියේ නිකුත් වීමට නියමිත ඇමරිකාව සම්බන්ධ පුවත් වලට අවදානයක් යොමු කරන්න ( කැනඩාව කියන්නේ තෙල් නිපදවන රටක් වගේම ඇමරිකාවට තෙල් සපයන ප්‍රධානම රටක්. බොර තෙල් නිෂ්පාදනය වන ප්‍රමාණය අවමකිරීම සම්බන්ධයෙන් බොහෝ දුරට යම් තීරණයක් ගන්න ඉඩ තියෙනවා රුසියාව සහ අරාබිය අනෙකුත් රටවල් සමග එකතුව මිල වැඩි කරගැනීම සදහා. ඒ ගැනත් අවදානය යොමු කරන්න. මොකද තෙල් මිල ඉහල යනවා නම් සීග්‍රයෙන්, කැනේඩියානු ඩොල්ලරයත් නැවත ශක්තිමත් වෙන්න ඉඩ තියෙනවා. ). බයිනරි කරන අයටනම් මේ මුදල් ඒකකයේ නැවත ට්‍රෙන්ඩ් එකක් හරියටම හැදෙනකන් trade වලට එතරම් සුදුසු නෑ කියන්න පුළුවන්. නුමුත් Forex කරනා අයට 1.2695 වගේ Buy Stop order එකකට යන්න පුළුවන්. ඒවගේම 1.2552 - 1.2529 අවට දැනට ඇතිවෙලා තියෙන support zone ( fibonnaci 50% level එකත් තියෙන්නේ මේ අවට ) එකෙන් pips 20කින් වගේ පහලින් වගේ sell stop එකකට යන්න පුළුවන්. යම් විදියකින් 1.2569 වගේ අගයකින් පහලට ගියොත් binary කරන අයට put option එකකට යන්න පුළුවන්
( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )
General Risk Warning : The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
ට්‍රේඩින් යනු ඉහළ ලාභයක් ලබා ගත හැකි ක්‍රමයක් වුවත් දැඩි අවදානමක්ද තිබෙන ක්රමයකි. එමනිසා අවදානමක් ගත හැකි අයට ට්‍රේඩින් වඩාත් සුදුසු වේ. විශේෂයෙන්ම ණයට / පොලියට ගත් මුදල් හෝ එදිනෙදා වියදමට ඔබ සතු මුදල් යෙදවීමෙන් වලකින්න.
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.
© 2023 Prathilaba.com