Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
blog
crypto currency
dropshipping
english
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
jobs
par time jobs
reviews
sinhala
Uncategorized

Eur-usd-fundamental-analysis-in-sinhala

During last week's first few days, the market was almost on a consolidation but with poor ADP Nonfarm Employment value from USA. The Euro become further stronger and reached almost 1.1900 but it was unable to retain it due to strong NFP Nonfarm Payrolls values from US along with several other reports from USA.  The Euro became week and reached almost 1.1728 but slightly recovered upto 1.1772 at the end of the week.   

මුල් දින කීපයේ මාර්කට් එකේ ලොකු වෙනසක් තිවුනේ නෑ නුමුත් ගිය සතිය මැද දී යෝරෝ එක සමත් වුණා 1.1900 දක්වා පැමිණෙන්න දුර්වල ADP Nonfarm Employment අගයක් ඇමරිකාව විසින් නිකුත් කිරීමත් සමගම. නුමුත් සතිය අග බාගයේදී රිනාත්මක යුරෝපා කලාපය සම්බන්ධ පුවත් වගේම සිකුරාදා දිනයේ NFP Nonfarm Payrolls සහ ඊලගට නිකුත් වූ ඇමරිකානු වාර්තා ධන අගයක් ගැනීමත් නිසා ඉහල අගය රැකගැනීමට අපොහොසත් වුනා. ට්‍රෙන්ඩ් support zone එකත් කඩාගෙන යම් සැලකියයුතු ඉහල ප්‍රතිශතයකින් යෝරෝ එක 1.1728 දක්වා කඩාවැටීමකට ලක්වුණා. නුමුත් නැවත 1.1772 දක්වා වැඩි කරගැනීමට සමත්වුණා.

Weekly EURUSD Fundamental Analysis 7th August 2017 to 11th August 2017 in sinhala

මුල් දින කීපයේ මාර්කට් එකේ ලොකු වෙනසක් තිවුනේ නෑ නුමුත් ගිය සතිය මැද දී යෝරෝ එක සමත් වුණා 1.1900 දක්වා පැමිණෙන්න දුර්වල ADP Nonfarm Employment අගයක් ඇමරිකාව විසින් නිකුත් කිරීමත් සමගම. නුමුත් සතිය අග බාගයේදී රිනාත්මක යුරෝපා කලාපය සම්බන්ධ පුවත් වගේම සිකුරාදා දිනයේ NFP Nonfarm Payrolls සහ ඊලගට නිකුත් වූ ඇමරිකානු වාර්තා ධන අගයක් ගැනීමත් නිසා ඉහල අගය රැකගැනීමට අපොහොසත් වුනා. ට්‍රෙන්ඩ් support zone එකත් කඩාගෙන යම් සැලකියයුතු ඉහල ප්‍රතිශතයකින් යෝරෝ එක 1.1728 දක්වා කඩාවැටීමකට ලක්වුණා. නුමුත් නැවත 1.1772 දක්වා වැඩි කරගැනීමට සමත්වුණා.

1.1710 කඩාගෙන පහලට ගියොත් මිසක් බොහෝ දුරට uptrend එකතව දුරටත් පැවතිය හැකි බව විශ්ලේෂකයන් පවසනවා ( monthly වගේ චර්ට් එකක් බලද්දී tripple bottom එකක් ඇතිවෙලා තියෙනවා කියන්න පුළුවන් එම නිසා බොහෝ දුරට uptrend එක පවතින්න ඉඩ තියෙනවා  ).
එමනිසා බොහෝ දුරට ට්‍රෙන්ඩ් Support zone එකට ඉහලින්  buy order එකක් Forex කරන අයට සහ call order එකක් binary කරන අයට වඩාත් සුදුසුයි . ඒවගේම යම් විදියකින් resistance zone එක කඩාගෙන ගියොත් යන උපකල්පනයෙන් Buy stop එකක් දාගන්න පුලුවන් resistance අගයට pips 10-20 ඉහලින්.
සුදුසුයි ( 1hr, 4hr හෝ 8hr භාවිතා කරමින් දළ වශයෙන් entry point ලබාගන්න daily චර්ට් එකේ trending S/R අනුව ).

මේ සිකුරාදා දිනයේ ඇමරිකානු Core CPI ( උද්දමනය සම්බන්ද ) වාර්තා නිකුත් වීමටත් තිබෙන නිසා ඒ ගැනත් අවදානයක් යොමු කරන්න.

Downtrend එකක් මුලිකව ඇති වන තුරු sell හෝ put order එකකට එතරම් සුදුසු නෑ කියන්න පුළුවන්.

( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.

© 2023 Prathilaba.com

Privacy and Cookie Policy | Non Disclaimer