Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
blog
crypto currency
dropshipping
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
jobs
par time jobs
reviews
Uncategorized

Last week,  as expected the price moved down suggesting the continuation of  the overall strong down trend after the possible correction. The price fell to around 1.2465 but made a slight recovery upto around 1.2481 before closing the market last week

බලාපොරුත්තු වූ ලෙසම ඩොලරය දුර්වල වෙමින් තිවුනා කියන්න පුලුවන්. ඩොලරය සම්භන්ධ දුර්වල පුවත් මෙයට මුලික ලෙස බලපෑවා ගිය සතියේදී.  ඩොලරය 1.2465 දක්වා කඩාවැටීම සිද්ද වුණා. ඉන්පසු 1.2465 දක්වා සුළු වැඩි වීමක් සමග සතිය අවසන් වුණා.  

USD / CAD Chart

Weekly USDCAD Fundamental Analysis – 28th August 2017 to 1st September 2017 in Sinhala by prathilaba forex and binary option trading

මේ සතිය තුලදී රටවල් දෙකට අදාල පුවත් පවතින නිසා යම් අවදානයක් යොමු කරන්න පුවත් සදහා. බොහෝ දුරට 1.23 - 1.22 දක්වා ගමන් කිරීමට ඉඩක් තිබෙනවා. එම නිසා support zone එකෙන් පහලදී sell හෝ put order එකකට යොමු වීම වඩාත් සුදුසුයි. ඒවගේම ඔබට පෙනෙනවා ඇති යම් ආකාරයක ට double bottom / tripple bottom pattern එකක් නිර්මාණය වෙමින් තිබෙන ආකාරයකුත්. එම නිසා support zone එකෙන් ඉහල හැරවීමක් සිදුවොවහොත් buy / call order එකකට යොමු වෙන්න පුළුවන් නුමුත් ට්‍රෙන්ඩ් එකට විරුද්ද දිශාව නිසා, ටිකක් පරිස්සමින් ට්‍රේඩ් එකට යොමු වෙන්න ප්‍රධාන පුවත් කීපයකුත් නිකුත් වීමට තිබෙන නිසා.

( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )

August 28th, 2017

Posted In: Fundamental Analysis

Tags: , , , , , , , ,

Leave a Comment

Last week,  during intial few days USD did manage to recover to around 1.2774 but was not able to make any further higher highs. It kept on dropping till 1.2555. Then slightly recovered back to 1.2580 region where a support zone exists ( It is good example of a breakout retest before making the strong downward movement ). It seems the bearish flag is complete and USD/CAD is heading down again.

මුලසතියේ මුලදී ඩොලරය සමත් වුණා 1.2774 යලි වර්ධනය කරගන්න නුමුත් higher highs ඇති කරගන්න අපොහොසත් වුණා. 1.2555 දක්වා දැඩි අඩු වීමකට ලක්වුණා. 1.2580 තිබෙන support zone එක නිසා එම ප්‍රදේශයට යලි සුළු වශයෙන් පැමිණෙන්න හැකි වුණා ( මෙය breakout එක restest කරපු අවස්ථාවක් කියන්නත් පුළුවන් ). bearish flag pattern එක බොහෝ දුරට සාර්ථක භාව පෙන්නුම් කරපු සතියක්.

USD / CAD Chart

Weekly USDCAD Fundamental Analysis – 21st August 2017 to 25th August 2017 in Sinhala by prathilaba forex and binary option trading

 

බොහෝ දුරට downtrend එක නැවත ඇතිවෙමින් තියෙනවා කියලා නිගමනය කරන්න පුළුවන්. එම නිසා බොහෝ දුරට 1.25-1.23 දක්වා අඩුවෙමින් පවතින්න ඉඩ තියෙනවා. එම නිසා Call / put order එකකට යොමු වීම වඩාත් සුදුසයි. 

( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )

August 21st, 2017

Posted In: Fundamental Analysis

Tags: , , , , , , , ,

Leave a Comment

Last week,  the CAD was weak during initial period of the month mainly due to falling oil prices and strong economic data from USA. But  on friday the CPI data  from USA  was weaker than expected which resulted in CAD making a slight recovery in pricing. 

ගිය සතිය මුලදී ඇමෙරිකානු ඩොලරය සමත් වුණා ඊට ප්‍රථම සතිය අගභාගයේදී ලබාගත් ශක්තිමත් භාවය රැකගන්න නුමුත් සතිය අවසානයේ නිකුත් වූ දුර්වල CPI වාර්තාව නිසා නැවත සුළු කඩා වැටීමට ලක්වී තිබෙනවා. සතිය මුලදි කැනේඩියානු ඩොලරය දුර්වල වන්න බොහෝ දුරට තෙල් මිලෙහි පවතින අඩුවීමත් දැඩි ලෙස බලපෑවා.

USD / CAD Chart

Weekly USDCAD Fundamental Analysis – 14th August 2017 to 18th August 2017 in Sinhala by prathilaba forex and binary option trading

මේ සතිය තුලදී රටවල් දෙකටම අදාල පුවත් නිකුත් වීමට තිබෙන නිසා බොහෝ දුරට එම පුවත් මත මාර්කට් එක ගමන් කරන දිශාව තීරණය වෙන්න පුළුවන්. ඒවගේම ලෝකයේ තෙල් නිෂ්පාදනය කරන රටවල් ඉදිරියේදී බොර තෙල් බැරලයක මිල අඩු වීම පාලනය කර ගැනීම සදහා තෙල් නිෂ්පාදනයේ කප්පාදුවක් කිරීමට බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒවගේම කැනේඩියානු මහා බැංකුව පොලී අනුපාතද ඉදිරි මාස වලදි වැඩි කිරීමට ඉඩ තියෙනවා. එම නිසා USD /CAD ට්‍රේඩ් කිරීමේදී පුවත් සම්බන්දයෙන් වැඩි වාදනයක් යොමු කරන්න. 

බොහෝ දුරට downtrend එක යලි ඇතිවෙන්නත් ලොකු ඉඩ කඩක් තියෙනවා ඇමෙරිකාව සම්බන්ධ පුලුවත් දුර්වල වුවහොත් ( bearish flag pattern එකක් ඇති වෙමින් තියෙන ආකාරයක් පෙන්වනවා නුමුත් තව දින කීපයක් වත් අවශ්‍ය වෙනවා හරියටම අපිට තීරණය කරගන්න pattern එක ).  එසේ නොවුනහොත් බොහෝ දුරට 1.2850 - 1.2600 අතර අඩු වැඩි වෙමින් තියෙන්න පුළුවන්.  

( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )

August 14th, 2017

Posted In: Fundamental Analysis

Tags: , , , , , , , ,

Leave a Comment

Last week,  the CAD was  unable to make any decent gains mainly due to strong data released by USA including fluctuating crude oil prices. Therefore US Dollar made some strong recovery and manage to keep on pushing up till around 1.2668 but was pushed down by about 20pips at the end of the week.

ගිය සතියේ කැනේඩියානු ඩොල්ලරය support zone එක කඩාගෙන පහලට යෑමට අපොහොසත් වුණා ඉතා ධනාත්මක ඩොලරය සම්බන්ධ වාර්තා සහ ලෝක වෙළද පොලේ පවතින තෙල් මිලෙහි තත්වය අනුව. ගිය සතියේ අපි බලාපොරුත්තු වුන ඩොල්ලරයේ වැඩි වීම සිදුවුණා resistance zone එකත් පසුකරගෙන 1.2668 දක්වා යෑමට හැකි වුනා. නුමුත් 20pips වගේ ප්‍රමාණයකින් සතිය අවසානයේ සුළු පසු බැසීමක් දක්නට පුලුවන්.  

USD / CAD Chart

Weekly USDCAD Fundamental Analysis – 7th August 2017 to 11th August 2017 in Sinhala by prathilaba forex and binary option trading

විශ්ලේෂකයන්ට අනුව downtrend එක නැවත ඇතිවෙන්න පුළුවන් නුමුත් දැනට මාර්කට් එකේ පවතින තත්වය අනුව එන සතියේ නිකුත් වීමට නියමිත ඇමරිකාව සම්බන්ධ පුවත් වලට අවදානයක් යොමු කරන්න ( කැනඩාව කියන්නේ තෙල් නිපදවන රටක් වගේම ඇමරිකාවට තෙල් සපයන ප්‍රධානම රටක්. බොර තෙල් නිෂ්පාදනය වන ප්‍රමාණය අවමකිරීම සම්බන්ධයෙන් බොහෝ දුරට යම් තීරණයක් ගන්න ඉඩ තියෙනවා රුසියාව සහ අරාබිය අනෙකුත් රටවල් සමග එකතුව මිල වැඩි කරගැනීම සදහා. ඒ ගැනත් අවදානය යොමු කරන්න. මොකද තෙල් මිල ඉහල යනවා නම් සීග්‍රයෙන්, කැනේඩියානු ඩොල්ලරයත් නැවත ශක්තිමත් වෙන්න ඉඩ තියෙනවා.  ). බයිනරි කරන අයටනම් මේ මුදල් ඒකකයේ නැවත ට්‍රෙන්ඩ් එකක් හරියටම හැදෙනකන් trade වලට එතරම් සුදුසු නෑ කියන්න පුළුවන්. නුමුත් Forex කරනා අයට 1.2695 වගේ Buy Stop order එකකට යන්න පුළුවන්. ඒවගේම 1.2552 - 1.2529 අවට දැනට ඇතිවෙලා තියෙන support zone ( fibonnaci 50% level එකත් තියෙන්නේ මේ අවට ) එකෙන් pips 20කින් වගේ පහලින් වගේ sell stop එකකට යන්න පුළුවන්. යම් විදියකින් 1.2569 වගේ අගයකින් පහලට ගියොත් binary කරන අයට put option එකකට යන්න පුළුවන්

( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )

August 7th, 2017

Posted In: Fundamental Analysis

Tags: , , , , , ,

Leave a Comment

Last week, the American Dollar tried to make a move for a possible uptrend with unexpectedly strong Goods Trade Balance (Jun) , it failed to retain the gains due to the stronger GDP results of already stronger Canadian Dollar. The outcome is the CAD has managed to retain the downtrend.

ගිය සතියේ USD මුදල් ඒකකය වැඩිවීමකට යම් උත්සහයක් ගත්තා හිතුවාට වඩා සාර්ථක වූ Goods Trade Balance (Jun) රිපෝර්ට් එක නිසා නුමුත් කැනේඩියානු  GDP අගය බලාපොරුත්තු වූ 0.2ට වෙනුවට 0.6ක අගයක් ගැනීමත් කැනේඩියානු ඩොලරයේ මේ  දිනවල අනිත් සියලුම මුදල් එකක වලට සාපේක්ෂව පවතින ශක්තිමත් භාවය නිසා downtrend  එක තවමත් පවත්වාගෙන යන්න හැකි වී තියෙනවා.

USD / CAD Chart

USD-CAD-Daily-Forex-Chart-from-31st-July-to-4th-August-2017 in Sinhala by prathilaba forex and binary option trading

නුමුත්  ගිය සතියේ වගේම  USD/CAD  මුදල් ඒකකය Support  zone එකක් කිට්ටුව තියෙන්නේ ඉතින් නැවත වැඩි වීම් ඇති වෙන්න ඉඩ තියෙනවා. සතිය අවසන් දින කීපයේ රටවල් දෙකටම අදාල ප්‍රධාන පුවත් කීයපක්ම නිකුත් වීමට තිබෙන නිසා යම් අවදානයක් යොමු කරන්න. කැනේඩියානු ඩොල්ලරය  සම්බන්ධ පුවත් දානමත්මක වුවහොත් පවතින downtrend එක තව ඉදිරියටත් පවතින්න පුළුවන්. එම නිසා  Forex Trading කරන අය Sell  වගේම Binary Option Trading කරන අය Put  ට්‍රේඩ් එකකට යොමු වීමේදී Resistance zone වලට වැඩි අවදානයක් යොමු කරන්න. යම් විදියකින් ඩොල්ලරය සම්බන්ධ පුවත් ධනාත්මක වුවහොත් Support  zone එකක් ලගම තියෙන නිසා වැඩි වීමක සිදුවීමේ ඉඩකඩත් තියෙනවා. ඒක නිසා ටිකක් අවදානයෙන් ට්‍රේඩ් කලයුතු බව විශ්ලේෂකයන් පවසනවා.   එමනිසා Forex කරන අයට පුළුවන් BUY STOP Pending order එකක් යොදවන්න 1.2590 හෝ යම් ඉහල වැඩි අගයක් සමග ( අවශ්‍ය/ලෙස SL /TP යොදවන්න අමතක කරන්න එපා ). Binary කරන අය නම් යම් වැඩිවීමක් ඇතිවුණත්, uptrend එකක් හරියටම ඇතිවෙනකන් ට්‍රේඩ් එකකට යොමු වීමෙන් වැළකෙන්න.  

 

( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )

USD / CAD News 

මේ සතියේ ඇමරිකානු ඩොලරයට සහ කැනේඩියානු ඩොලරයට අදාල පුවත්.

USD-CAD-News-31st-July-2017-4th-August-2017 in Sinhala by prathilaba forex and binary option trading

July 30th, 2017

Posted In: Fundamental Analysis

Tags: , , , , , ,

Leave a Comment

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Roboforex, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.

Copyright 2019 Prathilaba.com