Weekly GBP/USD Fundamental Analysis – 7th August 2017 to 11th August 2017

GBP-USD-fundamental-analysis-in-sinhala

Last week, on the initial few days the GBP manage to break through the ascending triangle upto around 1.3250 but was not able to go any further with overall strong USD related data and not very strong GBP data.

ගිය සතිය තුල බ්‍රිතාන්‍ය පවුම 1.3250 දක්වා ඉහලට යෑමට සමත් වුවත් ඇමරිකානු ඩොලරය සම්බන්ධ ධනාත්මක පුවත් නිසා එම අගය රදවාගන්න අපහොසත් වුණා. සතිය අවසානයේ 1.3036 දක්වා කඩාගෙන වැටීමක් සිදුවුණා.

GBP / USD Chart

Weekly GBPUSD Fundamental Analysis – 7th August 2017 to 11th August 2017 by prathilaba in Sinhala

1.3000 - 1.3010 ප්‍රදේශයේ support zone එකක් තිබෙන නිසා බොහෝ දුරට යලි වැඩිවෙන්න ඉඩ තියෙනවා නුමුත් doji candle ඇතිවෙලා තියෙන නිසා සමහර වෙලාවට පහලටම කඩාගෙන යන්නත් පුළුවන් ඩොල්ලරය සම්බන්ධ පුවත් සතුටු දායක වුවහොත් සහ රිනාත්මක පවුම සම්බන්ධ පුවත් නිකුත් වුවහොත්.

1.3091 දී පමණ buy stop order එකකට යන්න පුළුවන් ඉහලට මුදල් ඒකකය ගමන් කරොත්. එහෙමත් නැත්තම් උඩම තියෙන resistance zone එක කඩාගෙන ගියොත් buy stop එකක් දාන්න 20pips වගේ ඉහලින්. මේ මුදල් එකක දෙකම යම් විදියක දුර්වල බවක් පසුගිය කාලය පුරාවටම පෙන්වපු නිසා 30-50 wage පොඩි පොඩි ලාභ ලබාගෙන close කරන්න පුළුවන් නම් වඩාත් හොදයි. එහෙම නැත්තම් profit පැත්තට ට්‍රේඩ් එක ගිය පසු stop loss එක ක්‍රමානුකුල 15-30pips වලින් උඩට ගන්න. යම් විදියකින් මුලින් සදහන් කල ආකාරයට support zone එකත් කඩාගෙන පහලට ගමන් කරොත් . pips 20-30කින් පහලට වෙන්න sell stop එකක් දාගන්න පුළුවන් ( ප්‍රධාන ට්‍රෙන්ඩ් එකට විරුද්දව ට්‍රේඩ් දැමීමේදී පරිස්සම් වන්න ). පවුමට අදාලව Manufacturing production data වගේම ඇමරිකානු CPI සම්භන්ද පුවත් වලට වැඩි අවදානයක් යොමු කරන්න.

( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )

Leave a Comment

Your email address will not be published. Required fields are marked *