Weekly USD/CAD Fundamental Analysis – 31st July 2017 to 4th August 2017

Last week, the American Dollar tried to make a move for a possible uptrend with unexpectedly strong Goods Trade Balance (Jun) , it failed to retain the gains due to the stronger GDP results of already stronger Canadian Dollar. The outcome is the CAD has managed to retain the downtrend.

ගිය සතියේ USD මුදල් ඒකකය වැඩිවීමකට යම් උත්සහයක් ගත්තා හිතුවාට වඩා සාර්ථක වූ Goods Trade Balance (Jun) රිපෝර්ට් එක නිසා නුමුත් කැනේඩියානු  GDP අගය බලාපොරුත්තු වූ 0.2ට වෙනුවට 0.6ක අගයක් ගැනීමත් කැනේඩියානු ඩොලරයේ මේ  දිනවල අනිත් සියලුම මුදල් එකක වලට සාපේක්ෂව පවතින ශක්තිමත් භාවය නිසා downtrend  එක තවමත් පවත්වාගෙන යන්න හැකි වී තියෙනවා.

USD / CAD Chart

USD-CAD-Daily-Forex-Chart-from-31st-July-to-4th-August-2017 in Sinhala by prathilaba forex and binary option trading

නුමුත්  ගිය සතියේ වගේම  USD/CAD  මුදල් ඒකකය Support  zone එකක් කිට්ටුව තියෙන්නේ ඉතින් නැවත වැඩි වීම් ඇති වෙන්න ඉඩ තියෙනවා. සතිය අවසන් දින කීපයේ රටවල් දෙකටම අදාල ප්‍රධාන පුවත් කීයපක්ම නිකුත් වීමට තිබෙන නිසා යම් අවදානයක් යොමු කරන්න. කැනේඩියානු ඩොල්ලරය  සම්බන්ධ පුවත් දානමත්මක වුවහොත් පවතින downtrend එක තව ඉදිරියටත් පවතින්න පුළුවන්. එම නිසා  Forex Trading කරන අය Sell  වගේම Binary Option Trading කරන අය Put  ට්‍රේඩ් එකකට යොමු වීමේදී Resistance zone වලට වැඩි අවදානයක් යොමු කරන්න. යම් විදියකින් ඩොල්ලරය සම්බන්ධ පුවත් ධනාත්මක වුවහොත් Support  zone එකක් ලගම තියෙන නිසා වැඩි වීමක සිදුවීමේ ඉඩකඩත් තියෙනවා. ඒක නිසා ටිකක් අවදානයෙන් ට්‍රේඩ් කලයුතු බව විශ්ලේෂකයන් පවසනවා.   එමනිසා Forex කරන අයට පුළුවන් BUY STOP Pending order එකක් යොදවන්න 1.2590 හෝ යම් ඉහල වැඩි අගයක් සමග ( අවශ්‍ය/ලෙස SL /TP යොදවන්න අමතක කරන්න එපා ). Binary කරන අය නම් යම් වැඩිවීමක් ඇතිවුණත්, uptrend එකක් හරියටම ඇතිවෙනකන් ට්‍රේඩ් එකකට යොමු වීමෙන් වැළකෙන්න.  

 

( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )

USD / CAD News 

මේ සතියේ ඇමරිකානු ඩොලරයට සහ කැනේඩියානු ඩොලරයට අදාල පුවත්.

USD-CAD-News-31st-July-2017-4th-August-2017 in Sinhala by prathilaba forex and binary option trading

Leave a Comment

Your email address will not be published. Required fields are marked *