What is Noise in Forex and Binary Option Trading Charts

learn-about-noise-in-forex--binary-trading-sinhala

What is noise in Trading Charts used for Forex and Binary.

සාමාන්‍යයෙන් ඔබ ට්‍රේඩින් chart එකක් දිහා බැලුවහම ඔයාට range හරි trending මාර්කට් එකක් පෙන්වන අවස්ථා දැකගන්න පුළුවන් නේද. එවගෙම් සමහර වෙලවට ඔයා දැකලා ඇති කොලපාට ( bullish candles ) සහ රතුපාට ( bearish candle ) එක ලග එක දිශාන්තියක් අදුරගන්න අපහසු අවස්ථා.

choppy market with lot of noise in forex and binary by prathilaba

ඉතින් මේ වගේ වැඩි පුර තියෙනවනම් අපි අදහස් කරනවා Noise වැඩි මාර්කට් එකක් ලෙස. ඒක හරියට හිතන්න radio එකේ channel එකක් හරියට tune කරගත්තේ නැතිවුනොත් අහන්න බෑනේ ? අන්න ඒවගේ තමයි noise වැඩි චර්ට් එකක ඔයාට හිතාගන්න අමාරුයි කොහොමද ට්‍රේඩ් කරන්නේ කියලවත්. මෙවැනි මාර්කට් එකක ට්‍රේඩ් කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් 😀 .  

ඉතින් මේ noise ( Choppy market ) ගොඩක් වෙලවට ඉතාම වැඩියි 60s එහෙමත් නැත්තම් 1minute චර්ට් වල.. ඉහල times වල චර්ට් වලට යනවිට මේක අඩුවෙනවා. ඒක නිසා පුළුවන් හැම විටම ඉහල අගයකින් යුතු time frame වල ට්‍රේඩ් කරන්න අමතක කරන්න එපා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *