Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
blog
crypto currency
dropshipping
english
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
jobs
par time jobs
reviews
sinhala
Uncategorized

GBP-USD-fundamental-analysis-in-sinhala

Last week, the British pound mange to reach a higher price but with some of the unexpected positive  dollar related news, the price did come down sharply. Then the British pound manage to bounce back due to weaker dollar related news during latter stage of the week. 

ගිය සතිය තුල බ්‍රිතාන්‍ය පවුම ඉහලට යෑමට සමත් වුවත් ඇමරිකානු ඩොලරය සම්බන්ධ ධනාත්මක පුවත් කීපයක් නිසා පසු බෑමක් ලැබුවත් යලි ඇමරිකානු ඩොලරය සම්බන්ධ දුර්වල පුවත් නිසා බ්‍රිතාන්‍ය පවුම 1.3133 දක්වා පැමිණීමට හැකිවුණා.

GBP / USD Chart

GBP-USD Weekly Fundamental Analysis by prathilaba in Sinhala -31st July 2017 - 4th JAugust 2017

මෙම මුදල් එකක දෙකම දුර්වල මුදල් එකක ලෙස තමයි හදුන්වන්න පුළුවන් අනිත් ඒකකත් එක්ක බලද්දී. ඒවගේම යම් ආකාරයක ශක්තිමත් resistance zone එකක මුදල් ඒකකය රැදී තියනවා ( ඒවගේම Daily චාර්ට් එකට අනුව දළ වශයෙන් Asceding triangle pattern එකක් ඇති වෙලා තියෙනවා කියන්නත් පුළුවන් )

මේ සතියේ එංගලත්න මහා බැංකුව පොලී අනුපාත ඉහල දැමුවහොත් ( බ්‍රහස්පතින්දා දිනයේදී ) හෝ මහා බ්‍රිතාන්‍ය සම්බන්ධ පුවත් දනාත්මක අගයක් ප්‍රදර්ශනය කිරීමට සමත් වුවහොත් බොහෝ දුරට 1.32 - 1.34 අතර අගයක් දක්වා යෑමේ ඉඩකඩ තියෙනවා. Forex Trading වගේම Binary Option Tra ding කරන අයට Buy ( Buy Stop order එකක් දාන්න පුළුවන් resistance zone එකට ටිකක් ඉහලට වෙන්න ) / Call order එකකට යන්න පුළුවන් resistance zone එක යෑමට මුදල් ඒකකයට හැකි වුවොත්. යම් විදියකින් අපොහොසත් වුවහොත් බොහෝ දුරට 1.3027 වැනි අගයක් දක්වා හෝ ඊට පහලට ගමන් කරන්න පුළුවන්. GBP /USD ට්‍රේඩ් කරද්දී වුවත් පුවත් වලට වැඩි අවදානයක් යොමු කරන්න මොකද දෙකම දුර්වල මුදල් එකක දෙකක් නිසා.

( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )

 

GBP / USD News 

මේ සතියේ මහා බ්‍රිතාන්‍ය පවුම සහ ඇමරිකානු ඩොලරයට අදාල පුවත්.

GBP-USD-News-31st-July-2017-4th-August-2017 in Sinhala by prathilaba forex and binary option trading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.

© 2023 Prathilaba.com

Privacy and Cookie Policy | Non Disclaimer