Last week, the British pound mange to reach a higher price but with some of the unexpected positive dollar related news, the price did come down sharply. Then the British pound manage to bounce back due to weaker dollar related news during latter stage of the week.
ගිය සතිය තුල බ්‍රිතාන්‍ය පවුම ඉහලට යෑමට සමත් වුවත් ඇමරිකානු ඩොලරය සම්බන්ධ ධනාත්මක පුවත් කීපයක් නිසා පසු බෑමක් ලැබුවත් යලි ඇමරිකානු ඩොලරය සම්බන්ධ දුර්වල පුවත් නිසා බ්‍රිතාන්‍ය පවුම 1.3133 දක්වා පැමිණීමට හැකිවුණා.
GBP / USD Chart
මෙම මුදල් එකක දෙකම දුර්වල මුදල් එකක ලෙස තමයි හදුන්වන්න පුළුවන් අනිත් ඒකකත් එක්ක බලද්දී. ඒවගේම යම් ආකාරයක ශක්තිමත් resistance zone එකක මුදල් ඒකකය රැදී තියනවා ( ඒවගේම Daily චාර්ට් එකට අනුව දළ වශයෙන් Asceding triangle pattern එකක් ඇති වෙලා තියෙනවා කියන්නත් පුළුවන් )
මේ සතියේ එංගලත්න මහා බැංකුව පොලී අනුපාත ඉහල දැමුවහොත් ( බ්‍රහස්පතින්දා දිනයේදී ) හෝ මහා බ්‍රිතාන්‍ය සම්බන්ධ පුවත් දනාත්මක අගයක් ප්‍රදර්ශනය කිරීමට සමත් වුවහොත් බොහෝ දුරට 1.32 - 1.34 අතර අගයක් දක්වා යෑමේ ඉඩකඩ තියෙනවා. Forex Trading වගේම Binary Option Tra ding කරන අයට Buy ( Buy Stop order එකක් දාන්න පුළුවන් resistance zone එකට ටිකක් ඉහලට වෙන්න ) / Call order එකකට යන්න පුළුවන් resistance zone එක යෑමට මුදල් ඒකකයට හැකි වුවොත්. යම් විදියකින් අපොහොසත් වුවහොත් බොහෝ දුරට 1.3027 වැනි අගයක් දක්වා හෝ ඊට පහලට ගමන් කරන්න පුළුවන්. GBP /USD ට්‍රේඩ් කරද්දී වුවත් පුවත් වලට වැඩි අවදානයක් යොමු කරන්න මොකද දෙකම දුර්වල මුදල් එකක දෙකක් නිසා.
( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )
GBP / USD News
මේ සතියේ මහා බ්‍රිතාන්‍ය පවුම සහ ඇමරිකානු ඩොලරයට අදාල පුවත්.
Related Posts:
- George Soros : One of the Famous Forex Traders
- What is BTC/USD and Who are the best brokers to trade BTC/USD
- What is BNB (Binance Coin) and how to buy it?
- The Rising Popularity of Shiba Inu (SHIB): A Guide for Crypto Investors…
- Head and Shoulders Trading Chart Pattern - Exploring Forex Trading Ideas
- Inverse of Head and Shoulders Trading Chart Pattern - Exploring Forex…
- Double Bottom Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas
- Triple Bottom Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas
- What is USDT (Tether) and Why it is called a stable coin?
- Forex Trading Guide for Sri Lankans Living Overseas / Abroad -…
- Double Top Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas
- Triple Top Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas