Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
blog
crypto currency
dropshipping
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
jobs
par time jobs
reviews
Uncategorized

GBP-USD-fundamental-analysis-in-sinhala

Last week the GBP manage to break though the support zone but it did recover quickly with week USD at the latter stage of the day.  

ගිය සතියේදී පවුම support zone එකත් කඩාගෙන පහලට ගියත් එය සතිය අවසානයේ දුර්වල ඩොලරය නිසා නැවත support zone එක අබියසටම පැමිණීමට හැකි වුනා

GBP / USD Chart

Weekly GBPUSD Fundamental Analysis – 28th August 2017 to 1st September 2017 by prathilaba in Sinhala

මේ සතියේ ඩොලරය සම්බන්ධ ප්‍රධාන පුවත් තිබෙන නිසා එම පුවත් වලට අවදානයක් යොමු කරන්න.බොහෝ දුරට downtrend එක පවතින ප්‍රදේශයෙන් යලි ඇතිවෙන්න ඉඩ තියෙනවා. 1.27 - 1.26 වගේ අගයක් දක්වා ගමන් කිරීමට ඉඩ තියෙනවා. යම් විදියකින් ඩොලරය සම්බන්ධ පුවත් දුර්වල වුවහොත් ගිය සතියේ අවසනයේ ඇති වූ ආකාරයේ වැඩි වීමක් ඇති වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. එඑසේ වුවහොත් 1.29 - 1.33 දක්වා වුවත් ගමන් කිරීමට ඉඩ තිබෙනවා. පුවත් අනුව ට්‍රේඩ් එකකට යොමු වීම වඩාත් සුදුසුයි.

( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )

August 28th, 2017

Posted In: Fundamental Analysis

Tags: , , , , , ,

Leave a Comment

GBP-USD-fundamental-analysis-in-sinhala

Last week the GBP did not made any recovery as CPI data was weaker than expected though index sales & retail sales was good. Also ongoing Brexit process may be also making a major impact on GBP.  It fell sharply towards 1.2831 but recovered slightly towards around 1.2863 which is a strong support area, if you look at past few month's price movements.

ගිය සතියේදී පවුම බලාපොරුත්තු වූ ලෙස වැඩි වීමක් ලබාගන්න අපහසු වුනා. මෙයට බොහෝ දුරට දුර්වල CPI වාර්තා වගේම මේ දිනවල පවතින යෝරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීමේ මුලික කටයුතු සිදිවෙමින් තිබෙන නිසාත් වෙන්න පුළුවන්.  පවුම 1.2831 දක්වා කඩාගෙන වැටුනා නුමුත් නැවත 1.2863 අබියසටම පැමිණියා. මෙය ඉතාම ශක්තිමත් support zone එකක් චර්ට් එකේ පසු ගිය මාස කීපය බැලුවහම.

GBP / USD Chart

Weekly GBPUSD Fundamental Analysis – 21stth August 2017 to 25th August 2017 by prathilaba in Sinhala

පසුගිය සතියේදී ප්‍රධාන support zone එකත් කඩාගෙන පහල තියෙන strong support zone එකත් දක්වා පැමිණේ තිබෙනවා ඒ වගේම indecision candle කීපයක්ම ඇතිවෙලා තියෙනවා. 1.2850 අවට හොද ශක්තිමත් support zone එකක් තිබෙන නිසා සහ Fib 61.8% එකක් අබියස තිබෙන්නේත්. ඉතින් වැඩි වීමක් ඇතිවුනොත් 1.30 - 1.31 දක්වා වැඩි වීමට ඉඩ තිබෙනවා. යම් විදියකින් support zone එක කඩාගෙන පහලට ගියහොත් බොහෝ දුරට 1.27- 1.26 දක්වා වුවත් ගමන් කිරීමට ඉඩ තියෙනවා. එම නිසා Buy order එකකට 1.2940ට ඉහල අගයකදී යොමු වෙන්න පුළුවන්. 1.2800න් පසු sell එකකට යොමු වෙන්න අවස්ථාවක් තියෙනවා.

( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )

August 21st, 2017

Posted In: Fundamental Analysis

Tags: , , , , , ,

Leave a Comment

GBP-USD-fundamental-analysis-in-sinhala

Last week, the GBP dropped to around 1.2950 mainly due to strong news released initially from America together with the slight weakness in GBP but it did manage to recover 1.3030 at the end of the weak.

ගිය සතිය තුලදී පවුම 1.2950 කඩාගෙන වැටීමකට ලක්වුණා සතිය මුලදී ඇමෙරිකානු පුවත් ධනාත්මක අගයක් ගත් නිසා. නුමුත් ඇමෙරිකානු CPI වාර්තා දුර්වල අගයක් ගත් නිසා 1.30 අගය දක්වා නැවත පැමිණීමට පවුම සමත් වුණා.

GBP / USD Chart

Weekly GBPUSD Fundamental Analysis – 14th August 2017 to 18th August 2017 by prathilaba in Sinhala

 

පවුම සම්බන්ධ CPI වාර්තා අගහරුවදා නිකුත් වීමට නියමිතයි. එය දනාත්මක වී බොහෝ දුරට ඇමෙරිකානු පුවත් රිනාත්මක අගයක් ගැනීමට ඉඩ තියෙනවා විශ්ලේෂකයන්ට අනුව. එම නිසා බොහෝ දුරට 1.32-1.33 වගේ අගයක් දක්වා පවුම වැඩි වෙන්න පුළුවන්. 

( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )

August 14th, 2017

Posted In: Fundamental Analysis

Tags: , , , , , ,

Leave a Comment

GBP-USD-fundamental-analysis-in-sinhala

Last week, on the initial few days the GBP manage to break through the ascending triangle upto around 1.3250 but was not able to go any further with overall strong USD related data and not very strong GBP data.

ගිය සතිය තුල බ්‍රිතාන්‍ය පවුම 1.3250 දක්වා ඉහලට යෑමට සමත් වුවත් ඇමරිකානු ඩොලරය සම්බන්ධ ධනාත්මක පුවත් නිසා එම අගය රදවාගන්න අපහොසත් වුණා. සතිය අවසානයේ 1.3036 දක්වා කඩාගෙන වැටීමක් සිදුවුණා.

GBP / USD Chart

Weekly GBPUSD Fundamental Analysis – 7th August 2017 to 11th August 2017 by prathilaba in Sinhala

1.3000 - 1.3010 ප්‍රදේශයේ support zone එකක් තිබෙන නිසා බොහෝ දුරට යලි වැඩිවෙන්න ඉඩ තියෙනවා නුමුත් doji candle ඇතිවෙලා තියෙන නිසා සමහර වෙලාවට පහලටම කඩාගෙන යන්නත් පුළුවන් ඩොල්ලරය සම්බන්ධ පුවත් සතුටු දායක වුවහොත් සහ රිනාත්මක පවුම සම්බන්ධ පුවත් නිකුත් වුවහොත්.

1.3091 දී පමණ buy stop order එකකට යන්න පුළුවන් ඉහලට මුදල් ඒකකය ගමන් කරොත්. එහෙමත් නැත්තම් උඩම තියෙන resistance zone එක කඩාගෙන ගියොත් buy stop එකක් දාන්න 20pips වගේ ඉහලින්. මේ මුදල් එකක දෙකම යම් විදියක දුර්වල බවක් පසුගිය කාලය පුරාවටම පෙන්වපු නිසා 30-50 wage පොඩි පොඩි ලාභ ලබාගෙන close කරන්න පුළුවන් නම් වඩාත් හොදයි. එහෙම නැත්තම් profit පැත්තට ට්‍රේඩ් එක ගිය පසු stop loss එක ක්‍රමානුකුල 15-30pips වලින් උඩට ගන්න. යම් විදියකින් මුලින් සදහන් කල ආකාරයට support zone එකත් කඩාගෙන පහලට ගමන් කරොත් . pips 20-30කින් පහලට වෙන්න sell stop එකක් දාගන්න පුළුවන් ( ප්‍රධාන ට්‍රෙන්ඩ් එකට විරුද්දව ට්‍රේඩ් දැමීමේදී පරිස්සම් වන්න ). පවුමට අදාලව Manufacturing production data වගේම ඇමරිකානු CPI සම්භන්ද පුවත් වලට වැඩි අවදානයක් යොමු කරන්න.

( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )

August 7th, 2017

Posted In: Fundamental Analysis

Tags: , , , , , ,

Leave a Comment

GBP-USD-fundamental-analysis-in-sinhala

Last week, the British pound mange to reach a higher price but with some of the unexpected positive  dollar related news, the price did come down sharply. Then the British pound manage to bounce back due to weaker dollar related news during latter stage of the week. 

ගිය සතිය තුල බ්‍රිතාන්‍ය පවුම ඉහලට යෑමට සමත් වුවත් ඇමරිකානු ඩොලරය සම්බන්ධ ධනාත්මක පුවත් කීපයක් නිසා පසු බෑමක් ලැබුවත් යලි ඇමරිකානු ඩොලරය සම්බන්ධ දුර්වල පුවත් නිසා බ්‍රිතාන්‍ය පවුම 1.3133 දක්වා පැමිණීමට හැකිවුණා.

GBP / USD Chart

GBP-USD Weekly Fundamental Analysis by prathilaba in Sinhala -31st July 2017 - 4th JAugust 2017

මෙම මුදල් එකක දෙකම දුර්වල මුදල් එකක ලෙස තමයි හදුන්වන්න පුළුවන් අනිත් ඒකකත් එක්ක බලද්දී. ඒවගේම යම් ආකාරයක ශක්තිමත් resistance zone එකක මුදල් ඒකකය රැදී තියනවා ( ඒවගේම Daily චාර්ට් එකට අනුව දළ වශයෙන් Asceding triangle pattern එකක් ඇති වෙලා තියෙනවා කියන්නත් පුළුවන් )

මේ සතියේ එංගලත්න මහා බැංකුව පොලී අනුපාත ඉහල දැමුවහොත් ( බ්‍රහස්පතින්දා දිනයේදී ) හෝ මහා බ්‍රිතාන්‍ය සම්බන්ධ පුවත් දනාත්මක අගයක් ප්‍රදර්ශනය කිරීමට සමත් වුවහොත් බොහෝ දුරට 1.32 - 1.34 අතර අගයක් දක්වා යෑමේ ඉඩකඩ තියෙනවා. Forex Trading වගේම Binary Option Tra ding කරන අයට Buy ( Buy Stop order එකක් දාන්න පුළුවන් resistance zone එකට ටිකක් ඉහලට වෙන්න ) / Call order එකකට යන්න පුළුවන් resistance zone එක යෑමට මුදල් ඒකකයට හැකි වුවොත්. යම් විදියකින් අපොහොසත් වුවහොත් බොහෝ දුරට 1.3027 වැනි අගයක් දක්වා හෝ ඊට පහලට ගමන් කරන්න පුළුවන්. GBP /USD ට්‍රේඩ් කරද්දී වුවත් පුවත් වලට වැඩි අවදානයක් යොමු කරන්න මොකද දෙකම දුර්වල මුදල් එකක දෙකක් නිසා.

( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )

 

GBP / USD News 

මේ සතියේ මහා බ්‍රිතාන්‍ය පවුම සහ ඇමරිකානු ඩොලරයට අදාල පුවත්.

GBP-USD-News-31st-July-2017-4th-August-2017 in Sinhala by prathilaba forex and binary option trading

July 30th, 2017

Posted In: Fundamental Analysis

Tags: , , , , , ,

Leave a Comment

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.

Copyright 2020 Prathilaba.com