Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
crypto currency
featured
forex
Fundamental Analysis
general
reviews
Uncategorized

Eur-usd-fundamental-analysis-in-sinhala

Last week, Within the first few days Euro manage to rise further more as expected due to non hawikish FOMC reports but found strong resistance zone around 1.1733 and was pushed down below 1.1672 with unexpected strong news from USA. At the latter stage of the week, the Euro recovered strongly reaching 1.1746 higher than previous value.

ගිය සතිය තුලදී බලාපොරුත්තු වූ ආකාරයටම යුරෝ අගය වැඩි වෙමින් පැවතියා. FOMC රිපෝර්ට් එක ධනාත්මක බාවයක් පෙන්නුම් නොකළ නිසා මුල් දින කීපය තුලදී යුරෝ අගය දලවශයෙන් 1.1733 සීග්‍රයෙන් වැඩි වුණා නුමුත් සතිය මැදදී බලාපොරුත්තු නොවූ ආකාරයේ ඩොලරය සම්බන්ධ ධනාත්මක පුවත් කීපයක් නිසා යුරෝ දලවශයෙන් 1.1672 කඩා වැටිමක ලක්වුණා. නුමුත් සතිය අවසානයේ ඩොලරය සම්බන්ධ රිනාත්මක පුවත් වගේම යුරෝ මුදල් ඒකකයේ ශක්තිමත් භාවය මත නැවත 1.1746 දක්වා සීග්‍රයෙන් වැඩි වීමක් පෙන්නුම් කරා.

EUR / USD Chart

EUR-USD Weekly Fundamental Analysis by prathilaba in Sinhala -31st July 2017 - 4th JAugust 2017

මේ සතියේ ප්‍රධාන පුවත් කීපයක්ම ලැබීමට තිබෙන නිසා සහ අලුත් මාසයක ආරම්භය සනිටුහන් කරන නිසාත් සැලකිල්ලෙන් යුතුව ට්‍රේඩ් කිරීම සුදුසුයි. මාසික චර්ට් එක බැලුවත් strong resistance zone එකක් ආසන්නයේ තිබෙන්නේ ඉතින් බොහෝ දුරට ඩොලරය සම්බන්ධ පුවත් ධනාත්මක අගයක් වගේම යුරෝ සම්බන්ධ පුවත් වල යම් පසු බෑමක් තිබුනොත් බොහෝ දුරට යලි විශාල කඩාවැටීමක් ඇති වෙන්න පුළුවන්. නුමුත් යම් විදියකින් resistance zone එක කඩාගෙන යෑමට හැකි වුවහොත් විශාල අගයකින් වැඩිවීමට තියෙන ඉඩ කාඩ වැඩියි. Forex කරන අයට පුළුවන් Buy ( buy stop order එකක් resistance zone එකෙන් ටිකක් ඉහලට වෙන්න යොදවන්න S/L එකක් සමග ) / Binary Option කරන අයට පුළුවන් Call ට්‍රේඩ් එකකට යොමු වෙන්න resistance zone එකෙන් ඉහලට අගය වැඩිවුනොත්.

යම් විදියකින් ට්‍රෙන්ඩ් එක වෙනස් වී 1.1595 හෝ ඊට පහල අගයක් කරා යෑම සිදුවොවහොත් පමණක් Sell/Put එකකට සුදුසුයි. ඒවගේම යුරෝ එක අනිත් සියලුම මුදල් එකක වලට සාපේක්ෂව ශක්තිමත් මුදල් ඒකකයක්. එමනිසා මේ දිනවල පුවත් වලට වැඩි අවදානයක් යොමු කරන්න ට්‍රේඩ් එකකට පිවිසීමට පෙර.

( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )

EUR / USD News 

මේ සතියේ යුරෝ සහ ඇමරිකානු ඩොලරයට අදාල පුවත්.

EUR-USD-News-31st-July-2017-4th-August-2017 in Sinhala by prathilaba forex and binary option trading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not at official website of IQ Option,Binary.com, ICmarkets, Tickmill, Roboforex or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

IQ Option Restricted Countries and Apps : IQ Option allows traders from any country EXCLUDING USA, Russia, Canada, Australia, Belgium, France, Japan, Turkey, Israel, Syria, Sudan, and Iran. So please DO NOT register, if you are from/residing in any of the above countries. Users from Malta, Cyprus and Dominican Republic CAN NOT trade on iOS app and users from Malta, Cyprus, Myanmar, Lichtenstein, Cuba and Dominican Republic CAN NOT trade on Android app.

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.

Copyright 2018 Prathilaba.com