Weekly EUR/USD Fundamental Analysis – 31st July 2017 to 4th August 2017

Eur-usd-fundamental-analysis-in-sinhala

Last week, Within the first few days Euro manage to rise further more as expected due to non hawikish FOMC reports but found strong resistance zone around 1.1733 and was pushed down below 1.1672 with unexpected strong news from USA. At the latter stage of the week, the Euro recovered strongly reaching 1.1746 higher than previous value.

ගිය සතිය තුලදී බලාපොරුත්තු වූ ආකාරයටම යුරෝ අගය වැඩි වෙමින් පැවතියා. FOMC රිපෝර්ට් එක ධනාත්මක බාවයක් පෙන්නුම් නොකළ නිසා මුල් දින කීපය තුලදී යුරෝ අගය දලවශයෙන් 1.1733 සීග්‍රයෙන් වැඩි වුණා නුමුත් සතිය මැදදී බලාපොරුත්තු නොවූ ආකාරයේ ඩොලරය සම්බන්ධ ධනාත්මක පුවත් කීපයක් නිසා යුරෝ දලවශයෙන් 1.1672 කඩා වැටිමක ලක්වුණා. නුමුත් සතිය අවසානයේ ඩොලරය සම්බන්ධ රිනාත්මක පුවත් වගේම යුරෝ මුදල් ඒකකයේ ශක්තිමත් භාවය මත නැවත 1.1746 දක්වා සීග්‍රයෙන් වැඩි වීමක් පෙන්නුම් කරා.

EUR / USD Chart

EUR-USD Weekly Fundamental Analysis by prathilaba in Sinhala -31st July 2017 - 4th JAugust 2017

මේ සතියේ ප්‍රධාන පුවත් කීපයක්ම ලැබීමට තිබෙන නිසා සහ අලුත් මාසයක ආරම්භය සනිටුහන් කරන නිසාත් සැලකිල්ලෙන් යුතුව ට්‍රේඩ් කිරීම සුදුසුයි. මාසික චර්ට් එක බැලුවත් strong resistance zone එකක් ආසන්නයේ තිබෙන්නේ ඉතින් බොහෝ දුරට ඩොලරය සම්බන්ධ පුවත් ධනාත්මක අගයක් වගේම යුරෝ සම්බන්ධ පුවත් වල යම් පසු බෑමක් තිබුනොත් බොහෝ දුරට යලි විශාල කඩාවැටීමක් ඇති වෙන්න පුළුවන්. නුමුත් යම් විදියකින් resistance zone එක කඩාගෙන යෑමට හැකි වුවහොත් විශාල අගයකින් වැඩිවීමට තියෙන ඉඩ කාඩ වැඩියි. Forex කරන අයට පුළුවන් Buy ( buy stop order එකක් resistance zone එකෙන් ටිකක් ඉහලට වෙන්න යොදවන්න S/L එකක් සමග ) / Binary Option කරන අයට පුළුවන් Call ට්‍රේඩ් එකකට යොමු වෙන්න resistance zone එකෙන් ඉහලට අගය වැඩිවුනොත්.

යම් විදියකින් ට්‍රෙන්ඩ් එක වෙනස් වී 1.1595 හෝ ඊට පහල අගයක් කරා යෑම සිදුවොවහොත් පමණක් Sell/Put එකකට සුදුසුයි. ඒවගේම යුරෝ එක අනිත් සියලුම මුදල් එකක වලට සාපේක්ෂව ශක්තිමත් මුදල් ඒකකයක්. එමනිසා මේ දිනවල පුවත් වලට වැඩි අවදානයක් යොමු කරන්න ට්‍රේඩ් එකකට පිවිසීමට පෙර.

( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )

EUR / USD News 

මේ සතියේ යුරෝ සහ ඇමරිකානු ඩොලරයට අදාල පුවත්.

EUR-USD-News-31st-July-2017-4th-August-2017 in Sinhala by prathilaba forex and binary option trading

Leave a Comment

Your email address will not be published. Required fields are marked *