Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
blog
crypto currency
dropshipping
english
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
jobs
par time jobs
reviews
sinhala
Uncategorized

GBP-USD-fundamental-analysis-in-sinhala

Last week the GBP did not made any recovery as CPI data was weaker than expected though index sales & retail sales was good. Also ongoing Brexit process may be also making a major impact on GBP.  It fell sharply towards 1.2831 but recovered slightly towards around 1.2863 which is a strong support area, if you look at past few month's price movements.

ගිය සතියේදී පවුම බලාපොරුත්තු වූ ලෙස වැඩි වීමක් ලබාගන්න අපහසු වුනා. මෙයට බොහෝ දුරට දුර්වල CPI වාර්තා වගේම මේ දිනවල පවතින යෝරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීමේ මුලික කටයුතු සිදිවෙමින් තිබෙන නිසාත් වෙන්න පුළුවන්.  පවුම 1.2831 දක්වා කඩාගෙන වැටුනා නුමුත් නැවත 1.2863 අබියසටම පැමිණියා. මෙය ඉතාම ශක්තිමත් support zone එකක් චර්ට් එකේ පසු ගිය මාස කීපය බැලුවහම.

GBP / USD Chart

Weekly GBPUSD Fundamental Analysis – 21stth August 2017 to 25th August 2017 by prathilaba in Sinhala

පසුගිය සතියේදී ප්‍රධාන support zone එකත් කඩාගෙන පහල තියෙන strong support zone එකත් දක්වා පැමිණේ තිබෙනවා ඒ වගේම indecision candle කීපයක්ම ඇතිවෙලා තියෙනවා. 1.2850 අවට හොද ශක්තිමත් support zone එකක් තිබෙන නිසා සහ Fib 61.8% එකක් අබියස තිබෙන්නේත්. ඉතින් වැඩි වීමක් ඇතිවුනොත් 1.30 - 1.31 දක්වා වැඩි වීමට ඉඩ තිබෙනවා. යම් විදියකින් support zone එක කඩාගෙන පහලට ගියහොත් බොහෝ දුරට 1.27- 1.26 දක්වා වුවත් ගමන් කිරීමට ඉඩ තියෙනවා. එම නිසා Buy order එකකට 1.2940ට ඉහල අගයකදී යොමු වෙන්න පුළුවන්. 1.2800න් පසු sell එකකට යොමු වෙන්න අවස්ථාවක් තියෙනවා.

( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.

© 2023 Prathilaba.com

Privacy and Cookie Policy | Non Disclaimer