Weekly EUR/USD Fundamental Analysis – 21st August 2017 to 25th August 2017

Eur-usd-fundamental-analysis-in-sinhala

During last week it did tried to complete an almost a double top pattern by reaching 1.1661 ( now this pattern seems to be not valid anymore but tripple bottom patter in monthly chart seems to be still valid ) but was not able to retain any of the gains it made as price pushed back to 1.70-72 region which seems to be a strong support zone. At the end of the week the price was around 1.1757. Sacking of Steve Bannon ( White House Chief Strategist ) at the end of the week by USA president Donald Trump did help Euro  to become strong at the end of the day. 

ගිය සතියේදී double top pattern එක ගොඩක් දුරට හැදෙමින් තිවුනා කිව්වොත් වඩාත් නිවැරදියි ( නුමුත් යලි වැඩි වීමක් ඇතිවෙමින් තිබෙන නිසා මෙය valid නෑ නුමුත් monthly චර්ට් එකට අනුව තියෙන triple bottom pattern තවම valid කියන්න පුළුවන් )  1.1611 දක්වාම මිල කඩා වැටුණා නුමුත් එය රැක ගැනීමට අපොහොසත් වුණා. යලි 1.70-72 අගය දක්වා මිල වැඩි වීම සිදු වුණා. සතිය අවසානයේදී ඇමරිකානු ජනපති විසින් ධවල මන්දිරයේ ප්‍රධාන තනතුරක් හෙබවූ Steve Bannon මහතාව නෙරපා හැරීමත් සමග ඇමරිකානු දේශපාලනය උණුසුම් මුහුණුවරක් ගත්තා. මෙය ගොඩක් දුරට ඉවහල් වුණා 1.1757 දක්වා යුරෝ යලි ශක්තිමත් වීමට.

Weekly EURUSD Fundamental Analysis 21st August 2017 to 25th August 2017 in sinhala

දැන් තිබෙන චර්ට් එකට අනුව නම් බොහෝ දුරට uptrend එකම යලි ඇතිවෙමින් තියෙනවා කියන්න පුළුවන්. Daily චර්ට් එකට අනුව ඔබට පෙනේවි bullish flag එකක් ඇතිවෙලා තියෙනවා කියලා. ඒවගේම Symetrical triangle එකක් 4hr චර්ට් එකේ ඇති වෙලා තියෙනවා කියන්න පුළුවන්. ඒවගේම මේ වන විට ඇමරිකානු දේශපාලනයේ පවතින උණුසුම් බවත් නිසා බොහෝ දුරට යුරෝ වැඩි වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.  එම නිසා buy හෝ call order එකකට යොමු වීම වඩාත් උචිතයි resistance zone එකට ඉහල අගයකදී. 

ගිය බ්‍රහස්පතින්දා යුරෝපයේ spain වල බරර්සිලොනා නගරයේ සිදුවුණ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා යුරෝ යම් කඩාවැටීමක් සිදුවුණා නුමුත් නැවත එවැනි සිදුවීමක් ඇති වෙන්න තියන ඉඩ අඩුයි නුමුත් එවැනි දෙයක් සිදු වුනොත් බොහෝ දුරට යුරෝ විශාල කඩාවැටීමකට ලක් වෙන්න පුළුවන්. ( මෙවැනි විට රත්තරන් වගේම ජපන් යෙන් එකත් වැඩි වෙන්න තියෙන ඉඩ වැඩියි. මොකද ඇමරිකානු දේශපාලනයේ පවතින උණුසම් බව නිසා.  )

( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )

Leave a Comment

Your email address will not be published. Required fields are marked *