Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
crypto currency
featured
forex
Fundamental Analysis
general
reviews
Uncategorized

Eur-usd-fundamental-analysis-in-sinhala

During last week it did tried to complete an almost a double top pattern by reaching 1.1661 ( now this pattern seems to be not valid anymore but tripple bottom patter in monthly chart seems to be still valid ) but was not able to retain any of the gains it made as price pushed back to 1.70-72 region which seems to be a strong support zone. At the end of the week the price was around 1.1757. Sacking of Steve Bannon ( White House Chief Strategist ) at the end of the week by USA president Donald Trump did help Euro  to become strong at the end of the day. 

ගිය සතියේදී double top pattern එක ගොඩක් දුරට හැදෙමින් තිවුනා කිව්වොත් වඩාත් නිවැරදියි ( නුමුත් යලි වැඩි වීමක් ඇතිවෙමින් තිබෙන නිසා මෙය valid නෑ නුමුත් monthly චර්ට් එකට අනුව තියෙන triple bottom pattern තවම valid කියන්න පුළුවන් )  1.1611 දක්වාම මිල කඩා වැටුණා නුමුත් එය රැක ගැනීමට අපොහොසත් වුණා. යලි 1.70-72 අගය දක්වා මිල වැඩි වීම සිදු වුණා. සතිය අවසානයේදී ඇමරිකානු ජනපති විසින් ධවල මන්දිරයේ ප්‍රධාන තනතුරක් හෙබවූ Steve Bannon මහතාව නෙරපා හැරීමත් සමග ඇමරිකානු දේශපාලනය උණුසුම් මුහුණුවරක් ගත්තා. මෙය ගොඩක් දුරට ඉවහල් වුණා 1.1757 දක්වා යුරෝ යලි ශක්තිමත් වීමට.

Weekly EURUSD Fundamental Analysis 21st August 2017 to 25th August 2017 in sinhala

දැන් තිබෙන චර්ට් එකට අනුව නම් බොහෝ දුරට uptrend එකම යලි ඇතිවෙමින් තියෙනවා කියන්න පුළුවන්. Daily චර්ට් එකට අනුව ඔබට පෙනේවි bullish flag එකක් ඇතිවෙලා තියෙනවා කියලා. ඒවගේම Symetrical triangle එකක් 4hr චර්ට් එකේ ඇති වෙලා තියෙනවා කියන්න පුළුවන්. ඒවගේම මේ වන විට ඇමරිකානු දේශපාලනයේ පවතින උණුසුම් බවත් නිසා බොහෝ දුරට යුරෝ වැඩි වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.  එම නිසා buy හෝ call order එකකට යොමු වීම වඩාත් උචිතයි resistance zone එකට ඉහල අගයකදී. 

ගිය බ්‍රහස්පතින්දා යුරෝපයේ spain වල බරර්සිලොනා නගරයේ සිදුවුණ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා යුරෝ යම් කඩාවැටීමක් සිදුවුණා නුමුත් නැවත එවැනි සිදුවීමක් ඇති වෙන්න තියන ඉඩ අඩුයි නුමුත් එවැනි දෙයක් සිදු වුනොත් බොහෝ දුරට යුරෝ විශාල කඩාවැටීමකට ලක් වෙන්න පුළුවන්. ( මෙවැනි විට රත්තරන් වගේම ජපන් යෙන් එකත් වැඩි වෙන්න තියෙන ඉඩ වැඩියි. මොකද ඇමරිකානු දේශපාලනයේ පවතින උණුසම් බව නිසා.  )

( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not at official website of IQ Option,Binary.com, ICmarkets, Tickmill, Roboforex or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

IQ Option Restricted Countries and Apps : IQ Option allows traders from any country EXCLUDING USA, Russia, Canada, Australia, Belgium, France, Japan, Turkey, Israel, Syria, Sudan, and Iran. So please DO NOT register, if you are from/residing in any of the above countries. Users from Malta, Cyprus and Dominican Republic CAN NOT trade on iOS app and users from Malta, Cyprus, Myanmar, Lichtenstein, Cuba and Dominican Republic CAN NOT trade on Android app.

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.

Copyright 2018 Prathilaba.com