Last week, during intial few days USD did manage to recover to around 1.2774 but was not able to make any further higher highs. It kept on dropping till 1.2555. Then slightly recovered back to 1.2580 region where a support zone exists ( It is good example of a breakout retest before making the strong downward movement ). It seems the bearish flag is complete and USD/CAD is heading down again.
මුලසතියේ මුලදී ඩොලරය සමත් වුණා 1.2774 යලි වර්ධනය කරගන්න නුමුත් higher highs ඇති කරගන්න අපොහොසත් වුණා. 1.2555 දක්වා දැඩි අඩු වීමකට ලක්වුණා. 1.2580 තිබෙන support zone එක නිසා එම ප්‍රදේශයට යලි සුළු වශයෙන් පැමිණෙන්න හැකි වුණා ( මෙය breakout එක restest කරපු අවස්ථාවක් කියන්නත් පුළුවන් ). bearish flag pattern එක බොහෝ දුරට සාර්ථක භාව පෙන්නුම් කරපු සතියක්.
USD / CAD Chart
බොහෝ දුරට downtrend එක නැවත ඇතිවෙමින් තියෙනවා කියලා නිගමනය කරන්න පුළුවන්. එම නිසා බොහෝ දුරට 1.25-1.23 දක්වා අඩුවෙමින් පවතින්න ඉඩ තියෙනවා. එම නිසා Call / put order එකකට යොමු වීම වඩාත් සුදුසයි.
( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )
Related Posts:
- Inverse of Head and Shoulders Trading Chart Pattern - Exploring Forex…
- Double Top Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas
- Triple Top Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas
- Triple Bottom Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas
- Head and Shoulders Trading Chart Pattern - Exploring Forex Trading Ideas
- Binance P2P Trading: A Convenient and Secure Way to Buy Cryptocurrency…
- Double Bottom Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas
- Gate.io P2P Trading: Unlocking Buying Crypto in Sri Lanka
- Neobux: The Most Reliable Paid to Click (PTC) Website for Working from…
- Fusion Markets: The Lowest Deposit Australian Forex Broker For Asia -…
- The Rising Popularity of Shiba Inu (SHIB): A Guide for Crypto Investors…
- The Top 10 Countries that Use Bitcoin and Other Popular Cryptocurrencies