Last week, the GBP dropped to around 1.2950 mainly due to strong news released initially from America together with the slight weakness in GBP but it did manage to recover 1.3030 at the end of the weak.
ගිය සතිය තුලදී පවුම 1.2950 කඩාගෙන වැටීමකට ලක්වුණා සතිය මුලදී ඇමෙරිකානු පුවත් ධනාත්මක අගයක් ගත් නිසා. නුමුත් ඇමෙරිකානු CPI වාර්තා දුර්වල අගයක් ගත් නිසා 1.30 අගය දක්වා නැවත පැමිණීමට පවුම සමත් වුණා.
GBP / USD Chart

පවුම සම්බන්ධ CPI වාර්තා අගහරුවදා නිකුත් වීමට නියමිතයි. එය දනාත්මක වී බොහෝ දුරට ඇමෙරිකානු පුවත් රිනාත්මක අගයක් ගැනීමට ඉඩ තියෙනවා විශ්ලේෂකයන්ට අනුව. එම නිසා බොහෝ දුරට 1.32-1.33 වගේ අගයක් දක්වා පවුම වැඩි වෙන්න පුළුවන්.
( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )
Related Posts:
Inverse of Head and Shoulders Trading Chart Pattern - Exploring Forex Trading… Head and Shoulders Trading Chart Pattern - Exploring Forex Trading Ideas How to deposit Money to Forex, Option and Crypto Brokers in Sri Lanka?… The Rising Popularity of Shiba Inu (SHIB): A Guide for Crypto Investors and… Double Bottom Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas Triple Bottom Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas Double Top Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas Triple Top Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas What is BNB (Binance Coin) and how to buy it? What is BTC/USD and Who are the best brokers to trade BTC/USD Elon Musk: The Famous Entrepreneur and Tesla Owner with a Strong Cryptocurrency… Forex Trading in Sri Lanka : Exploring the Opportunities and Top Forex Brokers