Last week, the CAD was weak during initial period of the month mainly due to falling oil prices and strong economic data from USA. But on friday the CPI data from USA was weaker than expected which resulted in CAD making a slight recovery in pricing.
ගිය සතිය මුලදී ඇමෙරිකානු ඩොලරය සමත් වුණා ඊට ප්‍රථම සතිය අගභාගයේදී ලබාගත් ශක්තිමත් භාවය රැකගන්න නුමුත් සතිය අවසානයේ නිකුත් වූ දුර්වල CPI වාර්තාව නිසා නැවත සුළු කඩා වැටීමට ලක්වී තිබෙනවා. සතිය මුලදි කැනේඩියානු ඩොලරය දුර්වල වන්න බොහෝ දුරට තෙල් මිලෙහි පවතින අඩුවීමත් දැඩි ලෙස බලපෑවා.
USD / CAD Chart

මේ සතිය තුලදී රටවල් දෙකටම අදාල පුවත් නිකුත් වීමට තිබෙන නිසා බොහෝ දුරට එම පුවත් මත මාර්කට් එක ගමන් කරන දිශාව තීරණය වෙන්න පුළුවන්. ඒවගේම ලෝකයේ තෙල් නිෂ්පාදනය කරන රටවල් ඉදිරියේදී බොර තෙල් බැරලයක මිල අඩු වීම පාලනය කර ගැනීම සදහා තෙල් නිෂ්පාදනයේ කප්පාදුවක් කිරීමට බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒවගේම කැනේඩියානු මහා බැංකුව පොලී අනුපාතද ඉදිරි මාස වලදි වැඩි කිරීමට ඉඩ තියෙනවා. එම නිසා USD /CAD ට්‍රේඩ් කිරීමේදී පුවත් සම්බන්දයෙන් වැඩි වාදනයක් යොමු කරන්න.
බොහෝ දුරට downtrend එක යලි ඇතිවෙන්නත් ලොකු ඉඩ කඩක් තියෙනවා ඇමෙරිකාව සම්බන්ධ පුලුවත් දුර්වල වුවහොත් ( bearish flag pattern එකක් ඇති වෙමින් තියෙන ආකාරයක් පෙන්වනවා නුමුත් තව දින කීපයක් වත් අවශ්‍ය වෙනවා හරියටම අපිට තීරණය කරගන්න pattern එක ). එසේ නොවුනහොත් බොහෝ දුරට 1.2850 - 1.2600 අතර අඩු වැඩි වෙමින් තියෙන්න පුළුවන්.
( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )
Related Posts:
Gate.io P2P Trading: Unlocking Buying Crypto in Sri Lanka
Binance P2P Trading: A Convenient and Secure Way to Buy Cryptocurrency…
What is BNB (Binance Coin) and how to buy it?
Forex Trading Guide for Sri Lankans Living Overseas / Abroad -…
ඔබ ඉන්න විදෙස් රට අනුව ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න වඩාත් සුදුසු ෆොරෙක්ස්…
Binance Announces End of Support for BUSD Stablecoin By February 2024 -…
Michael J. Saylor: The Entrepreneur Holding a Massive Amount of Bitcoins
George Soros : One of the Famous Forex Traders
Fusion Markets: The Lowest Deposit Australian Forex Broker For Asia -…
What is BTC/USD and Who are the best brokers to trade BTC/USD
Binance : Famous Cryptocurrency exchange and broker in Sri Lanka and Worldwide
What is BUSD (Binance USD) and Why it is called a stable coin?














