Last week EUR/USD was almost on a range market. Mainly fuled by the unexpected political tension between America & North Korea together with strong and week news releases from USA. At the initial stage many thought the market made the reversal at last as it broke thorugh 1.1710 several times but was not able to retain it. On Friday the week CPI reports from USA pushed the price up back to 1.1821.
ගිය සතියේ එක්තරා ආකාරයක range මාර්කට් එකක් EUR /USD පෙන්නුම් කරා කිව්වත් නිවැරදියි. ගිය සතිය පුරවටම ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර පැවති උණුසුම් දේශපාලන වාතාවරණය වගේම සිකුරදා දින දුර්වල අගයක් ගත් ඇමෙරිකානු CPI වාර්තාව, ඩොලරය සතිය මුලදී දැකුවූ ශක්තිමත් භාවය දුර්වල අඩියකට සතිය අවසානයේ ඇද දැමුවා. 1.1710 කඩාගෙන පහලට කීප සැරයක් යන්න උත්සහ කලත් එම අගයෙන් පහල අගයක් රදවාගන්න අපොහොසත් වුන නිසා ප්‍රධාන ට්‍රෙන්ඩ් වෙනස් වීමක් දක්වා වර්ධනය කර ගැනීමට නොහැකි වුණා. සතිය අවසානයේ 1.1821 අගයක් පෙන්වමින් යුරෝ නැවත තම ශක්තිමත් භාවය පෙන්නුම් කලා.
මුලිකව ට්‍රෙන්ඩ් එක uptrend එකක් වුවත් චාර්ට් එකේ ගොඩක් දුරට double top pattern එකක් ඇති වෙමින් තියෙනවා කියන්න පුළුවන්. නුමුත් මේ සතියේදීත් ඇමරිකානු සහ උතුරු කොරියානු දේශපාලනය උණුසුම් වාතාවරණයක් ගැනීමට ඉඩ තියෙනවා. ඒවගේම ඇමරිකානු retail sales අගය රිනාත්මක භාවක් සහ fomc minutes යම් විදියකින් රිනාත්මක බවක් අගැවුවහොත් සහ යුරෝ CPI වාර්තා ධනාත්මක බවක් පෙන්නුම් කලොත් බොහෝ දුරට දළ වශයෙන් 1.20 - 1.34 දක්වා යුරෝ වැඩි වීමට ඉඩ තියෙනවා ( මාසික චර්ට් එක බැලූ විට tripple bottom එකක අවසාන අදියරේ නැග්මක් තමයි පෙන්නුම් කරන්නේ ). Forex trading සහ Binary trading කරන අයට buy / call එකකට යොමු වෙන්න පුළුවන් 1.1920 හෝ ඊට වැඩි අගයකදී. නුමුත් මුලින් සදහන් කල ආකාරයට double top pattern එකක් ඇති වෙමින් තියෙන නිසා බොහෝ දුරට වැඩි වීමක් වෙලා අඩු වීමක් දක්වා ගමන් කරන්නත් ඉඩ තියෙනවා ( ගිය සතියේ වගේම fake out එකක් වෙනන්ත් පුළුවන් ). එම නිසා ට්‍රේඩ් කිරීමේදී ප්‍රධාන පුවත් කීපයට අවදානය යොමු කරන්න.
( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )
Related Posts:
- Double Bottom Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas
- Triple Bottom Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas
- Inverse of Head and Shoulders Trading Chart Pattern - Exploring Forex…
- George Soros : One of the Famous Forex Traders
- Double Top Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas
- Forex Trading Guide for Sri Lankans Living Overseas / Abroad -…
- Triple Top Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas
- The Rising Popularity of Shiba Inu (SHIB): A Guide for Crypto Investors…
- Fusion Markets: The Lowest Deposit Australian Forex Broker For Asia -…
- Head and Shoulders Trading Chart Pattern - Exploring Forex Trading Ideas
- Coingecko : Your Gateway to Crypto Trading and Investing
- ExpertOption Forex Trading Broker: Empowering Traders in the Forex Market