Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
blog
crypto currency
dropshipping
english
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
jobs
par time jobs
reviews
sinhala
Uncategorized

Eur-usd-fundamental-analysis-in-sinhala

Last week EUR/USD was almost on a range market. Mainly fuled by the unexpected political tension between America & North Korea together with strong and week news  releases from USA. At the initial stage many thought the market made the reversal at last as it broke thorugh 1.1710 several times but was not able to retain it.  On Friday the week CPI reports from USA pushed the price up back to 1.1821.

ගිය සතියේ එක්තරා ආකාරයක range මාර්කට් එකක් EUR /USD පෙන්නුම් කරා කිව්වත් නිවැරදියි. ගිය සතිය පුරවටම ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර පැවති උණුසුම් දේශපාලන වාතාවරණය වගේම සිකුරදා දින දුර්වල අගයක් ගත් ඇමෙරිකානු CPI වාර්තාව, ඩොලරය සතිය මුලදී දැකුවූ ශක්තිමත් භාවය දුර්වල අඩියකට සතිය අවසානයේ ඇද දැමුවා. 1.1710 කඩාගෙන පහලට කීප සැරයක් යන්න උත්සහ කලත් එම අගයෙන් පහල අගයක් රදවාගන්න අපොහොසත් වුන නිසා ප්‍රධාන ට්‍රෙන්ඩ් වෙනස් වීමක් දක්වා වර්ධනය කර ගැනීමට නොහැකි වුණා. සතිය අවසානයේ 1.1821 අගයක් පෙන්වමින් යුරෝ නැවත තම ශක්තිමත් භාවය පෙන්නුම් කලා. 

Weekly EURUSD Fundamental Analysis - 14th August 2017 to 18th August 2017

මුලිකව ට්‍රෙන්ඩ් එක uptrend එකක් වුවත් චාර්ට් එකේ ගොඩක් දුරට double top pattern එකක් ඇති වෙමින් තියෙනවා කියන්න පුළුවන්. නුමුත් මේ සතියේදීත් ඇමරිකානු සහ උතුරු කොරියානු දේශපාලනය උණුසුම් වාතාවරණයක් ගැනීමට ඉඩ තියෙනවා. ඒවගේම ඇමරිකානු retail sales අගය රිනාත්මක භාවක් සහ fomc minutes යම් විදියකින් රිනාත්මක බවක් අගැවුවහොත් සහ යුරෝ CPI වාර්තා ධනාත්මක බවක් පෙන්නුම් කලොත් බොහෝ දුරට දළ වශයෙන් 1.20 - 1.34 දක්වා යුරෝ වැඩි වීමට ඉඩ තියෙනවා ( මාසික චර්ට් එක බැලූ විට tripple bottom එකක අවසාන අදියරේ නැග්මක් තමයි පෙන්නුම් කරන්නේ ). Forex trading සහ Binary trading කරන අයට buy / call එකකට යොමු වෙන්න පුළුවන් 1.1920 හෝ ඊට වැඩි අගයකදී. නුමුත් මුලින් සදහන් කල ආකාරයට double top pattern එකක් ඇති වෙමින් තියෙන නිසා බොහෝ දුරට වැඩි වීමක් වෙලා අඩු වීමක් දක්වා ගමන් කරන්නත් ඉඩ තියෙනවා ( ගිය සතියේ වගේම fake out එකක් වෙනන්ත් පුළුවන් ). එම නිසා ට්‍රේඩ් කිරීමේදී ප්‍රධාන පුවත් කීපයට අවදානය යොමු කරන්න.

( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.

© 2023 Prathilaba.com

Privacy and Cookie Policy | Non Disclaimer