Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
blog
crypto currency
dropshipping
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
jobs
par time jobs
reviews
Uncategorized

Eur-usd-fundamental-analysis-in-sinhala

During last week as expected the bullish flag chart pattern in daily chart and symmetrical triangle in 4h chart were broken and price moved up to 1.1941. Then slightly pulled back towards 1.1922.  The main reason for the strong upward movement was a result of the bearish speech from Yellens ( Fed reserve ) and the hawkish speech from ECB president Draghi at the end of the week.

ගිය සතියේදී අපි බලාපොරුත්තු වූ ආකාරයටම daily චර්ට් එකේ bullish flag එක වගේම 4hr චර්ට් එකේ තිවුන symmetrical triangle එකත් කඩාගෙන price එක 1.1941 දක්වා වැඩි වුණා. දවස අවසානයේ සුළු අඩුවීමක් සමග 1.1922 රැදෙන්න පුළුවන් වුණා. මේ විශාල වෙනසට බලපෑවේ සතියේ අග බාගයේදී Yellen ( Fed reserve ) මහත්මියගේ දුර්වල ආර්ථික ප්‍රකාශය සහ යුරෝ මහා බැංකු අධිපති Draghi මහතාගේ ප්‍රකාශ කියන්න පුළුවන්.

Weekly EURUSD Fundamental Analysis 28th August 2017 to 1st September 2017 in sinhala

එන සතිය තුලදී යුරෝපය, ඇමෙරිකාව සහ කැනඩාව සම්භන්ධ ප්‍රධාන පුවත් කීපයකම නිකුත් වීමට තිබෙන නිසා බොහෝ දුරට විශාල අඩු වැඩි වීම් ඇතිවෙන්න පුළුවන් සතියක්. ඇමෙරිකාවේ හරවී සුළි කුණාටුව නිසා යම් ප්‍රාන්ත වල ඇතිවී තිබෙන ගංවතුර තත්වයත් බොහෝ දුරට එන සතියේදී ඩොලරයට යම් බලපෑමක් කරන්න පුළුවන්. බොහෝ දුරට අඩු වීම් කීපයක් සමගම 1.2 ( මැද තියෙන resistance ඉර ) දක්වා ගමන් කරන්න ඉඩ තියෙනවා. එම අගය පසුකිරීමට සමත් වුවහොත් බොහෝ දුරට 1.22 දක්වා ගමන් කරන්න ඉඩ තියෙනවා ( උඩම resistance ඉර දක්වා ).

එම නිසා මැද resistance එකෙන් ඉහලට buy order එකක් හෝ call ට්‍රේඩ් එකකට forex traders ලාට සහ binary traders ලාට යොමු වීම සුදුසුයි. ඒවගේම මේ වෙන විට විශාල ප්‍රමාණයකින් වැඩි වීමක් සිදුවී තිබෙන නිසා යම් සුළු කඩ වැටීමකදී පොඩි time framework වලදී sell order දාන්නත් පුළුවන් නුමුත් පරිස්සමින් ට්‍රේඩ් කරන්න මොකද මුලිකව ට්‍රෙන්ඩ් එක upward නිසා. 1.1886 ප්‍රදේශය support zone එකක් බවට පත් වුවහොත් එම ප්‍රදේශයෙන් buy / call order එකකටත් යොමු වෙන්න පුළුවන්.

( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )

August 27th, 2017

Posted In: Fundamental Analysis

Tags: , , , , , ,

Leave a Comment

Eur-usd-fundamental-analysis-in-sinhala

During last week it did tried to complete an almost a double top pattern by reaching 1.1661 ( now this pattern seems to be not valid anymore but tripple bottom patter in monthly chart seems to be still valid ) but was not able to retain any of the gains it made as price pushed back to 1.70-72 region which seems to be a strong support zone. At the end of the week the price was around 1.1757. Sacking of Steve Bannon ( White House Chief Strategist ) at the end of the week by USA president Donald Trump did help Euro  to become strong at the end of the day. 

ගිය සතියේදී double top pattern එක ගොඩක් දුරට හැදෙමින් තිවුනා කිව්වොත් වඩාත් නිවැරදියි ( නුමුත් යලි වැඩි වීමක් ඇතිවෙමින් තිබෙන නිසා මෙය valid නෑ නුමුත් monthly චර්ට් එකට අනුව තියෙන triple bottom pattern තවම valid කියන්න පුළුවන් )  1.1611 දක්වාම මිල කඩා වැටුණා නුමුත් එය රැක ගැනීමට අපොහොසත් වුණා. යලි 1.70-72 අගය දක්වා මිල වැඩි වීම සිදු වුණා. සතිය අවසානයේදී ඇමරිකානු ජනපති විසින් ධවල මන්දිරයේ ප්‍රධාන තනතුරක් හෙබවූ Steve Bannon මහතාව නෙරපා හැරීමත් සමග ඇමරිකානු දේශපාලනය උණුසුම් මුහුණුවරක් ගත්තා. මෙය ගොඩක් දුරට ඉවහල් වුණා 1.1757 දක්වා යුරෝ යලි ශක්තිමත් වීමට.

Weekly EURUSD Fundamental Analysis 21st August 2017 to 25th August 2017 in sinhala

දැන් තිබෙන චර්ට් එකට අනුව නම් බොහෝ දුරට uptrend එකම යලි ඇතිවෙමින් තියෙනවා කියන්න පුළුවන්. Daily චර්ට් එකට අනුව ඔබට පෙනේවි bullish flag එකක් ඇතිවෙලා තියෙනවා කියලා. ඒවගේම Symetrical triangle එකක් 4hr චර්ට් එකේ ඇති වෙලා තියෙනවා කියන්න පුළුවන්. ඒවගේම මේ වන විට ඇමරිකානු දේශපාලනයේ පවතින උණුසුම් බවත් නිසා බොහෝ දුරට යුරෝ වැඩි වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.  එම නිසා buy හෝ call order එකකට යොමු වීම වඩාත් උචිතයි resistance zone එකට ඉහල අගයකදී. 

ගිය බ්‍රහස්පතින්දා යුරෝපයේ spain වල බරර්සිලොනා නගරයේ සිදුවුණ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා යුරෝ යම් කඩාවැටීමක් සිදුවුණා නුමුත් නැවත එවැනි සිදුවීමක් ඇති වෙන්න තියන ඉඩ අඩුයි නුමුත් එවැනි දෙයක් සිදු වුනොත් බොහෝ දුරට යුරෝ විශාල කඩාවැටීමකට ලක් වෙන්න පුළුවන්. ( මෙවැනි විට රත්තරන් වගේම ජපන් යෙන් එකත් වැඩි වෙන්න තියෙන ඉඩ වැඩියි. මොකද ඇමරිකානු දේශපාලනයේ පවතින උණුසම් බව නිසා.  )

( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )

August 20th, 2017

Posted In: Fundamental Analysis

Tags: , , , , , ,

Leave a Comment

Eur-usd-fundamental-analysis-in-sinhala

Last week EUR/USD was almost on a range market. Mainly fuled by the unexpected political tension between America & North Korea together with strong and week news  releases from USA. At the initial stage many thought the market made the reversal at last as it broke thorugh 1.1710 several times but was not able to retain it.  On Friday the week CPI reports from USA pushed the price up back to 1.1821.

ගිය සතියේ එක්තරා ආකාරයක range මාර්කට් එකක් EUR /USD පෙන්නුම් කරා කිව්වත් නිවැරදියි. ගිය සතිය පුරවටම ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර පැවති උණුසුම් දේශපාලන වාතාවරණය වගේම සිකුරදා දින දුර්වල අගයක් ගත් ඇමෙරිකානු CPI වාර්තාව, ඩොලරය සතිය මුලදී දැකුවූ ශක්තිමත් භාවය දුර්වල අඩියකට සතිය අවසානයේ ඇද දැමුවා. 1.1710 කඩාගෙන පහලට කීප සැරයක් යන්න උත්සහ කලත් එම අගයෙන් පහල අගයක් රදවාගන්න අපොහොසත් වුන නිසා ප්‍රධාන ට්‍රෙන්ඩ් වෙනස් වීමක් දක්වා වර්ධනය කර ගැනීමට නොහැකි වුණා. සතිය අවසානයේ 1.1821 අගයක් පෙන්වමින් යුරෝ නැවත තම ශක්තිමත් භාවය පෙන්නුම් කලා. 

Weekly EURUSD Fundamental Analysis - 14th August 2017 to 18th August 2017

මුලිකව ට්‍රෙන්ඩ් එක uptrend එකක් වුවත් චාර්ට් එකේ ගොඩක් දුරට double top pattern එකක් ඇති වෙමින් තියෙනවා කියන්න පුළුවන්. නුමුත් මේ සතියේදීත් ඇමරිකානු සහ උතුරු කොරියානු දේශපාලනය උණුසුම් වාතාවරණයක් ගැනීමට ඉඩ තියෙනවා. ඒවගේම ඇමරිකානු retail sales අගය රිනාත්මක භාවක් සහ fomc minutes යම් විදියකින් රිනාත්මක බවක් අගැවුවහොත් සහ යුරෝ CPI වාර්තා ධනාත්මක බවක් පෙන්නුම් කලොත් බොහෝ දුරට දළ වශයෙන් 1.20 - 1.34 දක්වා යුරෝ වැඩි වීමට ඉඩ තියෙනවා ( මාසික චර්ට් එක බැලූ විට tripple bottom එකක අවසාන අදියරේ නැග්මක් තමයි පෙන්නුම් කරන්නේ ). Forex trading සහ Binary trading කරන අයට buy / call එකකට යොමු වෙන්න පුළුවන් 1.1920 හෝ ඊට වැඩි අගයකදී. නුමුත් මුලින් සදහන් කල ආකාරයට double top pattern එකක් ඇති වෙමින් තියෙන නිසා බොහෝ දුරට වැඩි වීමක් වෙලා අඩු වීමක් දක්වා ගමන් කරන්නත් ඉඩ තියෙනවා ( ගිය සතියේ වගේම fake out එකක් වෙනන්ත් පුළුවන් ). එම නිසා ට්‍රේඩ් කිරීමේදී ප්‍රධාන පුවත් කීපයට අවදානය යොමු කරන්න.

( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )

August 13th, 2017

Posted In: Fundamental Analysis

Tags: , , , , , , , ,

Leave a Comment

Eur-usd-fundamental-analysis-in-sinhala

During last week's first few days, the market was almost on a consolidation but with poor ADP Nonfarm Employment value from USA. The Euro become further stronger and reached almost 1.1900 but it was unable to retain it due to strong NFP Nonfarm Payrolls values from US along with several other reports from USA.  The Euro became week and reached almost 1.1728 but slightly recovered upto 1.1772 at the end of the week.   

මුල් දින කීපයේ මාර්කට් එකේ ලොකු වෙනසක් තිවුනේ නෑ නුමුත් ගිය සතිය මැද දී යෝරෝ එක සමත් වුණා 1.1900 දක්වා පැමිණෙන්න දුර්වල ADP Nonfarm Employment අගයක් ඇමරිකාව විසින් නිකුත් කිරීමත් සමගම. නුමුත් සතිය අග බාගයේදී රිනාත්මක යුරෝපා කලාපය සම්බන්ධ පුවත් වගේම සිකුරාදා දිනයේ NFP Nonfarm Payrolls සහ ඊලගට නිකුත් වූ ඇමරිකානු වාර්තා ධන අගයක් ගැනීමත් නිසා ඉහල අගය රැකගැනීමට අපොහොසත් වුනා. ට්‍රෙන්ඩ් support zone එකත් කඩාගෙන යම් සැලකියයුතු ඉහල ප්‍රතිශතයකින් යෝරෝ එක 1.1728 දක්වා කඩාවැටීමකට ලක්වුණා. නුමුත් නැවත 1.1772 දක්වා වැඩි කරගැනීමට සමත්වුණා.

Weekly EURUSD Fundamental Analysis 7th August 2017 to 11th August 2017 in sinhala

මුල් දින කීපයේ මාර්කට් එකේ ලොකු වෙනසක් තිවුනේ නෑ නුමුත් ගිය සතිය මැද දී යෝරෝ එක සමත් වුණා 1.1900 දක්වා පැමිණෙන්න දුර්වල ADP Nonfarm Employment අගයක් ඇමරිකාව විසින් නිකුත් කිරීමත් සමගම. නුමුත් සතිය අග බාගයේදී රිනාත්මක යුරෝපා කලාපය සම්බන්ධ පුවත් වගේම සිකුරාදා දිනයේ NFP Nonfarm Payrolls සහ ඊලගට නිකුත් වූ ඇමරිකානු වාර්තා ධන අගයක් ගැනීමත් නිසා ඉහල අගය රැකගැනීමට අපොහොසත් වුනා. ට්‍රෙන්ඩ් support zone එකත් කඩාගෙන යම් සැලකියයුතු ඉහල ප්‍රතිශතයකින් යෝරෝ එක 1.1728 දක්වා කඩාවැටීමකට ලක්වුණා. නුමුත් නැවත 1.1772 දක්වා වැඩි කරගැනීමට සමත්වුණා.

1.1710 කඩාගෙන පහලට ගියොත් මිසක් බොහෝ දුරට uptrend එකතව දුරටත් පැවතිය හැකි බව විශ්ලේෂකයන් පවසනවා ( monthly වගේ චර්ට් එකක් බලද්දී tripple bottom එකක් ඇතිවෙලා තියෙනවා කියන්න පුළුවන් එම නිසා බොහෝ දුරට uptrend එක පවතින්න ඉඩ තියෙනවා  ).
එමනිසා බොහෝ දුරට ට්‍රෙන්ඩ් Support zone එකට ඉහලින්  buy order එකක් Forex කරන අයට සහ call order එකක් binary කරන අයට වඩාත් සුදුසුයි . ඒවගේම යම් විදියකින් resistance zone එක කඩාගෙන ගියොත් යන උපකල්පනයෙන් Buy stop එකක් දාගන්න පුලුවන් resistance අගයට pips 10-20 ඉහලින්.
සුදුසුයි ( 1hr, 4hr හෝ 8hr භාවිතා කරමින් දළ වශයෙන් entry point ලබාගන්න daily චර්ට් එකේ trending S/R අනුව ).

මේ සිකුරාදා දිනයේ ඇමරිකානු Core CPI ( උද්දමනය සම්බන්ද ) වාර්තා නිකුත් වීමටත් තිබෙන නිසා ඒ ගැනත් අවදානයක් යොමු කරන්න.

Downtrend එකක් මුලිකව ඇති වන තුරු sell හෝ put order එකකට එතරම් සුදුසු නෑ කියන්න පුළුවන්.

( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )

August 7th, 2017

Posted In: Fundamental Analysis

Tags: , , , , , ,

Leave a Comment

Eur-usd-fundamental-analysis-in-sinhala

Last week, Within the first few days Euro manage to rise further more as expected due to non hawikish FOMC reports but found strong resistance zone around 1.1733 and was pushed down below 1.1672 with unexpected strong news from USA. At the latter stage of the week, the Euro recovered strongly reaching 1.1746 higher than previous value.

ගිය සතිය තුලදී බලාපොරුත්තු වූ ආකාරයටම යුරෝ අගය වැඩි වෙමින් පැවතියා. FOMC රිපෝර්ට් එක ධනාත්මක බාවයක් පෙන්නුම් නොකළ නිසා මුල් දින කීපය තුලදී යුරෝ අගය දලවශයෙන් 1.1733 සීග්‍රයෙන් වැඩි වුණා නුමුත් සතිය මැදදී බලාපොරුත්තු නොවූ ආකාරයේ ඩොලරය සම්බන්ධ ධනාත්මක පුවත් කීපයක් නිසා යුරෝ දලවශයෙන් 1.1672 කඩා වැටිමක ලක්වුණා. නුමුත් සතිය අවසානයේ ඩොලරය සම්බන්ධ රිනාත්මක පුවත් වගේම යුරෝ මුදල් ඒකකයේ ශක්තිමත් භාවය මත නැවත 1.1746 දක්වා සීග්‍රයෙන් වැඩි වීමක් පෙන්නුම් කරා.

EUR / USD Chart

EUR-USD Weekly Fundamental Analysis by prathilaba in Sinhala -31st July 2017 - 4th JAugust 2017

මේ සතියේ ප්‍රධාන පුවත් කීපයක්ම ලැබීමට තිබෙන නිසා සහ අලුත් මාසයක ආරම්භය සනිටුහන් කරන නිසාත් සැලකිල්ලෙන් යුතුව ට්‍රේඩ් කිරීම සුදුසුයි. මාසික චර්ට් එක බැලුවත් strong resistance zone එකක් ආසන්නයේ තිබෙන්නේ ඉතින් බොහෝ දුරට ඩොලරය සම්බන්ධ පුවත් ධනාත්මක අගයක් වගේම යුරෝ සම්බන්ධ පුවත් වල යම් පසු බෑමක් තිබුනොත් බොහෝ දුරට යලි විශාල කඩාවැටීමක් ඇති වෙන්න පුළුවන්. නුමුත් යම් විදියකින් resistance zone එක කඩාගෙන යෑමට හැකි වුවහොත් විශාල අගයකින් වැඩිවීමට තියෙන ඉඩ කාඩ වැඩියි. Forex කරන අයට පුළුවන් Buy ( buy stop order එකක් resistance zone එකෙන් ටිකක් ඉහලට වෙන්න යොදවන්න S/L එකක් සමග ) / Binary Option කරන අයට පුළුවන් Call ට්‍රේඩ් එකකට යොමු වෙන්න resistance zone එකෙන් ඉහලට අගය වැඩිවුනොත්.

යම් විදියකින් ට්‍රෙන්ඩ් එක වෙනස් වී 1.1595 හෝ ඊට පහල අගයක් කරා යෑම සිදුවොවහොත් පමණක් Sell/Put එකකට සුදුසුයි. ඒවගේම යුරෝ එක අනිත් සියලුම මුදල් එකක වලට සාපේක්ෂව ශක්තිමත් මුදල් ඒකකයක්. එමනිසා මේ දිනවල පුවත් වලට වැඩි අවදානයක් යොමු කරන්න ට්‍රේඩ් එකකට පිවිසීමට පෙර.

( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )

EUR / USD News 

මේ සතියේ යුරෝ සහ ඇමරිකානු ඩොලරයට අදාල පුවත්.

EUR-USD-News-31st-July-2017-4th-August-2017 in Sinhala by prathilaba forex and binary option trading

July 30th, 2017

Posted In: Fundamental Analysis

Tags: , , , , ,

Leave a Comment

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.

Copyright 2020 Prathilaba.com