Last week, as expected the price moved down suggesting the continuation of the overall strong down trend after the possible correction. The price fell to around 1.2465 but made a slight recovery upto around 1.2481 before closing the market last week
බලාපොරුත්තු වූ ලෙසම ඩොලරය දුර්වල වෙමින් තිවුනා කියන්න පුලුවන්. ඩොලරය සම්භන්ධ දුර්වල පුවත් මෙයට මුලික ලෙස බලපෑවා ගිය සතියේදී. ඩොලරය 1.2465 දක්වා කඩාවැටීම සිද්ද වුණා. ඉන්පසු 1.2465 දක්වා සුළු වැඩි වීමක් සමග සතිය අවසන් වුණා.
USD / CAD Chart

මේ සතිය තුලදී රටවල් දෙකට අදාල පුවත් පවතින නිසා යම් අවදානයක් යොමු කරන්න පුවත් සදහා. බොහෝ දුරට 1.23 - 1.22 දක්වා ගමන් කිරීමට ඉඩක් තිබෙනවා. එම නිසා support zone එකෙන් පහලදී sell හෝ put order එකකට යොමු වීම වඩාත් සුදුසුයි. ඒවගේම ඔබට පෙනෙනවා ඇති යම් ආකාරයක ට double bottom / tripple bottom pattern එකක් නිර්මාණය වෙමින් තිබෙන ආකාරයකුත්. එම නිසා support zone එකෙන් ඉහල හැරවීමක් සිදුවොවහොත් buy / call order එකකට යොමු වෙන්න පුළුවන් නුමුත් ට්‍රෙන්ඩ් එකට විරුද්ද දිශාව නිසා, ටිකක් පරිස්සමින් ට්‍රේඩ් එකට යොමු වෙන්න ප්‍රධාන පුවත් කීපයකුත් නිකුත් වීමට තිබෙන නිසා.
( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )






